Sumudu walawaka | cover (without voice) karaoke Pavara Sathsara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Original Artist - Chandana Liyanarachchi.

ความคิดเห็น • 10

  • @kokilamusic1226
    @kokilamusic1226 2 ปีที่แล้ว +6

    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සුමුදු වළාවක අඳුර වෙලා නුඔ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
    සුර කුමරියක් වෙලා
    සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
    සුර කුමරියක් වෙලා
    එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ
    සිත පව් පුරනු එපා
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    බඹර තුඩට සුව මලක සුවඳ නොව
    මල් අග රැදුනු පැණි
    බඹර තුඩට සුව මලක සුවඳ නොව
    මල් අග රැදුනු පැණි
    සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග
    දුටුවම කියනු බැරි
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු

  • @madhurajayasanka5801
    @madhurajayasanka5801 3 ปีที่แล้ว +5

    Thanks machan. Hoya hoya hitiye

  • @chamindasanjeewa7769
    @chamindasanjeewa7769 ปีที่แล้ว

    Suberb .👌 lovely track..👍❤️❤️❤️

  • @sureshanjana678
    @sureshanjana678 2 ปีที่แล้ว +1

    Niyamai ❤️💞

  • @kalaraavini3167
    @kalaraavini3167 2 ปีที่แล้ว +1

    Wow.....❤️❤️❤️❤️❤️

  • @krishmalfernando8768
    @krishmalfernando8768 2 ปีที่แล้ว

    නියමයි ❤️👌

  • @senukgulawita2132
    @senukgulawita2132 3 ปีที่แล้ว +2

    Wasiiii

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว

    ❤😘

  • @sunethrasauri7940
    @sunethrasauri7940 ปีที่แล้ว

    Monawada me lyrics

  • @dileepamm
    @dileepamm ปีที่แล้ว

    Maru sinhala wachana tika bn 😅