Math cyprus wala concord hotel ekata dalathiyenne ohe inna ekkenekgen. May wala thamai damme.thama visa awe nh. Ahanakota kiyanne visa denna patan gaththe nallu.aththada akke eka?
Mata Dena ganna one cyprus wala idan passport eka aluth kara ganne kohomada?ekata kochchara mudalak oneda?kochchara kalayak yanawada eka aluth karala apasu thamanta enna?karuna karala mata kiyanna?monawada one sahatika?
Tattoo walata mehe aulk naa abei sahara aya kemathi na . Medical walta giyama lankawen case danawa tatoo tiyenawanm . Mehe oyage boss madamta eka pashnyak na kiyla eylata pennanne one . Ethakota aulk na
Ou eyala kiyana de apita therena tharamata saha eyala ekka smanyen poddak hari ktha karganna puluwan tharamata tiyenne one godaak ona ne habei yanthm hari ktha krganna puluwan unama lesi
Wayasaka kattiya balaaganna 330 yi babala blaagana gedara weda350 yi sunday wedakaloth 400 yi mata 400k labenawa man vissa eka gennagaththa mata giye laksa hathara hamaarayi man awe kuruneegala deysakthi eken 2003 sita ma hodin dannawa , man private awe deysakthi eken awoth laksha hathahamaarayi wiwaasa wanthyi
Issaranam crd eka haduwa kiyla letter ekak ewanawa ape namata. Habei dan ewanne na ehema. card eka hadala atte oya oyage madamta kiyanna mage visa crd eka one kiyala.. nattan ajent ta kiyanna eya genath dei .nattan kauruth one na passport eka aran giyama migration ekata ethanin ganna puluwan ..
මේ ලින්ක් එකේ තියෙනවා අනිත් ව්ඩියෝ ඔක්කොම .. ඔයාලට තව ව්ස්තර බලන්න පුලුවන් ඒවගෙන්
th-cam.com/play/PLET3pTvK05-4p0aiU1H0XT9Xz7gdtpNt3.html&si=_bLkEhaQw6BnnlvM
Direct, short and clear answers 🤍🤍🤍 well done 👍🏻 akkii Keep it up 🥰🥰🥰
Thank you manikaa ... adarei ❤️🥰😘😘🥰❤️
සයිප්‍රස් යුරො 330/350 (රපියල් ලක්ෂයක එකයි දහාදහයක සැලරි එනවට වඩා හොදයි මැද පෙරදිග යනවා. මොකද එන්න රැපියල් ලක්ස 8ක් 10ක් දෙන්න එපැයි
මෙහෙමයි මැද පෙරදිග රටක සේවය කරපු කෙනෙක් හැටියට මම මෙි කියන්නෙ ඒ රටට යන්න වැඩි මුදලක් නමි ඔණ නැ තමයි ඒත් ඔය කියන මුදල ගන්න 24 පැයෙන් අඩුම ගානෙ පැය 20 ක් වැඩ කරන්න ඔණ කන්න බොන්න නැ සමහර තැන්වල වැඩ කාරයා කියලා තමයි කතා කරන්නෙත් ඒ මදිවට වැරද්දක් වුනොත් දරා ගන්න බැරි දඩුවමි ජිවිත හානි පවා ඒ අය කරනවා ඒත් මෙි Cyprus රටෙි අාචිචිලා සීයලා තමයි වැඩි පුරම බලන්න තියෙන්නෙ ඒයාලා ලග පැය දෙක තුනයි වැඩ තියෙන්නෙ ඉතිරි ටික කාලා බීලා අාචිචි ලග ඉදලෙන හො ටීවි ඒක බලාගෙන හරි ඉන්න තියෙනවා හැබැයි වැඩ ටිකක් වැඩි ගෙවලුත් තියෙනවා ඒ වගෙම තමයි පැමිලි ඒකක වුනත් පැය අටයි ක සේවාවක් තමයි තියෙන්නෙ මෙි රටෙ මිනිස්සු හරිම අාදරණියයි වැඩ කාරයට කවදාවත් වැඩ කාරයා කියන්නෙ නැ හරිම අාදරෙන් තමයි කතා කරන්නෙ මෙි රටෙි ඔණම දෙයක් තමන්ගෙ බොස් ඒක්ක මැඩමි ඒක්ක සුහදව කතා බහ කරගෙන ඔනම පස්නයක් විසද ගන්න පුළුවන් හොද රටක් ❤
Me රටත් ehema තමයි mokada අපි mehe ඉන්න hida කියන්න mehe hoda ne
@@RanjanKumara-r7j ඒහෙමද ඔයා ඉන්නෙත් Cyprus රටෙිද මොකක්ද කරන ජොබි ඒක ගොඩක් කල්ද
@@s.sithuminisithumini4206 oya hari cyprus kiyanne eththtama hoda ratak salary eka wage neme nidahasa .. part time kara gannwanam oya wage degunayak hoyaganna puluwn anith rata wala aya duk widina ewa ekka baluwama mehe daaaahen sampathak ❤
දන්න කෙනෙකුට කියන්නේ ලක්ශ ගනන් දීල සයිප්‍රස් එනවට වඩා හොදයි මැදපෙරදිග රටකට යනවා පඩිය යූරෝ 350/= දවසක් ඉන්න ගෙදර තව දවසක දුවලගේ ගෙදර තව දවසක ඔපීස් එකේ එකම පඩියට ලොකු ගනන් දීල එන්නනම් එපා කවුරු හරි වීසා එකක් එවනවනම් සල්ලි නැතුව කමක් නෑ
අනේ පුලුවන් නම් අපේ තාත්තට සයිප්‍රස්වල ජොබ් එකක් හදලා දෙන්න ගොඩක් පිං අපි මාර ප්‍රශ්න ගොඩක ඉන්නේ තාත්තා අවුරුදු 8ක් මැදපෙරදිග වැඩ කරලා තියෙනවා සිකිරුටි අංශයේ තමා රස්සාව කලේ මම ගිය අවුරුද්දේ සාපෙල ලිව්වේ ප්‍රතිඵල හොදයි නමුත් උසස් පෙල කරන්න විදිහක් නෑ ආර්තික ප්‍රශ්න නිසා තාත්තගෙ වයස දැන් අවුරුදු 50යි හැබැයි හොදට මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් දැනටත් වගා කරනවා
Akke adath lassani video eka...godak wedagath ❤️
Thank you patiyo adarei 🥰🥰❤️😘
@@SithuMemo ❤️
Ane akki Enna hoda ejace yak kiynnako🥺🙏
Nangi me dawas aluth una neethiya ,salary gana video ekak karanna. Hamoma danuwath wenna. Oyage videos godak watinawa.thank you nangi.
හරි අක්කා මම බලන්නම් ඒක .. මාත් හරියට හොයාගත්තේ නෑ ඒ ගැන
Thank you nangi.
දැනට slbf එකේ නැහැ job. ,වෙන එන්න ක්‍රමයක්
Math cyprus wala awurudu 15 work kara.aththatama honda ratak.ath salari aka tamai adu.
Ekaa aththa akke ❤️
නංගි ඔයාගේ වීඩියෝ එක ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔයාට තව ඔයාට රික් වෙස්ට් එකක් කරන්න තියෙනවා මේ ඔයා ගොඩක් කල් නම් මෙහෙට ඇවිල්ලා පියවරෙන් පියවර මේ ග්‍රීක් භාෂාව මේ වීඩියෝ කරන්න කියලා ඉල්ලනවා එතකොට තව දෙයක් ඔය වීඩියෝ එකේ නිවැරදි කරන්ඩ ඕනා මමත් මේ මැද පෙරදිග රටක රටවල් දෙක තුනක වැඩ කරලා සයිපස් ඇවිල්ලා ඉන්න කෙනෙක් මේ මැද පෙරදිග රටවල් වල වැඩ කරලා තියෙනවා නං ආයි නැවත මේ විදෙස් සේවකයේ පුහුණුවට යන්ඩ අවශ්‍ය නැහැ.
හරී අක්කා.. ආ එහෙනම් ඒක වෙනස් ඇති දැන් බොහොම ස්තූතියි අක්කේ ❤️❤️❤️
Wada pahasuda...
ඔව් මැද පෙරදිග රටවල් වල වගේ මරෝගෙන වැඩ ගන්නේ නෑ ඉතින් හරි හොඳයි
මෙහේ ඉන්න අය සර්ලන් වැඩම්ල හුඟාක් කරුණාවන්තයි
❤❤❤❤❤
❤️❤️❤️❤️
මුලින්ම කිවුවෙ මගෙ ප්‍රශ්නයට උත්තර දුන්නෙ.ස්තූතියි❤❤❤❤❤
❤❤🥰 හරි නේද දැන්
Math cyprus wala concord hotel ekata dalathiyenne ohe inna ekkenekgen. May wala thamai damme.thama visa awe nh. Ahanakota kiyanne visa denna patan gaththe nallu.aththada akke eka?
Visa gahana ekanm parakkui thama habei .. mkd me yanne vacation kalawal nisa .. e unta poddak balanna mkd hotel walata danwa kiyala samahara aywa rawattala salli arn tiyenawa eka nisa sewillen inna
@@SithuMemo visa enawanam enna thawa kochchara dawas wage yaida akke
@@BinuriSanjana ehema mata hariyatama kiyanna be nangi kohomath masa 3 k 4 k wage thama uparima
Akke me daws wal kohomd salri pirim ayt kilin wage
Hariyma mn eka dan na malli
❤❤❤❤❤
🥰❤️❤️😘😘
සැලරි එක මදි ඉතිං යන්න තියෙන වියදම් අනුව
ඒක ඇත්ත
Mata Dena ganna one cyprus wala idan passport eka aluth kara ganne kohomada?ekata kochchara mudalak oneda?kochchara kalayak yanawada eka aluth karala apasu thamanta enna?karuna karala mata kiyanna?monawada one sahatika?
Eka aluth karaganna oya ktha karanna imigration ekata eken wisthara kiyai oyata. Kalayak hariytama kiyanna be mehen hadannath puluwan lankawata yawala hadannath puluwan . Imigration ekta cl kalama danaganna puluwan . Nattan madamta kiyala wisthare imigration ekata yanna
Contruction labour jobs aulda?.
Ane please answer ekak denna
Aulak na habei wade amarui ithin mn danna widiyta
Mama inne cypurs wala mata hoda job ekak hoyala denna
Man denata care giver knk widiyata work karanawa cyprus wala.mcdonald wage ekaka work karanna yanna nam mage visa eka maru karanna oneda?
@@mumtazshahani8007 ou maru karanna oni
Thank you❤
normally salary khmda akke caregiver walta cyprus wla mth enn hithan inne
අක්කි Tattoo වලට මේ රට අවුල්ද
Tattoo walata mehe aulk naa abei sahara aya kemathi na . Medical walta giyama lankawen case danawa tatoo tiyenawanm . Mehe oyage boss madamta eka pashnyak na kiyla eylata pennanne one . Ethakota aulk na
මම cnc machine operator කෙනෙක් හැටියට සයිප්‍රස් එන්න ඉන්නෙ. ඒ ජොබ් වල තත්වෙ කොහොමද ..සැලරි යූරෝ 1000ක් කිව්වෙ..
මම ඒ ගැන දන්නේ නෑ හරියටම කියන්න
@@SithuMemook dr.පුලුවන් නම් සයිප්‍රස් වල factory වල රැකියා පිලිබදව වීඩියෝ එකක් දෙන්නකො.Thank you.
Akkiyooo mn inne limassol wala.ane mt kiyannako akki mehen release aran supermarkets, factory wage yanna maru wenna barida akki
Puluwan yanna dr..
@@SithuMemo akki mt oyage contact number ekak dannako
@@chamininilanthi4259 fb eke sithumemo page eken msg ekak danna patiyo
Hari akkki
@@SithuMemo akki oyata fb eken msg ekak dala ati number eka danna akki.thanks oyata..
Hause meet giyma paya kiyak.weda karnne onada
Paya 8 kiyla tiyenne.. ehema kiuwata samhara than wala ita adui samahara than wala ita wadi
November ,desembar wala embassy වැඩ da visa wadinawada
නත්තල සමරනවා මෙහේ ඒ නිසා මෙයාලා නිවාඩු ගොඩක් වේලාවට දෙසැම්බර් .. මොකද මේ නත්තල් රටවල්
Nangi hausmit yanda ejansiyata kiyak badinna veyida
Eka hariytama kiyanna be habeii kohomath laksha 7 maarakata wada yai onima job ekata .. job eken ekata wenas
@@SithuMemo අක්කෙ ගෙදර ක ආච්චි කෙනෙක් බලාගන්න සාත්තු සේවිකා රැකියාව ට එන්න පුළුවන් නෙද😊 පඩිය ගැන සැහිමකට පත් සමහර මැද පෙරදිග ගැන ලියලා මට නම් දහස් ගූණයක් සයිප්‍රස් රට හොදයි ❤❤❤❤❤ ආදරණිය සයිප්‍රස්
Nawala ajancye nama mokadda
නාවල ව්දේශ සේවා ඒජන්සිය
Akke housemaid in ayata auruddak iwara unama niwadu PADI anivaren laben onada kiyak denoda
Ou labenna onee dr .. samahara ayanm padiyata padiyak denawa samahara aya ita aduwen denne
@@SithuMemo thank
Akke mn danata caregiver nvq 3 eka krnwa.dwas 45 course eka krnne.eth eka krma hambenne TVEC eken certificate eka.eka value nedda enna
Oya slbfe eka harahane karanne e nisa eka aulk naa oka certificate eka one lankawe ayta thama mehen oka balnne na
බලාගෙන හිටියෙ.ඔයාව බලන්න
බොහොම ස්තූතියි .. ආදරෙයි ❤❤
Nagi ape agreement eken passe wena rakata ohge idan yanna puluwanda
Legal widiyata ehema yanna be .. visit ekaktanm yanna puluwan gihin enna ekath ape visa eka tiyeddi
oya koheda cyorus inne consulate eke hati immigration eke harida wada?😂
දෙකේම නෙමෙ, හැබැයි මම දන්න දෙයක් නම් හරි, ඕනෙ නම් හොයල බලලා හරි, කියන්නම් දැන ගන්න ඕනෙ දේ අහන්න 🙂
Hi Dear I want to asked you me and my husband can't get job in Restaurant
My husband is Indian
Are you currently doing another job here?
Worck pamit enna dawaskiyak yanawada
Ekanm hariytama kiyanna be mkd me dawas wala kohomath tikak parakkui
නංගී මට අ'48 එන්න පුළුවන් වෙයි ද එන්න කියක් යයිද
එන්න පුලුවන් අක්කේ ඔයාගේජොබ් එක අනුව තමා ගාණ තීරණය වෙන්නේ මට හරියටම ගාණක් කියන්න බෑ
විසා එකක් ගන්න බැරිද@SithuMemo
Nangi garment walata saha ටේලර් shop nadda
Ewa na mehe akka ..
Cyprus වල නැහැ, garments job
මිතුරිය...
සයිප්‍රස් වල කේයාර්ගිවර් කෙනෙක්ට , හවුස්මේඩ් කෙනෙක්ට සාමාන්‍යයෙන් පඩිය කීයක් වෙනවද ?
330 ,අවම පඩිය .. ඒකෙන් උඩ තමා යන්නේ 450 එහෙම ගන්න අයත් ඉන්නවා හම්බෙන තැන අනුව තමා
Ow hambena thena anuwa thama mta salary eka 500 k hambenawa ..hebei peya 10k withra weda kranwa@@SithuMemo
❤❤❤@@MahansaniSandeepa
Dependersla ganna kopamana kalal yanawada(child)
Please reply
Keyana kesima deayak ahennea nanea Aneaaa
Oyage 4n eke aulk athi sound wadi kalla balanna dr
නංගි porter job එකකට කෝස් කරන්න ඕනද?
ඔව් කරන්න ඕන ..
අක්කා පිරිමින්ට රැකියාවක් නැත්දාා මට කියන්න පුලුවන්ද හොද එ්ජන්සියක් කියන්න අක්කා පුලුවන්නමි උදවුවක් කරන්න පුලුවන්නද
රැකියා තියෙනවා මල්ලී .. නාවල ව්දේශ සේ වා ඒජන්සියට යන්න එතනින් උදව් කරයි ඔයාට.
මම නාවල එ්කට කතා කරා එ්යලා කියනවා එ්හෙම කරන් නේ නැහැ කියලා එ්යලා කියන්නේ ලියාපදින්ජකරනඑ්ක කියාල
@samankumara8757 එයාලගේ ලියාපදිංචි වෙන්නන ඕන තමා මොකද ඊට පස්සේ එයාල ඔයාට රැකියාවක් ආවම කතා කරනවා
Mage duwa hotel kosekak karala tiyenne mehe hotel walata enna puluwanda padi kiyada
Ou hotel walata enna puluwan salary 600€ wage patan aran ita uda ganan yanne
රුවන් ලංකා ඒජන්සි හොඳයිද
ඒක ගැන මම දන්නේ නෑ
හොදයි මන් ඇවිල්ලා තියෙන්නේ ඒකෙන්
@@lankalanka9779 👍👍👍
Kitchen helps wage yanna kiyak yanawada
Oya ruwanlanka ekata bara dunnada
English ehema dena ganna one d oheta enawanm
Ou eyala kiyana de apita therena tharamata saha eyala ekka smanyen poddak hari ktha karganna puluwan tharamata tiyenne one godaak ona ne habei yanthm hari ktha krganna puluwan unama lesi
Ane akke oya man ahuwa ekata reply kale nane akki..akke cyprus wala me dawas wala rules wagayk wadiunada visa wala
Mata magarenna ati.. Ou samahara ewa wenas kala
ලෙඩ්ඩු බලන්නත් කෝස් එකක් කරන්න ඕනද
ඔව් ඕන
Barista jobs nadda akke ohe ?
Thiyenawa malli wela tiyenne e job walata ganne harima aduwen .. ganne natima tharam kattiya
@SithuMemo 😞😪 aiyoo
මට සාත්තු සේවා nvo 3 සාහතිකයක් තියනවා මට රැකියාවක් ගන්න බැරි වෙියි දඅක්කා පුලුවන් ද උදවු කරන්න පුලුවන් ද
නාවල ව්දෙශ සේවා ඒජන්සියට යන්න එකෙන් උදව් කරයි ඔයාට
@@SithuMemo මේකෙ හරියටම විස්තර කියන්න පුළුවන් ද
සේවකයෙක් වෙනුවෙන් දාන රක්ෂණ මුදල සේවය නිමකර එන විට ඒ මුදල ගන්න බැරිද
බෑ ඒක හම්බෙන්නේ නෑ
ඒක ගන්න පුළුවන් කියලා තාම කියන්නේ ලංකාවේ ජනදිපති තුමා සයිප්‍රස් රටේ ජනදිපති තුමා එක්ක ඒ සම්බන්ද කතා කරන්න ඕන කියලා තාම කියන්නේ ඒක එහෙම උනොත් ගන්න පුළුවන් ලු...
@@warachch😂😂😂😂
@@Aristosmixail ඕක කැත හිනාව පුළුවන් ලංකාවේ උන්ට විතරයි එකනේ හෙන ගැහිලා තියෙන්නේ සිංහල උන්ට
@@warachch mama awrudu 25k cyprus. Hitapu janadipathiwaru, amathiwaru mehe avith owa gana katha kala.eka denne na. Ledak maranayak unama eken thamai gewanne.
Cleaning job thiyanawada
Ou tiyenawa ...
දෙන්නෙකුට එන්නවනම් මුදල් කීයක් ඕනද නංගී
ඒක හරියටම ම්ස්ම දන්නෙ නෑ අක්කා
House med kohomada
Hodai dear
මට දැන ගන්න පුලුවන්ද සයිප්‍රස් එන්න කීයක් අය කරනවාද
Eka job eken job ekta wenas dr. Kohomsth laksha 7 marata eha yanwa daN
මට කියන්න අක්කෙ සුපර් මාකට් වලට එන්නෙ කොහොමද පඩි කොහොමද පඩියට අනුව සුපර් මාකට් වේකන්සි ඇවිත් ගේමක් ගහගන්න පුලුවන් ද කියල ❤❤
Akke mama ලබන mase එනවා factory එකකta.
ඔයා එන්නෙ ඒජන්සි එකකින් ද?
Hodaine .. okkoma hithana widiytama sarthaka wewa kiyala hithanwa ..
Mage weada ඉවරයි akka visa eka enna thama thiyenne @@SithuMemo
@@vijithakumara2564 aa ikmnta ei ehenm
@@vijithakumara2564 ඔයා එන්නෙ ඒජන්සි එකකින්ද ?
කපල් වීසා තියෙනවද නංගි එන්න
තියෙනවා නැත්තේ නෑ හැබැයි අඩුයි
Cyprus shenagen karanawada 2025
Ekanm ithin wenakn shuwer na .. 😊
සයිප්‍රස් ලගදී ශෙනගන් වෙයිද නoගි
අනේ මන්ද අක්කා කියනවා එහෙම හැබැයි ඉතිං තාම කලේ නම් නෑ 🤭
@@SithuMemo ඒකනේ
Wayasaka kattiya balaaganna 330 yi babala blaagana gedara weda350 yi sunday wedakaloth 400 yi mata 400k labenawa man vissa eka gennagaththa mata giye laksa hathara hamaarayi man awe kuruneegala deysakthi eken 2003 sita ma hodin dannawa , man private awe deysakthi eken awoth laksha hathahamaarayi wiwaasa wanthyi
❤️❤️
දැනුත් ඒ ගානට එන්න පුළුවන් ද
Nawala ඒජන්සි එකේ නම්බර් එක දෙන්නකෝ
Google එකේ තියෙනවා serch කරලා ගන්න පුලුවන්
Man awilla maasa 8k wenawa dr.mata thaama visa card eka awe na.immigration ekata gihin document ehema deela dan maasa 5k wenawa.eka ganna api yanna oneda neththan eka gdrt post eke enwd dr
Issaranam crd eka haduwa kiyla letter ekak ewanawa ape namata. Habei dan ewanne na ehema. card eka hadala atte oya oyage madamta kiyanna mage visa crd eka one kiyala.. nattan ajent ta kiyanna eya genath dei .nattan kauruth one na passport eka aran giyama migration ekata ethanin ganna puluwan ..
@@SithuMemo thank you so much...❤
Gihin balanna one.gedrata anne na
නංගී ඉමිග්ග්‍රේෂන් එකේ නම්බර් එකත් දාන්න
ගූගල් එකෙන් ගන්න අක්කා සර්ච් කරලා
❤❤❤
❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️