ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
ධර්ම ශ්‍රාවක පින්වත් ඔබට..,ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා..!සසර පුරා සෙවනැල්ල සේ පසුපස ආසියලු අකුසල කර්මයන් යටපත් වේවා..!සියළු කුසල කර්මයන්ම ඉස්මතු වේවා..!පාර්ථනා කරන්නාවූ මාර්ගයක් ඵලයක් වේ නම්..,ධර්ම ශ්‍රවණයෙන් රැස්කළා වූ ආනිසංසයම එයට හේතු වේවා..!පාර්ථනා කරන්නා වූ සියළු යහපත් පාර්ථනාම ඉටු වේවා..!උතුම් බුද්ධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් සියලු තැන්හි රැකවරණ සැලසේවා..!
අකීකරු වුන නිසා අපි තවමත් සසර අතරමන් වෙලා බුද්ධං සරණං ගච්චාමි 🌺🌺🌺 ධම්මං සරණං ගච්චාමි 🌺🌺🌺 සංඝං සරණං ගච්චාමි 🌺🌺🌺මේ තුන් සරණේ සරණයි ඔබ වහන්සේට
නමෝ බුද්ධාය.උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!තෙරුවන් සරණයි
පින්වත් ධර්මශ්රාවක ඔබ, මේ සසරෙන් එතෙර වීමට..,මේ උතුම් ධර්ම අවවාද අනුශාසනා ජීවිතයට එකතුකර ගනිත්වා.. නිවැරදි මෙලොව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගාගනිත්වා..නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයතිභවයකින්සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!
සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා ශ්‍රවණය කලා වූ සෑම සියළු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා සැමට උතුම් සම්මා සම්බුදු සරණයි සාදූ සාදූ සාදූ 🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
Sadu Sadu Sadu !!! Theruwan saranai obawahanseta !
ධර්ම ශ්‍රාවක පින්වත් ඔබට..,ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා..!සසර පුරා සෙවනැල්ල සේ පසුපස ආසියලු අකුසල කර්මයන් යටපත් වේවා..!සියළු කුසල කර්මයන්ම ඉස්මතු වේවා..!පාර්ථනා කරන්නාවූ මාර්ගයක් ඵලයක් වේ නම්..,ධර්ම ශ්‍රවණයෙන් රැස්කළා වූ ආනිසංසයම එයට හේතු වේවා..!
තෙරුවන් සරණයි බොසත් උතුමාණන්ට
දැන් සැතපෙන්න ගිහින් මාලිගාව වගේ පන්සලට ඔබ වහන්සේ බුදුසරණයි
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
පින්වත් ධර්මශ්රාවක ඔබට, මේ සසරෙන් එතෙර වීමට..,සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!
බුදු සරණයි
🙏🙏🙏
යො සිලවා ශිල වන්තෙසු දදාති දානං ධම්මේසු සුපසන්න චිත් තං අභිවන්දනනං තන්වෙදාහං විපුලං දනන් ති මුදල් නැතිව ඕන තරම් කුසල් කරන්න පුළුවන් මහත් පල දෙන ඈය බුදුරජාණන් වහන්සේට වැන්ද දිව්‍ය ලෝකයේ යනවා බුදුරජාණන් වහන්සේට පැන් ටික පුජා කලා මේ කාන්තාව බුදුරජාණන් වහන්සේට පුජා කලා අපේ බුදුපියාණන් වහන්සේට ව වැද නමස්කාර කලොත් දිව්‍ය ලෝකයේ යන්න පුළුවන් වෙනවා රහතන් වහන්සේලා අපිට මුණ ගැහෙන්නේ නැහැ දැක්කත් අපි දන්නේ නැහැ මේ සෝවාන් වෙලා ඉන්න ආර්යන් වහන්සේ නමක් කියලා තේරෙන්නේ නැහැ නෙ ගෞරවනීය සවාමින් වහන්ස ජීවමාන සඥාව ඇතිව වදින්න ඕන කුසල් ලැබෙනවා විතරක් නෙවෙයි ලස්සන බුදුපියාණන් වහන්සේ නමක් හිතේ තියාගෙන වදිනකොට් ලස්සනය බුදුපියාණන් වහන්සේ නමක් බිත්තියේ දකින්න මට ලැබෙනවා අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් නැණවත් උතුම් බෝසත් කොරලයගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සසරේ උතුම් සම්බුද්ධත්වය කරදර බාදක කම්කටොලු වලින් තොරව උතුම් බුදු පදවිය උතුම් සුන්දර බුදු මගක් වේවා වේවා වේවා සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥🔥🔥🔥🔥🔥🔥දෑත දෝත නළලේ තබා මම ඔබ වහන්සේට වැද නමස්කාර කරමි මාගේ නමස්කාර කරමි
යං කිංචි තිත්තං හිතංච සක්වල පුරාම දානය දෙනවා නමුත් මේ වන්දනාව වටින්නේ නැහැ කියලා කියනව සැරියුත් තෙරුන් වහන්සේ අහනව මොනවද කලේ කියලා බුදුරජාණන් වහන්සේ ලගට ගිහින් කියනව මෙයාට ඕන වෙලා තියෙනවා ඉට්ටංචා හිතංචා හුතන්ච ලෝකේ ලෝකයේ හැම තැනම කියන්නේ මංගලා කරනයක් වගේද මේ මංගලා අවස්ථාවේ දෙන දානය ඊළගට මට තේරෙන්නේ නැහැ අපි මංගල කාරණයට දෙන කෑම දානයක් නෙවෙයි යො සිලවා ශිල වන්තෙසු දදාති දා නං බුදුන් වැදීම බෝධි වන්දනාව බුද්ධ පුජාව කිරීම බෝධීන් වහන්සේ ලග සුද්ද පවිත්‍ර කිරීම ආදී දේවල් වලට මුදල් ඕන නැහැ නෙ
🙏🙏🙏🙏🙏
පින්වත් ධර්මශ්රාවක ඔබ, මේ සසරෙන් එතෙර වීමට..,මේ උතුම් ධර්ම අවවාද අනුශාසනා ජීවිතයට එකතුකර ගනිත්වා..
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
ධර්ම ශ්‍රාවක පින්වත් ඔබට..,
ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා..!
සසර පුරා සෙවනැල්ල සේ පසුපස ආ
සියලු අකුසල කර්මයන් යටපත් වේවා..!
සියළු කුසල කර්මයන්ම ඉස්මතු වේවා..!
පාර්ථනා කරන්නාවූ මාර්ගයක් ඵලයක් වේ නම්..,
ධර්ම ශ්‍රවණයෙන් රැස්කළා වූ ආනිසංසයම එයට හේතු වේවා..!
පාර්ථනා කරන්නා වූ සියළු යහපත් පාර්ථනාම ඉටු වේවා..!
උතුම් බුද්ධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් සියලු තැන්හි රැකවරණ සැලසේවා..!
අකීකරු වුන නිසා අපි තවමත් සසර අතරමන් වෙලා බුද්ධං සරණං ගච්චාමි 🌺🌺🌺 ධම්මං සරණං ගච්චාමි 🌺🌺🌺 සංඝං සරණං ගච්චාමි 🌺🌺🌺මේ තුන් සරණේ සරණයි ඔබ වහන්සේට
නමෝ බුද්ධාය.
උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
තෙරුවන් සරණයි
පින්වත් ධර්මශ්රාවක ඔබ,
මේ සසරෙන් එතෙර වීමට..,
මේ උතුම් ධර්ම අවවාද අනුශාසනා ජීවිතයට එකතුකර ගනිත්වා..
නිවැරදි මෙලොව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගාගනිත්වා..
නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයතිභවයකින්
සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!
සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා ශ්‍රවණය කලා වූ සෑම සියළු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා සැමට උතුම් සම්මා සම්බුදු සරණයි සාදූ සාදූ සාදූ
🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
ධර්ම ශ්‍රාවක පින්වත් ඔබට..,
ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා..!
සසර පුරා සෙවනැල්ල සේ පසුපස ආ
සියලු අකුසල කර්මයන් යටපත් වේවා..!
සියළු කුසල කර්මයන්ම ඉස්මතු වේවා..!
පාර්ථනා කරන්නාවූ මාර්ගයක් ඵලයක් වේ නම්..,
ධර්ම ශ්‍රවණයෙන් රැස්කළා වූ ආනිසංසයම එයට හේතු වේවා..!
පාර්ථනා කරන්නා වූ සියළු යහපත් පාර්ථනාම ඉටු වේවා..!
උතුම් බුද්ධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් සියලු තැන්හි රැකවරණ සැලසේවා..!
Sadu Sadu Sadu !!! Theruwan saranai obawahanseta !
ධර්ම ශ්‍රාවක පින්වත් ඔබට..,
ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා..!
සසර පුරා සෙවනැල්ල සේ පසුපස ආ
සියලු අකුසල කර්මයන් යටපත් වේවා..!
සියළු කුසල කර්මයන්ම ඉස්මතු වේවා..!
පාර්ථනා කරන්නාවූ මාර්ගයක් ඵලයක් වේ නම්..,
ධර්ම ශ්‍රවණයෙන් රැස්කළා වූ ආනිසංසයම එයට හේතු වේවා..!
තෙරුවන් සරණයි බොසත් උතුමාණන්ට
දැන් සැතපෙන්න ගිහින් මාලිගාව වගේ පන්සලට ඔබ වහන්සේ බුදුසරණයි
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
පින්වත් ධර්මශ්රාවක ඔබට,