වර්තමාන මොහොතේ කළ යුතු භාවනාව - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 73

  • @npktrnsod3694
    @npktrnsod3694 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා

  • @anushadesilva244
    @anushadesilva244 3 ปีที่แล้ว +17

    මා මෙතෙක් ඇසු උතුම්ම ධර්ම දේශනාව මෙයයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏වැඩි පිරිසක් අතරට මෙය පත්වේවා.මාගේ නමස්කාරය .

    • @thusharahaluwana3781
      @thusharahaluwana3781 3 ปีที่แล้ว +1

      ධර්මය විවර වෙමින් පවතී. ස්වාමීන් වහන්සේ ඒ වෙනුවෙන් කැපවෙන බව කාලයක් තිස්සේ අපි දනිමු. මාර්ගයේ නැවතුණු තැන සිට ඉදිරියට යාමට සියලු දෙනාටම ශක්තිය හා ධෛර්යය ලැබේවා 🙏🙏

  • @neverendingtravels8860
    @neverendingtravels8860 3 ปีที่แล้ว +4

    Theruwan saranai oba wahanse ta .

  • @RoyeleLojicke
    @RoyeleLojicke ปีที่แล้ว +2

    🌼🙏🌼🙏🌼🙏

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 3 ปีที่แล้ว +1

    theruwan saranai hamuduruwane

  • @mahindabandarahangilipola8978
    @mahindabandarahangilipola8978 3 ปีที่แล้ว +13

    මිනිසුන් කොතරම් වාසනාවන්තද .ඔබවහන්සේට නමස්කාර වේවා .................

  • @indranandani8615
    @indranandani8615 3 ปีที่แล้ว +8

    සාදු ! සාදු !! සාදු !!!අපිට තව තවත් ධර්මාවබොදය ලබා දීමට ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබේවා !!!

  • @thanujaranaweera455
    @thanujaranaweera455 3 ปีที่แล้ว +8

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ස්වාමින් වහන්ස , බොහෝ පින් ඇති මිනිසුන් ගේ දහම් ඇස විවර කරලීම පිණිස ......!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +5

    ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබ්‍වා. 🙏🙏🙏 තව තවත් ඉදිරියට ජනතාව සෝවහන් ඵලයට පත්කිරීමට සත් දර්මය දේශනා කිරීමට ශක්තිය ලැබේවා. පතනාබෝදියකින් අමාමහා ශාන්තිය අත්වේවා 🙏🙏🙏🙏. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

  • @shirleyperera5679
    @shirleyperera5679 3 ปีที่แล้ว +6

    ගව්රවණිය ස්වාමින්වහන්සේ
    මේම ධර්මදේශනාව
    පෑදීළීව අවබෝධ කළා ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා නීරෝගීවේවා.ප්‍රාර්ථනා නිවන අවබෝධ වේවා. තෙරුවන්සරණයි.

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว +1

    මා කාලයක් තිස්සේ ච්ත්තඅනුපස්සනාව වඩපු කෙනෙක්.! එහිදි මා තුල යම් කාම,ද්වේශ,මොහ සිතු විල්ලක් උපන්නාද එ උපන්නා දේ රෝගය වශයේන් හෝ එ උපන්නා වු දේ සමග යාමේන් දුක ඇති වන බව දැණුනා...
    දැන් ඔබ වහන්සෙව්ගේ වචනයේන් මා තව දුරටත් නිවමින් යන බව වැටෙහෙනවා...
    සෘජු වු බව වැටේහෙනවා...
    නොකැඩෙන සතියක් වැඩෙන බව වැටේහෙනවා....
    වචන නැත කිමට..!
    මහා පුදුම දෙශනාවක්..🙏🥺💔💔💔

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 2 ปีที่แล้ว +1

    අද මේ මොහොතේ තුන් වැනි වරට දහම් පෙල ශ්‍රවණය කළ නමුත් ඔබ වහන්සේ පැතූ පරිදි,සියල්ල
    හැර ගොස් ඇත.

  • @ns5287
    @ns5287 3 ปีที่แล้ว +5

    අතීන්ද්‍රිය නුවණට ගෝචරය.
    දිට්ඨි යට අගෝචරය.
    කාය විසුද්ධිය. චිත්ත විසුද්ධිය. සම්‍යක් සම්බුද්ධයි.
    අවසරයි...(අනිර්වචනීයයයි.)

  • @thusithaindunil7466
    @thusithaindunil7466 3 ปีที่แล้ว +2

    වර්තමාන මොහොතේ කලයුත්ත මෙය නම් ස්වාමීන් වහන්සේලා චැනල් වල මුලු දවස පුරා මාස ගනන් කරන දේශණවන්ද ක්‍රමවත් විය යුතු නොවේද ,එද බුදු හිමියන් භික්ෂූන්ට විශේෂ කොට කියු දේ ,අද භික්ෂූන් ගිහියන්ට විශේෂ කොට කියන්නේ, ධර්මය අවබෝධය කල යුත්තේ ගිහියන් වන නිසාද ,කල යුත්තේ භික්ෂූන් ,ගිහියන් ,ප්‍රතිපත්ති සාසනය ඇති කිරිම සදහා බුදු සරණ යාම නොවේද ,අවිද්‍යා මනසින් පරියාප්ති දේශණා තුළ නිවන දැකිය හැකිද ,එකිනෙකාට වෙනස් මත හා එය නිවැරැදි බව හැගෙන්නේම අවිද්‍යාව තුළ නොවේද ,

  • @udayanthiliyanawaduge2089
    @udayanthiliyanawaduge2089 3 ปีที่แล้ว +6

    ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼
    නිවනම වෙත්වා සියලුදෙනාට.!!!! තෙරුවන්සරණයි.....

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe 3 ปีที่แล้ว +4

    නිවනම වෙත්වා ස්වාමීනි

    • @thusharahaluwana3781
      @thusharahaluwana3781 3 ปีที่แล้ว +1

      උන් වහන්සේ එතන ඇති.... 🙏🙏

  • @devikahetti8729
    @devikahetti8729 3 ปีที่แล้ว +7

    ඉතාම වටිනා වර්තමානයටම ගැලපෙන දේශනාවකි..නමස්කාරවේවා පූජනීය ස්වාමින්වහන්සේට....💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sepalikaganhewage6966
      @sepalikaganhewage6966 3 ปีที่แล้ว +1

      ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.

  • @grishanthisilva2771
    @grishanthisilva2771 2 ปีที่แล้ว +1

    ධර්ම දේශකයන් වහන්සේ ට නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @mdmarassanadhammanandahimi3656
    @mdmarassanadhammanandahimi3656 3 ปีที่แล้ว +4

    Watina desanawk sadu sadu sadu.

  • @savithawidanage665
    @savithawidanage665 3 ปีที่แล้ว +1

    දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!!

  • @rasikapushpakumari5007
    @rasikapushpakumari5007 3 ปีที่แล้ว +1

    මේ ධර්ම දේශනා අහන්න තරම් අපි පින්වත් වුනා

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 3 ปีที่แล้ว +1

    ගැඹුරු ධර්මය සරලව පැහැදිලි ලෙස දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏

  • @nimeshaudari739
    @nimeshaudari739 2 ปีที่แล้ว +1

    පින්වත් අර්යයන් වහන්සේ බව ගමන නිමා කිරීමට කලයුත්තේ කුමක්ද කියා මැනවින් පහදා දෙයි. පින්වත් ස්වාමින්වහන්සේට අනේක වාරයක් නමස්කාර වේවා. ත්‍රිවිධ රත්නයටම අනන්ත වාරයක් නමස්කාර වේවා..
    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 ปีที่แล้ว

    Athipujya Gawravaneeya Beligala Meemure Dammawansa Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa 🙏🙏🙏🙏🙏🙏🙏
    Dayakathwaya dharu siyaluma pinwathunta Nirvana awaboda veva.

  • @nirmadissanayake3830
    @nirmadissanayake3830 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.

  • @sarathkumara3574
    @sarathkumara3574 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @malagomis2059
    @malagomis2059 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @ajsanjana6166
    @ajsanjana6166 3 ปีที่แล้ว +1

    එකතු කරනු වෙනුවට අස් කරන්න.
    පටිසෝත ගාමි වන්න සත්ත්වයාට මෝහෝත තුළ අවබෝධය වේවා .අපේ ස්වාමින්වහන්සේට පුාර්ථනා බෝධියකින් උතුම් නිවන අවබෝධය වෙිවා .

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +2

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ovitigalavithanageindrani7902
    @ovitigalavithanageindrani7902 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @violetpathirana509
    @violetpathirana509 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @charminibastiansz6440
    @charminibastiansz6440 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @gayanchandrajith1450
    @gayanchandrajith1450 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 3 ปีที่แล้ว +2

    Sadhu, sadhu, sadhu!!!

  • @maththakagamagesunandakith7559
    @maththakagamagesunandakith7559 ปีที่แล้ว +1

    Very good

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ මේ වන්‍දනාව වේවා

  • @dr.h.b.jayasinghe3185
    @dr.h.b.jayasinghe3185 2 ปีที่แล้ว +1

    මගේ නමස්කාරය වේවා!

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe7056 ปีที่แล้ว +1

    🌼🙏🌼🙏🌼🙏

  • @nilminisamarasekar2685
    @nilminisamarasekar2685 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!!

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @champikaaberathna5463
    @champikaaberathna5463 3 ปีที่แล้ว +2

    🙏🙏🙏!!!

  • @worldtruth6577
    @worldtruth6577 3 ปีที่แล้ว +2

    🙏🏿🙏🏿🙏🏿

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 4 หลายเดือนก่อน

    🙏🙏🙏♥️♥️♥️👍👍👍

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @iranganijayewardene9721
    @iranganijayewardene9721 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @jagamini6821
    @jagamini6821 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 8 หลายเดือนก่อน

    🙏🙏.. .🙏!!!

  • @amithakolonnaarachchige989
    @amithakolonnaarachchige989 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @harindradamith7847
    @harindradamith7847 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @amithakolonnaarachchige989
    @amithakolonnaarachchige989 ปีที่แล้ว

    Too many advertisement

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු. 🙏🙏🙏

  • @smgnanaratna3092
    @smgnanaratna3092 3 ปีที่แล้ว +1

    saadu saadu saadu

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 3 ปีที่แล้ว

    oba wahanse niduk wewa, neerogi wewa,suwapath wewa.

  • @kumariherath8519
    @kumariherath8519 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @violetdesilva6676
    @violetdesilva6676 3 ปีที่แล้ว

    Pinwath swaminwahansa obawahanse nawatha nawatha apa wenuwen desana karana me bubana Ithama prayogikai. Obawahanseta uthum arih ath palayama purna wethwa.!!!.

  • @kumariherath3814
    @kumariherath3814 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sranagala7200
    @sranagala7200 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @prasadkumara5404
    @prasadkumara5404 3 ปีที่แล้ว

    Sadu sadu sadu..saddharmaya samata asewa.oba wahanseta niduk niroi suwaya..

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 3 ปีที่แล้ว

    How kind of you , Ven.Sir, to have dispensed such a revolutionary sermon with proofs from Buddha's original words . It turned me upside down by rectifying the wrong notion of traditional system of meditation.The typical & live examples such as bus travel , guerrilla army ,the sky & floating clouds etc. enhanced my understanding . Now, thanks to you , I know how & when to practise meditation so that I can eradicate immoral volitions in this present moment.

  • @sumanasarak8264
    @sumanasarak8264 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelperera4337
    @manelperera4337 3 ปีที่แล้ว

    Talking about Sakkaya Dittiya, why do we need to know that demised person's, status, jobs he did and how he treated his , family and friends ???? Ahanne Bana, sansare keti kara gannalu?? Ehema nathnam marunu manussayage pitin thiyala, pamporiya gahannada? Mata vitharada meka danune...Ane Apoi...