ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ ඒ clips ටික දැක්කම ඒ ආදරේ පුදුම විදිහට අපිට දැනෙන්නේ. රගපෑමක් කියල දැනගෙන වුනත් අපිට එහෙම දැනෙනවා නම් එයාලටත් අනිවාර්යයෙන්ම දැනෙන්න ඇති👌❤️❤️😍😍 සංසාරේ පතාගෙන ආපු අයම තමයි😍😍
අනිවාර්යයෙන් 🧡💚💙❤️
අනේ මන්දා අප්පා මාර විදියට මේ දෙන්නව දැනෙන්නෙ කොහොමද ඒ🥺❤️ රගපෑමක් වෙලත්. ශුවර් එකටම ගිය ආත්මෙක හරි මේ දෙන්නා ගොඩක් ආදරෙන් ඉදල තියේ. ඒක ශුවර්😪
ඒක නම් ඇත්ත 🧡💚💙❤️
සහතික ඇත්ත👍❤️
Sahathika aththa❤❤
❤❤එකනම් ඇත්ත ❤❤❤
මෙහෙම ආදරයක් විදින්න වාසනාවන්ත වු දෙදෙනෙක් ❤❤බලන අයට දැනෙන්න තරම් කරන ඒ ආදරේ නම් හිතාගන්නවත් බෑ.රගපෑමක් වුනත් ඇත්තක් කියලාමයි දැනෙන්නේ. ❤❤
ඔව් ඒක ඇත්ත 🧡
❤අනෙ එ අදරෙ චූටි බබෙක් හුරතල් කරනවා වගෙ කෙෂාන් අයිය ❤❤ අන්තිම ටික අනෙ ඔයාලා දෙන්නම එකට දකින්න ලැබෙනවා නම් ❤❤❤❤❤❤
Cute නේ 🙈🙈❤️❤️
අපි හැමෝගෙම ප්‍රාර්ථනාවත් ඒකම තමයි 🙏🙏
අපට මේ ආදරණීය දෙපල හිතට දැනෙන්නේ පුදුම විදිහට. හැම ගීතයක්ම ආදරණීය දෙවන්තට ගැලපීම හරිම පුදුමයි.ඔබ දෙදෙනාගේ ආදරණීය ආදරය සසර ගමන පුරාම එන ආදරණීය ආදරයක්ද කියා හැමදාම හිතෙනවා.ඒ ඔබ දෙදෙනාගේ රංගන දක්ෂතාවය නිසාමයි. ඔබ දෙදෙනාට අපි හැමදාම සුභ පතනවා.ඒ ගීතයේ පද මාලාව ඔබ දෙදෙනාට ලියවුන එකක්ද කියල හිතෙනවා.ආදරණීය දෙවන්ත ඔබ දෙදෙනා හැමදාම සතුටින්ම ආදරයෙන්ම සමගියෙන්ම ඉන්න. නැවත කවදා හෝ අප හමුවට එන්න. ❤❤❤❤
මගේ පපුවේ රස්නේ දැනී...සිනහව ඔය මුහුණෙ ...මගෙ පපුවේ රස්නෙ දැන්....මැණික ඇහෙනවද අහගෙන ඉන්නවද....මින්මතුවට ඔබ විතරයි ඉන්නෙ...මැරැනත් ඔබෙ තුරුලේ..මේ ආදරණීය වචන ඔබ දෙදෙනාටමයි.ඔබ දෙදෙනාට සුභම සුභ අනාගතයක්. ❤❤❤❤දෙවන්ත ඔබ දෙදෙනාම නැවත ඉණිමට එන්න.
ඇත්ත ඒ වචන එයාලටම ලියලා වගේ . ඔයා වගේ ම අපි හැමෝම එයාලා ආයේ වතාවක් හෝ එකට දකින්න මඟ බලාගෙන ඉන්නවා 💚
Hari adarayak labenna loku pinak thiyenna ona...drama ekaka unath meyala denna hari adaraneeyai..meka sansaragatha adarayakma thama...❤❤
එහෙම වෙන්න ඇති කියලා මාත් හිතනවා ❤️
මේ දෙන්නව දකිද්දී අපිට මේ දැනෙන හැඟීම් එයාලටත් දැනෙනවා ඇති අපිට එයාලව එකට දකින්න නොලැබෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති සමහරවිට "ඔය ඇස් අමතක වෙන්න නම් අපේ ඇස් පියවෙන්න වෙයි" ආදරෙයි කේෂ්තාරා❤❤❤❤
සමහර විට වෙන්න පුළුවන් 😌
"මගේ පපුවේ රස්නේ දැනී ආවෝතින් ඇති ආයේ " ❤️❤️
❤❤ keshthara ❤❤
🧡💚💙❤️
Woooooooooow😍😍 eka nam සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thanks 🧡💚💙❤️
අනේ ඒ ආදරේ දැක්කම ලියා ගන්න වචන නෑ. ඇත්තටම ඇස්වලට කදුලු එනවා. ඒ තරමට දැනෙනවා.🥰🥰රගපෑමකට හෝ ආදරේ ලබන්නත්, ආදරේ කරන්නත් පින් කරපු දෙන්නෙක්😘😘❤️❤️
ඒක ඇත්ත 🧡💚💙❤️
අනේ මේ දෙන්නව දකිද්දී දැනෙන හැගීම් කියන්න වචන නෑ 😊😊❤❤
ඇත්තටම 🧡💚💙❤️
All time favourite couple ❤❤❤❤
මැරුනත් ඔබෙ තුරුලේ...මට ඇති සංසාරේ....❤බලන් යද්දි වැඩිම කාලයක් ඒ දෙන්න තුරුල් වෙලයි, ඒ ඇස් හතරයි , අත් දෙකයි එකට පැටලිල තමයි තිබිල තියෙන්නෙ ❤ 3.55 වෙනම feeling එකක් , ඒ වගේමයි 4.26 කෙස් ගහ අවන්තගෙ මූනෙ පැටලිල තියෙන හැටි , cinematic shots කියන්නෙ ඉතිං මේවට තමයි 🖤
ඇත්තටම ඒ අවුරුදු කීපය එයාලා එයාලගේ ම වෙලා වගේ තමයි ❤️
ඒ ආදරේ නම් ඇත්තම ඇත්තක්මයි .😍❤️😢
ඔව්😍❤️
ඔව්❤❤
Ammo.dewantha.thamath.adarei.api..lassanai.ko.ane.denna.ragapanne.nadda.mama.devini.inima.balan.na.budusaranai🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපිත් දැන් බලන්නේ නෑ අනේ 🧡
ඇත්තටම සැබෑ ජිවිතේත් ආදරේ කරන කපල් එකක් වගේ,ඒ දෙන්නා ඉන්න තැන හරීයට හිතට දැනෙනවා
@@ThiwankaRamanayaka-y8k ඔව් ඒක ඇත්ත 💙
"මින් මතු මගේ පපුවේ හුස්මක් ගානේ ඔබ විතරයි ඉන්නේ"❤
හිනාව ඔය මුහුණේ හිත හිරිවට්ටයි රහසේ... 😁
@@Dewmi_Avantha. ඒකනම් මසුරං කතාව අක්කේ. ඒ හිනාව දැක්කම හැමදේම අමතකයි.දෙව්මි කියන්නේ"ඔය හිනාවයි මුණයි දැක්කම බනින්න එකතු කර ගත්ත වචන ටික මතක නෑ" කියලාඒක තමයි ඇත්ත. රගපෑමට වගේම ඇත්තට වුනත් ඒ හිනාවට නම් කව්රු වුනත් addic වෙනවා සත්තයි. 🤗🤗😍😍
Aththatamai apita galapimak naththeth enisa,😂
@@Dewmi_Avantha. ඒ හිනාව නම් ඉතිම් ❤ මම music pickle program එකටත් comment එකක්දැම්මා කේශ්තාරා ගෙන්නන්න කියලා . Admin like එකක් දාලා නම් තියෙනවා.
@@Mali-sw8in කොච්චර නම් කට්ටිය කිව්වද ඒ දවස් වල ඒත් ගෙන්නුවේ නෑනේ 🙂
❤❤❤❤❤❤❤ godak adarei oya dennata
💚🧡💙❤️
"ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ" ❤❤අනේ එයාලගේ ආදරේ කිසිදාක දුකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 😍😍
දෙවුමිගෙ ආදර කතාව තාත්තා ගෙ ආදර්ෂමත් කතා වටිනවා ජීවිත වලට
💝💝💝
So beautiful 😍
Ane me denna real couple ek unanam api kochchara sathutinda🥲❤
සමහරක් දේවල් වලට ඕනවට වඩා ආස කරාමත් ඒවා අපිට ලැබෙන්නේ නෑ 🙂
@@Virangadesini532 ow😊
❤❤ane ahema venavanam😢
@@Virangadesini532 ඇත්ත 😌
Ekath lassanai
@@sachinitharukadewundarage4106 🧡💚💙❤️
♥️😍♥️😍♥️😍🔥
❤❤❤😍😍😍🔥🔥
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
💞💞💞💞💞💞💞💞
Kochchara beluwath epa wenne nethi dennek thamai
❤❤🔥🔥👍🌟🔥
@@ChandraLatha-r7e 🧡💚💙❤️
🌹🌹🌹🌹🌹🔥🔥🔥❣️🔥🌹💋💋
🌹🌹🌹🌹🌹🌹🔥🔥🔥🔥🌹🌹🌹🌹🔥🔥🔥🌹🌹🌹
@@chandralathanaurunnege6331 🧡💚💙❤️
දෙවන්ත ළමයි කියන්නකෝ අවන්තගෙ පපුවට දෙව්මිව තුරුල් කරගත්ත episode කීයක් තියෙනවද කියලා.අක්කා කීපයක් මේ clip එකට add කරල තියෙනවා. හිතෙන විදිහට පටන් ගන්නේ නම් Episode - 791න් වගේ. ඊට කලින් තියෙනවාද කියල මතක නෑ. කට්ටිය ඒ ගැන දන්න episode ටික මෙතන කොටන්නකෝ.
927- ඒ hug එක තමයි හොදම. හරිම natural, තාරා ඇත්තටම ඉකි ගහලා ඇඩුවා කියලා මට නම් හිතෙන්නේ .
@@Mali-sw8in ඔව් 927 episode එකේ act එක හරිම natural. ඒ වගේම 791ත් තාරා ඉකි ගහල අඬන්නේ. එතකොට තමයි අවන්ත දෙව්මිව පපුවට තුරුල් කර ගන්නේ.
791 තමා පලවෙනි එක..❤
මං හිතන්නේ එහෙම සීන් ඔක්කොම වගේ මේ වීඩීයෝ එකට දාලා තියෙන්නේ ,තව මඟ ඇරුණු ඒවා තියෙනවා ද මතක නෑ . මාත් හිතන්නේ හොඳ ම සීන් එක 927. හැබැයි පුද්ගලික ව ආසම 791.
අවන්ත, දෙව්මිව පපුවට තුරුල් කරන් ඉන්න Episode කීපයක්ම තියෙනවා.ඒ ටික එකතුවක් ගත්තොත් හරිම ආදරණීයයි.Episode - 791Episode - 927Episode - 996Episode - 1108Episode - 1432ඔය ටික තමයි මතකෙට එන්නේ.
❤
@@pickle2984 💙💛❤️🤍
❤❤❤❤
@@JayaniKaushalya-b6p 🧡💚💙❤️
අනේ ඒ clips ටික දැක්කම ඒ ආදරේ පුදුම විදිහට අපිට දැනෙන්නේ. රගපෑමක් කියල දැනගෙන වුනත් අපිට එහෙම දැනෙනවා නම් එයාලටත් අනිවාර්යයෙන්ම දැනෙන්න ඇති👌❤️❤️😍😍
සංසාරේ පතාගෙන ආපු අයම තමයි😍😍
අනිවාර්යයෙන් 🧡💚💙❤️
අනේ මන්දා අප්පා මාර විදියට මේ දෙන්නව දැනෙන්නෙ කොහොමද ඒ🥺❤️ රගපෑමක් වෙලත්. ශුවර් එකටම ගිය ආත්මෙක හරි මේ දෙන්නා ගොඩක් ආදරෙන් ඉදල තියේ. ඒක ශුවර්😪
ඒක නම් ඇත්ත 🧡💚💙❤️
සහතික ඇත්ත👍❤️
Sahathika aththa❤❤
❤❤එකනම් ඇත්ත ❤❤❤
මෙහෙම ආදරයක් විදින්න වාසනාවන්ත වු දෙදෙනෙක් ❤❤
බලන අයට දැනෙන්න තරම් කරන ඒ ආදරේ නම් හිතාගන්නවත් බෑ.රගපෑමක් වුනත් ඇත්තක් කියලාමයි දැනෙන්නේ. ❤❤
ඔව් ඒක ඇත්ත 🧡
❤අනෙ එ අදරෙ චූටි බබෙක් හුරතල් කරනවා වගෙ කෙෂාන් අයිය ❤❤ අන්තිම ටික අනෙ ඔයාලා දෙන්නම එකට දකින්න ලැබෙනවා නම් ❤❤❤❤❤❤
Cute නේ 🙈🙈❤️❤️
අපි හැමෝගෙම ප්‍රාර්ථනාවත් ඒකම තමයි 🙏🙏
අපට මේ ආදරණීය දෙපල හිතට දැනෙන්නේ පුදුම විදිහට. හැම ගීතයක්ම ආදරණීය දෙවන්තට ගැලපීම හරිම පුදුමයි.ඔබ දෙදෙනාගේ ආදරණීය ආදරය සසර ගමන පුරාම එන ආදරණීය ආදරයක්ද කියා හැමදාම හිතෙනවා.ඒ ඔබ දෙදෙනාගේ රංගන දක්ෂතාවය නිසාමයි. ඔබ දෙදෙනාට අපි හැමදාම සුභ පතනවා.ඒ ගීතයේ පද මාලාව ඔබ දෙදෙනාට ලියවුන එකක්ද කියල හිතෙනවා.ආදරණීය දෙවන්ත ඔබ දෙදෙනා හැමදාම සතුටින්ම ආදරයෙන්ම සමගියෙන්ම ඉන්න. නැවත කවදා හෝ අප හමුවට එන්න. ❤❤❤❤
මගේ පපුවේ රස්නේ දැනී...සිනහව ඔය මුහුණෙ ...
මගෙ පපුවේ රස්නෙ දැන්....මැණික ඇහෙනවද අහගෙන ඉන්නවද....මින්මතුවට ඔබ විතරයි ඉන්නෙ...මැරැනත් ඔබෙ තුරුලේ..මේ ආදරණීය වචන ඔබ දෙදෙනාටමයි.ඔබ දෙදෙනාට සුභම සුභ අනාගතයක්. ❤❤❤❤දෙවන්ත ඔබ දෙදෙනාම නැවත ඉණිමට එන්න.
ඇත්ත ඒ වචන එයාලටම ලියලා වගේ . ඔයා වගේ ම අපි හැමෝම එයාලා ආයේ වතාවක් හෝ එකට දකින්න මඟ බලාගෙන ඉන්නවා 💚
Hari adarayak labenna loku pinak thiyenna ona...drama ekaka unath meyala denna hari adaraneeyai..meka sansaragatha adarayakma thama...❤❤
එහෙම වෙන්න ඇති කියලා මාත් හිතනවා ❤️
මේ දෙන්නව දකිද්දී අපිට මේ දැනෙන හැඟීම් එයාලටත් දැනෙනවා ඇති අපිට එයාලව එකට දකින්න නොලැබෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති සමහරවිට
"ඔය ඇස් අමතක වෙන්න නම් අපේ ඇස් පියවෙන්න වෙයි" ආදරෙයි කේෂ්තාරා❤❤❤❤
සමහර විට වෙන්න පුළුවන් 😌
"මගේ පපුවේ රස්නේ දැනී ආවෝතින් ඇති ආයේ " ❤️❤️
❤❤ keshthara ❤❤
🧡💚💙❤️
Woooooooooow😍😍 eka nam සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thanks 🧡💚💙❤️
අනේ ඒ ආදරේ දැක්කම ලියා ගන්න වචන නෑ. ඇත්තටම ඇස්වලට කදුලු එනවා. ඒ තරමට දැනෙනවා.🥰🥰
රගපෑමකට හෝ ආදරේ ලබන්නත්, ආදරේ කරන්නත් පින් කරපු දෙන්නෙක්😘😘❤️❤️
ඒක ඇත්ත 🧡💚💙❤️
අනේ මේ දෙන්නව දකිද්දී දැනෙන හැගීම් කියන්න වචන නෑ 😊😊❤❤
ඇත්තටම 🧡💚💙❤️
All time favourite couple ❤❤❤❤
🧡💚💙❤️
මැරුනත් ඔබෙ තුරුලේ...මට ඇති සංසාරේ....❤
බලන් යද්දි වැඩිම කාලයක් ඒ දෙන්න තුරුල් වෙලයි, ඒ ඇස් හතරයි , අත් දෙකයි එකට පැටලිල තමයි තිබිල තියෙන්නෙ ❤ 3.55 වෙනම feeling එකක් , ඒ වගේමයි 4.26 කෙස් ගහ අවන්තගෙ මූනෙ පැටලිල තියෙන හැටි , cinematic shots කියන්නෙ ඉතිං මේවට තමයි 🖤
ඇත්තටම ඒ අවුරුදු කීපය එයාලා එයාලගේ ම වෙලා වගේ තමයි ❤️
ඒ ආදරේ නම් ඇත්තම ඇත්තක්මයි .😍❤️😢
🧡💚💙❤️
ඔව්😍❤️
ඔව්❤❤
Ammo.dewantha.thamath.adarei.api..lassanai.ko.ane.denna.ragapanne.nadda.mama.devini.inima.balan.na.budusaranai🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපිත් දැන් බලන්නේ නෑ අනේ 🧡
ඇත්තටම සැබෑ ජිවිතේත් ආදරේ කරන කපල් එකක් වගේ,ඒ දෙන්නා ඉන්න තැන හරීයට හිතට දැනෙනවා
@@ThiwankaRamanayaka-y8k ඔව් ඒක ඇත්ත 💙
"මින් මතු මගේ පපුවේ හුස්මක් ගානේ ඔබ විතරයි ඉන්නේ"❤
හිනාව ඔය මුහුණේ හිත හිරිවට්ටයි රහසේ... 😁
@@Dewmi_Avantha. ඒකනම් මසුරං කතාව අක්කේ. ඒ හිනාව දැක්කම හැමදේම අමතකයි.
දෙව්මි කියන්නේ"ඔය හිනාවයි මුණයි දැක්කම බනින්න එකතු කර ගත්ත වචන ටික මතක නෑ" කියලා
ඒක තමයි ඇත්ත. රගපෑමට වගේම ඇත්තට වුනත් ඒ හිනාවට නම් කව්රු වුනත් addic වෙනවා සත්තයි. 🤗🤗😍😍
Aththatamai apita galapimak naththeth enisa,😂
@@Dewmi_Avantha. ඒ හිනාව නම් ඉතිම් ❤ මම music pickle program එකටත් comment එකක්දැම්මා කේශ්තාරා ගෙන්නන්න කියලා . Admin like එකක් දාලා නම් තියෙනවා.
@@Mali-sw8in කොච්චර නම් කට්ටිය කිව්වද ඒ දවස් වල ඒත් ගෙන්නුවේ නෑනේ 🙂
❤❤❤❤❤❤❤ godak adarei oya dennata
💚🧡💙❤️
"ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ" ❤❤
අනේ එයාලගේ ආදරේ කිසිදාක දුකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 😍😍
🧡💚💙❤️
දෙවුමිගෙ ආදර කතාව තාත්තා ගෙ ආදර්ෂමත් කතා වටිනවා ජීවිත වලට
💝💝💝
So beautiful 😍
Ane me denna real couple ek unanam api kochchara sathutinda🥲❤
🧡💚💙❤️
සමහරක් දේවල් වලට ඕනවට වඩා ආස කරාමත් ඒවා අපිට ලැබෙන්නේ නෑ 🙂
@@Virangadesini532 ow😊
❤❤ane ahema venavanam😢
@@Virangadesini532 ඇත්ත 😌
Ekath lassanai
@@sachinitharukadewundarage4106 🧡💚💙❤️
♥️😍♥️😍♥️😍🔥
🧡💚💙❤️
❤❤❤😍😍😍🔥🔥
🧡💚💙❤️
❤❤❤
🧡💚💙❤️
❤❤❤❤❤❤❤
🧡💚💙❤️
❤❤❤❤❤❤❤❤❤❤
💞💞💞💞💞💞💞💞
🧡💚💙❤️
Kochchara beluwath epa wenne nethi dennek thamai
🧡💚💙❤️
❤❤🔥🔥👍🌟🔥
@@ChandraLatha-r7e 🧡💚💙❤️
🌹🌹🌹🌹🌹🔥🔥🔥❣️🔥🌹💋💋
@@ChandraLatha-r7e 🧡💚💙❤️
🌹🌹🌹🌹🌹🌹🔥🔥🔥🔥🌹🌹🌹🌹🔥🔥🔥🌹🌹🌹
@@chandralathanaurunnege6331 🧡💚💙❤️
@@chandralathanaurunnege6331 🧡💚💙❤️
දෙවන්ත ළමයි කියන්නකෝ අවන්තගෙ පපුවට දෙව්මිව තුරුල් කරගත්ත episode කීයක් තියෙනවද කියලා.
අක්කා කීපයක් මේ clip එකට add කරල තියෙනවා. හිතෙන විදිහට පටන් ගන්නේ නම් Episode - 791න් වගේ. ඊට කලින් තියෙනවාද කියල මතක නෑ. කට්ටිය ඒ ගැන දන්න episode ටික මෙතන කොටන්නකෝ.
927- ඒ hug එක තමයි හොදම. හරිම natural, තාරා ඇත්තටම ඉකි ගහලා ඇඩුවා කියලා මට නම් හිතෙන්නේ .
@@Mali-sw8in ඔව් 927 episode එකේ act එක හරිම natural. ඒ වගේම 791ත් තාරා ඉකි ගහල අඬන්නේ. එතකොට තමයි අවන්ත දෙව්මිව පපුවට තුරුල් කර ගන්නේ.
791 තමා පලවෙනි එක..❤
මං හිතන්නේ එහෙම සීන් ඔක්කොම වගේ මේ වීඩීයෝ එකට දාලා තියෙන්නේ ,තව මඟ ඇරුණු ඒවා තියෙනවා ද මතක නෑ . මාත් හිතන්නේ හොඳ ම සීන් එක 927. හැබැයි පුද්ගලික ව ආසම 791.
අවන්ත, දෙව්මිව පපුවට තුරුල් කරන් ඉන්න Episode කීපයක්ම තියෙනවා.
ඒ ටික එකතුවක් ගත්තොත් හරිම ආදරණීයයි.
Episode - 791
Episode - 927
Episode - 996
Episode - 1108
Episode - 1432
ඔය ටික තමයි මතකෙට එන්නේ.
❤
@@pickle2984 💙💛❤️🤍
❤❤❤❤
@@JayaniKaushalya-b6p 🧡💚💙❤️