හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-01-27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 73

  • @chandanakumar4603
    @chandanakumar4603 วันที่ผ่านมา +4

    අපිට ඕන හිරු රටට ඕන හිරු

  • @NelaraDahamsa
    @NelaraDahamsa วันที่ผ่านมา +1

  • @ksmsilva4783
    @ksmsilva4783 วันที่ผ่านมา +4

    විශ්‍රාම වැටුප් වැඩි කරනවා කියලා කොතනකවත් ජනාධිපතිතුමා කියන්නේ නැහැනේකීයක් හරි වැඩි කරනවා කියලා හරියන්නෙ නෑනේ

  • @themalgunasinghe395
    @themalgunasinghe395 วันที่ผ่านมา +4

    දැන් හාල් පෝලිම්,ලුනු රටින් ගේනව ඉතින් දැන් ජනතාවට සනිප ඇති.

  • @KumarasiriRathnayaka-g2m
    @KumarasiriRathnayaka-g2m วันที่ผ่านมา +4

    මොන විහිලුද මෙ

  • @ChandraniSiriyalatha-y6w
    @ChandraniSiriyalatha-y6w 16 ชั่วโมงที่ผ่านมา

    අලි ගහලා වැටුප දෙන්න කලින් ඒ ජිවිත බේරෙන ව්දියට වැඩ කරාම ඉවරයිනේ

  • @gayanbuddika729
    @gayanbuddika729 วันที่ผ่านมา +7

    කයියනායක ගෙදර පල

  • @කොම්පඤ්ඤවිදියබදකාලිමැනියන්ගේදේ

    යෝසිත එක දවසයි පොලිස් පරික්සක දින 10 යි😢

  • @SugandhaVibhishana
    @SugandhaVibhishana วันที่ผ่านมา

    Thanks hiru

  • @chandanakumar4603
    @chandanakumar4603 วันที่ผ่านมา +1

    වටේ මුහුද ලුනුත් රටින්.(කුලප්පු වෙන්න එපා මාස දෙකෙන් ලුනු හදන්න බෑ.

  • @slmaheesha2116
    @slmaheesha2116 22 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව ට ජයවේවා ❤❤❤❤❤❤❤හොරු කලබල වෙලා

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx วันที่ผ่านมา

    ආයුබෝවන්

  • @techpainthub8988
    @techpainthub8988 วันที่ผ่านมา

    අනේ අපේ මලලිටත් ඔන්න ඔහෙ පොදු සමාවක් දෙන්න,

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 วันที่ผ่านมา

    සාගරකාරියවසම් ගැන නම් හිතට දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ හොඳටම අසරණ වෙලා ඉන්නේ කියන්න තියෙන දේ දන්නෙ නැතුව ඔහේ කියවනවා. කරන්න දෙයක් නැත සාගර දැන් ඉතින් මාලිමා ආණ්ඩුවක් තියෙන්නේ කරපු පව් වලට වන්දි ගෙවන්න සිදුවෙනවාම තමයි

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 วันที่ผ่านมา

    ඔය පජාති වැඩ කරලා මිනී මැරුම් චෝදනා වැඩ කරලා හිරේ ඉන්න උන්ට නම් ජනාධිපතිතුමනි කිසිම සමාවක් දෙන්න එපා

  • @techpainthub8988
    @techpainthub8988 วันที่ผ่านมา +4

    මොනව උනත් හොදයි, මුන් ඔක්කොම පට්ට බයවෙලා, ඔක්කොම බනිනව මාලිමාවට, ජයවේවා

  • @JanakaPradeep-k5n
    @JanakaPradeep-k5n วันที่ผ่านมา +1

    Aabaadithayan genada salakanna

  • @ThusaharaJaya
    @ThusaharaJaya วันที่ผ่านมา

    වැඩ් සද්ද එපා තාජුජීන්ගෙ මර්ඩර් එක හෙව්වා නම් නාමල් ඇතුලෙ

  • @shirleyfernando9667
    @shirleyfernando9667 วันที่ผ่านมา

    J R yugaye visaala mudalak viyadam Kara hadapu parlimenthu godanegilla Hoda hotalayak hari, kavuthugarayak hari wisva viddayalayak hari, damaa, parlimenthuwa venath godanegillakata geniyana berida?

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 วันที่ผ่านมา

    රාජපක්ෂවරු මේ රටට කරල තියෙන සහ ගහන අපරාධයට තොපිට දඬුවම් ලැබෙන එක ලැබෙනවාMai

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 วันที่ผ่านมา

    සංජීව ඉදිරිමාන්න ගැනත් හරිම දුකක් ඇතිවෙනවා. නිකං කියන්න දෙයක් නැතුව බොරුවට නම් දොඩවනව කරන්න දෙයක් නැත දැන් මාලි මා ආණ්ඩුවක් ඇත ඔබතුමාලා ඩෝසර් කරලම අපි ගෙදර යවා ඇත එම නිසා ඉස්සරහට තමා හොඳ හොඳ වැඩ තියෙන්නේ එතකම් පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න මහත්මයා

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d วันที่ผ่านมา

    ඔන්න ලුනුත් පිට රටින් සොක් අනෙ අපේ රට

  • @kamalkumara6957
    @kamalkumara6957 วันที่ผ่านมา

    එ උනාට ඇමති තුමාලට ඩ්ස දිමනාව සහ දුරකථන වියදම ඔබ තුමාල පැවති ආන්ඩු වලට වඩා වැඩිකර ගත් එක හිරිගිතයි නේද,

  • @UpaliDissanayaka-b3f
    @UpaliDissanayaka-b3f วันที่ผ่านมา

    කෝ මේ පාලකයෝ, කොතනකවත් පාලනයක් නෑනේ, හැම අංශයකම උන් උන්ට ඕන ඕන විදිහට වැඩි කරනවා, ලාබ ලබනවා, මොකද්ද යකෝ මේ කරන්නේ,...???

  • @DevsriSirivardana
    @DevsriSirivardana 17 ชั่วโมงที่ผ่านมา

    Lejjai

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 วันที่ผ่านมา

    දෙයියෝ සාකි මෙන්න ගොම්මං පිලයත් කඩේ යනවා

  • @ThusaharaJaya
    @ThusaharaJaya วันที่ผ่านมา

    නාමල් පෙරකදෝරුවෙක් උනෙ කොහොමද.. තාජුදීන් මිනීමැරුමත් අවුස්සලා ගන්න ඔනෙ

    • @chandrikajayaweerasilva5113
      @chandrikajayaweerasilva5113 วันที่ผ่านมา

      Ane ban hamadama raththaran ashwayo Lamborghini baila iwarai dan me naduwath ewagemai paw jeppo ge galariya chun karannai me wayama

    • @chandrikajayaweerasilva5113
      @chandrikajayaweerasilva5113 วันที่ผ่านมา

      Aparade malimawe unrika une

  • @MOREEN100
    @MOREEN100 วันที่ผ่านมา

    නිකං නාට්‍ය විතරයි මුන්ගෙත්

  • @chandanakumar4603
    @chandanakumar4603 วันที่ผ่านมา

    දැන් අස්සයා ගියා ස්තාලේ වහලා වැඩක් නෑ.කන්ටේනර් ගියා.

  • @ShamalChathura
    @ShamalChathura วันที่ผ่านมา +1

    තව පථයක් කිව්වෝවෝඇඟටත් දැනෙන විදියට

  • @chandanakumar4603
    @chandanakumar4603 วันที่ผ่านมา

    අඩේ පොලිස් බල්ලට ගහන්න එපැයී රෙවෙන්න.

  • @arrahman8485
    @arrahman8485 วันที่ผ่านมา +1

    👍👍👍

  • @asankasamarasinghe2881
    @asankasamarasinghe2881 วันที่ผ่านมา +1

    Munn Hina wenne ratee nithiyata usaviyata onna

  • @JanakaPradeep-k5n
    @JanakaPradeep-k5n วันที่ผ่านมา

    Rajarata janapathi thumani dan kediri gewenawaa hoyanna ganna janathawata sahanaya denna

  • @erandika82Jayasekara-l7o
    @erandika82Jayasekara-l7o 13 ชั่วโมงที่ผ่านมา

    Mun pita ratin gena ewa nawattanawa kiwwa dan pol lunu genawa lu aio sirisena tamat malimawata Jaya wewa kiyana hattakne inne

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp วันที่ผ่านมา

    Udae.atulata.hawasa.aliyata.jaeppongae.sandarasana

  • @timeisruning1896
    @timeisruning1896 วันที่ผ่านมา

    Mulu lankawama dannamawa hitapu janadipathiwari, baladarin la hora kawa , bad internet kala rata bankoloth kala, niithiya awabavitha kala ,mudal idam awabavitha kala kiyala. Mun hora kawe sakki nathiwenna. Sakki na . Ekai oya allanna allanna kiyala Hina wewii inne. Hamoma dannawa un okkoma horu. Police yath ekka ekathu wela hora kawa. Niiithiya ballata damma.

  • @ManojMd-l8p
    @ManojMd-l8p วันที่ผ่านมา

    බඩු මිල අඩුකරොත් අගේයි

  • @Nirmala-uz3oe
    @Nirmala-uz3oe วันที่ผ่านมา

    Haal polima ,,dunnanm kapiyauu den ,nodipu Apith duke ,Hal kg 1 ,thibune 2019,60/70,ta hena Hatha gahanna ratakapu 69 🐃🐃🐃

  • @chandrikajayaweerasilva5113
    @chandrikajayaweerasilva5113 วันที่ผ่านมา

    Kayiyanayaka lata minissunta kanna haal naha pol nahe lunuth genne pitaratin paw mun

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 วันที่ผ่านมา

    ගොම්මං පිලයට මේ වගේ කතා පවත්වන්න ඇත්තටම හතරවිලි ලැජ්ජාවක් කියලා එකක් නැද්ද දන්නෑ

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 วันที่ผ่านมา +1

    මේ එක්කෝම ලපයාග් පඩෂෝ

  • @DmprasthkumarasingheDmku-ke1gs
    @DmprasthkumarasingheDmku-ke1gs วันที่ผ่านมา +1

    කො ජෙප්පො අන්න එලියට ආව ඊයා මුන් වාගෙ හොර ජෙප්පො

    • @chandanakumar4603
      @chandanakumar4603 วันที่ผ่านมา

      ජෙප්පෝ සීයට තුනයී ඉතිරිය මංමුලාවූවෝ.

  • @pushpakumara3216
    @pushpakumara3216 วันที่ผ่านมา

    😂😂😂

  • @JothiRathna-m7i
    @JothiRathna-m7i วันที่ผ่านมา

    Me.resvim.walata.yannath.harak.ennawa.thawama.munta.kanna.nethiwa.meriyan

  • @chingusanjeewa
    @chingusanjeewa วันที่ผ่านมา

    rajaye minissu witatharada bath kanne ane manda hama dama kare oka ne

  • @JanakaPradeep-k5n
    @JanakaPradeep-k5n วันที่ผ่านมา

    Naamal kiyana kathaawa gana sawan yomu karanna

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 วันที่ผ่านมา

    ආනයනික ලුනුවල වැල වකෙනවා

    • @chandanakumar4603
      @chandanakumar4603 วันที่ผ่านมา

      මොකක්ම්ම්ම්ම්ම්ම්

  • @SSSenawatte_srilanka
    @SSSenawatte_srilanka วันที่ผ่านมา

  • @jaliyaat321
    @jaliyaat321 วันที่ผ่านมา

    පම්පෝරි ජෙප්පො

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 วันที่ผ่านมา

    Hiru umba danne neha umbla keli, keli, kapala marana dawasa.

    • @PradeepNuwan-e9n
      @PradeepNuwan-e9n วันที่ผ่านมา

      Apita kaluware inda weida😂

  • @AselaWirawardana
    @AselaWirawardana วันที่ผ่านมา

    ජනාතවගේ බලාපොරොත්තුව මාලිමාවට ජයවේවා 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🥹🥹🥹🥹

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp วันที่ผ่านมา

    J.v.p.balawata.awa.puttalamaeth.lunuth.nata

  • @JothiRathna-m7i
    @JothiRathna-m7i วันที่ผ่านมา

    Mi.harak.rela.rate.janathawata.kanna.hapl.pol.ne.minissu.hira.gewal.walata.gannawa.okada.rata.hadanawa.kiyanne.

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 วันที่ผ่านมา

    අනේ දයාසිරියෝ පින් සිද්ධ වෙයි පොඩ්ඩක් මේ වැඩ දිහා බලාගෙන ඉඳපල්ලා මොකද ඔබලා අපි ඩෝසර් කරලම ගෙදර යවලා තියෙන්නේ තව ඉස්සරහට තමා හොඳම වැඩ ටික තියෙන්නේ එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න මහත්මයා

  • @JanakaPradeep-k5n
    @JanakaPradeep-k5n วันที่ผ่านมา

    Oyaa nidida

  • @lakmin1980
    @lakmin1980 วันที่ผ่านมา +1

    👍👍👍

  • @kapilasenaratne8492
    @kapilasenaratne8492 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤