දියුණු රටක ඉන්නවා වගේ දැනෙනවා. It is happy to see the progress of the government. We can’t prevent the natural disasters. But we can overcome many things if you are truly stand up for the truth. Some U tubers who had mask coming out.
The most important thing is to take action against men/ family’s head who are using the funds given for fertilizer for alcohol. Not only aswesuma but also funds/ aides given to poor school children could go to liquor stores, therefore a proper procedure like coupon system / monitoring need to be introduced in order for intended use of public money. Poor villagers are now accustomed to party both in happy and sorrow moments as an excuse. Or, funds could be used for some other purposes not intended for by its means.
හරිම සතුටුයි.මේ කතාව ඇහුව්වාම.
ජනතාවට දෑනෙන හොඳ තීරණ ගනනාවක් අහන්න ලැබුනා හරිම සතුටුයි.
ඉක්මනින් විධිමත්ව ක්‍රියාත්මක කරන්න .
සුඛෝපබෝගී වාහන අලෙවියත් විධිමත්ව කරන්න .අතයට ගනුදෙනු වලට ඉඩ දෙන්න එපා.
ඉස්කෝලෙ ළමයින්ට පොත්පත් ගන්න සල්ලි දෙන එක නම් වටිනව ❤️
ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම. සදහා විධිමත් ක්‍රමවේදයක් හදුන්වා දෙන්න මුලික බිම් සකස් කරගැනීම. වගේ කටයුතු වලදී. වැය වන පිරි වැය අය කර. හෝ ක්‍රියා කාරි වැඩපිළිවෙලක් තිබෙනම් සාර්ථක වේවි කියල හිතෙනවා
ක්‌ලීන් ශ්‍රීලංකා යටතේ හැම කෙනෙක්ම තමන්ගේ නිවසට ඉඩමට යාබද මාර්ගය වගාවකින් හෝ වෙනත් ක්‍රමයකින් අලංකාර ලෙස පවත්වා ගෙන යාමට යොමු වන ක්‍රමයක් සැකසේනම් මැනවි.
රට වෙනුවෙන් ආදරයෙන් ❤
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන්ට හරි ඉගෙනගන්න උදව් කරන එක ගැන සතුටුයි්. අපි පහළ ශ්‍රේණිවල රජයේ සේවකයො. අපිත් හිඟා නොකා හිඟාකනවා මැති තුමනි! අපේ දරුවො පව්!
සමහර මාධ්‍ය වේදීන් එදා කඩේ ගිය අයට අදත් කඩේ යනව. ඒක පුරුද්ද.
එලවලු, පොල් මිල කාලීනව වෙනස්වන බව මේ මාධ්‍යවේදීන් නොදන්නා තරම අම්මප.
What a breath of fresh air! Keep doing the great work, Dr Nalinda.
ජාතිවාදයටනම් ඉඩ දෙන්න එපා පුතේ❤❤
සුවපත්වෙිවා!
Hemin gamana hodai. Good good ❤❤
පොල්ගෙඩිය මැනල විකුනපු කාලය කැරට් රුපි 1000 ගිය කාලය මේඅය නොදන්න කමින් අසන දේගැන කනගාටුයි
ජොබ් තියන DO ලාට ආපහු ජොබ් දෙන්න කලින් රැකියා විරහිත උපාධිධාරීන්ට විභාග තියල හරි ජොබ් දෙන්න.. ❤
අනිවාරෙන් ම රජයෙ ජොබ් දෙන්න ඔන කියල එකක් නැ සුදුසුකම් තියෙයි නම් එයාලට යන්න පුළුවන්
ජොබ් දෙන්නෙ මොකටද බං skill එකක් තියේ නම් හොයා ගන්න බැරි නෑනෙ. Skill එකක් නැති නිසා තමයි පාරවල් ගානෙ වැලලෙන්න වෙලා තියෙන්නෙ. ඒ වගේ උන්ට නම් කොහොමත් ජොබ් දෙන්න ඕනෙ නෑ 😂
❤ congratulations NPP New government.
❤නලින්ද සහෝදරයා❤
කරුණාකර ජනතාවට වැය බරක් වී ඇති රජයේ වාහන පාසල් ලග ගාල් කර හමුදා පොලිස්, රාජ්‍ය නිලධාරීන් කාලය කා දැමීමත් නවතා දමන්න..
අදික ඉන්දන දහනායක වන වාහන නිසා ඩොලර් පිටට ගාලා යාම නැවතීමට එම වර්ගයේ වාහන භාවිතය තහනම් කරන්න.
රෝහල් වලට ආයෙ බෙහෙත් එන වැඩේ ඇයි media වලින් හරියට publish කරන්නෙ නැත්තෙ? විදෙස් ණය වලට පාරවල් කොන්ක්‍රීට් කිරීම් කරපුව නම් හොදට publish කරා 😂
අපේ රටේ මිනිසුන් හරිම පව්. රසවත් කෑම වෙලක් කාපු නැති ජනතාවක් ඉන්න රටක්. ඔබ තුමාla ජනතාවට සහනයක් Deanna .
වාහන සම්බන්ධ අහන මාධ්‍යවේදියාගේ බයිලා ටික අ හලා එපාවුනා. ඒක ඉස්කෝලෙ යන කාලේ විභාගෙට කොහොමද දන්නෑ ලිව්වේ?
❤Jayawewa sahodarayap❤
දියුණු රටක ඉන්නවා වගේ දැනෙනවා. It is happy to see the progress of the government. We can’t prevent the natural disasters. But we can overcome many things if you are truly stand up for the truth. Some U tubers who had mask coming out.
ජයවේවා NPP🟥
මුන් මාධ්‍යවේදියොද කියල හිතෙනව අහන විදිහ ගැන විමසීමේදි.
මුන් කයිය ගැහුවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තටමනව වගේම වටේ යනව.
මුන්ට වෙනම ක්ලාස් එකක් කරන්න ඕන, ප්‍රශ්න ඉදිරිපත්කරන ආකාරය පිළිබඳව
ගංවතුර නිසා ඒඩ්ස් වැඩිවෙලාලු!😂😂😂
සහල්, එලවළු, පොල් සහ අත්‍යාවශ්‍ය බඩු වල මිල ක්‍රමවේදයක් අනූව කෙසේහෝ ඉක්මනින් පහල ගේමු. නැවත එහෙම ප්‍රශ්මයක් නොඑන්නම.එතකොට මේ යෝජනා, Tax collection, Digitalization එක්ක හොද ගමනක් යන්න පුලුවන්.
NPP වැරදි මගක යන්නේ නැහැ. පෘතග්ජනයෝ ලෙස කවරකු හෝ යම් වැරදි වැඩක් කලොත් අපිට විශ්වාෂයි අනුර සහෝ එවැනිදැ අනුමත නොකරන බව.
ඇමතිවරුන්ගේ උත්සව ගැන කතා කරපු මාධ්‍යවේදියා බැරිලා හරි නැටුම් හරි බෙර කණ්ඩායමක් ඉඳලා ෆොටෝ ගැහුවොත් ඌමදායි උගේ යූටියුබ් චැනල් මෙන්න රජයේ ඇමතිවරු පිළිගන්න විදිහ කියලා
😍😍😍😍😍😍😍😍
මැතිතුමා, මැතිණිය තවදුරටත් අවශ්‍ය ද?. සහෝදරයා සහෝදරිය ඊට වඩා ඔබලාට සුදුසු යැයි සිතමි.
නිදහස් උත්සවය ගැන ප්‍රශ්නය වැදගත් ද
නිදහස් දිනය ලෙස, මැයි 22 ජනරජ දිනය යොදා ගැනීම කාලෝචිත නොවන්නේද?
නිදහස් දිනේ කියන්නෙ නිදහස් දිනේ. ඒක ඇයි වෙනස් කරන්නෙ? 🤔
රේණුක පෙරේරා අත් අඩංගුවට ගතයුතු යි
ටෙලිකො.ම් බිල ගෙවාගන්න බැරි නිසා අපි Land phone cut කළා. ඒත් දිගටම රජයේ බදු මුදල් කියලා සෑම මාසයකම රු.500/= එකතුකරමින් බිලක් එනවා. මේක අයින්කරලා දෙන්න
සම්පූර්ණ අසාදාරන ගානක් ගන්නෙ. මටත් සම්පූර්ණයෙන් අයින් කරන්න තියෙන්නෙ. Cellphone call වලට පොඩිගානයි යන්නෙ.
ටෙලිකොම් දැන් ආණ්ඩුවේ නෙමෙයි නේ? රනිල් ඒකෙ භාගෙකට වඩා විකුණුවද කොහෙද? මම හරියටම දන්නෑ හැබැයි 😐
ඒක භාවිත නොකලට ඒ අංකය ටෙලිකොම් එකට කියලා අයින් කරවන්න ඕන. නැත්නම් ඔබ කෝල් නොගත්තට, නිසිලෙස අංකය භාවිතයෙන් ඉවත් නොකලොත් Tax එක එනවා. ටෙලිකොම් එකට ගිහින් කතා කරන්න ඒ ගැන.
@lP-od4kpP land line එක ගන්නකොට ගෙවන ගාන ආපහු හම්බ වෙන්නෙ නෑ නේ.
Line එක අයින්ම කලොත් ආයේ ගන්න අලුතින් මුදල් වගේම ලැබෙන no යත් වෙනස්නේ.
Line එක නොම්බරය සමග වෙන කාටහරි පවරලා මුදල් ගන්න පුළුවන්ද ?
❤
❤🎉🎉🎉
නිදහස් උත්සවය කලින් කරපු විදිහටම ද කරන්නෙ
හාල් ගැටලුව විසදීමට ගොඨාභය ජනාධිපතිගේ ගැසට් එක භාවිත කළ නොහැකි ද
ඒක නෙවේ නේ බ්‍රදර් ප්‍රශ්නේ මෙතන. කලින් අනුරම පාර්ලිමේන්තුවේදි කිව්වා මේ වගේ ජාතිවාදී නැගිටීම් පාලනය කරන්න දැනට තියන අනික් නීති ප්‍රමාණවත්, ඒ නිසා PTA එක ඕනි නෑ කියලා. දැන් කොහොමද ඒ නීති ප්‍රමාණවත් නොවුනේ? එහෙනම් එදා අනුර බොරුද කිව්වේ?
ආපු ගමන් මැජික් කරන්ඩ බෑ. හිරු දෙරණ බොරුවර මයික් අල්ලනවා තමන්ම implant කරපු මිනිස්සුන්ට. හාල් නෑ පොල් නෑ ගගා වැලලෙන්ඩ. මොළේ තියන උන් නෙමෙයිමේ සජ්බේ සහා සිලින්ඩරේ ඉන්නේ. මුන් කන්ඩමනේ බලන්නේ. බොරු ප්‍රශ්ණ ඇති කරනවා.
මේ වගේ media press එකක් අහන්ඩ තේරුම් ගන්ඩ උන්ට තේරෙන්නේ නෑ. නොසැලී ඉදිරියට යන්ඩ ඔබ සියලු දෙනාට වරම් ලැබේවා
පොල් බෑයත් විකුණපු කාලයෙ මෙ මාධ්‍යවෙදීන් සූප්පුව කටෙ ගහගෙන නිදාගෙන ඉන්න ඇත්තෙ.
Hitha ganna puluwan channel eka balapuwahama thawath thanakola kana harekek bawa
තටම තටම කාලෙ කකා අහන ප්‍රශ්නය ඔය දෙවිදියටම ඇහැවුනම් කාලෙ ඉතිරියි
❤😂
👍
පුද්ගලික අංශයේ සේවකයෝ මහපාරේ නැත්ද ඉක්මනට විසදුමක්. නැත්නම් රටවල් වලට වත් යවන්න. ඉදිකිරීම් අංශයේ සේවකයෝ ජොබ් නැතුව ගෙදර.
හොද වැඩේ පර ජාතිවාදී මයික් උස්සන් එන ගෝතයන්ට
PTA Eka Ranil rajapaksha horunge kale kriyathmaka karanakota (asadharana widihata) oya prashna ahapu Eka koheda hitiye ?
කෙටියෙන් ප්‍රශ්න අහන්න කිව්වාම රජය කරන විදිහ හොදයි වගේ වැල්වටාරම් කියන්නෙ නැතිව ප්‍රශ්නය අහන්න බැරි ද.
ගන්න තීරණයක් අරගෙන පුද්ගලික skeel job සේවකයෝ න්ට කිසිම ජොබ් akak නැ රටවල් වලට වත් යවන්න වැඩපිළිවෙලක් හදන්න. එක්මනට
හාල් ගනන් ගහින් තියෙන්නෙ ගෝඨාබයගෙ ගැසට් එක ක්‍රියාත්මක නොකරන නිසා ද?
Ranil rajapaksha saha sajabe gu kana kariyo walalala danna ona
The most important thing is to take action against men/ family’s head who are using the funds given for fertilizer for alcohol. Not only aswesuma but also funds/ aides given to poor school children could go to liquor stores, therefore a proper procedure like coupon system / monitoring need to be introduced in order for intended use of public money. Poor villagers are now accustomed to party both in happy and sorrow moments as an excuse. Or, funds could be used for some other purposes not intended for by its means.
ඇයි අනේ සද්දෙ අඩු
බඩු මිල තෙල් මිල ලයිට් බිල කෝ සහන ...බැහැයි කියලා බැහැ සහෝදරයා ජනතාවට ඉක්මන් සහන දෙන්න ...වටේ ගිහිල්ලා බැහැ
මවන්නද කියන්නෙ ආ
අය වැය එනකන් පොඩ්ඩක් ඉන්න අංකල්. සහන එන්නෙ අයවැයෙන් කියල දන්නෙ නැහ්? 🤔
2048 Wana Kam Hitapu Ayana Ma ?🤔
@@ereshabod නෑ මුල ඉදලම NPP 🧭🔥
හිටපම් 2048 රට සංවර්දනය වෙනකම්
Meya show dannawa 3/2 gatte shoekta
😂 3/2 ? Mokadda bn e kiwwe . 3/2 =1.5
Matath therune na
@@janithdodangoda968
ශෝ නෙමෙයි මෝඩ ගෑනියේ මේ Cabinet Press එක. ඒක කොහොමත් තියනව ඕනෙම ආණ්ඩුවකින් 😂
දැන් මොවූන් සහෝදරයා නොවෙයි මැතිතුමාලද ? තවටික දවස්කින් ලපය ශ්‍රීමත් වෙයිද දන්නේ නැහැ .
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව...😅
ටෝයි බයි හොරු ඇමතිකම් කරනකොට විතරද මැති ඇමති?.
ඔව් ඇයි බැරිද.හොරුන්ට විතරද ලංකාවේ ශ්‍රීමත් වෙන්න පුලුවන්.
මිනිස්සු එක්ක ඉන්න මිනිස්සුන්ගෙ දුක අදුනන මිනිස්සුන්ගෙ වැඩිපුර චන්දෙකින් ආව අනුර කුමාරට බැරිද.
Hemin gamana hodai. Good good ❤❤
❤❤❤
❤❤❤🎉🎉🎉
හාල් ගැටලුව විසදීමට ගොඨාභය ජනාධිපතිගේ ගැසට් එක භාවිත කළ නොහැකි ද
❤😂
❤❤❤
❤😂
❤