ප්‍රබල සෙනසුරු මාරුව ඔබට කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2022
  • මෙම වැඩසටහන සම්බන්ධව හෝ වෙනත් ඕනෑම ජෝතිශ්‍යමය කටයුත්තක් සදහා ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට නම්,
    071 1033058 ( Whatsapp , Viber , Imo )
    0777 406178 ( Whatsapp , Viber , Imo )

ความคิดเห็น • 453

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 2 ปีที่แล้ว +21

    උපතෙදි සෙනසුරු ග්‍රහයා ගේ පිහිටි ස්ථානය අනුව... පලා පල කිමනිසා අවබෝධ කර ගැනීමට ඉතා පහසුයි....
    මා දුටු හොදම පැහැදිලි කිරිම තමයි මෙය ඔබට බොහොම ස්තුතියි මහත්මයා....
    මෙ අයුරින් ම රාහු කේතු මරැවත් කියන්න

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 ปีที่แล้ว +7

    ඔබතුමාගේ පුතා හමුවුනා මහසෙන් වෙද මැදුරෙදී මාස කීපයකට ඉහතදී
    හරිම නිරහංකාර අහිංසක පුතෙක්
    ඔබ පවුලේ සියලු දෙනාටම තෙරුවන්
    සරණයි

  • @user-jx6sy8zv4i
    @user-jx6sy8zv4i 2 ปีที่แล้ว +17

    පැහැදිලි කිරීම අනර්ඝයි මෙම පැහැදිලි කිරීම පංතියක් වගේ අනිත් ග්‍රහ මාරු ගැන මේවගේ කියන්න ...
    ඔබ තුමාට බුදු සරණයි

  • @sriyaniweerakulasuriya4182
    @sriyaniweerakulasuriya4182 2 ปีที่แล้ว +25

    හොඳ පැහැදිලි කිරිමක්.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @imeshkanishka3947
    @imeshkanishka3947 2 ปีที่แล้ว +13

    ඉතාමත් සාධාරණ ගානකට මගේ කේන්දරේ බලල දුන්නා බොහොම පින් බොරුවක් කරන්නේ නැතුව මගේ හිතත් හදලා අන්තිමේදී මුදල කිව්වම මට හිතාගන්න බැරි උනා

  • @tarindidehansa5355
    @tarindidehansa5355 2 ปีที่แล้ว +3

    ඔබ තුමා කරන මේ සත් ක්‍රියාවට බොහොම පින්...බොහොමයක් අසරනමිනිසුන් වෙනුවෙන් .....ඔබතුමගෙ වැඩසටහන් සියල්ලම බලනව..අනේ මහත්මයා.අපේ ජීවිත වලට එන කරදර බාදක වලට බුදු ගුනෙන් පිරිත් බලයෙන් කරගත හැකි දේවල් පිලිබදව වැඩසටහනක් දාන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව...ඔබතුමාට බුදු සරණයි .....

  • @samantennakoon3739
    @samantennakoon3739 2 ปีที่แล้ว +9

    ඉතාමහොද පැහැදිලි කීමක් ඔබට තෙරැවන්සරනයි!!!!

  • @manjuladinesh3222
    @manjuladinesh3222 ปีที่แล้ว +3

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි.මා හටද සීයට සීයක් නිවැරදි පලාපල විස්තරයක් මෙතුමා විසින් ලබාදුනි.ඔබතුමන්ට තෙරුවන් සරණ යි.

  • @diluni609
    @diluni609 2 ปีที่แล้ว +9

    බොරු කියනා මුදල් ගසා කන අද සමාජයේ ඔබ වැනි කෙනෙකු දැකීම ඉතාමත් විරලයි.

  • @cyriljayawa4608
    @cyriljayawa4608 2 ปีที่แล้ว +3

    🌹🌹ඔබ තුමන්ට ගොඩක් ස්තුතියි පැහැදිලි දැනුවත් කිරීම පිලිබදව ගොඩක් පිං දීර්ඝායු වේවා තෙරුවන් සරණයි. 🌹🌹

  • @layanalwijerathne815
    @layanalwijerathne815 2 ปีที่แล้ว +21

    මම ඔබතුමාගෙන් මගෙ ලොකු පුතාගෙ පලමු දරුවාගෙ කේන්ද්‍රය හදව ගත්තා .පොඩි පුතාට විවාහයට දින හදව ගත්තා .ඇත්තටම ඔබතුමා හරි ලස්සනට හැමදේම පැහැදිලි විදිහට කියල දුන්න .ඔබතුමාට බොහෝ පින් .

    • @layanalwijerathne815
      @layanalwijerathne815 2 ปีที่แล้ว +5

      මට නැවතත් චුටි දියණියගේ කන් විදීමට නැකතක් හදව ගන්න ඕනි .ඔබතුමාට මම ඊයෙත් කෝල් කලා.නමුත් ඔබතුමා වැඩ නිසා මගෙ වැඩේ කරගන්න බැරි උනා .ඒ නිසා ඔබතුමාට කෝල් එකක් දෙන්න වෙලාවක් කියනවද ස්තුතිය

    • @jeffhardy4314
      @jeffhardy4314 2 ปีที่แล้ว

      මට මෙතුමාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @chamarajanakantha8941
    @chamarajanakantha8941 2 ปีที่แล้ว +12

    සර් ඇත්තටම හොඳට පැහැදිලි කිරීමක්. සර් ගේ සියලු විඩියොස් බලලා ගොඩක් එගන ගත්තා. බොහොම පිං.

  • @lakmanihasanka8769
    @lakmanihasanka8769 2 ปีที่แล้ว +16

    "අකුසල් යටපත් කරගන්න නම් කුසල් කරන්න"
    ස්තුතිය ඔබතුමාට🙏🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +4

    මම කුම්භ ලග්නය ..
    ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏
    තෙරුවන් සරණයි 🙏

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොපැහැදිළිකිරීමක් 👍 බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏 දීර්ඝායුෂ ලැබේවා.සර්.කාළසර්පයොගයගැන.පැහැදිළිකිරීමක්කරන්න🤗🇰🇼

  • @alanbanks2826
    @alanbanks2826 2 ปีที่แล้ว +4

    ඉතාමත් hoda පැහැදිලි keremak .obathumata deerghausha labewa !

  • @samanthanawamini7754
    @samanthanawamini7754 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.තෙරැවන් සරණයි ඔබතුමාට

  • @kalumdesilva3021
    @kalumdesilva3021 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම ස්තුතියි .තෙරුවන් සරණයි ,නිදුක් නිරෝගී සුවය අත්වේවා .දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏

  • @palikamuhuppuarachchi109
    @palikamuhuppuarachchi109 ปีที่แล้ว +8

    ධර්මානුකූල පැහැදිලි කිරීමට ඔබ තුමාට බොහෝම පිං....🙏❤💪

  • @mayuminimasha2556
    @mayuminimasha2556 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි !

  • @dasatechmedia5061
    @dasatechmedia5061 2 ปีที่แล้ว +8

    හරිම පැහැදිලිව කියලා දෙනවා

  • @chanukachamara1309
    @chanukachamara1309 2 ปีที่แล้ว +15

    🙏🙏🙏 තෙරුවන් සරනයී ඔබ තුමාට 🙏🙏🙏

  • @sunandakodikarage7492
    @sunandakodikarage7492 ปีที่แล้ว +3

    ජයෙන් ජයම වේවා දිනෙන් දිනම දියුණු වේවා ඔබතුමාට බොහොම පින්

  • @chamindakumara8452
    @chamindakumara8452 ปีที่แล้ว +1

    ඉතාම හොද පැහැදිලි කිරිමක් දිර්ඝායුෂ වෙිවා

  • @indrasenahettiarachchi5182
    @indrasenahettiarachchi5182 ปีที่แล้ว +3

    Healthy and prosperous future for you.🙏Budusarani

  • @ajithratnayake9467
    @ajithratnayake9467 2 ปีที่แล้ว +10

    Appreciate your sincere efforts to explain in detail

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda 2 ปีที่แล้ว +5

    අවන්කවම පැහැදිලිව තේරුනා..බුදු සරණයි ඔබතුමාට..දීර්ඝායුෂ වේවා!

  • @malkavithanage6023
    @malkavithanage6023 2 ปีที่แล้ว +6

    හොඳ පැහැදිලි කිරිමක්. බොහොම ස්තුතියි. බුදුසරණයි

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි හරිම පැහැදිලිව කියලා දෙනවා

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว +36

    මිනිසුන් විරල මේ මහා මිනිස් ලොවේ.... දුටුවෙමි නිරහංකාර, අව්‍යාජ මිනිසෙකු......
    ඒ, ඔබතුමාය.... 🙏
    ආධුනික ජෝතිෂ්‍ය වේදිනියකගෙන්

  • @indranimanike2801
    @indranimanike2801 ปีที่แล้ว +1

    මහත්මයාණෙනි.හොඳම.පැහැදිලිකිරිමක්.ගොඩක්.පිං.දිර්ඝායුෂම.ලැබෙිවා

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 2 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔබ තුමාට

  • @nalinbandaraphotography5125
    @nalinbandaraphotography5125 9 หลายเดือนก่อน

    ඔබතුමාගේ මම කේන්දර බලා ගත ඇත්තටම සෑහෙන හොඳ දේවල් ටිකක් මට කියලා දුන්නා.ඉදිරියේ ගැන සෑහෙන දේවල් පෙන්නලා දුන්නා මට දියුණු වෙන්නේ කොහොමද කියන එක පෙන්නලා දුන්නා බොහොම ස්තූතියි ඔබතුමන්ට.

  • @ashokakumara9274
    @ashokakumara9274 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයී ඔබ තුමාට,,,,,,,,,,,,,,,,,,,,,,

  • @madusewwandi6482
    @madusewwandi6482 5 หลายเดือนก่อน

    මගේ කුම්භ ලග්නය
    ශනි ඉන්නෙ 4 වැන්නෙ.
    සදු ඉන්නෙ 8 වැන්නෙ.දැනට රාහු මහදශාව සදු අතුරු දශාව යන්නෙ.මට ගිය අවෘද්දෙ අප්‍රේල් වල ඉදන් හොදටම හොදයි.ඊට කලින් මගේ හැමදේම විනාස උනා.දැං ආයෙත් ඒ නැති උන දේවල් හදාගන්න යන ගමනෙ ඉන්නෙ.මට මගේ පෙම්වතාගෙන් ගොඩක් උදව් ලැබෙනව ගොඩට එන්න.මං හිතුවෙ නෑ මට මේ වගේ අවස්තාවක් ලැබෙයි කියල.සෙනසුරු තමයි මට මේතරම් හිත ශක්තිමත් කරගන්න උදව් කලේ.පහුගිය කාලයේ ඔලුව නරක් වෙලා තිබුනෙ

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว +2

    Ethama hoda pahadele Keremak Obatumata bohoma pin Theruwan saranai Deergausa wewa .👏👏🌹🌹💐💐

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි .....ජයක්ම වේවා....

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා

  • @thusharagunarathna1096
    @thusharagunarathna1096 2 ปีที่แล้ว +6

    🙏🌹🙏, මේ ගුප්ත සමාජයේ ,ඔබතුමාගේ තිබෙන නිහතමානි කමට ඔබතුමාට ගොඩාක් පිං,,

    • @aswmmanjulasamarakoon5093
      @aswmmanjulasamarakoon5093 2 ปีที่แล้ว

      මගේ කේන්දරේ 6,වෙනි කොටුවෙ ශනී තියෙන්නෙ රවී එක්ක,අනික ඒ කොරුවට අයිති ග්‍රහයා කටක.එතකොට මොකද වෙන්නෙ

  • @ajanthaperera4094
    @ajanthaperera4094 ปีที่แล้ว +2

    🙏ස්තුතියි ඔබ තුමාට 🙏බුදුසරණයි 🙏

  • @Jaliny
    @Jaliny 2 ปีที่แล้ว +1

    තුන්දා ලිත පැහැදිලි කරන්න සර් .
    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි 🙏🌹🌹🌹🌹🌹🌹

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +11

    කෙමන් කුලසිරි ගුරුතුමාට තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි

  • @yesno511
    @yesno511 2 ปีที่แล้ว +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක්

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලියි.මම කන්‍යා ලග්නය කියපුව හරියට හරි කියපුව.මගේ මහත්තය කුම්බ කියපුව ඇත්තටම හරි.මගේ දුව මීන ලග්නය ටිකක් හොදයි මම ඔබතුමාට කෝල් එකක් දෙන්නමි මෙහෙ වෙලාවෙන් බලල

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 2 ปีที่แล้ว +3

    ස්තුතියි සර්.මේ ගැන වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බුදුසරනයී 🙏🙏👃👃🙏👃

  • @amirakarunanayake9435
    @amirakarunanayake9435 2 ปีที่แล้ว +2

    Bohoma stuti..shani 2wani kotuwa..godk pin obathumata..teruwan saranai..dewi pihitai..🙏🙏🙏

  • @diluni609
    @diluni609 2 ปีที่แล้ว +8

    මම මෙම වීඩීයෝව බලලයි ඔබතුමාට කතො කරේ.අතීතය ගැන මාගේ පවුල ගැන කිසිම දිනක නොදැක සිටි ඔබ කිවූ සියලු කරැනු ඉතාමත් පුදුමයි. ජෝතීෂ්‍ය ගැන විස්වාසය ඇති වුනේ ඔබ නිසයි.ඔබට බොහොම පිං

  • @DhaRuPerera
    @DhaRuPerera 2 ปีที่แล้ว +2

    සර්..,
    මේ කියන ශුභ අශුභ පල සෙනසුරු මාරුව තුල ලැබීමට , සෙනසුරුගේ දශාවක්/අතුරුදශාවක් හෝ විදෙශාවක් අවශ්‍යද? එහෙම නැත්නම් මේ ග්‍රහ මාරුව සිදුවන අවස්තාව තුලදී ගතවෙන්නේ වෙනත් ග්‍රහයින්ගේ දශා අතුරු දශා නම් මේ ප්‍රථිපල ලැබේද?

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +2

    Meena 3 weni rashiya. I am so happy . Budu saranai 🙏

  • @shani8123
    @shani8123 2 ปีที่แล้ว +2

    🐉makara lagnaye, shani,kuja 10 weni kotuwe ekata hitiyhama me parathipala ganna pluwanda sir 🙏❤️

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹🌹❤❤🙏🙏🙏🙏

  • @priyaperera4787
    @priyaperera4787 2 ปีที่แล้ว +3

    Sthuthyi oba thumata..theruvan saranayi.🙏🌷🌹🙋

  • @pasindusuranga191
    @pasindusuranga191 2 ปีที่แล้ว +3

    Kataka ayata hemotama Ediriyata suba dewal sidda wewa..
    Kataka ayath viswasai loku wensk Ediriyata sidda wei kiyla hitenawa.. mta hitenawa hemadama eka vidiyta theyenne nhe.. 👌🙏🙏❤️❤️❤️

  • @jayanthaherath4403
    @jayanthaherath4403 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @ukdnilushasamanthikakumari4000
    @ukdnilushasamanthikakumari4000 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @nawajayamotors166
    @nawajayamotors166 2 ปีที่แล้ว +2

    සර්,මම ඔබතුමගෙන් හදහන බලා කරන වත් පිලිවෙත් කලා.මම මකර ලග්නයේ,මගෙ ශනි ඉන්නේ 10.චන්ද්‍රයා ,රවි 2 (කුම්භ)ඉන්නවා.මට ත් ඒරාෂ්ටකයක් පටන් ගන්නාවාද.මේ ගැන පැහැදිලි කර දෙන්න

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว +1

    Oba Thuma Awanka bawa obathumage upades valinma therena🙏
    Oba Thumata niduk nirogie Subama suba anagathayak parthana Karami🙏🙏🙏🌹

  • @swarnathilaka7972
    @swarnathilaka7972 2 ปีที่แล้ว

    Katakalagna upathedi Shani 6.Chandra 3 .senasuru Astana erashtakayak 2022 April 29 sita labanawada? Karunakara pilithurak

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 7 หลายเดือนก่อน

    මම විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ ..නමුත් හරි බයෙන් හිටියේ ..ච.1..රවිත් එක්ක ඒ රාශ්ඨකයක් යනවා නමුත් ඔබ තුමා කිවා ශ3..නිසා හොදයි කියලා....හිතට හොදයි😊ඔබ තුමාට දීර්ඝ යුෂ ලැබේවා ..ස්තුතියි ඔබතුමට..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sachithrapeiris1511
    @sachithrapeiris1511 2 ปีที่แล้ว +2

    මගේ ලග්නේ මේෂ. සදු 10 වන්නේ. ශනි ඉන්නේ උපතින් 11 වන්නේ. මහා දෂාවත් senasuru.
    එරස්ටකේ තව කොපමණ කල් තිබේද?

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +2

    මාගෙ ලග්නය මකර. Aiyooo bayeth බැ. Senasuru 7. මාගෙ වෙලාවත් බලා ගන්න ඕන. හොඳින් watahuna. ඔබ තුමා ට බොහෝ පින්. තෙරුවන් සරණයි

    • @managelalitha6826
      @managelalitha6826 2 ปีที่แล้ว

      Mage lagnaya kataka.shani kethu 8, eth palamu kotuwe rahu inna nisa kalasarpa yogaya mata apala genedenawada?

  • @user-rs7hn3hs4i
    @user-rs7hn3hs4i 2 ปีที่แล้ว +4

    💎බුදු සරණයි මහත්තයෝ 🙏🙏

  • @kosalaabeyakoon4301
    @kosalaabeyakoon4301 2 ปีที่แล้ว +2

    Oba thumata Niduk nirogi suwa dirgayusha lebewa!

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA 2 ปีที่แล้ว +9

    මම කේන්දර බලවන්නෙ මේ මහත්තයාගෙන් හොඳට පැහැදිලි කර දෙනවා හරියට

  • @ajithratnayake9467
    @ajithratnayake9467 2 ปีที่แล้ว +2

    How much you charge for two horoscopes please

  • @dayanidayani5910
    @dayanidayani5910 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි

  • @dineth.6546
    @dineth.6546 2 ปีที่แล้ว +27

    ඇති යන්තන් මකරෙට හොඩ අහුවමෛ ,ඔබට බුඩුසරනෛ 🙏🙏🙏🙏🙏

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 ปีที่แล้ว

    මම ධනු.ඔක්කොම ඇත්ත ඔබ තුමා කියපුවා .ස්තුතියි !!

  • @neajathakshi8519
    @neajathakshi8519 8 หลายเดือนก่อน

    දේවල් ආදරෙන් පැහැදැලි කරන,අපි හරි ආදරේකරන චරිතයක් ඔබතුමා..

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +13

    ස්තුති මහත්මයා 🙏

  • @upulsenarathna1296
    @upulsenarathna1296 2 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏

  • @jayalathserasundara1818
    @jayalathserasundara1818 2 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක්

  • @sachentanihansika5606
    @sachentanihansika5606 ปีที่แล้ว

    ඔබ තුමාට ජයක්ම වෙවා

  • @user-ib4ol1qn1m
    @user-ib4ol1qn1m 2 ปีที่แล้ว +2

    මගෙ 11 සෙනසුරැ නීච භාවයෙ ඉන්නෙ ශනි ගුරැ එකට වක්‍රව ඉන්නෙත්.බූධ ව දකිනවා බුද 5 ලග්නෙ මීථුන

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏......තෙරුවන්.. සරණයි ...............!!!

  • @kalyanibuddhika3008
    @kalyanibuddhika3008 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර්. මම තුලා ලග්නය.

  • @kadakkuttiarachchigepriyan5359
    @kadakkuttiarachchigepriyan5359 2 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් ස්තුතියි වගේම පින් සිත් සතුටු කරමින් පැහැදිලි කිරීම පිලිබද ව තෙරුවන් සරනයි

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 2 ปีที่แล้ว +5

    මම කන්‍යා . අටේ ශනි ඉන්නේ .දීර්ඝායුෂ ලැබෙනවා කිව්වා .තෙරුවන් සරණයි .ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว +2

    Oba lhumata bohoma slhulhi danuwalh kirima lharuwan saranai api Katar rata sita

  • @charithsenavirathna3103
    @charithsenavirathna3103 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට....

  • @shiranilal6406
    @shiranilal6406 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏

  • @nadeekhashiromi4650
    @nadeekhashiromi4650 2 ปีที่แล้ว +1

    Hoda pahadili kirimak.oba thumata dirgausha labewa.🙏🙏🙏

  • @rashmikarathnayaka5935
    @rashmikarathnayaka5935 2 ปีที่แล้ว +1

    Ane sir mta mge horoscope eka balagnna puluwnda, obathumata kiyla

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 ปีที่แล้ว

    Uchchika lagne 4 කොටුවේ shani & රවී ඉන්නවා ,කොහොමද තොරතුරු ..?

  • @somewhereinitaly.....3580
    @somewhereinitaly.....3580 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 2 ปีที่แล้ว +3

    බුදුසරණ

  • @leelarathnasilwa
    @leelarathnasilwa 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි යි ඔබතුමා ට බොහෝම පිං ,,,මම මිථුුන ලග්නය මගේ ( ශ ) පමනයි 9 කොටුවෙි ඉන්නේ

    • @leelarathnasilwa
      @leelarathnasilwa 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 2 ปีที่แล้ว +22

    මම මෙතුමාගෙන් යම් කේන්ද්‍රයක් පරීක්ෂා කරවගත්තා.. සියලු විස්තර ඇස් දෙකෙන් දැක්කා වගේ කිව්වා. මම වචනයක් වත් කියලා නෙවේ. පුදුමයි මෙතුමාගේ ඇති දක්ෂතාවය මෙම ක්ශේත්‍රය සම්බන්දව.🙏 ස්තුතියි ඔබ තුමාට

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว +1

      Koheda methumagey office eka thiyenney? Thank you

    • @dinukaluarachchi3612
      @dinukaluarachchi3612 2 ปีที่แล้ว +5

      @@asha.ranatunga2581 මම කෝල් කරලා ලංකා බැංකුවෙන් මුදල් ගෙවලා පලාඵල විස්තර ෆෝන් එක හරහා මයි දැනගත්තේ. එතුමා අපිට පහසු වෙලාවකමයි ඒ පලාඵල කථනය කරන්නෙ. ඉතාම දක්ෂ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥවරයෙක් කියලා කියන්න පුළුවන් ලංකාවෙ ඉන්න.🙏

    • @maleehansika8888
      @maleehansika8888 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් සහතික ඇත්ත .මන් අවුරුදු 14 කට කලින් මගෙ කේන්ද්‍රය පරීක්ෂා කරගත්තා ..ඔක්කොම ඇත්ත කීවේ...ගොඩාක් හොද සේවයක් කරන කෙනෙක් .බුදුසරණයි ඔබතුමාට ..❤🙏🇦🇪

    • @jagathkingsley1950
      @jagathkingsley1950 2 ปีที่แล้ว +1

      දානකම් බලන් හිටියෙ

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว +3

      @@dinukaluarachchi3612 isthuthi.😇 Meythumagey kathawenma kiyanna puluwan hoda jothishya-wediyek kiyala.

  • @dinithitharanga6418
    @dinithitharanga6418 2 ปีที่แล้ว +2

    කුම්භ lagne eraashtata නැති aya මේ කාලයේ නැ නේද .12-1-2 yanakota erashtake නේද

  • @dilinasupuni9800
    @dilinasupuni9800 2 ปีที่แล้ว +2

    ශනි / රවි/ බුධ සංයෝගය යනු කුමක්ද ?

  • @wijeewickramasamarakoonmuh4157
    @wijeewickramasamarakoonmuh4157 ปีที่แล้ว

    1983-04-09, daval 11.55 kirama. Mithuna lagne mesha navanshakaya.anagathe kohomada?

  • @subodhasewwandhi8900
    @subodhasewwandhi8900 2 ปีที่แล้ว +3

    Theruwan saranai obathumata

  • @tharindu9008
    @tharindu9008 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි සර්..

  • @upekshakalpani5062
    @upekshakalpani5062 2 ปีที่แล้ว +4

    Good job😊

  • @pasindusuranga191
    @pasindusuranga191 2 ปีที่แล้ว

    Eka eka TH-cam la ge adahs hari wens
    Kiyanne patta pal boru wennethi kiyla hitenawa.
    Methumge vedio eka baladdi.
    Minissu kiyak nm boru mawala danna tika kiyla kiyk nm hambu kargnnawada?
    Minissu rewatila passen yanawa unta salli hoyanna..
    💁
    Thank you obathumata anik ayata wada sadarana visathryk..
    Anith aya thanikara wel watarn dodawanawa

  • @dhammidesilva5871
    @dhammidesilva5871 2 ปีที่แล้ว +1

    ස්තුතියි, බුදුසරණයි..!!.

  • @padukkagepatrickperera9457
    @padukkagepatrickperera9457 2 ปีที่แล้ว +2

    Very good talk. Good advice from you Sir...

  • @dammikaalwis4528
    @dammikaalwis4528 2 ปีที่แล้ว +2

    Mina lagne 12 kotuwe shanige balapama kiwuwe nane .