Hina Wenna Bari Tharamata Karaoke | හිනාවෙන්න බැරි තරමට | Cover | Malindu (Without Voice)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • හිනාවෙන්න බැරි තරමට
    හඬා ගන්න බැරි තරමට..//
    නුඹේ නමින්, මගේ හදේ
    තැනු මාලිගා, තැනු මාලිගා...
    කතා කියන තරු දෑසම
    ලියා දෙන්න මදි අහසම..//
    නුඹේ නමින්, මගේ හදේ
    මැවෙන ගීතිකා, මැවෙන ගීතිකා..
    දෙතොල නම් ගොළුයි...
    මුව මඩල මල් සමයි
    හිතට නෙතට, සුවඳ ගෙන ගියා...
    නුඹ රහසින් ඇවිත්
    මගේ ලොවම හීනයක් කළා...
    අහස නම් දුරයි..
    සඳ නේන වග සැබැයි
    සඳට රැයට, තරු වලට හොරා...
    නුඹ නොකියා ගිහින්
    මගේ පාලු දෙනෙත බොඳ කළා...
    හිනාවෙන්න බැරි තරමට
    හඬා ගන්න බැරි තරමට..//
    නුඹේ නමින්, මගේ හදේ
    තැනු මාලිගා, තැනු මාලිගා...
    කතා කියන තරු දෑසම
    ලියා දෙන්න මදි අහසම..//
    නුඹේ නමින්, මගේ හදේ
    මැවෙන ගීතිකා, මැවෙන ගීතිකා....
    #karaoke #sinhala_karoke_songs_without_voice #karaokesongs #hina_wenna_bari_tharamata
    #malindu

ความคิดเห็น • 29