ආයුෂ වැඩිකරන බීඩි | Sigarat | Beedi | Experiment | 삶을 풍요롭게 하는 비디

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ලංකාව සුරපුරයක් කිරිමට කියා දේශපාලනට පැමිණෙන සැවොම කලේ ලංකාව විනාශ කිරීම නොවේද?
    අහිංසක මිනිස්සුන්ට වස විශ පුරැදු කරල..අන්තිමට ඒවා අනවශ්‍යය ලෙස මිල ඉහල දමනවා...
    බීඩියට අපේ අහිංසක තරැණ පරම්පරාවම අහුවෙලා ඉවරය්... දැන් උන්ගේ ඇගවල් වල හයිය ඉවරයි....අපේ සිංහල කොල්ලෝ ටික රැකගන්න බීඩි තහනමට රැල්ලක් හදමුද?
    සමාජේ අපේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි .....අද වෙද්දි චැනල් එක මේ තැනට ගෙන්න දායක වෙච්ච ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි....හැමදාම අපිත් එක්ක රැදී ඉන්න ...
    හැමෝටම ජයෙන් ජයම වේවා....
    #Smorking#3M#SL_Samaje#korean
    Call - 076 5749489
    face book like page - samaje
    twitter - samaje@samaje16
    #서울여행
    #서울스카이
    #서울
    #Namsantower
    #Lottetowet
    #Hangriver
    #63building
    #seoulcitybustour
    #weenybeeny
    #candyshop
    #ntower
    #vacation
    #traveltoseoul
    #travelcouple
    #summervacation
    #seoul
    #seoulcitytour
    #southkoreaseoul
    #travelcouple
    #seoultravel

ความคิดเห็น • 73

  • @hasithakalum8297
    @hasithakalum8297 3 ปีที่แล้ว +24

    බුද්ධිමත් කොල්ලො කෙල්ලොන්ට තේරෙන මෝඩ ඉන්ට නොතේරෙන.හොඳ වැඩසටහනක් අයියේ.

  • @Kolasandawatha
    @Kolasandawatha 3 ปีที่แล้ว +16

    "සමාජෙ" කරපු පට්ටම සමාජ මෙහෙවරක්. පට්ට මචං
    දිගටම ඔහොම කරමු

  • @mohomadkumara
    @mohomadkumara 4 หลายเดือนก่อน +4

    ❤❤🙏🙏 ඇත්තටම ගොඩක් පින් සිද්ද වෙනව ඔය තරම් කැපවීමක් කරල සමාජයටම හොඳ දෙයක් පෙන්නන එකට මේවට තමයි ලයික් කමෙන්ට් අඩු

    • @SLSamaje
      @SLSamaje  4 หลายเดือนก่อน

      Thanks brother ❤️👊👍

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +8

    වටිනා කර්තව්‍යයක් .👌👌👌👌සියලුදෙනාම දැනුවත් කිරීම .

  • @DeshayaTVSL
    @DeshayaTVSL 3 ปีที่แล้ว +10

    ගොඩක් වටින වීඩියෝ එකක් නියමයි ජයවේවා

  • @chinthakadewapriyaofficial
    @chinthakadewapriyaofficial 4 หลายเดือนก่อน +3

    මේ දැන් ඉදන් නවත්වනවා...ආදරෙයි බුදුසරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @mihirijayathunga9396
    @mihirijayathunga9396 3 ปีที่แล้ว +8

    වටින vedio ekak. Good Job👍

  • @koreanapiseteka8636
    @koreanapiseteka8636 3 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා අයියා

  • @Jagathkumara-ht8pz
    @Jagathkumara-ht8pz หลายเดือนก่อน +2

    Mama dum bonna patan aran aurudu 2y..ayye.hoda pehedile kirimak.❤mama dum bona aka nawathwanawa❤❤❤❤❤❤❤ ...ayyala 2natama pin...

  • @ytnsrilanka5902
    @ytnsrilanka5902 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් ජය වේවා..

  • @sajithmadusanka82
    @sajithmadusanka82 ปีที่แล้ว +26

    මත් සිකරට් බොන්න පුරුදු උනෙ 10 වසරෙන් සිකරට් ගනම් නිසා බ්ඩ් බොන්න පුරුදු උනා ඉතින් මන් කැමැති මෙක නවාත්තාන්න එත් මට එක කරන්න අමරුයි සල්ලි නැති වෙදි බොන්න ව්දිහක් නැහැ එතකොට පිස්සු වගෙ පුළුවන් නම් ව්දිහක් කියාන්න බෙහෙත් හරි කමක් නැහැ

    • @අතවරරන්දික
      @අතවරරන්දික ปีที่แล้ว +5

      ඉරමුසු ටිකක් වේලලා දුන් කොල ටුච්චකුත් දාලා පුලුවන්නම් කුන්කුම ටිකකුත් දාලා ගංඡා ඔතන විදිහට ඔතලා ගහන්න (ඒකේ සිකරට් වල තරම්තාර නෑ ලොකු වියදමක් යන්නෑ , සුපිරියටම වදිනවා , අයි සිකරට් බොන් හිතෙන්නෑ මම දැන් මාසයක් විතර පාවිච්චි කරනවා )
      නවත්තන්නම බැරිනම් කරලා බලන්න 😊

    • @GamingDila26
      @GamingDila26 8 หลายเดือนก่อน

      @@අතවරරන්දිකදුන්කොල දානවනෙ 😀

    • @NaturalGallery-eb6jq
      @NaturalGallery-eb6jq 6 หลายเดือนก่อน +1

      ඇත්තටම මම කන්සා බොන්න used කරනව tecnoc

    • @aselachinthka7672
      @aselachinthka7672 4 หลายเดือนก่อน

      7​@@අතවරරන්දික

    • @neranera-iq6oe
      @neranera-iq6oe 2 หลายเดือนก่อน

      Man wage😔🙂

  • @mihiriliyanage5308
    @mihiriliyanage5308 3 ปีที่แล้ว +8

    Good job

  • @thilinaranasinghe9012
    @thilinaranasinghe9012 3 ปีที่แล้ว +7

    niyama wedak malli.thawa mewage ewa karanna..

  • @weediproduction2468
    @weediproduction2468 3 ปีที่แล้ว +7

    Patta😍😍😍😍

  • @mihiriliyanage5308
    @mihiriliyanage5308 3 ปีที่แล้ว +10

    සමාජෙට සෑහෙන්න වැදගත් වීඩියෝ එකක්...මම මේක මගේ face Book එකේ ශෙයාර් කරා

  • @nuwanathapaththu7797
    @nuwanathapaththu7797 3 ปีที่แล้ว +6

    Sanjaya aiya grate job bro👍👍👍👍

  • @chandanasamansaman852
    @chandanasamansaman852 ปีที่แล้ว +2

    හොද පනීවිඩයක්

  • @dgajsubashini2646
    @dgajsubashini2646 3 ปีที่แล้ว +3

    Eththatama watina adahasak.a wagema super voice.jayawewa sanjaya

    • @SLSamaje
      @SLSamaje  3 ปีที่แล้ว

      ස්තුතියි හදවතින්ම....💎💚

  • @sthumsenura7381
    @sthumsenura7381 3 ปีที่แล้ว +6

    niyama wadak......thawa. Me qage video ona

  • @jayawardanapriyanka4764
    @jayawardanapriyanka4764 3 หลายเดือนก่อน +2

    පොඩි කාලේ දෙම්පියෝ දරුවො හදන්නෙ ක්‍රීම් පවුඩර් ගාලා මුහුනෙ කටේ තියාගෙන සුලු සීරීමක්වත් වෙන්න නොදී .එත් තරුන පරපුර තමන්ගේ සිරුරට ආදරයක් නැතිව කරන්නේ කොතරම් මෝඩ විනාශකාරී දෙයක්ද ,තමන්ගේ ජීවිතය ට මුලින්ම ආදරයක් තියෙන්න ඕන

  • @buddhikanuwan6833
    @buddhikanuwan6833 2 ปีที่แล้ว +2

    මාර වටින video එකක් ❤ ❤ ❤ 🙏 photo

  • @dilshanhimasha2833
    @dilshanhimasha2833 4 วันที่ผ่านมา

    Good job❤️

  • @dewpahasara4424
    @dewpahasara4424 3 ปีที่แล้ว +6

    ආදරය පලෙන්න අදරෙය්

  • @vikumavishka7866
    @vikumavishka7866 ปีที่แล้ว +4

    මම බීඩි අදින් නතර කරනව ඔයාට ගොඩක් පින් ❤

  • @eventguide7111
    @eventguide7111 2 ปีที่แล้ว +2

    Very nicely explained highly appreciate your work

  • @PawanPasindu
    @PawanPasindu ปีที่แล้ว +1

    Math godak bona kenak... machan ubata pin...🇱🇰❤️

  • @chanakadasanayaka8368
    @chanakadasanayaka8368 ปีที่แล้ว +1

    Wede hodai sikarat bidi oya tharam ikmanata biuwoth ohoma thamai.

  • @rathanawansawewathenne9552
    @rathanawansawewathenne9552 2 หลายเดือนก่อน

    Harima watina video ekak. Namuth dum bona godak gawayo oka therum ganne ne.

  • @t.g.mhansaka5774
    @t.g.mhansaka5774 2 ปีที่แล้ว +2

    නියමයි

  • @pasinduoshan9425
    @pasinduoshan9425 4 หลายเดือนก่อน +3

    අපරාදේ නිකන් පිච්චුවේ 😢

  • @SaniPerera-tq3rk
    @SaniPerera-tq3rk 4 หลายเดือนก่อน +2

    Long life lf you !eeng need pls stop smorking yes brotger. Thank you

  • @sangeethjayasinghe9632
    @sangeethjayasinghe9632 ปีที่แล้ว +1

    Good job bro

  • @dineshlakshan1559
    @dineshlakshan1559 3 ปีที่แล้ว +7

    කොරියාවෙ නෙමෙයිද දැන් ඉන්නෙ අයියේ 😐

    • @SLSamaje
      @SLSamaje  3 ปีที่แล้ว

      දැනට ඉන්නේ ලංකාවේ..

  • @උදේශ්production
    @උදේශ්production ปีที่แล้ว +4

    බිඩි බිබි විඩියෝ එක බලන ගමන් 😂😂❤

  • @chanakadasanayaka8368
    @chanakadasanayaka8368 ปีที่แล้ว +2

    Kanna oni bonna oni athal ake inna oni.merena welawa kauruth danne ne.

  • @udiya6368
    @udiya6368 3 ปีที่แล้ว +5

    ❤❤

    • @SLSamaje
      @SLSamaje  3 ปีที่แล้ว

      ❤️ thank you

  • @hendriweerathunga8982
    @hendriweerathunga8982 ปีที่แล้ว +1

    Fattaaa❤️❤️

  • @NOHALBANDARA-w2b
    @NOHALBANDARA-w2b 4 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩ ක් පින්

  • @princeranathunga7818
    @princeranathunga7818 3 วันที่ผ่านมา

    Oya beedi walin thamai rayaya giniyanne

  • @mevansooriyaarachchi4652
    @mevansooriyaarachchi4652 6 หลายเดือนก่อน +1

    Ape siyata dan vayasa 85i eya airudu 18 indan bidi bonne danuth davasata bidi mitiyakata vada bonava kisima aulak nathuva thama hodata vada pala karagena innava

  • @shalithakeshan4442
    @shalithakeshan4442 10 หลายเดือนก่อน +2

    👍

  • @sureshpriyankara1547
    @sureshpriyankara1547 ปีที่แล้ว +1

    Thenks

  • @shanedirisinha6134
    @shanedirisinha6134 2 หลายเดือนก่อน +1

    මගෙ වයස අවුරුදු 28ක් මං සිකරට් අරක්කු මත් වේන කිසි දෙයක් බොන්නේ නෑ මොකද මං මගෙ රත්තරන් බිරිඳට ගොඩාක් ආදරේයි එ සල්ලි වලින් මගෙ රත්තරන් බිරිඳට කන්න බොන්න ආස දෙයක් ගෙනත් දෙන්න පුළුවන් තමන් ගේ බිරිඳට හෝ දරුවෝ ඉන්න අය එ අයට ආදරේයි නම් ඔය ජරාව බොන්නේ නෑ

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    බිඩි ගහන මම 🥺😪

  • @chanakadilshan9165
    @chanakadilshan9165 ปีที่แล้ว +1

    Sikarat Mila ihala yanavanam beedi Mila pahla Dala hariyanne na😢 mn mge husband ta adarei eya vena mukuth nobi beedi bonava Mt horata😔 mn banina nisa, mahaththyage ea purudda navathvimata plse 😢 Mt kramayak pahadili karala denavada

    • @SLSamaje
      @SLSamaje  ปีที่แล้ว

      0765749489

  • @lakmalidissanayaka6109
    @lakmalidissanayaka6109 ปีที่แล้ว +1

  • @GamingDila26
    @GamingDila26 11 หลายเดือนก่อน +1

    අයියේ 😢

  • @HasithaAruna
    @HasithaAruna 3 หลายเดือนก่อน

    👍👍👍

  • @newacademysri5602
    @newacademysri5602 3 ปีที่แล้ว +1

    Koreawe sinopham vaccine anumatada aiye

  • @dinethlakshan7217
    @dinethlakshan7217 ปีที่แล้ว +1

    🙏🙏

  • @SadewsuwahasDisanayaka
    @SadewsuwahasDisanayaka 7 วันที่ผ่านมา

    Bd 60 ට ගිනිකුරු හැටක් ගැහුවද බන් 😂

  • @NaturalGallery-eb6jq
    @NaturalGallery-eb6jq 6 หลายเดือนก่อน +2

    සිරාවට මම කන්සා බාවිතාකරනවා
    සිගරට් බාවිතාකරනව සල්ලිත් ලොකුවට නෑ එත් bd නම් බොන්නෙ නෑ සිගරට් එකක් නැත්තම් නිකන් ඉන්නො

  • @RioYt-k3c
    @RioYt-k3c 6 หลายเดือนก่อน +1

    මම 7 බොනවා

  • @rashenfernando7261
    @rashenfernando7261 2 ปีที่แล้ว +2

    උබ mask එකක් දාගෙන කරපං ඕක. තොටත් ලෙඩ හැදෙයි අක්‍රීය දුම් පානෙන්.

  • @Jagathkumara-ht8pz
    @Jagathkumara-ht8pz หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chamindasamankumara9841
    @chamindasamankumara9841 2 ปีที่แล้ว +2

    👍