චීවර ධාරියා සහ කාන්තාවන් දෙදෙනාගේ සිදුවීමේ නොදුටු පැත්ත.. | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 675

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    බෝධිසත්ව කුමාර මහත්තයා ට දෙව්සුව පවුලේ සියලුම දෙනාටම කාර්යමන්ඩලයට මාධ්‍ය අංශයේ සියලුම දෙනාටම දයාබර සුදු අම්මා ට තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏 🌹 ❤ 🙏 සියලුම 🌎 ලෝක වාසින්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @dkk9339
    @dkk9339 ปีที่แล้ว +11

    රමණී ජයසේකර මහත්මිය ගේ දියණියට යහපත් සහකරුවෙක් ලැබේවා කියා හදවතින්ම පතමි. 💜

  • @ramanipriyanthika1982
    @ramanipriyanthika1982 ปีที่แล้ว +5

    මව,පියා අහිමි දරුවන් පැවිදි කර බොහොම නරක ලෙස යොදා ගන්නවා.ඒ තුලින් බිහිවන සංඝ සමාජයි මේ එහෙත් අප රටේ අති උතුම් මහා සංඝ් රත්නය තවමත් වැඩ සිටිනමස්කර වේවා

  • @sarathkulasena2326
    @sarathkulasena2326 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දේශනයෙන් පසුව බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් මේ පිළිබදව සාධාරණ පරීක්ෂනයක් කරනු අැතැයි දෙව් සුව පවු ලේ අප අපේක්ෂා කරමු .

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +3

    චීවරයේ විනය ගෞරවය කෙලසා ගැනීමට තරම් පහතට වැටීමට තරම්ම පහත් අය සාසනය තුල වෙ⁣සීම බුද්ධ දේශයටම අවැඩක් . බුද්ධ වචනයේ නියම ගෞරවය සුරැකීම මේ රටේ නායකයන්ගේ පරම වගකීමක් ....බෞද්ධ රටක නීතිය තුල සම්බුදු සසුන සුරැකීමට ප්‍රමුඛත්වය ලැබිය යුතුයි . සත්‍ය කරුණු පහදා දෙමින් නිසි මග පෙන්වන ජීවමාන දෙව් පියාණනි ....දීර්ඝායු වේවා ....!

  • @adikariadikari9874
    @adikariadikari9874 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ පැහැදිලි කිරිම රටෙ සියලුදෙනාට නෙත ගැටෙවා මම හමුදාවෙ ඉදලා විස්රාම ගොස් මාස දෙකයි ලගදි දවසක ඔබතුමාගෙ වැ ඩසටහනක් නෙත ගැටුනා එතැන්පටන් මෙවෙන කොට වැඩසටහන් 100 වැඩියෙන් බැලුවා අපෙ ගෙදර පිලිහිලි කිසිමදෙයක් ගන්නෙනැ අපෙ ජිවිත සම්පුරන යෙන්ම වෙනාස්වුනා කවදා හො කොහෙදිහො ඔබතුමා මාගෙ නෙත ගැටෙත්වා සියලුපැතුමි ඉටුවෙවා තෙරුවන්සරනයි දෙවිපිටයි දෙවුසුව පාවුලටත් ලොවාසි සියලුදෙනාටම

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +2

    ඔබතුමා තමා පියානනි හරිම දේ කීවෙ .හැබැයි හාමුදුරුවෝ දැක්කෙ ඒ අසීලාචාර දර්ශන පට්ගත කරල සමාජ මාද්‍ය ජාලාවල දාපු එකේ වැරැද්ද .ඔබතුමා හරි පියානනි .අපිත් එකගය්.ඔබතුමට දීර්ගායුශ ලැබේවා පියානනි තෙරුවන් සරනය් දෙවි පිහිටයි සුභ රාත්‍රියක් වේවා සාදු සාදු සාදු

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh ปีที่แล้ว +68

    මොන තරම් ආර්ථික ප්‍රශ්න ආවත් රහසින් වත් සුවාමින් වහන්සේ කෙනෙක් දිහා බලන්නවත්. කිසිම කෙනෙකුට සිතක් පහළ නොවේවා කියල අපි ප්‍රර්ථනා කරමු

    • @leeladisanayake9201
      @leeladisanayake9201 ปีที่แล้ว +2

      Sahathika eththa obage kathawa❤️

    • @anomawijesundarawijesundar4885
      @anomawijesundarawijesundar4885 ปีที่แล้ว +3

      අනිවාර්යෙන් 👍🏻

    • @NishanthiMunasinghe-xm6ql
      @NishanthiMunasinghe-xm6ql ปีที่แล้ว

      ඔව් අපිට සඝරුවනගේ වැරදි වලට අපි කතා කරලා පව් පුරවාගන්න ඕන නැහැ ඒ අකුසල් එයාලාට ලැබෙයි

    • @bhadrabanneyake4528
      @bhadrabanneyake4528 ปีที่แล้ว

      10000 % saharhika ATHTHA.

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +14

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
    දිව්‍ය තේජසින් බැබලේ වා
    දිව්‍යඅායු බොහොවෙිවා ලොව සිය
    ලු දෙනා සුවපත්වි සෙත් වේවා

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv ปีที่แล้ว +3

    සත්‍ය මයි ඔබ තුමා පවසන්නෙ බුද්ද නීතිය වගේම කතෝලික ආගමේ තියන දෙවියන් වහන්සේගෙ විනිශ්චය ඕව තමයි අපි සිතන්න ඕනෙ අපිට කාට හෝ හොරෙන් වැරදි කරන්න පුළුවන් නමුත් අපි හැම වෙලේම හිතන්න ඕනෙ අපි දිහා බලන් ඉන්න කෙනෙක් ඉන්නව ඒ බුදුන් සහ අපේ කතෝලික ආගමේ විදිහට දෙවියන් වහන්සේ 🙏

  • @adikariadikari9874
    @adikariadikari9874 ปีที่แล้ว +5

    මම මස් මලු හොදට කාපු මත් වතුරබිපු කෙනෙක් දැසියල්ල නැවත්වලා ඔබතුමාගෙ දෙවුසුව පවුලට සමිබන්දයි මාඇතුලු මගෙ පවුලෙ අය ඔබතුමාට මතුබුදුබව ලැබෙවා අපෙ ජිවිත වෙනාස්කර යහමග පෙන්වා දුන්නාට

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +1

      හරිම.සංතෝසයි .මත්.වතුරට.ලොල්.වෙලා.ඉන්න .ඔයාගේ.අනිත්.යාලුවන්ව.ඒයින්.මුදා.ගන්න

  • @malcomfernando5194
    @malcomfernando5194 ปีที่แล้ว +1

    ඡේසු.පිහිටයි.කුමාර මාමේ හා සුදු අම්මේ

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +2

    දෙව් පියාණන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලටත් තෙරුවන් සරණයි දෙවි රැක වරණයි සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා . පින්වත් ඔබතුමාගේ මම ආසම වැකිය තමයි කටකරුණාවේ වැකිය. 😂😂. කවදත් සත්‍ය හෙලිකරන ඔබතුමාට බොහොමත් පින් . ඉදිරියට සැදැහැවත් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් සොයාගන්න නොමළ ගෙයකින් අබමිටක් සොයනවා වගේ වෙන්න බොහෝ ඉඩ තියෙනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว +5

    අප දේශයට සත්‍ය පහදාදෙන කුමාර පියාණෙනි දීර්ඝායුෂ වේවා!!!!! 🙏❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺🙏

    • @ishanPradeep-c6i
      @ishanPradeep-c6i หลายเดือนก่อน

      ඹබරතුමාටතෙරුවන්සරණයි

  • @thusharanilmini2805
    @thusharanilmini2805 ปีที่แล้ว +4

    සම්පුර්ණයෙන්ම ඇත්තයි ඔබ තුමාගේ කටින් පිට වෙන සෑම වචයක්ම ඉවත දැමීමට එක අකුරක්වත් නෑ ඒ තුල තියෙන්නේ සත්‍ය ධර්මයමයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻පැය ගානක් අහගෙන ඉන්න පුළුවන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mallikamanu7405
    @mallikamanu7405 ปีที่แล้ว

    සියලු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා සුව පත්වේවා
    දිගොඩ කුමාර මහතා සුදු අම්මා හා දෙවුසුව පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා
    ඔබ තුමාගේ ආසිර්වාදයෙන් මගෙ අම්මාගෙ කකුලේ බිදුනු ඇටේ හාවේවා

  • @sunithakiringoda8525
    @sunithakiringoda8525 ปีที่แล้ว +5

    උතුම් සත්ය දේශනා කල ඔබ තුමා සියලු දෙවියෝ රැක දේවා. තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +2

    ඔබතුමා පැවසු ආකාරයට බුදු පියානන් වහන්සේ දේශනා කලපරිදි හිරි ඔතප් නැතිවු විට ඕනෑම පහත් දෙයක් කල හැකියි.නීතියට වඩා දහමට බිය තිබිය යුතුයි.ඔබතුමාට ,සුදු අම්මාට .දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @sujathaweerasinghe9374
    @sujathaweerasinghe9374 ปีที่แล้ว +16

    සර්දාව නිසා බොහෝ අය කරන වැරදි පෙන්නාදිම ගැන සතුටුයි සියලු දෙනාට මෙය දකින්න ලැබෙවා! දෙව්ලොව පවුලෙ සියලු දෙනාට තෙරුවන් සරනයි !!🙏🙏🙏🙏🙏

  • @wasanthadassanayake9442
    @wasanthadassanayake9442 ปีที่แล้ว

    ඔබ තුමාට සදා අපගේ නමස්කාරය ත් ගව්‍රරවයත් ප්‍රනාමයත් පුද කරමූ.

  • @indrakumari1093
    @indrakumari1093 ปีที่แล้ว

    චීවර දාරියාගේ මේ කතාවේ මාතකාව tube එකේ දැක්කා විතරයි බැලුවෙ නෑ දුවල දෙන්න අම්ම බලන ඒව ගැන වැරදියට හිතයි කියල
    ඔබ වහන්සේගේ දේශනය දූවරුන්ට අහන්න සැලැස්වූවා. අපිවගේ නෙමෙයි , කටකරුනාවයි කියල තර්ක කරන්න දෙයක් ඉතුරු නොකර හොද පැහැදිකිරීමක් කරනව
    මගේ පාසැලේ ගෘප් වලට දැම්මා. 🙏🙏🙏පින්සිදු වේවා.🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට. සත්‍යයමයි ඔබ වහන්සේ ගේ දේශනාව. අපිට ආඩම්බරයක් දෙවි සුව දේශයේ කෙනෙක් වීම. මන්ද අපට එඩිතර නිර්භීත ඍජු නායකතුමෙක් සිටීම ගැන. තෙරුවන් සරණයි සැම දෙවි පිහිටයි උතුම් දෙව් පියාණන් වහන්සේට. ඔබතුමා ගේ සත්දර්ම මග යන අපිට ජීවමාන ඍෂිවරයන් වහන්සේගේ පිහිටයි ඔබතුමා අපේ රටට පමණක් නොව මුළු ලෝකයටම වටිනාම සම්පතයි දිගුකල් දිනේවා දළද සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා අපේ ඉසිවර දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rizmankho9105
    @rizmankho9105 ปีที่แล้ว

    ගුරු පියාණෙනි ඔබ තුමාට යම් කෙනෙක් බනින වනම් එයා මිහිපිට ඉපදිනු කෙනෙක් නොවෙඉ නූගත් මිනිස්සු ඔබ තුමාට තෙරුවන් සරණයි මම කුවේට් 🌹🌹❤️🌹

  • @priyabopage1917
    @priyabopage1917 ปีที่แล้ว +10

    අපේ ගුරු පියාණන්ට අනේනන්ට අනේක වාරයක් පින් මේ ගැන සියලුම දෙනාටමත් දැනුමත් ඥානවන්තව කල්පනාකාරීව ඉදිරියට යමු.

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 ปีที่แล้ว +5

    ❤ පියානනි ඔබ තුමාගේ පැහැදිලි කිරිම සියලු දෙනාම අසත්වා .යහමගට පැමිනේවා..ස්තුතියි පියානනි ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුළු දෙවි සුව දේශයෙ සියලු දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว

    සුවපත් වේවා උතුමානෙනි ....ලොව සියලු දෙනා ම සුවපත් වේවා .......

  • @KahandawaKumari
    @KahandawaKumari 4 หลายเดือนก่อน

    ඔබ තුමාගේ වැඩ සටහන් යු ටියුබ් එක හරහා මම සුවපත් උනෙ ඔබ තුමාට පින් දෙන්න මට වචන මදි ගුරු තුමනි

  • @thrivenikapurubandara1576
    @thrivenikapurubandara1576 ปีที่แล้ว

    ඔබ තුමාගේ දේශනය ඉතා කාලෝචිතයි.ඉතා වටිනා කතාවක් . ඔබ තුමාට දිගාසිරි ගතමි.

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරනයී මම❤ඔමාන්--ලංකාවට--අපුදවසක--ඔබතුමාහමුවෙවා

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 ปีที่แล้ว +19

    හරි දේ පෙන්වා දීම උතුම් කමකි අපගෙ දෙව් පියාණන්ට හද පිරි ඉස්තූතියි 🙏

    • @susilawarnakulasuriya3983
      @susilawarnakulasuriya3983 ปีที่แล้ว

      සාසනෙ ව්නාශ කරන්න කුමන්ත්‍රන ඔය ඔබතුමාට පිංලැබෙවා 🙏🙏🙏

  • @ramanicookercooker6734
    @ramanicookercooker6734 ปีที่แล้ว

    ඇත්තටම ඔබතුමාගේ බුද්ධිය අපේ රටෙි සියලුබලදාරීන්ටත් සියලුම සංඝරත්නයටත් පහලවෙනවනම්. ඔබතුමාටත් සුදු අම්මිටත් දෙව්සුව කාර්යමන්ඩලේසියලු දෙනාටත්. දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දීර්ඝායුශ ලැබෙිවා 🙏🙏🙏

  • @dsagdt383
    @dsagdt383 ปีที่แล้ว

    ඔබතුමා ඇතුලු සුදු අම්මා ටත් කාර්යමණ්ඩලයට තෙරුවන් සරණයි ..

  • @ranjinihettiarachchi9651
    @ranjinihettiarachchi9651 ปีที่แล้ว

    ගුරු පියාණෙනි ඔබගේ ප්‍රඥාවට දකින දේ විශිෂ්ටයි අපේ දේශය දහමින් සුරක්ෂිත කිරීමටගුරුපියාණන්ටඋතුම් ප්‍රඥාව පහණ වේවා තෙරුවන් සරණයි

  • @priyankanandani4620
    @priyankanandani4620 ปีที่แล้ว

    සත්‍ය ශ්‍රි කුමාර මතිදුනි ඔබවහන්සේට දීර්ගායු වේවා

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 ปีที่แล้ว

    අපේ ආදරණීය ගුරු දේවයන් වහන්ස ඔබට දීර්ඝ au වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ලෝකා සමස්ථ සුකීno bhawantu 🙏🙏🙏

  • @hirushanethmina4213
    @hirushanethmina4213 ปีที่แล้ว +6

    ඇත්තටම වටින දෙයක් ඔබතුමා කියල තියෙනවා.බොදුනුවන් සැමට අසන්න ලැබේවා !.සත්‍ය වැටහේවා!.තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @ThakshilaHewage
    @ThakshilaHewage ปีที่แล้ว +8

    ඔබ තුමාගේ අධිෂ්ඨානය විශිශ්ඨයි

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +6

    ඔබතුමාට දිර්ගකාලයක් මෙම
    සුව මෙහෙය මෙම උතුම් පින්කමක
    කරගනයාමට ඇතිබධා දුරු වෙවා
    ඔබතුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻♥️💐

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว +6

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා

  • @wivekaperera
    @wivekaperera ปีที่แล้ว

    තෙරුවන් සරණයි මගේ ගුරු පියාණන් වහන්සේ ඇතුළු සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 ปีที่แล้ว

    පියානනි .ඔබතුමාගේ දේශනය ඉතාමත් වටිනා .ඉතාම.කාලයට.ගැලපෙන.මග..මර්ගය.එලි.කිරිම.නිසාම.දේවිසුව පවුලේ සියල්ලන්ටම සුදුඅමිමා ඇතුලු .සැමට.උතුම් නිර්වානය අවබෝදය ලැබෙිවා දිර්ගායුස ලැබෙිවා

  • @dumithrathnasiri5794
    @dumithrathnasiri5794 ปีที่แล้ว

    අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඔබ තුමාට මතු බුදු බව අත්වේවා

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ දෙව් පියාණන් ටත් සුදු අම්මා මෑණියන් ඇතුළු දෙව් සුව කාර් ය මණ්ඩලය ටත් දෙව් සුව දේශයේ සියළුම දෙනාට .අදත් වටිනා දේශනය කින් දැනුවත් කිරීම ගැන බොහොම පින් දෙව් පියාණනි .

  • @SachiniAnjali-r6k
    @SachiniAnjali-r6k ปีที่แล้ว

    පියානනි ඔබ තුමා මුනගැසෙන දිනය.ඉතා ලංවෙිවා බුදුසරනයි

  • @ammaamara5321
    @ammaamara5321 ปีที่แล้ว

    කුමාර මහතා පුතනුවන්ගේ මෙි දර්මාන්කුලදේසනාව හැකි තරමක් ෂෙයාකරමු. මෙහි ඇත්තේ බභික්ෂු විනයපිලිබද බුද්ධ දෙෂනාවෙි විනයපිටකයේ සදහන් නිවැරදි විස්තරඅකි. මොනවිදියටසාදාරනය කරන්නට ගියත් මෙයින් පිට එයවිහිලුවකිකි.නිර්මල බුදස්ධදශනයය විරැද්ද

  • @sugathkumara1614
    @sugathkumara1614 ปีที่แล้ว

    සමාජය පැත්තෙන් දීලා තියෙන දඩුවම ඇත්තටම හොද දෙයක් ..තවත් මෙවන් දේ නොකිරීමට උපරිම නීති ක්‍රියාත්මක විය යුතුයි...අපිට රටක් නැතිකරාට උතුම් දහම විනාශ කිරීමට නොදිය යුතුයි..

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 ปีที่แล้ว +1

    අපගේ ගුරු පියාණනි ඔබ තුමා ඇතුළු සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් ලක් වාසී ලොව වාසී සියලු දෙනාටත් දෙවි සුව කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි 🙏🙏🙏

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 ปีที่แล้ว

    ඔබතුමා කියන දේ සම්පුර්ණ ඇත්තයි...ඔබ වැනිඅය මේ හෙලදීපේ පහල උනොත් බුදු දහම පැවතේවි .. ඔබ තුමාට පිංසිදුවේවා....!!

  • @kavindidissanayaka6716
    @kavindidissanayaka6716 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!! දෙවිපිහිටයි !!! ගුරුතුමා ඇතුලු සියලුම දෙනාට . /නිල්මිණි තෙන්නකෝන්

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว +5

    සත්දහමට නිගා කරන්නන් හට ස්වභාම දර්මයෙන්ම දඩුවම් ලැබේවා.ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @thissawijesekara8690
    @thissawijesekara8690 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว

    දීගොඩ කුමාර මහතාට බුදු සරණයි පවූලේ සාමාජිකයන් හා සුදු අම්මා අතුලු පිරිස ට බුදු සරණයි ඔබතුමා කියා දුන් ධර්ම කරුණු පැහැදිලි කර හරි ඇත්ත ලොව ට පෙන්නා මිනිසුන් ගේ දූක ට පිහිට වූ ඔබට බොහොම පින් යහපත් සමාජයක් ගොඩනැගීමට දුන්නු ඔවදන් අපට ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +7

    අපේ දෙව් පියාණනි සුදු මෑණියනි දිර්ගයුෂ ලැබේවා ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රැකෙත් වා විශ්වයේ සිටින සියළුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 ปีที่แล้ว +8

    ස්තූති දෙව්පියානෙනි. සියලු සත්වයන්ට සත්‍ය අවබෝධ වේවා ප්‍රඥාව පහල වේවා .
    🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +3

    පින්වත් කුමාර මහතාටත් සුදු අම්මාටත් මාගේ නමස්කාර කරමි දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට . කාලීන දේශනයක් . ශ්‍රී සද්ධර්මය විනාශ නොවී චිරාත් කාලයක් පවතීවා . ශ්‍රී සද්ධර්මය සත්‍යයි . ඒ සත්‍යයේ බලයෙන් මේ ලංකාදීපයට සෙතක්ම වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @sarathranashingha6237
    @sarathranashingha6237 ปีที่แล้ว +18

    ඔබ තුමන්ට සුදු අම්මට සහ කාර්‍ය මන්ඩලයට නීරෝගීබව දීඝායු ලෙබේවා

    • @kalyanikariyapperuma3434
      @kalyanikariyapperuma3434 ปีที่แล้ว

      Suduamma aduwata, kumara puthata, Dewsuwa paulata Budusaranai🙏🙏🙏

    • @theresamatilda774
      @theresamatilda774 ปีที่แล้ว

      Jesuphitalebewa..bonanotte..italy.sita..obatumagey.desanaasnawa...

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว

    දෙවි පියාණන් බුද්ධ ශක්තියෙන් දෙවි රකවරණින් ආරක්ෂා වේවා

  • @miyunichamathsara1972
    @miyunichamathsara1972 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබතුමන්ට .🙏🙏🙏.ඔබ වැනි ශ්‍රේෂ්ඨ උුතුමාණන් තව තවත් මේ ලක්බිමේ ඉපදේවා.!!සැමට සත්‍ය අවබෝධයම ලැබේවා !!
    මේ දුක්ඛිත සසර ඉක්මන් නිම වේවා !!.🙏🙏🙏
    💐💐💐💐💐💐💐💐💐

  • @jayanthabandara9872
    @jayanthabandara9872 ปีที่แล้ว +10

    ස්තූතියි ගුරුපියානන්ට ... මේ දේශනය ධර්ම දානයක් වෙනවා... අවශ්‍ය අයට සිහි කැදවීමක්... සසරට භියක් හරි ඇති වෙයි.... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! ❤🙏🙏🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 ปีที่แล้ว

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා ඔබතුමාට ප්‍ර්‍රාර්තනීය බෝදියකීන් නීර්වාන සම්පත්තිය ලැබේවා ඇවිදීමට අපහසු වෙන් සිටින මා සුවපත් වීමට ඔබතුමාගෙ අශිර්වාඩය ලබා ගනිමට අවස්ථාවක් උදා වෙවා 🙏🙏🙏🙏🙏

  • @chandrakanthi4336
    @chandrakanthi4336 ปีที่แล้ว +13

    ඔබටත් සුදු අම්මාටත් දේව්සුව පවු⁣ලේ සියලු දෙනාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +7

    ලෝකවාසීන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 ඔබතුමා ge ආශිර්වාදය නිරන්තරයෙන් අපිට ලැබේවා 🙏🙏🙏 theruvan saranai devipihitai 🙏🙏🙏

  • @dprabashan
    @dprabashan ปีที่แล้ว

    ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි දෙව්සුව දේශයේ සැමටම ලොව පුරා සියලුම රෝගීන් නීරෝගි වේවා !

  • @indranisenawiranthna
    @indranisenawiranthna ปีที่แล้ว +20

    තෙරැවන් සරනයි පියතුමනි දිර්ගායුස ලැබේවා⁣ දෙවු සුවපවුලේ සියලුම දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ ගුරුපියාණන් සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත් හොඳ පැහැදිලි කිරීමක්

    • @dammikai9686
      @dammikai9686 ปีที่แล้ว

      Kumara mahathneni kamara mathiniya kRya mondalayata sthuthi oba thuma mahata asrwada karanna mahata beheth ganna register wenna oni bossta hithata kathakaranna aserwada karanna mahathmayaneni. Obathumata dergausa labewa

  • @anuradhaa8323
    @anuradhaa8323 ปีที่แล้ว +5

    ගුරැපියානන් සුදු අමිිමා ඇතුළු දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌷🌷🌷❤️

  • @sarojameegoda1657
    @sarojameegoda1657 ปีที่แล้ว +7

    ඔබතුමා සුදු අම්මා ඇතුළු සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.!🏵️🏵️🏵️🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว

    දෙව්‍සුවපවුලෙසැට නිරෝගිසුවයලැබේ‍වා

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +4

    සම්පුර්ණයෙන් ඇත්තමයි කිවුවෙ පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 අපෙ රට අපෙ මවුබිම හරිම ලස්සන රටක් .නමුත් ඉන්න මිනිස් වෙසින් ඉන්න මිනිසාමයි එය විනාශය කරන්න පියානනි මෙ හාමුදුරුවන් සහ එ එ දෙන්නාත් දැන ගන්න ඔන නෙද .මෙ වරදෙ බරපතළ කම .එය ඔබට අපිට බරපතල උ නමුත් .මෙ වටා ඉන්නා බලදාරින්ට හොඳ කියාවක් නෙද .ඉහල නියොගවලට දඩුවම් නැත ඇසිමත් දැකිමද කලකිරිමකි ...තෙරුවන් සරණියි පියානනි මැණියනි 🙏

  • @piyalathafernando1319
    @piyalathafernando1319 ปีที่แล้ว +3

    පියානෙනි ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්‍ය් මණ්ඩලයටත් අනුග්‍රහය දක්වන සැමටත් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි

  • @slපිස්සුබබා
    @slපිස්සුබබා ปีที่แล้ว +2

    මෙවැනි අර්ථවත් වැඩසටහන් ඉදිරියටත් සර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ තුමාට දෙවුසුව පවුලේ සැමට තෙරැවන් සරණයි

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +8

    ගුරු පියාණනි, ඔබ කියන දේ සත්‍යයයි, සියලු දෙනාටම සත් දහම අවෝධ වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි!💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @dumindabandara8124
    @dumindabandara8124 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!සියලුම දෙනාගේ පපුවේ කැක්කුම් සුව වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sherib8493
    @sherib8493 ปีที่แล้ว

    දිගොඩ මහත්‍තයා, ඔය කියපූ දේවල්‍ හොදට විස්‍තරව කියනවා. මහත්‍තයාගෙ Program සෑහෙන කල්‍ ඉදන්‍ මම අහන්‍නෙ. සත්‍ය සැබැව්‍න්‍ම ව්‍ස්‍තර කරනවට ගොඩක්‍ පින්‍. දෙවි පිහිටයි

  • @nihalfernando8901
    @nihalfernando8901 ปีที่แล้ว +2

    , ස්තුතියි. පියාණනි ඔබතුමාට පමණයි මේ දේශය ශුද්ද කරන්න පුළුවන්. මොකද සත් දහම ඔබතුමා ළග පමණයි තියෙන්නේ. ඒකනේ මේ තරම් පැහැදිලි කිරීමක් නිතරම කරන්නේ. වෙන කිසි කෙනෙක් මෙහෙම දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. නිහඩව ඉන්නවා මිසක්. හැමෝම හඩක් නගන්න ඕනේ මේ බුදු දහම රැකගන්නනම් පියාණන් වගේ. කෙලින් කතා කරන්න ඕනේ. ඍජුව ඉන්න ඕනේ.

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 ปีที่แล้ว +1

    වගකිවයුතු අය මුනිවත රකිද්දි ඔබතුමා විසින් යථාර්තය පැහැදිලි කිරීම ඉතාමත්ම කාලෝචිතයි.තෙරුවන් සරණයි.

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +5

    ගුරු පියාණන්. සුදු අම්මා. ඇතුළු කාර්ය මණ්ඩලේ සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනා. සුවපත්වෙවා. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි

  • @supunrandika4863
    @supunrandika4863 ปีที่แล้ว

    ඔබ තුමාගෙ පිහිටෙන් මම සුවපත්.සාදු.සාදු.සාදු 4:59

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +3

    ඇත්තටම ඒක හින්දි චිත්‍ර පටයක් ම තමයි නියමයි ඔබ තුමාගේ කතා ව
    වෙන කියන්න දෙයක් නෑ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 👍

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සියළු දෙවිපිහිටයි අපගේ ගෟරවනීය මහාසංඝ රත්නය ආරක්ෂා වෙිවා 🙏🙏🙏 ගුරැපියාණනි බොහොම පිං ඔබතුමාට මෙි පිලිබදව නිවැරැදිව පැහැදිලි කරල දුන්නා

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว

    දීගොඩ කුමාර මහතාට සුදුඅම්මාට දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි. ශ්‍රී මහා භද්‍රකාලී මෑණියන්ගේ පිහිටයි..❤🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +1

    ස්තූතියි අපගේ ගෞරවනීය ගුරු පියානනී ඔබට🙏 ස්තූතියි අපගේ උත්තරීතර විශ්ව මාතාවනී ඔබගේ සෙනෙහසට 🙏 ස්තූතියි ., සියලූම දෙනාට මේ වැරදි දේවල් වලින් මිදීමට අපගේ ගෞරවනීය ගුරු පියානන්ගේ දේශනා රුකුලක් වේවා👏 මෙවෙනි වැරදි බුද්ද පුත්‍රයන් යලිත් නොකිරීමට අදිටන් කර ගනිත්වා, අපගේ ගෞරවනීය ගුරු පියානනී ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි වේවා👏 , සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @gaminipathirana733
    @gaminipathirana733 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි උතුමානනි ..සියලු සත්වයෝ සුවපත් වේවා ...

  • @AnomaKumari-z6f
    @AnomaKumari-z6f ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු සියලුම දෙනාට 🙏🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +15

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඔබ තුමාව මට මුන ගැසේවා 🙏🙏🙏🙏 ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

    • @tharushadineth1313
      @tharushadineth1313 ปีที่แล้ว

      Oba tumata budusarani

    • @kusummalathi
      @kusummalathi ปีที่แล้ว

      ​@@tharushadineth1313❤

    • @lalithajayasuri3924
      @lalithajayasuri3924 ปีที่แล้ว

      මහතානනි දෙව්සුව පවුලෙ කෙනෙක් මම ඔබතුමා හමුවීමට අවස්ථාව උදාවෙවා

    • @lalithajayasuri3924
      @lalithajayasuri3924 ปีที่แล้ว

      Methi thumani me chiwaradarin thamange nohobina weda kirimata pahasuwa soya pansala sdusue thoragaththa daduwmm dewiyo dai neda

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 ปีที่แล้ว +3

    කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @anomathenuwara7279
    @anomathenuwara7279 ปีที่แล้ว

    ඔබේ වචන වල වටිනාකම මුන්ට තේරුම් ගන්න බැහැ .නැතිනම් බොරු තර්ක ගේනවා .සිවුර ගලවල වහාම ගිහියෙක් වෙලා ගේම් ගහන්න .ඔබට පින්

  • @srimathichandrika1011
    @srimathichandrika1011 ปีที่แล้ว

    ඔබතුමාට දෙවිසුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි.

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 ปีที่แล้ว

    අනේ මන්ද ගුරුපියානනි ,මේ චීවරදාරීන් හය හතරවත් නොදන්නවද.කනගාටුයි දැන් මේ සිදුවෙනෙ සිදු නොවිය යුතු දේවල්.කොහොමත් ඔබතුමා මේ විදියට පහදාදීම නම් ගොඩාක් වටිනව.අද කීයෙන් කීදෙනාද සිල්වත් කියන ස්වාමින් වහන්සේලා ඉන්නෙ.ස්තුතී .තෙරුවන් සරනයි 🙏දෙව් පිහිටයි 🙏කුමාර මහතානනි ,සුදුඅම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සියලුම දෙනාට♥️

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 ปีที่แล้ว +1

    සත්දහමට අනුව, සරු දේ,සරුලෙසත්, නිසරුදේ, නිසරු ලෙසත්, නිතර, මනාලෙස දකින උතුමානෙනි,සත් දහමට යම් අවැඩක් සිදුවන්නේනම්, සෘජු ප්‍රතිපත්තියක, සිට හඬ නගන,පුද්ගලයින් අතර, සුවිශේෂී පුද්ගල යෙකු වන්නේ, මන්ද, ඔබ දිව්‍ය පුත්‍රයෙකු නිසාවෙනි,,,,,
    සියලු දෙව්සුව ඥාතීන්ගේ ගෞරව ආචාරය පුදකර සිටින්නෙමු,🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ....සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @shamalipadmarani5199
    @shamalipadmarani5199 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි !!! ඔබ සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!!

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුම් ගුරු දෙවිදුන්ට 🙏🙏🙏🙏🙏❤️💖💖

  • @kumarichandrasena9341
    @kumarichandrasena9341 ปีที่แล้ว

    ඔබතුමාට,සුදුඅම්‍මාටත් තෙරුවන් සරණයි, 🙏🏿🙏🏿🙏🏿🙏🏿💐

  • @p.i.thathsarani296
    @p.i.thathsarani296 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබතුමා ඇතුලු සියලූම දෙනාට 🙏🙏🙏

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว

    බොහොම වෙද ගත් දෙසනාව් ඔබතුමාට බොහොම ස්තුති උතුමානනි ඔබතුමා සුදුඅම්මා ඇතුළු සියලුදෙනාට තෙරුවන් සරණයි දෙව්පිහිටයි .

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +6

    ආශීර්වාදය ලැබේවා .ඒ දියණියට..බලාපොරොත්තු සියල්ල ඉටුවේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏