'' CIDය ගෙදරට ඇවිත් මාව අත්අඩංගුවට ගත්තෙ, පාන්දර 3.00ට විතර...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 71

  • @saythetruth-sepal
    @saythetruth-sepal  2 ชั่วโมงที่ผ่านมา +1

    '' රිචඩ්ව මරපු අය මැරුණේ, මහපාරේ...'' - th-cam.com/video/F7mK5xQDtkw/w-d-xo.html - අශෝක හඳගමගේ 'රාණි' චිත්‍රපටයේ සිනමා ශිල්පීන් සමග සාකච්චාව

  • @NCKprasad
    @NCKprasad 6 ชั่วโมงที่ผ่านมา +31

    කැළුම් ජයසුමන
    හොඳ කියවීමක් සහිත පුද්ගලයෙක් 👍👌🇱🇰

  • @chamindashiram3932
    @chamindashiram3932 2 ชั่วโมงที่ผ่านมา +2

    76 වසරක් තුළ කරන ලද වැඩ වලින් බිදක් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගම් උදාව ඇගළුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කිරීම සුව සැරිය ගිලන් රථ සේවාව සක්වළ වැඩ සටහන හුස්ම වැඩ සටහන සසුනට අරුණ වැඩ සටහන❤🎉

  • @nukestrom5719
    @nukestrom5719 4 ชั่วโมงที่ผ่านมา +16

    අපිනම් ඕක වෙන බව හොඳටම දන සිටියා. කය්යෙන් දිනිය හැක්කේ කථික තරග පමණක් බව අපි දැනන් හිටියා. ඇත්ත තේරුම් ගත්තත් දැන් පරක්කු වැඩියි. මේ අයට අවුරුදු 5 කට බලය ලැබී අවසන්

    • @lhlliyandeniya4347
      @lhlliyandeniya4347 2 ชั่วโมงที่ผ่านมา

      Oyala ova hithana kota rata vala pallata gihin ivarai .dana sitapu උදවිය nishshabda una.

  • @ThejaniDissanayake
    @ThejaniDissanayake 4 ชั่วโมงที่ผ่านมา +5

    සැබවින්ම, ඒ සැබෑවිරැවෝ කෝ.

  • @savesrilankaa
    @savesrilankaa 7 ชั่วโมงที่ผ่านมา +15

    TRUE COLOURS OF JVP , ❤❤❤❤😢😢😢😢😢

  • @chamindashiram3932
    @chamindashiram3932 3 ชั่วโมงที่ผ่านมา +1

    බැරි එකාට බෑම තමයි😢😅

  • @mentrocareservices4403
    @mentrocareservices4403 ชั่วโมงที่ผ่านมา

    ඔබටත් බොහොම ස්තූතියි sepala,මහත්තයෝ

  • @nurajmaduranga
    @nurajmaduranga 5 ชั่วโมงที่ผ่านมา +10

    "SAY the TRUTH" කියන්නෙ හොඳ weight එකක් තියෙන theme එකක්.
    රටේ ඊළඟ දේශපාලන පෙරළිය වෙන්නෙ "බොරුව නවතා ඇත්ත කතා කරමු" අදහසයි

  • @dwrs852
    @dwrs852 5 ชั่วโมงที่ผ่านมา +11

    කල්ලතෝනිවගේ හිතන මිනිස්සු ඉන්න රටක අරටුවක් තියෙන මිනිස්සු

    • @EromaNishanthi
      @EromaNishanthi 4 ชั่วโมงที่ผ่านมา

      මොකක්ද ඔය කල්ලතෝනි හිතිල්ල ?

    • @cricitic
      @cricitic 2 ชั่วโมงที่ผ่านมา

      ​@@EromaNishanthiජෙපි චින්තනය කල්ලතෝනි

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 2 ชั่วโมงที่ผ่านมา

      ​it is jvp

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 4 ชั่วโมงที่ผ่านมา +8

    Tilvin aiyaaaa.. API iwaraaiiii.. ( Anura).. 😢😢

  • @renukagunaisnghe4671
    @renukagunaisnghe4671 ชั่วโมงที่ผ่านมา +2

    අත්දැකීම් ඇති වැඩිහිටි දේශපාලකයන් ඵලවලා අත්දැකීම් නැති ජීවිතේට හම්බ කරගෙන කාල නැති කල් ඉකුත්වූ ලෙනින් නැවත කියවන නාකි ටිල්වින් සීයා දැන් රට පාලනය කරනවා, මේ රට ඉදිරියට යයිද? 😢😢

  • @SusilKurera
    @SusilKurera 3 ชั่วโมงที่ผ่านมา +8

    ♥️🔥♥️සූපිරි පැහැදිළි කිරිමක්♥️🔥♥️

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 4 ชั่วโมงที่ผ่านมา +21

    Jvp යේ සාදය හමාරවෙමින් පවතී

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 6 ชั่วโมงที่ผ่านมา +10

    Love it from 40 mins. Thanks!

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 4 ชั่วโมงที่ผ่านมา +11

    ඔබතුමා ඉතාමත් හොඳ කියවීමක් තිබෙන පුද්ගලයෙක් බව පෙනෙනවා

  • @NandaHerath-op9bh
    @NandaHerath-op9bh 3 ชั่วโมงที่ผ่านมา +6

    පොලීසියට දේශපාලන මෑදිහත්වීම් වෙන්ට දෙන්නේ නෑ කියල කිව්වා නේ

  • @shanthirose9248
    @shanthirose9248 5 ชั่วโมงที่ผ่านมา +15

    Jvp මිනීමරුවෝ... භංගවේවා

    • @chandanaananda2303
      @chandanaananda2303 2 ชั่วโมงที่ผ่านมา

      කාටද රට කරන්න පුළුවන්? හිටපු හොරුන්ටද? පැහැදිලිව කියන්න රට කල හැකි කට්ටිය ගැන

  • @chamindashiram3932
    @chamindashiram3932 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුර= ගෝඨා 2😢😅

  • @srijayanath5395
    @srijayanath5395 5 ชั่วโมงที่ผ่านมา +9

    ඇත්ත ඇති සැටියෙන්ම කියලා දැම්මා ...😅❤

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 3 ชั่วโมงที่ผ่านมา

    හොද වැසසටනක් ❤

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 7 ชั่วโมงที่ผ่านมา +20

    නියමයි වැඩසටහන

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu 5 ชั่วโมงที่ผ่านมา +9

    👍👍👍

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 2 ชั่วโมงที่ผ่านมา

    ඉතාම කාර්ණිකව සේපාල් මහත්මා ගෙන් ඉල්ලීමක් කරන්නේ ,ඉක්මනින්ම ,,රෝහණ විජේවීරයන් ගේ පුත්‍ර රත්නය, උවිදු විජේවීරත් සමගින් දීර්ඝ සාකච්ඡාවක් කරන්නේ නම් බොහොම අගේයි බොහොම වටියි කියලයි,!
    දැනට, එම සාකච්ඡාවට,යොමුවීමට එකම සුදුසු මාද්‍යය සගය සේපාල් මහත්මා පමණයි පමණමයි ,,කියලත් මතක් කරන්න ඕනා ,,ස්තුතියි

  • @TaniyaDissanayaka-q6n
    @TaniyaDissanayaka-q6n 3 ชั่วโมงที่ผ่านมา +3

    කැලුම්❤

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 4 ชั่วโมงที่ผ่านมา +4

    රට කනවා #පැලවත්තේනාකියා

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 59 นาทีที่ผ่านมา

    පක්ෂ නායක Vs ජනාධිපති Vs අගමැති !?!?!? 🤔

  • @ngmpkumara9086
    @ngmpkumara9086 ชั่วโมงที่ผ่านมา

    පට්ටම හොරු නැවත පාලනයට එනවට මිනිසුන් අකමැති ඇයි? අන්න ඒකයි ප්‍රශ්නෙ

  • @roshanieinoka3144
    @roshanieinoka3144 53 นาทีที่ผ่านมา

    Well done 👏👏

  • @WimalasiriKahandawa
    @WimalasiriKahandawa 5 ชั่วโมงที่ผ่านมา +3

    Sepal malli oya hodada karanawa.

  • @kasurivirangi7784
    @kasurivirangi7784 4 ชั่วโมงที่ผ่านมา +3

  • @somakarunaratna4348
    @somakarunaratna4348 ชั่วโมงที่ผ่านมา

    යාපනයට ගිහින් ලොකු කතා .
    යුද්දෙට පස්සෙ යාපනය ට ගිය
    අපි, දැන් දකිනව යාපනයේ දියුණුව . ඒ මිනිස්සුන්ට බොහෝ පහසුකම් තියෙනවා . හොඳ ආර්තික පසුබිමක් තියෙනවා . යාපනය market එක පිටකොටුව වගේ. ඒ හැම දෙයක් ම මහින්ද සහ අනෙක්
    ආණ්ඩු කරපු දේවල් . ලංකාවේ
    ඕනැම තැනකට පැය පහක්
    ඇතුලත යන්න පුළුවන් . අනෙක් අය මොකුත් කළේ නෑ
    කියල නෙ කියන්නෙ

  • @samerasamera9612
    @samerasamera9612 6 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤

  • @saranandathero6860
    @saranandathero6860 5 ชั่วโมงที่ผ่านมา +5

    😮🎉

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ชั่วโมงที่ผ่านมา

    කාටද රට කරන්න පුළුවන්? හිටපු හොරුන්ටද? පැහැදිලිව කියන්න රට කල හැකි කට්ටිය ගැන

  • @DeepalJayalath
    @DeepalJayalath 4 ชั่วโมงที่ผ่านมา +4

    පාරවල් ටිකවත්😂

  • @ThambaraSandu
    @ThambaraSandu 2 ชั่วโมงที่ผ่านมา

    පොදු පෙරමුණෙන් ජවිපෙ ඉවත් වූ හේතුව මට අදටත් හිතා ගන්න බෑ.
    විමල් වීරවංශ ඊට විරුද්ධ වුණා කියල එයාව ජවිපෙන් අස් කළා. පස්සෙ සෝමවංශ අමරසිංහටත් පක්ෂෙ එපා වෙලා ගියා.

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 2 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර රෝහණ විජේවීරයන් ගේ බාර්‍යාවට දරුවන්ට ලබාදීමට සැලසුම් කර තිබූ නිවස පවා අහිමිකරා කියල කතාවක්ද පැවතුන ඒක අදටත් ඇත්ත කියල තමයි අපට නම් කියන්න තියෙන්නේ ,,

  • @ryansamaranayake45
    @ryansamaranayake45 ชั่วโมงที่ผ่านมา

    Eka wachnyak Wath skip nokara baluwa. Aye math methumawa gennanna sepal mahattaya

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ชั่วโมงที่ผ่านมา

    අනුරකුමාර දිසානායක කියන්නේ කිසිම සැලසුම කට වැඩ කරන කෙනෙක් නෙවෙයි කටට එන⁣වට කියවනවා😂😂😂 අන්තිමට කියපුව අමතක යි😂

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 ชั่วโมงที่ผ่านมา

    😊npp jaya

  • @jayampathyyapabandara898
    @jayampathyyapabandara898 6 ชั่วโมงที่ผ่านมา +5

    What a sad 😢😢😢😂

  • @AnuruddaLakshmi
    @AnuruddaLakshmi ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThambaraSandu
    @ThambaraSandu 2 ชั่วโมงที่ผ่านมา

    යුද ජයග්‍රහණයට පෙරයි ජවිපෙ පොදු පෙරමුණෙන් ඉවත් වුණේ
    ඒ එක්කම ජාතික හෙළ උරුමයත් පොදු පෙරමුණෙන් ඉවත් වුණා.
    පොදු පෙරමුණට විමල්ගෙ ජාතික නිදහස් පෙරමුණ සහ උදයගෙ පිවිතුරු හෙළ උරුමය එකතූ වුණා.

  • @truths_mythstm
    @truths_mythstm 2 ชั่วโมงที่ผ่านมา

    😮😮😮

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 ชั่วโมงที่ผ่านมา

    මොන වැරදි තිබුණා වුනත් ධන pathi පක්ෂ හොඳයි kalakanni වාමාංශික unta වඩා

  • @dinanjasenaka3077
    @dinanjasenaka3077 2 ชั่วโมงที่ผ่านมา

    Ela maruwade okunta une kabbo..

  • @noahahebh
    @noahahebh 5 ชั่วโมงที่ผ่านมา +1

    😢😮😮😮

  • @Piyathissa-qq2ly
    @Piyathissa-qq2ly ชั่วโมงที่ผ่านมา

    බොන්සායි යූටියුබර්ස් ල

  • @indikasilva6194
    @indikasilva6194 ชั่วโมงที่ผ่านมา

    Meka Tilvinge uppattiye warada 😅

  • @chrishanthajayanetti71
    @chrishanthajayanetti71 2 ชั่วโมงที่ผ่านมา

    Meyage moda harak kawadath hitiya den monawa kiwwath . Pissek. Dan pissu kelinawa kepunata passe

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna9685 3 ชั่วโมงที่ผ่านมา +1

    Oya Parana Katha Dan wedak ne tamanta wasiyak nethi unahama HEMA kenama gembo wage paninawa anduwa aragena tawama masa dekak wenne hitanna EPA HEMA kenekma political oscarla kiyala..new generation eka malimawa viswasayen inne API balamu iwasanna

    • @upalihettiwattage8911
      @upalihettiwattage8911 2 ชั่วโมงที่ผ่านมา +1

      Cantenar horata kade yanawada meeharako.

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be ชั่วโมงที่ผ่านมา

      ඈ බං පරන කතා අමතක කරන්න කියන්න ඕනේ උබ වගේ බයියන්ට හාල් නැති උනොත් පරන ආන්ඩූව අඩූ කරනවා කියපූ තෙල් අඩු කරන්න බැරි පරන ආන්ඩූව හැම වැරැද්දම පරන ආන්ඩූව pitch rating එකෙන් හොදක් කියූවොත් ඒක අපේ.
      උබ කියන්න එළුවගෙ බිජ්ජ වැටෙන කන් බලන්න ඉන්න කියලද..
      බං තුනෙන් දෙකකුයි තව නවයකුත් තියාගෙන උං කැහෑගාපූ PTA එකවත් සංශෝධනය කරාද.
      මේ මුනුත් උබලා වගේ සද්දෙයි විතරයි අඩූම ගානේ ගදවත් නැහැ.
      ආන්ඩූවට කඩේ පලයන් හැබැයි උං උබලගේ ගලෝපූ රෙදි ඇදගෙන.
      උබලට ඔය අන්දලා තියෙන්නේ සිධම්බර සළු උබලා දන්නේ නැහැ උබලා හෙළුවෙන් කියලා 🫣🫣🫣🫣🫣

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 7 ชั่วโมงที่ผ่านมา +6

    Atta.ammapa.atta.jvp.nam.karapu.deyak.ne.hamadama.botukiwa.witarai.minissunge.serama.lankawa.depala.gini.tibba

  • @ranjithperera3422
    @ranjithperera3422 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @arunakelum8417
    @arunakelum8417 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤