dambulle asarana pawulata pihita "අනේ .. මම අත් දෙක එකතු කරලා වදින්නම් පින් දෙන්නම්
ฝัง
- เผยแพร่เมื่อ 2 ธ.ค. 2024
- (කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
2024.11.16
"අනේ .. මම අත් දෙක එකතු කරලා වදින්නම් පින් දෙන්නම් වෙන කරන්න දෙයක් නෑ "
මේ අසරණ වූ පවුලට අපේ ආදරණිය රමණි වීරරත්න මැතිණිය හා ආදරණිය දියණිය සමග එක්ව ඔවුන්ට නව පණක් ලබා දුන්නා , ආදරණිය මෑණියනි ඔබ හා දියණියට අපගේ උපහාරය වගේම ආදරය පිරි නමමු , උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා , ඒ වගේම අපේ මෙත් සිත් පවුලේ හැමෝටම ඒ පින අත්වේවා , එන්න ඔබත් අපිත් එක්ක එකතුවෙලා දුක නිවන පින මෝරන වැඩක් කරමු .මේ අයට කොමඩ් එක සහිත රෝද පුටුව වගේම වියලි ආහාර ලබාදුන්නා , මෙත් සිත් කණ්ඩායම දරු දෙන්නට පාසල් උපකරණ දෙන්න තීරණය කළා .
මේ අසරණ පවුලට ඔබේ උදව්ව අවැසිම මෙහොත මේ , කන්න ,අදින්න , වැසිකිලියක් ,කුස්සියක් ආදී අවශ්‍යව ඇත .
ඔවුන්ගේ ලිපිනය බී .ජී .පියසේන ,නො 152, ජනක මිණිපුර ,පන්නම්පිටිය ,ලෙනදොර ,දඹුල්ල දුරකථන අංකය 076 7172621, ලංකා බැංකුවේ දඹුල්ල ශාකාවේ ගිණුම් අංකය 91111205 බී .ජී .පියසේන.
ගොඩක් පින් සර් බුදු සරණයි. ඒ වගේම උදව් උපකාරකල සියලු දෙනාටම වගේම මෙත්සිත්පදනමටද ගොඩක් පින් තෙරුවන් සරණයි
hemotama godak pin 🙏🙏🙏
කාන්චන මහත්මා ඔබට බොහොම පින් උදව් කරන සියලුම දෙනාට ශුද්ධව් පව්ලේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤❤❤
කාංචන මහත්තයා ඔබ tumata බොහෝ pin උදව් කරන හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏
thanks palamu adahasata
බුදුසරණයි
බුදුසරණයි
බුදුසරණයි
ගොඩක් පින් අනුමෝදන් වෙත්වා 🙏
Thanks kanchana mallta, me anduwen balaineda duppath minissunta,😢setha sallasannane balan imou mokada karanne kiyala,
Bs 🙏♥️ godak pin
Budu saranai
Aarthikaya sakthimathwa pawathwagena yana pinata ladi siyalu denata me vidio eka asa gasewa, mewani asarana wu ayata saranak wannata peramaga penwana kaanchana mahathmayata niduk nirogi wewa🙏
Mi wagi. Ayata. Tamae udau. Karanna. Oni. Pin. ATI. Kinik. Mika. Dala. Mi gollanta. Udau karanna. Godak. Pin