E money making method with Canva | earn money by phone part 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @prasannachameera
    @prasannachameera ปีที่แล้ว +4

    ධමීෂ අය්යේ, ඔයාට ස්තූති කරන්න වචන නැ........ බොහෝම පින් ඔයාට.... අපේ රටේ සියලු දෙනා වෙනුවෙන් මේ කරන සද්ක්‍රියාවට

  • @shalinkavinda
    @shalinkavinda ปีที่แล้ว +5

    නියමයි...මැච් එකක් ගහන්න ඕනි ඔක්කොම දැනුම දුන්න..
    අපේ උන්ට වෙලා තියෙන්නෙ දැනුම වැඩි වෙලා..හැම එකක්ම බදාගෙන කරන්න යනවා.තියෙන්නෙ පැය 24 යි.එතකොට එකක්වත් සාර්ථක වෙන්නෙ නෑ.
    එකක් සාර්ථක උනාට පස්සෙ ඒක auto run වෙන විදියට දාලා අනිත් බිස්නස් එකකට බහින එක තමා නේද අයියේ හොදම?

  • @sudarshanadrs9399
    @sudarshanadrs9399 ปีที่แล้ว +2

    No word brother❤️❤️
    Thank you So much Ayya🙏
    Telegram එකට join වෙන්න බෑනේ😭

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      Browser එක්ක කොපි පේස්ට් කරන්න ඕක

  • @Ushanmanukalpa
    @Ushanmanukalpa ปีที่แล้ว

    Greate brother one shot videos 4ma baluwa , thanks a lot ❤

  • @litech8433
    @litech8433 ปีที่แล้ว +4

    Obatata bohomathma sthuti hamotama danuma nomile beda denawata 🙏

  • @antonvanderwall3830
    @antonvanderwall3830 ปีที่แล้ว +1

    Superb Dhameesha aiya.

  • @naveenprabashana
    @naveenprabashana ปีที่แล้ว +3

    අයියේ මට පොඩ්ඩක් කියන්ණ පුලුවන්ද වයිරල් යන වීඩියෝ අරගෙන එහෙම නැත්නම් වෙන චැනල් එකකින් හරි අරගන්න වීඩියො හොඳට එඩිට් කරලා දැම්ම ශෝර්ට් විදියට කොපිරයිට් වදින්නෙ නම් නෑ ඒත් මොනටයිස් ඔන් කරගන්න කොට රීයූස් කන්ටෙන්ට් කියල එයිද පොඩ්ඩක කියන්න පුලුවන්ද❤

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      ඔව් චාන්ස් එකක් තියනවා..අනාවැකි පල කරන්න බෑ. ඕකට කෙලින්ම උත්තරදෙන්න පුලුවන් ජගතෙක් නෑ. යූටියුබ් කොම්පැනියේ එකෙක්ට හැර

  • @danwara3708
    @danwara3708 ปีที่แล้ว +2

    Thank you so much for your time. god bless.

  • @useasylife1882
    @useasylife1882 ปีที่แล้ว +2

    අය්යේ බොහෝම පින් ඔයාට

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      පින් ඕන නෑ. කොහොම හරි ගොඩ යන්න . ජය වේවා

  • @sagarahettiarachchi1617
    @sagarahettiarachchi1617 ปีที่แล้ว

    aiye super video okkoma balana awa canva , poddak kiyannakoo aiye chatgpt eke write karaddi api story ekak liyanna kiyala promt
    eka dunnama write karana story ekama wena kenek chatgpt log welaa dunnamat enna puluwanda ? ethakota story denama same wenawada ? poddak kiyannakoo

  • @kmsp1996
    @kmsp1996 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය අය්යෙ අපිට මෙ වගෙ දැනුම ලබා දෙනවට....❤️🙏... අය්යෙ මාත් කැමති ඔයාගේ affiliate marketing course eka ගන්න.. ඒ ගැන ඉගෙන ගන්න කැමතියි .... පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ මට phone එකක් තමයි තියේන්නේ.... phone එකෙනුත්.... affiliate marketing කරන්න පුළුවන් නේ ද...? ❤️❤️...🤘

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      කනගාටුයි සහෝදරයා Phone එකෙන් බෑ.

    • @kmsp1996
      @kmsp1996 ปีที่แล้ว

      @@MatTrixByDhameesha 😥 ❤️🤘

  • @pemindumihiran6852
    @pemindumihiran6852 ปีที่แล้ว

    Oyata godakma pin 😍😍😘

  • @udanusa
    @udanusa ปีที่แล้ว

    Thanks Aiya 😍

  • @niyathatvtv5936
    @niyathatvtv5936 ปีที่แล้ว

    මල්ලි typing job ගැන video ටිකක් කරන්න පුලුවන්ද .

  • @rukshanwijerathne3337
    @rukshanwijerathne3337 ปีที่แล้ว

    Thanx brother.superb❤

  • @mgskpgamage
    @mgskpgamage 3 หลายเดือนก่อน

    ❤❤❤❤ thanks

  • @sithii74
    @sithii74 ปีที่แล้ว +2

    Thankyou. Looking for long time a tutotial like this. Final episode is most valuable. Presently I am designing some books for Amazon KDP

  • @malithperera7726
    @malithperera7726 ปีที่แล้ว +2

    Aiye oya aye course karanne nati nisa affiliate marketing course eka puluwnnm kamathi ayat digatama ganna hoo... tawa masayk dekak ganna tiynna..... mat gannaw ,erth mt next month exam ekk tiynaw eka iwara unama 🙏

  • @karaokesinhala
    @karaokesinhala ปีที่แล้ว +2

    Dhameesha malli keeyada oyage course eka

  • @visionvanguard96
    @visionvanguard96 ปีที่แล้ว +1

    Ayye. website eka update karnnath puluwanda? baninna nam epa..🙄🙄

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +1

      Puluwan. මොකටද බනින්නේ 🤔

    • @visionvanguard96
      @visionvanguard96 ปีที่แล้ว

      @@MatTrixByDhameesha
      neha. video eke ehema ekak qwe nehane ekai.. Thank You..❤️🖤

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว

    Sir api online money earn karama ape bank ekata mewelawe salli ganna puluwan method eka mokkda.paypal puluwand

  • @saduninisansala4104
    @saduninisansala4104 ปีที่แล้ว

    Thank you so much 🥺💖

  • @gayanilakmali43
    @gayanilakmali43 ปีที่แล้ว

    ඇෆිලියේට් කරන්න ගෑනු පිරිමි භේදයක් නෑ නේද?

  • @The_Ricoo
    @The_Ricoo ปีที่แล้ว

    අයියේ ආයේ ඩිජිටල් මාකටින් කොස් එකක් කරන්න කෝ ...!🥺

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      ආයේ කෝස් කරන්නේ නෑ බං

  • @titusl5350
    @titusl5350 ปีที่แล้ว +1

    🤟

  • @SlowTube-tv3kh
    @SlowTube-tv3kh ปีที่แล้ว +1

    Telegram link eka ne .eka denawda

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      අනේ බං ඇස් ඇරල බලහංකෝ රෙද්ද ඩිස්ක්‍රිප්ශන් එකෙ 🥴

  • @niyathatvtv5936
    @niyathatvtv5936 ปีที่แล้ว

    👍👍👍

  • @janidusanjula9118
    @janidusanjula9118 ปีที่แล้ว

    ayye ayyage number eka denna puluvamda ayyagen ahanna godak deval thiye

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      Number එක කාටවත්ම දෙන්නේ නෑ.

  • @Unity_gaming1
    @Unity_gaming1 ปีที่แล้ว

    අයියෙ මට ඔයාව contact කරගන්න පුලුවන්ද පොඩි වෙලාවකට .මට දැනගන්න පුන්චි දෙයක් තියෙනව.ඒක මට ගොඩක් වැදගත් වෙයි. Plz help me😢