කිඹුල්ලු ඉන්න ගඟක බැහැලා වන සතුන්ගෙන් බේරිලා මැණික් ගං තොටට ආපු හැටි 🦚🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #katharagama #padayathrawa #vlog
    හරෝ හරා..
    මේ විඩියෝ එකේ මං මේ කොටස තමයි අමාරුම කිව්වට ගෙදර ඇවිල්ලා මතක් වෙද්දි මේක තමයි ලස්සනම කොටස , අර කතාවටත් කියන්නේ කටුක වෙන තරමට මල් වල සුවඳ වැඩිවෙනව කියල .
    ගජබා කලපුන් උදේ 6.40 ට ආරම්භ කරපු ගමන අපි එක දිගට පැය 2ක් විතර නොනවත්වාම ඇවිද්දා . මොකද අපි දන්නව දවල්ට අව්ව වැටුනම අපේ වේගය අඩුවෙන නිසා..

ความคิดเห็น • 21