Me mase tika niwadu masa malli issrahata crismas ekath enawane ethakota kohomath january thama owa hariytama karnne.. mkd summer vacation ehemath ahu unane kalin mase wala e nisa kattiya holiday godak hemin wade ❤️
Mama nam hithanne weda karana thana karadara nam issllama katha karanna one consulate akata aniwaren eyala visadumak denawa mama nam aurudden passe eyala mata job aka dunne hoda salary akak akka thank you Nicky ♥️
Akke hotels job gana details tikk kiyannko akke..eh job wala wada wadi da girla kenek ta hodai da??kohomada kiyala..akke me dawas wala visa late prshnayk thynwda
Wadanm wadi thama nangi girls lata aulk na ithin hambena thana anuwa thama okkoma . Mn e side eka gana wadiyama dan na. Visa nm poddak parakkui thama me dawas wala issarahata nattala ena nisa thawa tikak parakku wei samaharawita
අනේ සමාවෙන්න ඔයාල මෙතනදි කොන්සලට් එකට කතා කරන්න කෙලින්ම.. ඉමිග්‍රේශන් කියලා මට ඇත්තටම එතන වැරදිලා .. ඉමිග්‍රේශන් එකට කතා කලත් කොන්සලට් එක තමා කන්ටෑක් කරලා දෙන්නේ.. ❤️❤️ අනේ සමාවෙන්න ඒ වැරැද්දට ..
Man Lankaway idi..Ekitta Salli Deela Rawatunaa Nangi.. Dayn Man Cypress Avilla Inne.. ? Man Salli Ganna Kaatada Kiyanna Onee
@@AshokKumar-qz3eq eka gananm mn dan na akke mkd oyatama thama ekata piyawarak ganna wenne
කොහොමද ජොබ් එක ගැන හොයලා බලන්නේ.
කොන්සලට් එකෙ නම්බර් එක දාන්නකො
අහන්බෙන් දැක්කේ මේ video එක ❤
ස්තූතියි 🙏
❤️❤️❤️
ඔයා අද ලස්සනයි නංගෝ. ඔයා වැඩිය සමහර අය කියන කතා ගණන් ගන්න එපා. කොහොමත් සක්කිලි ඉන්නව. ඔයා කරන්නෙ ගොඩක් හොද දෙයක්. ලොකු පිනක්. නංගෝ මට ඉංග්‍රීසි පුළුවන් සාමන්‍ය විදියට ලොකුවට බැහැ. මන් අරාබි රටවල් වල වැඩ කරලා තියනව. ගෙවල් වල. ඉතින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි ♥️♥️♥️♥️
බොහොම ස්තූතියි අක්කේ ❤️❤️❤️
Thanks nangi theruwan saranai ❤❤❤❤cyprus
❤️❤️❤️ theruwan saranai akka
අනිවාරයෙන් නංගි ඔයා කියන දේවල් ඇත්ත 👍👍👍👍
❤️❤️❤️
Ane akka me shinhalayage hetideyak kagenhari ahagen dannethideyak ahagannawath pamanak manusshayo innawa akka oya un kiyana awa ganan ganna apaapinam godak dewL denagaththa akke budu sharanai akkata jayawewa
Thank you so much nango ❤️❤️🥰🫶
අහම්බෙන් දැක්කේ ඔයාගේ විඩියෝ දැන් ආසාවෙන් බලනවා❤
බොහොම ස්තූතියි ❤️❤️🥰
Aneee ow balanna bari kattya wena videos balanna..natthan coments dada walalen nathuwa..apita akkage videos watinawa...api godak dewal akkagen thawa igena ganna one..❤❤❤❤
Thank you patiyo ❤️❤️❤️
Ahamben me vedio eka hambuna. Godak sthuthi.
❤️❤️❤️
ඔයා හරි.. ඔයා හොද දේවල් කියලා දෙන්නේ... 👍
බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️❤️
හොද පැහැදිලි කිරීමක් ඔයා කරන්නේ රට එන්න ඉන්න අයට ..❤❤❤
බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️
Ane oya karanne loku udawwak.wisheshayen cyprus inna lankawe ayatath enna inna ayatath godak udaw wenawa.❤❤
Thank you so much dr ❤️❤️❤️
Thank you very much
God bless you
❤️❤️❤️
මමත් මෙහේ වසර ගානක් ඉන්න කෙනෙක්.ඔබ ඉදිරිපත් කල කරුණු ඉතාමත් වටිනවා.ඇත්තටම ඔබේ මේ සේවාවට මම ස්තූතියී කරන්නයී මේ Comment එක දැම්මේ.ඔබට ජය .❤
බොහොම ස්තූතියි අක්කා ❤️❤️❤️🥰
Meshan bass kenekuta keeyada padi sypres wal
මටත් එන්න මාර්ගයක් කියන්න miss pl.. 🙏
Good job akkiii. Keep it up 👍🏻🥰🤍🤍🤍
Thank you patiyo 🥰❤️😘😘
Ane akke kauruth kiyana gon katha ganan ganna epa akkiyo..akkgen godak dewal api igena gattha dana gattha..akkage videos apita motivation ekak..eka nisa digatama oya wage videos day vlogs karanna akke please..
Man nawattanne na patiyo thank you oyage comment ekata ❤️❤️🥰🥰
Good job👍❤️
Thank you.. ❤️❤️❤️
Budu Sarani 🙏
බුදු සරණයි ඔයාටත් .. ❤️
Nangi oya karana de Hari, kauru monawa kiuwata oya wetenna apa..godak minissu kuhakai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Eka aththa akka❤️❤️❤️
Thanks nangiyo oya hodata pahadili karata gadaraka wadakarama padiya lankawa salli walin lassa 2k watha nada
Samahara thanwala tiyenawa samahara thanwala e gana na akka ❤️
Hoda pahadili kirimak❤️
Thank you... ❤️❤️❤️
Godak vatinava Manika ❤
Thank you.. ❤️❤️
Euro 350 salary එකට ඔච්චර වියදම් කරන් cyprus එන්න එපා housemaid job එකට..
Kuwait salary මේ වගේ.
500 ක් වත් දෙනව නම් විතරක් එන්න..
නැත්නම් දුක් වින්දිනව විතරයි 350 ටා ආවොත්
මම කුවෙට් ඉදන් සයිප්‍රස් ආවේ ..ඇත්තටම මේ රට හම්බකරගන්න අමාරුයි ..සල්ලි නෑ
kuwait dawasata පැය 16, vithara wada karana eka hodaida dinar 120,man tarahata nami kiyanna ath kuwait wala ඇත්ත තත්වය mekai.
අනේ මන් ඇවිත් මාස 6 යන්නේ. එන්න කලින් ඔයාගෙ vdo බලලා හැම දෙම ඉගෙන ගන අවෙ. ඔයා කිව්ව අකාරයම මෙහෙ තියනවා . මට හොඳයි , ගෙදර හොඳයි . නිවාඩු 2 දෙනවා. අනිත් දෙක වැඩ , එවාට ගෙවනවා . ඉතින් ඔයාට ස්තුති 🙏
හරිම සතුටුයි අක්කා.. ඔයාටත් ස්තූතියි කමෙන්ට් එකක් දැම්මට ❤️🥰🥰
@SithuMemo ❤❤❤❤🌹🌹🌹🌹🌹
Oya giya agency eka mokkda?
ඔයා ගිය agency එක මොකක්ද miss.. Pl reply කරන්න.. ලොකු උදව්වක්..
Ane kohomada giye kiyannako@@kumeeperera1898
Thank you
❤️❤️❤️
අනේ නංගි මමත් දැන් ඇවිල්ලා cyprus වලට මාස 6 වෙනවාprivate වීසාඑකට ආවේhouse made වැඩටඒත් දැන් බබා බලාගන්නත්ඕනේ ඕනේ උදේ6;30සිට රෑ8 වෙනකන් වැඩ කෑමට පැයයි හම්බවෙන්නේ සතියට දවසක් අම්මලෑ ගෙදර වැඩ කරන්නත් ඕනේ අවුරුදු දෙක නම් කොහොම හරි ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවාඊට පස්සේ වීස එක මාරු කරගන්නේොහොමද
වැදගත් වීඩියෝ එකක් .අපිත් එකතු උනා ලස්සන වීඩියෝ බලන්න .අපිත් එක්කත් එකතු වෙන්න 🌻👌✌️🍃✌️
බොහොම ස්තූතියි ❤️❤️
Thanks nanga... mamath nicosiya inne
❤️❤️❤️
Ethamath 1:56 Wadagath vidio ekak
❤️❤️❤️thank you ..
👍👍👍
❤️❤️❤️
Miss podideyak danaganna tiyenewa magehitawatun kihipadenek Cyprus farm job walata enna sudanam wenawa eyala ene mahanuwera tiyena ejency ekakin eyala danatamat medical karala inne ekata rs60000 gatta tawa laksha2 atata illanawa visawelata kiyala visaapuwama boc bank ekaharaha lonekkak magin laksha7 illanawa mewa attaewada boruda hoyagane kohomada eyala medical pass kiyala tiyenawa wayasa aulak na kiyala kiyanawa wayasa seemawa kiyada puluwannam piliturak labadenna thank you budusaranai
Wayas simawa aurudu 24 uda aurudu 52 pahala .. samnyen farm wade tikak amarui e nisa godaak waysa aya gan na. Oylge ganu denu gananm mta hariytma kiyanna be ithin .. mtath hithaganna be ekta dena uttarayak
thanks nnge api cyprus.consalet ekta katha kranna eliyta ynna kalin job hoya gnna .nethuwa ynna epa padeya nettham salary eka adui .350 .hoda job tiye eth loku gank athara medeyoo gnnawa .ekth parissamta
❤️❤️❤️🥰
❤❤
❤❤❤
අක්කේ පුලුවන්නම් හොඳ ඒජන්සි එකක් recommend කරන්නකෝ ඒක ලොකු උදව්වක් අක්කේ
@@EdvinDivya ඒක තමා ඩියර් බැරිම .. මොකද සෑහෙන්න හොරු. මට පුලුවන් ඔයාලට ඒ ගැන ව්ස්තර කියන්න ව්තරයි .. නාවල ව්දේශ සේවා ඒජන්සි එක නම් රජයේ ඒකයි මම ඒකට කතා කරන්න කිවේ
Thank you akki. Man ekata katha karannam. ❤
Miss cyprus rate horu nh apema srilankan eunge
December walata embassy eka kochara kal wahanawa da
January wage thama aai wade patan ganne kohomath aga wage wei
Akka me mata parasnayak wela thiyanawa dan me masa wala cyprus wala visa ganne nadda kisima ratakata ane plz❤❤❤ mata kiyanawada🥰🥰🥰
Me mase tika niwadu masa malli issrahata crismas ekath enawane ethakota kohomath january thama owa hariytama karnne.. mkd summer vacation ehemath ahu unane kalin mase wala e nisa kattiya holiday godak hemin wade ❤️
Aurudu 3ka contact eka iwarawela lankawata yanna kalin wena gedarakata passport baradila giyoth ayeth enna,, kalin wagema laksha ganak gewanna oneda
Ehema na oya lankawata yanna kalin wena thanakta visa gahala ita passe one yanna
Nangi Man Avilla Maasa 3k Iwarai.. Thaama Visa Gahuway Nehaa
Madamgen ahanna akke visa gahanne kawadda kiyala
Kiyana aya monawa kiuwath kamak na.api innawa apita dana ganna dewal thiyenawa.balanna barinam ay mewa balanne.akki oya digatama watina video aran enna
Thank you patiyo comment ekata ❤️❤️❤️
Nagi mata mekatapilithurak..denna..mage sewa kalaya ewarawela..rumeniyawala yannae kohomada kiyanna
E gana mn danne na akke
Nangi mage akka kenek innava eya kiwa gannam kiyala laxsa11knona kiewa et salri lanka mufalin 180i kiewa oyage vidyo aka balapu para man aka hiten ain kara satie deken yanna puluvqn kiewa
Laksha 11 k nm wadi neda akke
@@SithuMemo ane ow nangi man yanne na.oyata vis denna bida
Mama nam hithanne weda karana thana karadara nam issllama katha karanna one consulate akata aniwaren eyala visadumak denawa mama nam aurudden passe eyala mata job aka dunne hoda salary akak akka thank you Nicky ♥️
❤️❤️❤️
Niki katada help karannai nikan boru kiyanna epa
Nangie ape consulate ekin loku asadaranayak wenawa ape lankawai ayata e gana mokadda oyage adahasa
Consulate eka thiyenne koheda.
මටත් Cyprus එන විදිහක් කියන්න miss.. Pl..
Akke job visa ekakata awoth mage wife and baba wai ganna puluwan da?
Ganna be wife wa ganna puluwan job visa ekakatama nm e arenna ganna bee..
නංගී. ඔයාට. පූළුවන්නම්. අපේ. ශ්‍රී. ලාංකික. බහුතරයක්. අවූරුදු. 65. පැනලාත්. එම. ගෘහසේවිකාවෝ. මාසයක්. පාසා. රඩවට. දමනන. අර්ථසාධක. අරමුදල්. සහා. සමාන. රක්ෂණ. මුදල. අපේ. ශ්‍රී. ලාංකික. ජනතාවට. ශ්‍රී. ලංකාවට. යනවාත්. සමගම. රැකියා. කාලය. අවසන්විමත්. සමග. එම. මුදල. ලෑබෙන්නට. සලස්වනවානමි. ඔයා. එම. ජනතාවට. කරන්නේ. ඉමහත්. මහාගූ. සේවාවකි...
මට ඒ දේවල් කරන්න බෑ අක්කා මොකද ඔයාල වගේම මාත් රැකියාවක් කරන කෙනෙක් මේ රටේ
@@SithuMemo😢
Hotel job wala salary euro kiyen uda waged ynne
600€ uda
Akke hotels job gana details tikk kiyannko akke..eh job wala wada wadi da girla kenek ta hodai da??kohomada kiyala..akke me dawas wala visa late prshnayk thynwda
Wadanm wadi thama nangi girls lata aulk na ithin hambena thana anuwa thama okkoma . Mn e side eka gana wadiyama dan na. Visa nm poddak parakkui thama me dawas wala issarahata nattala ena nisa thawa tikak parakku wei samaharawita
Ehemad akki..ane blnnko dn masa 10k idan ape visa na ane..mara amruwka ane watila inne..echra parakku wei kylahithuwe na..echara kal yanwda akke
@@nishadianuththara1406 echchara nm kal yan na patiyo oyada inbox msg kale mn ekata reply damma
Company avath release eke gannda puluwam da
Ou puluwan eth samahara ewaye be
Akke girne thiyenne oyh inna paththeda
Nicosia patte mn danne widiyta
Wadagath vedio ekak
Thank you.. ❤️❤️
factory වල තියන ජොබ් ගැන සැලරි ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද...
බලමු ඉස්සරහට ඒ ගැන ගේන්න ❤️❤️
@@SithuMemoane ow daannako factory job and salary gena
Mama enna inne.caregiver kohomada ehe kiyannako
Apita sunday part time karanna barida? Employerta pluwnda apiwa police allala denna
Sunday part time karanna oyage madam kamati wenna one.. habei ithin horen gihin karana ayath innawa e unata parissamen eyalata puluwan ekat case eka adinna mkd ehema karana eka legal na
Nangie apita consulate ekak thiyennai apita help karanna neda E gana mokadda oyage adahasa
Ou akke mta methana ela kiyanna amathaka wenawa mn eka gana comment ekak damma pin karala ❤️❤️
Pirimi lamayinta nadda job mis
Tiyenawa job pirimi ayatath
Ape awun monawada nokiyanne kiyannako,a unge hati,
Eknam atta .. 🥺
Akke food city wala salary kiyak vitara ganna puluwanda?
Food city nm na mehe.. habei supermarket tiyenawa wena ewaye samanyen 700€ withara ganna ayath innawa malli
මමත් අවුරැදු 4ක්හිටියා මමබලාගත්ත ආච්චි මැරැන මීට වසර 24කට පෙර ලංකා වට ආවා දැන්වයස57ක් මට නැවත එන්න පුලුවන්ද
පුලුවන් වෙයි අක්කා වයසත් එක්ක තමා හැබැයි පොඩ්ඩක් අවුල
මම ඇවිත් දැන් අවුරැදු දෙක ඉවරයි මගෙ විස ඉවර වේලා රිනාවු කරන්න දිල තවම අවේ නැහැ අහනකොට අද හෙට ලබන මසෙ ඉලග මගෙ කියනවා මේකට විසම කියනවාද
මේ දවස්වල ව්සා වැඩ පරක්කුයි ඒකයී
Akke mta oyaen deyak danaganna one..kohomada akkata massage ekak danna one
Sithu memo page ekata msg ekak danna nangi..
Akke man mg ekak danma..tikk balanwda akke
@@nishadianuththara1406 mn reply damma patiyo oyata
කුවෙිටි එකේ අවු, 10 වැඩ තාම හොද තැනක් නැතිද රස්සාවක් හොයාගන්න.
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. මම ඉන්න ගෙදර තට්ටු 3ක්. මම ආච්චි කෙනෙක් බලාගන්න ගමන් දුවගේ ගෙදරත් වැඩ කරනවා. වෙනම මේගොල්ලන්ගේ විලේජ් එකේ තට්ටු දෙකේ ගෙදරත් වැඩ කරනවා. ඉරිදා සමග 430€. මාත් තාම අලුත් නිසා ගොඩක් ඉවසන් ඉන්නවා. මට අවු.3කට වීසා ගහලා තියෙන්නේ . අවු.2 ඉවර වුනාම රිලීස් ඉල්ලන්න පුලුවන් වෙයිද . උත්තරයක් දෙන්න නංගී.
ඔව් අක්කේ ඔයාට පුලුවන් එහෙම කරන්න .. ඔයා එයාල එක්ක කතා කරලා බලන්න අක්කේ මුලින්ම
ඔයා ඉස්සරලම හොද තැනක් හොයා ගන්න. ඊට පස්සෙ කොන්සලට් එකට කතා කරල රිලීස් එක ගන්න. රිලීස් අරන් මාසයක් ඇතුලත තැනක් හොයා ගන්න බැරි උනොත් ඔයා බ්ලොක් ලිස්ට් වැටෙනවා
ඇයි මාස තුනක් තියෙනවා. මම මීට අවුරුද්දකට කලින් ගත්ත නීතිය මාස තුනක්.
මේක කිවොත් දැන්ම release ගන්න පුළුවන් මේක නීතියෙන් තහනම්. එත් ඉවසන්න ටිකක්.
@@sandiindi9000රිලීස් එක ගන්න පුළුවන් කියනවා, ඒක නීති විරෝධී කියනව.හරියට කියහන්කෝ ....පැහැදිලිව
Akka වැඩිපුරම අවශ්‍ය බාශාව english da ග්‍රීක්ද ඕන
Greek දන්නවනම් ගොඩාක් හොදයි .. ඉංග්‍රීසි ට්කක් පුලුවන් නම් එ ඇතී කතා කරගන්න පුලුවන් තරමට මෙයාල එක්ක
මම සයිප්‍රස් වලට එන්න හිතාගෙන ඉන්නවා.මම තයිරොක්සීන් බෙහෙත් එක බොනවා.මට ඒකට මාස 6කට වරක් ලේ රිපෝට් එකක් ගන්න ඕනා.රටට ආවට පස්සේ මට මේක කරගන්න ගැටලුවක් වෙයිද.
Please මට මේකට උත්තරයක් දෙන්න . ඉන්බොක්ස් සම්බන්ධ වෙන්න පුලුවන්ද වැඩිදුර විස්තර දැන ගන්න .
ඒක ඔයා එන්න කලින් මැඩම් එක්ක කතා කරගන්න වෙනවා .. නැත්තම් ආවහම හොස්පිටල් එකෙන් ගන්න පුලුවන් ඒත් හොදම දේ ඕක ඔයා ඒජන්ට් එක්ක හරි ඔයාගෙ මැඩම් එක්ක හරි කතා කරගන්න
Sithumemo fb පේජ් එකට මැසේජ් එකක් දාන්න
Nagi palaturu ෆාම් tiyenawada salry කොහොමද ෆාම් වල
තියෙනවා 500€ වලින් උඩ තමා යන්නේ සැලරි
Akke ඒජන්සි කොහේද thiyenne mahalu ayawa bala ganna puluwanda
Nawala dr . Ou caregiver job thiyenawa
@SithuMemonawala මොකක්ද agency එකේ නම miss..
මම මෙහෙට ඇවිත් අවුරුද්දයි මාස 2 මගෙ පාස්පෝට් මෙයාලා ගාව. මම මෙහෙට එන්න කලින් මෙයාලා කිව්වා මහ ගෙදර පැය 4 වැඩ කරන්න. ඒකට වෙනම ගෙවනවා සතියට එක දවසයි . ඉරිදට වෙනම ගෙවනවා කිව්වා . අවුරුද්දෙන් පස්සෙ කියනවා මහ ගෙදර පැය4 ඉරිද වැඩ කරන්න එ්කට ගෙවන්නෙ නෑ කියලා . මම දවසට පැය 9කට වැඩිය වැඩ කරනව ඒකට O.T ගෙවන්නේ නෑ. මට දැන් වෙන තැනකට යන්න හිතිල තියෙන්නේ . මොකද්ද කරන්න පුළුවන් මේකට
ඉරිදා වැඩ කලොත් ඒකට අමතර ගෙවන්න ඕන. ඔයාට කතා කරලා ව්සද ගන්නම බැරි නම් කොන්සලට් එකට කතා කරන්න අක්කා එතකොට ව්සදුමක් කියයි එයාල
අනිවාර්යෙන්ම ඉරිදා යුරෝ 20 ගෙවන්නම ඕනේ. අමතරව වැඩ කරද්දී ගෙවන්න ඕනේ යුරෝ 5 හෝ 7 ගෙවන්න ඕනේ.
අනිවාර්යෙන්ම ඉරිදා 20 ගෙවිය යුතුයි. අමතර වැඩ වලට ගෙවන්නම ඕනේ පැයට 5 හෝ 7 ගෙවිය යුතුයි.
Ot denne nh mewage paya 4 wada karala 12 n passe eliye wadak hoyagnna paya 4/5 k egollanta nokiya gihin wada karagnna.
Nangi pig fams walla. Salaries kiyaka vithara da.
500€ walin patan ganne ita uda thama yanne salary
@@SithuMemo nangi Baman lata job thiyana wada.
@@ruwanpradeep9112 ekanm mn hariyatma dan na mn hithanne naa mkd mehe ayata godak e job denne 🙂
නංගි ආචිචි ලා බලා ගන්න මැදපෙරදිග එක්ස්ප්‍රියස් තියෙන වා මට ඉංග්‍රීසි දැනුම ටිකක් අඩු එනිසා සයිප්‍රස් එන්න පුළුවන් ද?
එන්න පුලුවන් අක්කේ
අපේ අය එන්න කලින් මාරුු වෙන්න බලන් එන්නෙ. ඉතිං කොහෙද හරි යනනේ.
ඒක තමා ..
ඉටවිවු පාස් කරගන්න ම ඔිනැවෙයිද මැදපෙරදිග එකස්පිරියන් තිබුනත්නංගි
ඕන අක්කේ
ගොක් ස්තුති නංගී දැනුවත් කළාට පුළුවන් නමි ඉටවිව එකක් දාන්න
@@HemaDamayanthi-c1u මම ඉන්ටව් එක ගැන් ව්ඩියෝ එකක් දාල තියෙනවා අක්කා බලන්න චැනල් එකේ
ෆාම් වලට එන්නෙ කොහොමද .ඒ ඒජන්සි මොනවද
මම ඒක ගැනත් ව්ඩියෝ එකක් කරලා තියෙනවා ... නාවල ව්දේශ සේවා ඒජන්සි එකට කතා කරලා බලන්න. ඇත්තටම මට අනිත් ඒජන්සි ගැන රෙකමන්ඩ් කරලා කියන්න බෑ ඒකයි
එයා කියන දේ අහගන්න ඊට වඩා දෙයක් එයාට කරල දෙන්න බෑ
❤️❤️❤️
නංගි ඔයා උතුරු සයිප්‍රස් වලද ඉන්නෙ.
නෑ අක්කා දකුණු පැත්තේ
මම ඉන්නේ නොර්ත් පැත්තේ මෙහෙ නම් ලක්ෂ 4 ගන්න පුළුවන් හැබැයි හොටෙල්
මම, ඉන්නෙ සයිප්‍රස් මගෙ,පස්පොට්,එක, ඒගොල්ලෝ ගාව,මාස,9ක්,වෙනවාමට,මෙකෙ,මද, නැහැ
ව්සා ගැහුවේ නැද්ද අක්කා තාම .. මට් පැහැදිලි නෑ කියන එක
@@RenukaPiyadarshani-st1ym ඔයා ගිය එජන්සිය හා එජන්සියෙ නමිබරය දෙනවාද
ඔය ෆ්බ් නැද්ද නංගි
ඉන්නවා අක්කා sithumemo page එකෙන් ඉන්නවා නැත්තන් sithari pamoda මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන් ඉන්නවා
oya kauda immigration ekeda wada mehema nithi upades denna?
Halp please
Kiyanna dr
Fingerprint thiyala nattan ain wenn baida ..
❤
❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️❤️
❤️
❤️❤️❤️
❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤
🥰❤️❤️❤️