Isum abeywickrama
Isum abeywickrama
  • 61
  • 306 832
කිඹුල්ලු ඉන්න ගඟක බැහැලා වන සතුන්ගෙන් බේරිලා මැණික් ගං තොටට ආපු හැටි 🦚🍃 #katharagama padayathrawa
#katharagama #padayathrawa #vlog
හරෝ හරා..
මේ විඩියෝ එකේ මං මේ කොටස තමයි අමාරුම කිව්වට ගෙදර ඇවිල්ලා මතක් වෙද්දි මේක තමයි ලස්සනම කොටස , අර කතාවටත් කියන්නේ කටුක වෙන තරමට මල් වල සුවඳ වැඩිවෙනව කියල .
ගජබා කලපුන් උදේ 6.40 ට ආරම්භ කරපු ගමන අපි එක දිගට පැය 2ක් විතර නොනවත්වාම ඇවිද්දා . මොකද අපි දන්නව දවල්ට අව්ව වැටුනම අපේ වේගය අඩුවෙන නිසා..
มุมมอง: 259

วีดีโอ

කතරගම පාදයාත්‍රාව part 1 | Katharagama foot pilgrimage | 100+ km #katharagama #padayathra2024
มุมมอง 32114 วันที่ผ่านมา
කතරගම පාදයාත්‍රාව Part 1 ( Panama to Gajaba Kalapuwa ) මෙන්න කතාව , 2024 පාදයාත්‍රාව යනවා කියල හිතාගත්තේ ගිය අවුරුද්දේ, ඒකට හේතුව තමයි මේ ගමන යන්න ඉස්සර ඉඳන් ආසාවක් තිබ්බා. මං හිතා ගත්තා මේ සැරේ නම් අනිවාරෙන් යනවා කියල. ඉතින් කෝමින් කෝමහරි ඔන්න කුමණ ජාතික වනෝද්‍යානයේ ගේට්ටුව ඇරියා කියල ආරංචියත් ආවා . අපේ ගෙවල් මාතර නිසා මාතර ඉදන් කෙලිම්ම පානමට බස් එකක් නැති නිසා අපිට යන්න වුනේ ගාල්ල - පාසිකුඩා ...
භූත ගුහාවේ සෙට් එක වැඩේ ඉවර වෙලා තොරන ඉස්සරහ දාපු මගඩිය 😂 ආතල් බේරෙනවා #poson
มุมมอง 612หลายเดือนก่อน
#භූතගුහාව #bamunugamaposonkalapaya funnyvlog Thank for the crew of Isum Vlogs 💕🍃
තේවත්ත පල්ලිය බලන්න රාගම ගියා ! ❤️🇱🇰 Thewaththa Basilica Church Ragama | isum abeywickrama
มุมมอง 2352 หลายเดือนก่อน
#thewaththachurch #srilanka #vlog Welcome, wanderers, to a hidden gem nestled in the heart of Sri Lanka - "TheWatta Church". I'm Isum Abeywickrama, and today, I'm thrilled to take you on an enchanting journey through the sacred halls of this breathtaking church. In this vlog, prepare to be transported to a realm of tranquility and awe-inspiring beauty as we explore "TheWatta Church". From its m...
Hawlock Mall එක හෑවා ! // @SasiYaMaLLiYa // @chamiXbro
มุมมอง 4093 หลายเดือนก่อน
We went to Havelock Mall after @RavinduBandaranayake sir's New Year celebration. So not only me but @SasiYaMaLLiYa Kushan @ChamiyaStreams and Hansitha also went with me.. #hawlockmall #vlog #srilanka
ictfromabc @RavinduBandaranayake සර්ගේ අවුරුදු උස්සවේට ගිහින් ගොඩක් Creators ලව හම්බුනා | #aurudu
มุมมอง 1.2K3 หลายเดือนก่อน
#ictfromabc #aurudufromabc #auruduvlog @kesarabkotuwella @bananasbyhamiltonthadii @DaysofDilshan @minicaption @TheKota. @KaaliProjects @CeylonSpider @RavinduBandaranayake @Gazta
Thalalla Beach Srilanka 🇱🇰 | Isum abeywickrama
มุมมอง 1124 หลายเดือนก่อน
Whether you're seeking relaxation under the sun or thrilling water adventures, Thalalla Beach has something for everyone. 🚶‍♂️ Venture beyond the beach and discover the charm of Thalalla village, where you can immerse yourself in the local culture and interact with friendly villagers. Explore the lush greenery surrounding the area, dotted with coconut groves and tropical flora, creating a pictu...
A/L යාලුවොත් එක්ක ගාලු කොටුවේ 😅😂
มุมมอง 4684 หลายเดือนก่อน
#galle #gang #vlog
Hatton පාරේ සිරීපාදේ යන්න ඉන්නවනම් අනිවාරෙන් බලල යන්න | Adam's Peak Full Guide | Isum Abeywickrama
มุมมอง 6675 หลายเดือนก่อน
"Embark on an unforgettable journey through the heart of Sri Lanka in this captivating video documenting the pilgrimage to Adam's Peak. The adventure begins under the cover of night as the Ella to Hatton Night Mail train sets the stage for an immersive travel experience. From the bustling cityscape to the serene countryside, viewers are treated to mesmerizing landscapes unfolding outside the tr...
අපේ ගම | DJI MAVIC MINI
มุมมอง 755 หลายเดือนก่อน
#djimavicmini #droneshots #srilanka
ඇල්ලේ ගිහින් කැලේක අතරමං උනා ! | ELLA SRILANKA | VLOG 51
มุมมอง 4295 หลายเดือนก่อน
Embark on a mesmerizing journey through the enchanting landscapes of Ella, Sri Lanka! 🌿 Join me as I uncover the hidden gems, breathtaking views, and cultural wonders of this paradise on earth. From the iconic Ella Rock to the lush tea plantations, every moment is a postcard-worthy experience. 🚂 Immerse yourself in the rhythmic sounds of the Ella to Kandy train, witness the sunrise from Little ...
ඉස්සො , දැල්ලෝ , Chicken ,pork , sausage පිරුනු බාස්මතී Rice එකක් 😋 රු1450 කට කාපු මම . #foodlover
มุมมอง 3505 หลายเดือนก่อน
මාතර ඉන්න අපේ කොල්ලො කෙල්ලොන්ට අඩු ගානට බාස්මතී Rice එකක් කනවනම් මෙන්න තැන . අයේ ඉතින් කතා කරන්න දෙයක් නෑ ගියපු අය දන්නවා මේකේ රස ඈ.. ඒක නිසා ගියපු කට්ටිය Comment එකක් දාන්න බලන්න . Home delivery - 070 597 0700 070 4090700 The Food Palace Location - maps.app.goo.gl/ZPM32FzS1G1hwsKB7 Facebook Page - profile.php?id=61553174953207 #foodlover #thefoodpalace #srilankanfood
3 A s in 3 Days 🤩🎃👽!! | දවස් A තුනෙන් තුනක් ගන්න පුළුවන්ද? | isum abeywickrama
มุมมอง 1K7 หลายเดือนก่อน
#alevel #alevels2023 #viral Follow Me ! Instagram isum.abeywickrama Tiktok tiktok.com/@isum.abeywickrama facebook isumabeywickramaofficial threads threads.net/@isum.abeywickrama website isumabeywickrama.me pateon patreon.com/user?u=82006715 Twitter IsumAbey
බෝඹුරු ඇල්ල කියන්නෙම භාවනාවක් 🧘‍♂️ | Bomburu Ella waterfall Srilanka 🇱🇰
มุมมอง 2078 หลายเดือนก่อน
බෝඹුරු ඇල්ල කියන්නෙම භාවනාවක් 🧘‍♂️ | Bomburu Ella waterfall Srilanka 🇱🇰
නුවරඑළියේ ගනන් අඩුම Rooms !!! | Low Budget Hotels in Nuwaraeliya Srilanka | isum abeywickrama
มุมมอง 7K8 หลายเดือนก่อน
නුවරඑළියේ ගනන් අඩුම Rooms !!! | Low Budget Hotels in Nuwaraeliya Srilanka | isum abeywickrama
Demodara Railway Station & Rail Loop - Srilank
มุมมอง 1978 หลายเดือนก่อน
Demodara Railway Station & Rail Loop - Srilank
පිස්සු හැදෙන ඇල්ල | crazy Ella 😎 srilanka 🇱🇰
มุมมอง 1588 หลายเดือนก่อน
පිස්සු හැදෙන ඇල්ල | crazy Ella 😎 srilanka 🇱🇰
අවුරුද්දක මගේ කතාව !
มุมมอง 2169 หลายเดือนก่อน
අවුරුද්දක මගේ කතාව !
කදිර දිව්‍ය රාජ film එකේ සෙට් එක දේවාලේ ඉස්සරහා නටපු නැටිල්ල #kadiradiwyaraja #katharagama
มุมมอง 3659 หลายเดือนก่อน
කදිර දිව්‍ය රාජ film එකේ සෙට් එක දේවාලේ ඉස්සරහා නටපු නැටිල්ල #kadiradiwyaraja #katharagama
Katharagama Srilanka | cinemetic Video | isum abeywickrama
มุมมอง 759 หลายเดือนก่อน
Katharagama Srilanka | cinemetic Video | isum abeywickrama
තණමල්විල දවසක් | A day In Thanamalvila - Kuda oya Srilanka | Isum abeywickrama
มุมมอง 24911 หลายเดือนก่อน
තණමල්විල දවසක් | A day In Thanamalvila - Kuda oya Srilanka | Isum abeywickrama
කවදාවත් යාලුවොන්ට මෙහෙම Gift නම් දෙන්න එපා!!! Chocolate කන්දක් | isum abeywickrama
มุมมอง 44511 หลายเดือนก่อน
කවදාවත් යාලුවොන්ට මෙහෙම Gift නම් දෙන්න එපා!!! Chocolate කන්දක් | isum abeywickrama
දෙවිනුව‍ර ප්‍රදීපාගාරය | Dondra Light House Srilanka | #travel #srilanka #visitsrilanka
มุมมอง 15311 หลายเดือนก่อน
දෙවිනුව‍ර ප්‍රදීපාගාරය | Dondra Light House Srilanka | #travel #srilanka #visitsrilanka
මෙච්චර කෑම ගොඩක් අම්මෝ The Kottu Factory සුපිරියක් තමයි ! | Kottu , Fried Rice , Pizza #foodreview
มุมมอง 1.5K11 หลายเดือนก่อน
මෙච්චර කෑම ගොඩක් අම්මෝ The Kottu Factory සුපිරියක් තමයි ! | Kottu , Fried Rice , Pizza #foodreview
අශේන්ගේ නිරුවත එලියට !!! | බි.ක මාතර opening එක සහ @Kuchiandbuchiගේ ආතල්@AshenSenarathna #BikaMatara
มุมมอง 3.6Kปีที่แล้ว
අශේන්ගේ නිරුවත එලියට !!! | බි.ක මාතර opening එක සහ @Kuchiandbuchiගේ ආතල්@AshenSenarathna #BikaMatara
බි.ක මාතරට !!! | අශේන් අයියගේ බිරියානි කඩේ | @AshenSenarathna| #Bika_Matara
มุมมอง 1.7Kปีที่แล้ว
බි.ක මාතරට !!! | අශේන් අයියගේ බිරියානි කඩේ | @AshenSenarathna| #Bika_Matara
මුහුද මැද දූපතක දැම්ම සුපිරි Birthday Party එක🤩❤️️🤒| Birthday Party in Private Island in Srilanka
มุมมอง 663ปีที่แล้ว
මුහුද මැද දූපතක දැම්ම සුපිරි Birthday Party එක🤩❤️️🤒| Birthday Party in Private Island in Srilanka
කටකළුවා | Trinket snake
มุมมอง 220ปีที่แล้ว
කටකළුවා | Trinket snake
නාග මාපිලා | Forsten's Cat Snake
มุมมอง 724ปีที่แล้ว
නාග මාපිලා | Forsten's Cat Snake
නිදි මාපිලා | Boiga ceylonensis (Sri Lanka cat snake)
มุมมอง 2.6Kปีที่แล้ว
නිදි මාපිලා | Boiga ceylonensis (Sri Lanka cat snake)

ความคิดเห็น