ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මෝ මේ දෙන්න ගැන නම් කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැහැ .හරිම ලස්සනයි දෙන්නම ඒ ගැලපීම කියල නිම කරන්න බැහැ.❤️❤️❤️❤️❤️❤️😘😘😘😘🥰🥰🥰🥰
අනිවාර්යයෙන් 🤍🤍🤍🤍🤍
@@PasanBasitha-ge3cs අපි ඒ ආදරණීය සුන්දර ආදරයට ආදරණීය දෙවන්තට කොපමණ ආදරය කලත් ඒ ආදරණීය සුන්දර ආදරවන්තයින් අපව මායිම් කරන්නෙ නැති එක ගැන හරිම කණගාටුයි.තාරා අපව අමතක කරලා Boliwod සිනමාවට එකතු වුනානෙ.කෙශාන් පුතා අඩු තරමින් අපට එයාගෙ ගීතයක් වත් දෙන්නෙ නැහැනෙ.එයා එයාගේ දක්ෂතාවයන් ගෙන් කිසිම ප්රයෝජනයක් ගන්නෙ නැති එක ගැන හරිම දුකයි. ඒත් ඒ ආදරණීය දෙවන්තට අපි හැමදාම හරිම ආදරෙයි.දෙදෙනාටම සුභ පතනවා.
හරිම ලස්සන ආදරණීය සුන්දර දසුන් පෙළක්. ආදරණීය දෙවන්ත ඔබ දෙදෙනාම අපට කිසිම දිනක අමතක වෙන එකක් නම් නැහැ.ඔබ දෙදෙනා අපේ ලෝකයේ හැමදාම සදහටම ලැගුම් ගෙන ඉවරයි. ඒත් ඉතින් අපේ ආදරණීය දෙව්මි අවන්තගේ ආදරණීය දෙව්ලිය අවන්ත පමණක් නොව අපිවත් දාලා බොලිවුඩ් සිනමාවට එක්වන්න ගියානේ.ඒ ගැන නම් හරිම දුකයි.❤❤❤❤❤
@@chandraniratnayake8201 🤍🤍🤍🤍🤍
Lassene rupa pele. Thanks oyate. Dewanthwa nithrema matha k kerela denewate
@@HansikaDulmini-oz7nv 🤍🤍🤍🤍🤍🤍
"අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ" ඒ ආදරේ සැබෑවක්ම වේවා❤️❤️❤️❤️❤️❤️
@@ashthil2330 🤍🤍🤍🤍🤍🤍
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ මේ දෙන්නගෙ ආදර කතාව ❤❤
@@Aaaad25 🤍🤍🤍🤍🤍🤍
Harema...agae....jevetha .....aluthwannata
කවදාවත් අමතක නොවන එයාලගෙ ආදරේ❤❤❤❤
@@user-ashthilin2330 🤍🤍🤍🤍🤍
අනේ මේ දෙන්නගේ ගැලපීම නම් ❤❤ හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤ 😊 අනේ මං අර එදා පුළුවන් නන් හදන්න කියපු වීඩියෝ එක ගැන හිතලා බැලුවාද 😊
@@jinangiranasingha8958 අනේ ආයේ කියන්න මැණික මොකක්ද සිංදුව කියලා . කට්ටිය ඉල්ලපු සිංදු ගොඩක් තියෙන නිසා කෝකද හිතාගන්න බෑ නේ.
@@Dewmi_Avantha. සින්දුවක් නෙමෙයි අක්කේ ..... අර අවන්තට jealous හිතෙන scenes ටිකක් ඉල්ලුවේ මම ඒක ගැන අහුවේ ☺️☺️
@@jinangiranasingha8958 ආ ඒක හදලා තියෙන්නේ . ඊලගට අප්ලෝඩ් කරන්න තියෙන්නේ ඒක තමයි . 😁😁
@@Dewmi_Avantha. ආ හරි 🙏👍🤭 thank you ♥️
❤ මේ විදිහට ජවිතේ ලස්සන වෙනවා නම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@HansiKasunlatha 🤍🤍🤍🤍
Very nice song ❤❤❤❤❤❤🌹🌹🌺
@@ajanthafonsekadan5136 🤍🤍🤍🤍
ලස්සනයි
@@MangalaKariyapperuma 🤍🤍🤍🤍🤍🤍
cute❤
@@sachinitharukadewundarage4106 🤍🤍🤍🤍🤍
Awanthai Dewmi kiyanne prekshaka sith thula nomakena mathakayak nidan karapu couple akak Hamadamath adarei ❤❤❤❤❤
@@ShamaShama-wi9eg 🤍🤍🤍🤍🤍
අනේ ඉස්සර දෙපැත්තට වන වනා ගිය දිග කොන්ඩෙ ,,අපරාදෙ 😢😢😢
@@rumini7410 ඔව් ඒක ඇත්ත
"නමක් නොමැති මේ හිතවත්කම " සිංදුව ට video එකක් හදන්නකෝ ❤
කලිනුත් දවසක් ඔය සිංදුව ඉල්ලලා තිබුණා නේද . අමතක වෙලා නෙවෙයි . මේ දවස්වල ටිකක් බිසී වෙලා ඉන්නේ . මේ දාලා තියෙන එකත් මාස ගාණකට කලින් කෙනෙක් ඉල්ලපු එකක් . හදලත් ටික දවසක් . ඔයාගේ ඉල්ලීම අනිවාර්යයෙන් ඉෂ්ට කරන්නම් . මට චූටි කාලයක් දෙන්න කෝ. 🤍🤍
@@Dewmi_Avantha. hari akki... e song ekata ona dewantha ta wada keshthara ta match wena widihata hodada ❤
@@Sachi217 ආ... අන්න එහෙම අදහස් කියන්න එපැයි 🙃🙃
@@Dewmi_Avantha. 😉😉
@@Sachi217අම්මෝ දෙවන්තට වඩා කේෂ්තාරාට සින්දුවක් හදන්න කියලා කියන්නේ ඒක කාලෙක ඉදලා හිතේ තිබ්බ දෙයක් නේද🙈
❤ Lassana Kapaleka ❤
@@ImangaHerath 🌼🌼🌼🌼
Dewantha ❤️❤️❤️
@@pickle2984 🤍🤍🤍🤍🤍🤍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@LasanthaWeerasooriya-l1t 🤍🤍🤍🤍🤍
❤❤❤❤❤❤❤❤
@@TnP_Edits 🤍🤍🤍🤍🤍🤍
ඒ ආදර කතාව ලස්සන වුනේ කේෂ්තාරා නිසා. ❤❤
@@Dandilfun 🤍🤍🤍🤍🤍🤍
Dewani inima 2024👍💐💐💐❤❤❤❤
@@niroshagunaweera4074 🤍🤍🤍🤍
දෙවනි ඉනිම යන මුල් කාලෙ ඒ ලෙවෙල් පන්තියෙමයි දෙවූමි කියපු සින්දුව දාන්නකො
@@SujeewaSusanthi-rv5kb නිදිනේනා සිංදුව ද ගැන ද ඔයා කියන්නේ ??
💛💛💛💛💛💛💛💛💛
@@padmagalkotuwe 🤍🤍🤍🤍🤍🤍
💞🌺💞🌺💞🌺💞🌺💞🌺💞🌺💞
@@dinushanilakshi5865 🤍🤍🤍🤍🤍🤍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🤍🤍🤍🤍🤍🤍
ඔයාලාදෙන්නාආය වර්තනයට. මෙකතාවට එන්නේ නැද්ද.
@@waranachinthaka5892 නෑ වගේ නේද 😔😔😔
@@Dewmi_Avantha. 😂😂😂😂😂😂😂😂
@@Dewmi_Avantha.එයාල දෙන්නා ආයෙත් ආවොත් අර අය ආයෙත් පටන් ගනීද දන්නෑ best couple එක අනුමාධි කියලා. 😂😂ඊයෙ DI වල පොඩි කොටසක අවන්ත මතක් කලා අමීෂා ඇන්ටි. රදීශ් කිව්වා අවන්ත Canada යන්න හදන කතාවක්.එදිරිමුණි ආයෙත් අවන්ත ගේන්න හදනවද දන්නෑ. තාරා ඉන්දියාවෙ නිසා original දෙව්මි වෙනුවට වෙන කාව හරි අමුණයිද මන්දා.🤔
❤❤❤❤❤❤❤
@@kasunrohana5648 🤍🤍🤍🤍🤍🤍
❤❤❤❤❤❤❤❤❤❤
@@dayaneetachandrakanthi3628 🤍🤍🤍🤍
@@manel5406 🤍🤍🤍🤍🤍
අම්මෝ මේ දෙන්න ගැන නම් කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැහැ .හරිම ලස්සනයි දෙන්නම ඒ ගැලපීම කියල නිම කරන්න බැහැ.❤️❤️❤️❤️❤️❤️😘😘😘😘🥰🥰🥰🥰
අනිවාර්යයෙන් 🤍🤍🤍🤍🤍
@@PasanBasitha-ge3cs අපි ඒ ආදරණීය සුන්දර ආදරයට ආදරණීය දෙවන්තට කොපමණ ආදරය කලත් ඒ ආදරණීය සුන්දර ආදරවන්තයින් අපව මායිම් කරන්නෙ නැති එක ගැන හරිම කණගාටුයි.තාරා අපව අමතක කරලා
Boliwod සිනමාවට එකතු වුනානෙ.කෙශාන් පුතා අඩු තරමින් අපට එයාගෙ ගීතයක් වත් දෙන්නෙ නැහැනෙ.එයා එයාගේ දක්ෂතාවයන් ගෙන් කිසිම ප්රයෝජනයක් ගන්නෙ නැති එක ගැන හරිම දුකයි. ඒත් ඒ ආදරණීය දෙවන්තට අපි හැමදාම හරිම ආදරෙයි.දෙදෙනාටම සුභ පතනවා.
හරිම ලස්සන ආදරණීය සුන්දර දසුන් පෙළක්. ආදරණීය දෙවන්ත ඔබ දෙදෙනාම අපට කිසිම දිනක අමතක වෙන එකක් නම් නැහැ.ඔබ දෙදෙනා අපේ ලෝකයේ හැමදාම සදහටම ලැගුම් ගෙන ඉවරයි. ඒත් ඉතින් අපේ ආදරණීය දෙව්මි අවන්තගේ ආදරණීය දෙව්ලිය අවන්ත පමණක් නොව අපිවත් දාලා බොලිවුඩ් සිනමාවට එක්වන්න ගියානේ.ඒ ගැන නම් හරිම දුකයි.❤❤❤❤❤
@@chandraniratnayake8201 🤍🤍🤍🤍🤍
Lassene rupa pele. Thanks oyate. Dewanthwa nithrema matha k kerela denewate
@@HansikaDulmini-oz7nv 🤍🤍🤍🤍🤍🤍
"අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ" ඒ ආදරේ සැබෑවක්ම වේවා❤️❤️❤️❤️❤️❤️
@@ashthil2330 🤍🤍🤍🤍🤍🤍
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ මේ දෙන්නගෙ ආදර කතාව ❤❤
@@Aaaad25 🤍🤍🤍🤍🤍🤍
Harema...agae....jevetha .....aluthwannata
කවදාවත් අමතක නොවන එයාලගෙ ආදරේ❤❤❤❤
@@user-ashthilin2330 🤍🤍🤍🤍🤍
අනේ මේ දෙන්නගේ ගැලපීම නම් ❤❤ හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤ 😊 අනේ මං අර එදා පුළුවන් නන් හදන්න කියපු වීඩියෝ එක ගැන හිතලා බැලුවාද 😊
@@jinangiranasingha8958 අනේ ආයේ කියන්න මැණික මොකක්ද සිංදුව කියලා . කට්ටිය ඉල්ලපු සිංදු ගොඩක් තියෙන නිසා කෝකද හිතාගන්න බෑ නේ.
@@Dewmi_Avantha. සින්දුවක් නෙමෙයි අක්කේ ..... අර අවන්තට jealous හිතෙන scenes ටිකක් ඉල්ලුවේ මම ඒක ගැන අහුවේ ☺️☺️
@@jinangiranasingha8958 ආ ඒක හදලා තියෙන්නේ . ඊලගට අප්ලෝඩ් කරන්න තියෙන්නේ ඒක තමයි . 😁😁
@@Dewmi_Avantha. ආ හරි 🙏👍🤭 thank you ♥️
❤ මේ විදිහට ජවිතේ ලස්සන වෙනවා නම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@HansiKasunlatha 🤍🤍🤍🤍
Very nice song ❤❤❤❤❤❤🌹🌹🌺
@@ajanthafonsekadan5136 🤍🤍🤍🤍
ලස්සනයි
@@MangalaKariyapperuma 🤍🤍🤍🤍🤍🤍
cute❤
@@sachinitharukadewundarage4106 🤍🤍🤍🤍🤍
Awanthai Dewmi kiyanne prekshaka sith thula nomakena mathakayak nidan karapu couple akak
Hamadamath adarei
❤❤❤❤❤
@@ShamaShama-wi9eg 🤍🤍🤍🤍🤍
අනේ ඉස්සර දෙපැත්තට වන වනා ගිය දිග කොන්ඩෙ ,,අපරාදෙ 😢😢😢
@@rumini7410 ඔව් ඒක ඇත්ත
"නමක් නොමැති මේ හිතවත්කම " සිංදුව ට video එකක් හදන්නකෝ ❤
කලිනුත් දවසක් ඔය සිංදුව ඉල්ලලා තිබුණා නේද . අමතක වෙලා නෙවෙයි . මේ දවස්වල ටිකක් බිසී වෙලා ඉන්නේ . මේ දාලා තියෙන එකත් මාස ගාණකට කලින් කෙනෙක් ඉල්ලපු එකක් . හදලත් ටික දවසක් . ඔයාගේ ඉල්ලීම අනිවාර්යයෙන් ඉෂ්ට කරන්නම් . මට චූටි කාලයක් දෙන්න කෝ. 🤍🤍
@@Dewmi_Avantha. hari akki... e song ekata ona dewantha ta wada keshthara ta match wena widihata hodada ❤
@@Sachi217 ආ... අන්න එහෙම අදහස් කියන්න එපැයි 🙃🙃
@@Dewmi_Avantha. 😉😉
@@Sachi217අම්මෝ දෙවන්තට වඩා කේෂ්තාරාට සින්දුවක් හදන්න කියලා කියන්නේ ඒක කාලෙක ඉදලා හිතේ තිබ්බ දෙයක් නේද🙈
❤ Lassana Kapaleka ❤
@@ImangaHerath 🌼🌼🌼🌼
Dewantha ❤️❤️❤️
@@pickle2984 🤍🤍🤍🤍🤍🤍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@LasanthaWeerasooriya-l1t 🤍🤍🤍🤍🤍
❤❤❤❤❤❤❤❤
@@TnP_Edits 🤍🤍🤍🤍🤍🤍
ඒ ආදර කතාව ලස්සන වුනේ කේෂ්තාරා නිසා. ❤❤
@@Dandilfun 🤍🤍🤍🤍🤍🤍
Dewani inima 2024👍💐💐💐❤❤❤❤
@@niroshagunaweera4074 🤍🤍🤍🤍
දෙවනි ඉනිම යන මුල් කාලෙ ඒ ලෙවෙල් පන්තියෙමයි දෙවූමි කියපු සින්දුව දාන්නකො
@@SujeewaSusanthi-rv5kb නිදිනේනා සිංදුව ද ගැන ද ඔයා කියන්නේ ??
💛💛💛💛💛💛💛💛💛
@@padmagalkotuwe 🤍🤍🤍🤍🤍🤍
💞🌺💞🌺💞🌺💞🌺💞🌺💞🌺💞
@@dinushanilakshi5865 🤍🤍🤍🤍🤍🤍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🤍🤍🤍🤍🤍🤍
ඔයාලාදෙන්නාආය වර්තනයට. මෙකතාවට එන්නේ නැද්ද.
@@waranachinthaka5892 නෑ වගේ නේද 😔😔😔
@@Dewmi_Avantha. 😂😂😂😂😂😂😂😂
@@Dewmi_Avantha.එයාල දෙන්නා ආයෙත් ආවොත් අර අය ආයෙත් පටන් ගනීද දන්නෑ best couple එක අනුමාධි කියලා. 😂😂
ඊයෙ DI වල පොඩි කොටසක අවන්ත මතක් කලා අමීෂා ඇන්ටි. රදීශ් කිව්වා අවන්ත Canada යන්න හදන කතාවක්.
එදිරිමුණි ආයෙත් අවන්ත ගේන්න හදනවද දන්නෑ. තාරා ඉන්දියාවෙ නිසා original දෙව්මි වෙනුවට වෙන කාව හරි අමුණයිද මන්දා.🤔
❤❤❤❤❤❤❤
@@kasunrohana5648 🤍🤍🤍🤍🤍🤍
❤❤❤❤❤❤❤❤❤❤
@@dayaneetachandrakanthi3628 🤍🤍🤍🤍
❤❤❤❤❤❤❤❤❤❤
@@manel5406 🤍🤍🤍🤍🤍