ණය අනුරද ? ඇයි මේ ආණ්ඩුව මේ විදිහට ණය ගන්නේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • අපේ රටේ වර්තමාන ජනාධිපතිතුමා දේශපාලන වේදිකාවල ණය ගැන තදබල විවේචන කරපු කෙනෙක්. නමුත් එතුමාත් බලයට පත් වෙලා මේ වෙනකොට ණය ගනිමින් ඉන්නවා. මේකට බලපාන ඇත්තම ආර්ථික හේතු පැහැදිළි කරන්න තමයි මේ Video එක හැදුවේ. අපේ Channel එක Subscribe කරන්න වගේම මේ Video එක යාලුවෝ එක්ක Share කර ගන්නත් අමතක කරන්න එපා.

ความคิดเห็น • 32

  • @nihalpushpakumara6163
    @nihalpushpakumara6163 วันที่ผ่านมา +5

    ඔබගේ දැනුම වොෂින් මැෂින් ඵකක් ලෙස භාවිත නොකරන්න....
    1.0 දැනටමත් ගත් ණය ආපසු නොගෙවන බංකොලොත් තත්ත්වයකදී පවතින රජය නැවත නැවත ණය ගන්නේ ... ඔබ පවසන පරිදි ගත් ණය ආපසු ගෙවීමට නොවේ...
    2. 0 මා දකින ලෙස රටේ ආර්ථිකයට අනවශ්‍ය බරක් ගෙන දෙන්නේ පුනරාවර්තන වියදමක් වන රාජ්‍ය සේවයයි... මිලියන 25 ක ජනතාවකට මිලියන 1.5 ක ( 6%) ක රාජ්‍ය සේවක පිරිසක් අවශ්‍යයද? රටේ භෞතික සම්පත් සංවර්ධනයට ණය ගැනීම වරදක් නොවේ.. මන්ද ඵහි පුතිලාභ සියලුම ජනතාවට බැව්නි...

    • @KZR009
      @KZR009 19 ชั่วโมงที่ผ่านมา

      Views ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්නේ මෙයා. කිසිම practical නැති video කරන කෙනෙක් 😆

  • @Srilankalank
    @Srilankalank 19 ชั่วโมงที่ผ่านมา +2

    කලින් උන් ණය ගත්තෙ කලින් ණය ගෙවන්න කියලා. හැබැයි අනුර කිව්වෙ අපි ණය ගන්නැ ඩොලර් බිලියනයක් කජ්ජක්ද කියලා😂

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 22 ชั่วโมงที่ผ่านมา

    දැනට තිබෙන ණය ගෙවන්න අවශ්‍යයි.ඒ සඳහායි ණය ගන්නෙ.මෑත කාලයේ අයවැය අතිරික්තයක් තිබුණෙ සිංගප්පූරුවෙයි.

  • @thusharasubasinghe5159
    @thusharasubasinghe5159 วันที่ผ่านมา +3

    එදා කිව්වේ හොරා කන්න කියලා. 😭

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 วันที่ผ่านมา

    🎉 පැහැදිලි කිරීම විශිෂ්ටයි ජනමාධ්‍ය වලින් වියයුතුම කාරණයක්

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v วันที่ผ่านมา

    ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත පියගැට පෙළේ පඩි වගේ ඉතින් ඒකට සම්බන්ධවෙලා එන ඒවා මේවා ඒ වුනාට එන්.පී.පී කියලා හැරිලා ජීවිතයකට අවශ්‍යතාවයක් තිබ්බේ ඒගොල්ලන්ටත් රජයක් කිරීම බලය ගැනීම එම නිසා මෙතෙක් කල් දේශපාලන වේදිකාවේ වැඩිම බොරු කීවේ ජනාධිපති අනුර කුමාරලා ඉතින් එයාල ගැන මටනම් වැඩි විශ්වාසයක් නෑ

    • @VimalarathnaHSamarawickrama
      @VimalarathnaHSamarawickrama วันที่ผ่านมา

      එතකොට ඔයාට විශ්වාස අර හොරකම්කල හා අකාර්යක්ෂම නායකයොද?

  • @3xgames
    @3xgames วันที่ผ่านมา +3

    දක්ෂ නායකත්වයක ට නම් අවුරුදු 10ක් යන්නේ නැ රට ගොඩ ගන්න. උපරිම වසර 5ක් ඇති. මේ විදියට අවුරුදු 10 ක් බලන් ඉන්නවා කියන්නේ අපේ රට හැදෙන්නෙ නැ කියන එක තමයි. හරියට දේශිය සම්පත් ගැන අවබෝධයක් නැති උනාම ඔහොම වෙනවා.

    • @pradeepkumara3446
      @pradeepkumara3446 วันที่ผ่านมา +2

      අනිත් දේශපාලකයන්ට අවුරුදු 75 ක්‌ දුන්නා නම් අපිව හුරන් කන්නේ නැති මේ ආණ්ඩුවට අවුරුදු 10 ක්‌ දුන්නහම නරකද??

    • @3xgames
      @3xgames วันที่ผ่านมา +1

      @@pradeepkumara3446 කලින් හිටපු අයත් ඉලග අවුරුදු 5-10 රට හදයි කියල බලන් හිටපු නිසා තමයි අවුරුදු 75 ක්ම කෙල වෙනකම් අපේ මිනිස්සුන් කරේ.

  • @fatloose751
    @fatloose751 23 ชั่วโมงที่ผ่านมา

    ණය කියන්නෙ අපරාධයක් නෙවෙයි කියල අනුර කිව්වේ

  • @deepthiharshani668
    @deepthiharshani668 วันที่ผ่านมา

    ආදාර මත ජීවත් වීම ,අකාර්යක්ෂම බව නැති කල ගත යුතුය

  • @samanthaniroshana3151
    @samanthaniroshana3151 วันที่ผ่านมา +1

    සර් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න බැංකුවේ මුදල් ආයෝජනය කිරීමේදී වාර්ෂිකව රජයේ බදු මුදලක් අයකරනවා නේද අපගේ තැම්පතු මුදලින්ම .💐

  • @VimalarathnaHSamarawickrama
    @VimalarathnaHSamarawickrama วันที่ผ่านมา

    අනුර කොහෙවත් ණය ගන්නෙ නැහ කියල කිව්වෙ නැහ!,කීප වතාවකදී එයාගෙන් මේ ප්‍රශ්නය අහල තියෙනවා ,ඔහුගේ පිළිතුර උනේ රාජ්‍යයක් පවත්වාගෙන යෑමේදී ණය ගන්න වෙන බවයි හැබයි ඔබ අවසානයට කිව් කරුනුත්(රජය නිවරදි මාවතට ගැනීමට) එම කතා වලට එකතු කලා!

  • @SubaSinghe-dp7ys
    @SubaSinghe-dp7ys วันที่ผ่านมา +2

    Good explained

  • @IsuruSampath-yz2qp
    @IsuruSampath-yz2qp วันที่ผ่านมา +2

    JR kiyana ekaa lankawe janadipathi nounanm lankawa me weddi diyunu ratak...bath belayonta ewa therenne ne..

  • @JanithS.M.-vu9nv
    @JanithS.M.-vu9nv วันที่ผ่านมา +1

    Sathya karunu idiripath kala oba thumata thuthi.
    Laba labana ha aththayawassa ayathana rajaya sathu kara padu labana ayathana wikuna damiya yuthuyi saththaya eyayi...

  • @R501-l8e
    @R501-l8e วันที่ผ่านมา +2

    Why you didn't take the Honer.Sirimawo period eka GANe katha nokale? imf eken gsththu knya saha ema Poliya rates ganath kiwwa nam hodai ( Maka70-77 kale :1.5%,) dan7%....Anika 2022 sita2028 dajkwa kisima knaya k gewanna awashyama kiyala ekek na nada? Arath Api Bangladash laburnu. knaya Tika gewala iwara kala nada?ewagama22-24 knaya poliya pamanak 3.5 -5.5 Rs billians gawwa kiyayane aththda? & How much $ s take this government as debits so far?

  • @natural3859
    @natural3859 16 ชั่วโมงที่ผ่านมา

    Oya kiuw kathawa hari bro.samarunta economic dnuma ne.ජාතික pthipattiyak ne.anawasha viyadam wadi.

    • @sleconomist4359
      @sleconomist4359  15 ชั่วโมงที่ผ่านมา +1

      oka ape minissu terum ganne nati eka thamai prashne.

  • @hashangayantha6867
    @hashangayantha6867 21 ชั่วโมงที่ผ่านมา +2

    අනුර කොතනකවත් ණය ගන්නෙ නෑ කියලා කියුවෙ නෑ. එහෙම කියුවනම් කියපු තැන් ඉදිරිපත් කරන්න. මොකද මම දැක්කෙ නැද්ද දන්නෙ නෑ, කොහෙ හරි කියුවාද කියලා.

  • @sgf833
    @sgf833 20 ชั่วโมงที่ผ่านมา

    ඔයා මේ comment එකට උත්තර දෙයි කියලා හිතනවා.
    නැත්නම් ඔයා කවුද කියලා අපිට හිතන්න වෙනවා.
    1. අනුර කොහේ හරි තැනක අපි බලයට ආවහම ණය ගන්නෙ නෑ කියලා තියනවද?
    2.එහෙම තැනක් පෙන්නන්න පුළුවන්ද
    3.දැන් සමහරු කියනවා තෙල් බදු අයින් කරනව කියලා කිව්වා කියලා.තෙල්බදු සියල්ල අයින් කරනවා කියලා
    කොහේවත් කියලා නෑ.සාධාරන ගානක් අඩු කරන්න පුළුවන්.

    • @sleconomist4359
      @sleconomist4359  20 ชั่วโมงที่ผ่านมา

      @@sgf833 anura naya ganna eka dadiwa hela dakka issara. Ekai kiuwe. Oya waradiyata terum aran. Katawa bageta ahuwama ohoma wenawa.

  • @ThiliniFernando-pl3vh
    @ThiliniFernando-pl3vh วันที่ผ่านมา +1

    Dan API dannawa habai Dan Enna president ta pahadili keruvanm hodai mokada kaiya nayaka kiwwe danada nodanada MN Danna kiwwe Naya nathuwa karanna puluvan kiwwa na 😂good explain 🎉

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 วันที่ผ่านมา

    Kalin and karapu ewun mudal awabavitha kala nisa naya ithuruwa atha maha bandagaraye pramanawath tharam mudal nomatha, pasugiya andu kala da anuwa metharam wath mage yai kimatawath ratak tiyena eka loka pudumayakya...

  • @kavindukushan1870
    @kavindukushan1870 วันที่ผ่านมา +1

    Anura naya ganne na kiyala qwe nane.. pehediliwama qwe naya ganna wenawa kiyala..

  • @Sawaridinga-wu4ir
    @Sawaridinga-wu4ir 14 ชั่วโมงที่ผ่านมา

    Owa kalin kiwe neha me 😅