werala konaka hinda || වෙරළ කොනක හිඳ || cover | without voice karaoke |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Original Artist - Prince Udaya Priyanthâ
    #SLMUSICVIDEO
    Please subscribe my channel
    ---------------------------------------------------------
    වෙරළ කොනක හිඳ
    බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණ ගැසෙමු යළි
    වෙරළේ හැපෙනා දළ රළ අතරේ
    මුමුණයි හෙමිහිට අපේ කථා
    රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
    සුදු වැලි මුමුණයි අපේ කතා
    වෙරළ කොනක හිඳ
    බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණගැසෙමු යළි
    ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
    නැති ලෙස හදවත හඬා වැටේ
    එනමුදු අප පෙම් කතාව නිම වී
    සමුගන්නම් අද තරහ නොවී
    වෙරළ කොනක හිඳ
    බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණගැසෙමු යළි
    ------------------------------------------------------

ความคิดเห็น • 12

  • @mithunjeewanthaofficial1913
    @mithunjeewanthaofficial1913 2 ปีที่แล้ว +4

    සුපිරි මං හෙව්වෙ මේක තමා... සේපාලිකා මලයි cover eka denna plwnda....👊🤘❤❤

  • @thamalichinthani
    @thamalichinthani 2 ปีที่แล้ว +1

    Thank you cover song eka man heuwa thank you 🤗🤗🤗🙏🙏🙏🙏🙏🙏

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe 2 ปีที่แล้ว +1

    ❤️ Superb

  • @mihindukanishka2054
    @mihindukanishka2054 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @jonbootclifford1949
    @jonbootclifford1949 13 วันที่ผ่านมา

    Lewis Sarah Johnson Karen Lee Michelle

  • @shanmusicdiaries6434
    @shanmusicdiaries6434 2 ปีที่แล้ว +3

    No Copyright නේද අයියෙ,🙂💕

    • @slmusicvideo3132
      @slmusicvideo3132  2 ปีที่แล้ว +1

      Copyright © වැදුනේනැ. 👌

    • @shanmusicdiaries6434
      @shanmusicdiaries6434 2 ปีที่แล้ว +1

      @@slmusicvideo3132 අපි ඕක ගත්තොත් අපිට © වදිවිද අයියෙ,

    • @slmusicvideo3132
      @slmusicvideo3132  2 ปีที่แล้ว

      @@shanmusicdiaries6434 සමහරක් විට වදිවී.

  • @omnicellular6870
    @omnicellular6870 ปีที่แล้ว

    This is my track

  • @user-xs4kc7ew9e
    @user-xs4kc7ew9e ปีที่แล้ว

    😂😊😊