Ice Cream පෙරේතයින්ට විතරමයි - Baskin Robbins

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @jayaniharsha5590
    @jayaniharsha5590 2 ปีที่แล้ว +40

    මට සූටි ආසාවක් තියනවා කොරියා ගිහිල්ලා වහින දවසක වැස්සේ තෙමි තෙමි ice cream කන්න 🌝 කොරියාවේ වැස්සට තෙමෙන එකත් සනීපයි 🌝♥️

    • @mag8758
      @mag8758 2 ปีที่แล้ว +1

      Oya leda wei 😊😊

    • @jayaniharsha5590
      @jayaniharsha5590 2 ปีที่แล้ว

      @@mag8758 ඔව් හැබැයි 🥲💔

  • @Shaluukaushalya
    @Shaluukaushalya 2 ปีที่แล้ว +17

    අක්කි හරිම ලස්සනයි. කතා කරන විදිහටත් හරිම ආදරේ හිතෙනවා❤️❤️.අයියා නම් හුගාක් වාසනාවන්තයී ඔය වගේ අක්කියෙක් ලබන්න🤗🤗

  • @githmadimalsha9869
    @githmadimalsha9869 2 ปีที่แล้ว +23

    අයිස්ක්‍රීම් කියන්නෙ අදහන්න වටින ආගමක්..❤️🧡

  • @harshamandakini9045
    @harshamandakini9045 2 ปีที่แล้ว +13

    අක්කගෙ මූන දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැ..හරිම ලස්සනයි ..හරිම cute 🥺💫💫 🤗

  • @praveenarathnayaka6528
    @praveenarathnayaka6528 2 ปีที่แล้ว +21

    මාත් මාරම ආසයි ice cream වලට..😋 අක්කා ice cream කනවා දැක්කම මටත් දැන් කන්න ඕනී වගේ..🤭 තවත් මේ වගේ කෑම video එකක් ඕනී අක්කේ.. 😁😊

  • @armygirl3562
    @armygirl3562 2 ปีที่แล้ว +21

    අපි ඕවා දිහා බලලා හරි හිත හදාගන්නවා ඉතින් 😂😂😂

  • @jeonyeoha
    @jeonyeoha 2 ปีที่แล้ว +8

    අයිය පවූ....
    😂😂😂😂 අයිස්ක්‍රීම් ටිකක් දෙන්න එයාටත් 💜💜💜

  • @dineshhettiarachchi4561
    @dineshhettiarachchi4561 2 ปีที่แล้ว +13

    මා වැනි 🍧 පෙරේතයොන්ට මේක උපහාරයක්ම වේවා😁😁😋😋

  • @TOL.ff2011
    @TOL.ff2011 2 ปีที่แล้ว +12

    මම නම් වැස්සත් අයිස් ක්‍රිම් කනවා රෑ 12.00ටත් හන්ගපු අයිස්ක්‍රිම් මුත් අැරන් කනවා .අයිස් ක්‍රිම් තමයි මගේ ජීවිතේම

  • @upekshaharshani5704
    @upekshaharshani5704 2 ปีที่แล้ว +9

    ඔයාලා ගෙවන්නෙ හරිම වාසනාවන්ත ජීවිතයක් ❤️❤️❤️ බුදුසරණයි දෙන්නටම 😘😘😘

  • @rashmisiridewa2332
    @rashmisiridewa2332 2 ปีที่แล้ว +11

    ආක්කා කතා කරනවා ශෝයි yummy yummy 😄කියන කොට හරි කිවුට්❤️ අයිස්ක්‍රිම් රසයි වගේ ❤️

  • @songpark0027
    @songpark0027 2 ปีที่แล้ว +7

    අදත් video එක ගොඩක් ගොඩක් ලස්සනයි අක්කේ.අක්කා නම් අද මාර විදියට ලස්සනයි අක්කේ . Background ත් හරිම ලස්සනයි.අර පැත්තක ඉන්න teddy bear ත් ලස්සනයි අනේ.ඒ ice cream shop නම් මාර ලස්සනයි අක්කේ.ඒ වගේම මාර දියුනුයි. Always be careful sister.bye bye. සතුටින් ඉන්න . 💙🖤🍨🍨🍨🍨

  • @rash_2917
    @rash_2917 2 ปีที่แล้ว +11

    අද අක්කි හරිම හුරතල් කොණ්ඩ දෙකක් ගොතලා හරිම ලස්සනයි. එක Flavor එකක් නම් තෝරගන්න අමාරුයි ඉතිම් 🥲හරිම ලස්සන විදිහට Ice cream pack කරලත් දෙනවා ඒකනම් හරිම ශෝක් . Ice cream වලත් පාට පාට හරිම ලස්සනයි. ආදරෙයි අක්කි අයියයි පරිස්සමින් ඉන්න .

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි පැට්ටෝ...
      ආදරෙයි ❤️❤️🥰🥰

  • @tashinivihanga3099
    @tashinivihanga3099 2 ปีที่แล้ว +15

    Bye කියනකොට tv එකේ ඉදපු කොල පාට බූතෙයට කේන්ති ගියා🤭❤️😂

  • @sunapattas9578
    @sunapattas9578 2 ปีที่แล้ว +12

    අක්කි අද හරිම ලස්සනයා හැමදාම අපිට වටින 𝐯𝐢𝐝𝐞𝐨𝐬 දානවට අක්කි ටයි අයියටයි 𝐠𝐨𝐝𝐚𝐤 𝐭𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮🤭

  • @dammikaishara9160
    @dammikaishara9160 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක හරිම ලස්සනයි , කටට කෙලත් උනනවා අක්කි , අනේ ශෝයි ..
    අක්කා පොඩ් බබෙක් වගෙයි , ශෝයි අනේ ..
    පරිස්සමට ඉන්න අක්කා , ආදරෙයි
    බුදු සරණයි !!

  • @pramodyaliyanage
    @pramodyaliyanage 2 ปีที่แล้ว +12

    අක්කි කොන්ඩෙ 2ක් ගොතලා හරිම ලස්සනයි 😘 පව් අනේ අයියා. අක්කි තනියම කනෝ.. 😜

  • @nelanganelanga6689
    @nelanganelanga6689 2 ปีที่แล้ว +10

    පිස්සු හැදෙනව අක්කි හරිම ශෝක් අක්කි ❤️❤️

  • @kimsuhi9612
    @kimsuhi9612 2 ปีที่แล้ว +7

    wooow අක්කිලැ Tv එකෙ හැමවෙලේම යන්නෙ kpop songs 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @amashadewmini3522
    @amashadewmini3522 2 ปีที่แล้ว +10

    ❤ අක්කේ අද ඔයා කොණ්ඩ දෙකක් ගොතලා ශෝක් අනේ.❤ මමත් හොද ice-cream පෙරේතියෙක් තමයි..❤

  • @samanthikumari9588
    @samanthikumari9588 2 ปีที่แล้ว +7

    බලා සැනසෙමි නෙල ගනු බැරි කොරියානු සිහිනෙ .නෑ නෑ මම කවද හරි එනෝ මගෙ ලොකෙ සොය 💜️💜️

  • @nethuki.7316
    @nethuki.7316 2 ปีที่แล้ว +8

    BlackpINK ලගේ Ice cream song එක නේද අර තියෙන්නේ...මාත් blink කෙනෙක්....🙊❤️💕🥺

  • @VK-rg6dl
    @VK-rg6dl 2 ปีที่แล้ว +9

    දැන්නම් මටත් කන්න ඕනී වගේ 😜😋අක්කී හරිම cute අනේ😍

  • @pasindumilan3662
    @pasindumilan3662 2 ปีที่แล้ว +7

    අක්කි වෙනදට වඩා හරිම හුරතල් පෙනුමක් තියෙනවා💕....සතුටින් ඉන්න ♥️♥️

  • @nethmiamaya4742
    @nethmiamaya4742 2 ปีที่แล้ว +5

    Aneee maru appa video ek akkiii.....😋 මා වැනි තව 🍦 පෙරේතයෝ සිටීද......❤❤❤❤❤❤.......

  • @thusaraguna5335
    @thusaraguna5335 2 ปีที่แล้ว +8

    අක්කගෙයි අයියගෙය් වීඩියෝ හරිම ලස්සනයි💖✨මට අක්කලාගේ වීඩියෝ හම්බුනේ අහම්බෙකින්🥲😁එත් දැන් මම අක්කගෙයි අයියගෙයි හැම වීඩියෝ එකක් ම බලනව🥰ඕලෙවල් ලග නිසා මේ දවස් වල වීඩියෝ බලන්න වෙන්නේ නෑ..අයියයි දිගටම මේ වගේ වීඩියෝ කරන්න🌼💖බුදු සරණයි අක්කටයි අයියටයි දෙන්නටම🙏🏻දෙන්නම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..කොරියාවට ආපු දවසකට අනිවාරෙන් ඔය දෙන්නව බලන්න එනව 🥰ආදරෙයි දෙන්නටම💖✨

  • @imalshaheshani5388
    @imalshaheshani5388 2 ปีที่แล้ว +4

    🥺🥺🥺 අම්මෝ පිස්සු වගේ 😋 අක්කි අදත් වෙනදා වගේම ලස්සනයි 😍💗

  • @thushanikaushalya4432
    @thushanikaushalya4432 2 ปีที่แล้ว +4

    අම්මෝ අයිස්ක්‍රීම් 😋😋🍨🍨🍨 ලස්සනයි අක්කියො මේ වීඩියෝ එකත් අනිත් වීඩියෝ එක දෙනකල් බලාගෙන ඉන්නවා 🥰

  • @jeonjanukook6347
    @jeonjanukook6347 2 ปีที่แล้ว +8

    අම්මො අක්කි🤭❤️අපිටත් වාසනාව තිබ්බනං අපිත් අනිවා කාල🤗❤️

  • @k.k3901
    @k.k3901 2 ปีที่แล้ว +5

    අනේ අක්කි,
    කොරියාවේ අය වැඩියෙන්ම පාවිච්චි කරන skin care products වර්ග ගැන video එකක් කරන්නකෝ.🥺🥺

  • @bhagayasewwandi9328
    @bhagayasewwandi9328 2 ปีที่แล้ว +11

    නත්තලට හිම වැටෙන වීඩියෝ එකක් දාන්නකෝ්ා්ා් ප්ලීස්

  • @TharakaMSilva
    @TharakaMSilva 2 ปีที่แล้ว +3

    Woahhh!!! Ice cream flavours ගොඩක් තියෙනවා 😍😍😍😍😍

  • @senujayasuriya.
    @senujayasuriya. 2 ปีที่แล้ว +8

    ඉහි ඉහි අපි පෞ නැද්ද unnie ☹️අක්කා රස බලනකන් අපියි අයියයි බලන් හිටියා 😂පෞ අපි 😁😂😌☹️අපේ කටටත් කෙල උනනවා 😋😍 ආදරෙයි unnie💕✨️ අනේ ඔයා හරි cute අනේ 🌝😁👈 මම මේක හැම වීඩියෝ comment කරනවා 😁♥️එච්චරට කියුට් ඔයා ♥️😌😘

  • @funnky615
    @funnky615 2 ปีที่แล้ว +7

    පොඩි අවුලක් තිනෝ අක්කේ, අයියටත් චුට්ටක් කවලා වැඩේ පටන් ගත්තනම් SUPER.අයියා පස්සේ කන එක වෙනම වැඩක් ඒත් TH-cam එකට දාන එකෙත් අර වැඩේ කරානම් තව ඔවා රස වෙන්නේ.👍👍

  • @slactress
    @slactress 2 ปีที่แล้ว +11

    අක්කේ blackpink bts බඩු ගැනත් video

  • @ashithathsarani9679
    @ashithathsarani9679 2 ปีที่แล้ว +4

    අනේ ඔය දෙන්නා ඇත්තටම ශොක්. 🥺❤️ වෙන රටක හිටියා කියලා බොරු කැටයම් දදා වීඩියෝ කරන්නෙ නෑ. ඒ රටේ තියන අත්දැකීමුත් ඒ විදිහටම අපිට දෙනවා. මගේ ආසම TH-camrs ලා තමා ඔයාලා. ආදරෙයි හැමදාම. 😊❤️ ඉක්මනින් 100k ගහමූ 🥺😌❤️❤️

  • @w.p.d.a.malkanthi1498
    @w.p.d.a.malkanthi1498 2 ปีที่แล้ว +12

    අක්කා BTSලගේ show එකක් බලන්න ගිහින් තියනවද ? . අනේ අක්කි BTSලගෙ video එකක් ඕනේ . Please plz plz plz ..... 😥😥😥

  • @nadeekadarshani4145
    @nadeekadarshani4145 2 ปีที่แล้ว +5

    අනෙක්.🤤😜🍨. අක්කි අයියාත් පරිස්සමින් ඉන්න.අදාරෙයි ඔයාලා දෙන්නාට ❤️❤️

  • @darkangle2701
    @darkangle2701 ปีที่แล้ว +6

    ගෙදරට වෙලා රුපියල් 50අයිස් cream ඵකක් කන ගමන් අක්කිගේ මේ විඩියො ඵක බලන අහිංසක මං 🥺❤🤤😁

  • @shanikafonseka7518
    @shanikafonseka7518 2 ปีที่แล้ว +7

    මමයි මගේ දුවයි මේ video බලනවා...අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...🙁

  • @Indika76Perera
    @Indika76Perera 8 หลายเดือนก่อน +9

    මේක 5 ස් වෙනි පාරට බලන මම...😂😂

  • @every77
    @every77 2 ปีที่แล้ว +11

    අනේ අක්කි හරිම 𝒄𝒖𝒕𝒆 😘😘😘 ආදරෙයි අක්කී 😘ඊලගට ඕනි චොකලට් චැලේන්ජ් එකක් 🥰🥰

    • @diwya7058
      @diwya7058 2 ปีที่แล้ว +2

      Hoda eida ekk 😁😎

    • @every77
      @every77 2 ปีที่แล้ว +2

      @@diwya7058 ඒකනේ 🤪😋

    • @nimashasathsarani5485
      @nimashasathsarani5485 2 ปีที่แล้ว +2

      ow ne🍫😊

    • @every77
      @every77 2 ปีที่แล้ว +1

      @@nimashasathsarani5485 හ්ම්ම්

    • @maleesharajapksha3823
      @maleesharajapksha3823 2 ปีที่แล้ว

      Ow ow

  • @heshani840
    @heshani840 2 ปีที่แล้ว +7

    අම්මො අක්කි බැ බලන්න😭❤
    නැ එක්කො ඔක්කොම බලනව😎

  • @w.p.d.a.malkanthi1498
    @w.p.d.a.malkanthi1498 2 ปีที่แล้ว +10

    අනේ අක්කි BTSලගේ video එකක් ඕනී .....

  • @Sjk1997pewpew
    @Sjk1997pewpew 2 ปีที่แล้ว +5

    මමත් හොද ice-cream පෙරේතියෙක් තමයි 😋😋 🍦 🍦🍦☺🤩

  • @sunethrakumari8408
    @sunethrakumari8408 2 ปีที่แล้ว +5

    Koriyawta gihilla owh kaddi danena hagima 🥺❤️ ma athulu koreywta ynn baln inna hamotama e hagima vidinna labewa 🙈 akki ayyai nisaa thma owh gna api dana gtte 🥰🌚taq akki ayya😘

  • @anshuminiguwanya9793
    @anshuminiguwanya9793 2 ปีที่แล้ว +4

    අනේ අක්කි ඔයාලාගේ මුළුගෙදරම පෙන්නන්නකෝ🚪🛋️🏠🏩කලින් විඩියෝ එක වගේ හරිම ලස්සන ඇති

  • @awanthikalakmali5343
    @awanthikalakmali5343 2 ปีที่แล้ว +5

    අනේ අක්කි හරිම ආසයි කටට කෙලත් උරනවා ඔයත් හරිම ලස්සනයි

  • @w.p.d.a.malkanthi1498
    @w.p.d.a.malkanthi1498 2 ปีที่แล้ว +9

    අනේ අක්කි BTSලගේ video එකක් .
    Please 😥😥

  • @sehansarajapaksha6388
    @sehansarajapaksha6388 2 ปีที่แล้ว +4

    අනේ ඔයාලනම් මාර ලකී ... මටත් යන්නෝනෙ කොරියාවෙ 😍😍😍😍😍😍😍මාත් අයිස්ක්‍රීම් පෙරේතියෙක්

  • @gaminiseneviratnegunasekar9588
    @gaminiseneviratnegunasekar9588 2 ปีที่แล้ว +6

    මමත් අනිවාර්යෙන්ම කොරියාවට ඇවිත් ඔය Ice cream 🍦 ඔක්කොම ටික කනවා 🤤🤤🤤🤤🤤

  • @ashihansala5762
    @ashihansala5762 2 ปีที่แล้ว +6

    අයියාවත් ගන්න කෝ එපාර ගොඩාාාාක් ලස්සනට තියේවී 💖

  • @chathuminimadhushani0922
    @chathuminimadhushani0922 2 ปีที่แล้ว +7

    BLACK PINK💖🖤 akki oya harima lassanai❤️🙂

  • @buddhimaeshani5990
    @buddhimaeshani5990 2 ปีที่แล้ว +10

    මේ දැන්ම කොරියාවට දුවන්න හිතුනේ මට විතරද.🤠😋

  • @niloka7596
    @niloka7596 2 ปีที่แล้ว +1

    Woow Nice Video 😍 අක්කිගේ හැම video එකක්ම වගේ ලස්සනයි 😍❤️

  • @ahpremalal8310
    @ahpremalal8310 2 ปีที่แล้ว +57

    Waiting...♥️

    • @prashadidulakshna4801
      @prashadidulakshna4801 2 ปีที่แล้ว +6

      අක්කි මමත් ice cream පෙරේතියක්. අක්කි ඔයා ලස්සනයි.

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +4

    අක්කි ice creamවල නම් ටික නම් කිව්වා ශෝයි එකට වරද්ද වරද්ද😂😂 හරිම cute අනේ❤️

  • @nethminiimasha1261
    @nethminiimasha1261 2 ปีที่แล้ว +4

    Aaaaaaw🥲 🌝 අක්කාගෙ නියපොතු😁ලස්සනාආආය්🌝😁🤓.වීඩීයෝ සුපිරී🌝💜

  • @winter_bear95
    @winter_bear95 2 ปีที่แล้ว +3

    Ambooo වෙනමම ලෝකයකට ගියා 😍😍😍
    Thank you akki and ayya

  • @Nisithniyumalwanigasekara
    @Nisithniyumalwanigasekara 2 ปีที่แล้ว +4

    අනේ අක්කි පුලුවන්නම් කොරියාවේ winter එකේ video එකක් කරලා දාන්නකෝ 😍😘

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว +5

    OMG........Ice cream....😋😋😋
    කොහොමද දෙය්යනේ අපි මේවා දිහා බලාගෙන ඉන්නේ......😭😭😭

  • @Shyd-v8x
    @Shyd-v8x 2 ปีที่แล้ว +8

    Ice cream 💜️😭
    අක්කි ඉක්මනටම මගේ ඉල්ලීමට වීඩියෝ එකක් කරමුකෝ...කාලෙ යනවා ඉක්මනටම...😕
    My Q:කොහොමද කොරියාවට student එන්නෙ?
    (කොරියාවට student ආපු කෙනෙක්ගෙන්ම අහන එක හොදයිනෙ ඒකයි...😭)

    • @shohope8645
      @shohope8645 2 ปีที่แล้ว +1

      🙂 oyage wayasa kiiyada

  • @pasindumilan3662
    @pasindumilan3662 2 ปีที่แล้ว +4

    මගෙනම් කටට කෙලත් උරනවා අක්කියෝ 😭😭 ඔයා වෙනදා වගෙම හරිම ලස්සනයි ❤❤❤

  • @dilinimalika8439
    @dilinimalika8439 2 ปีที่แล้ว +5

    Woow... නියමයි අක්කි😍 ඔයා අද ගොඩාක් ලස්සනයි❤ first එකට තිබුනු background එකත් ගොඩක් ලස්සනයි 🥰

  • @miraculousladybug328
    @miraculousladybug328 2 ปีที่แล้ว +7

    මේ ඔයා පිටිපස්සෙ ටීවි එකේ දාලා තියෙන්නෙ blackpink ගෙ ice cream සින්දුව නේද.my favorite singers is blackpink. Blink girl

  • @Nethu_u
    @Nethu_u 2 ปีที่แล้ว +4

    මගෙත් favorite ice-creem🍨❤️.අක්කි අද ගොඩාක් ලස්සනයි❤️😍

  • @blkpik8727
    @blkpik8727 2 ปีที่แล้ว +3

    Blackpink Ice cream woah. Ice cream chilling chilling ice cream chilling 💜️💜️💜️💙💙💙❤️❤️❤️💛💛💛

  • @jisoo5313
    @jisoo5313 2 ปีที่แล้ว +10

    Ammo Ice cream song eka..... BLACKPINK and Selena Gomez.... 😘❤️

  • @MRWX-wn5pj
    @MRWX-wn5pj 2 ปีที่แล้ว +14

    Blackpink ice cream song එක නේද background එකේ තිබුනේ ❤

  • @전수하-f1l
    @전수하-f1l 2 ปีที่แล้ว +6

    අක්කියි, අයියයි කොරියන් වලින් කතා කරන වීඩියෝ එකක් ඕන.....😇🇰🇷❤️

  • @chanmakarunarathna1866
    @chanmakarunarathna1866 2 ปีที่แล้ว +32

    Mage favorite k-pop band ekka blackpink 💞💞💞🖤💞🖤💞🖤

    • @AmNimsa-pb4uf
      @AmNimsa-pb4uf 9 หลายเดือนก่อน +1

      Me too 🖤💕

    • @shashimahanama52
      @shashimahanama52 8 หลายเดือนก่อน

      ට්‍යලබඨණථඛව

      ණප.ළක
      ්‍රළුරවන🎉

    • @AnarshaMinudi
      @AnarshaMinudi 2 หลายเดือนก่อน

      Me tooo❤❤❤❤

  • @tsewwandee1418
    @tsewwandee1418 2 ปีที่แล้ว +9

    ඇත්තටම ඔයාලා අපි දාන කමෙන්ට් බලනකොට අපිට හරිම සතුටුයි මොකද ඔයාලා කොරියාවෙනෙ ඉන්නෙ මම කවදාවත් කොරියාවෙ ගිහින් නෑ

  • @sidmik-poplover2858
    @sidmik-poplover2858 2 ปีที่แล้ว +5

    Ice cream chilling chilling
    Ice cream chilling🍧🍧🍧🍨🍨🍨🍨🍨😋😋😋
    Nice video akki💜💜👍
    You are very beautiful akki💝💝💝💖💖😍😍

  • @nishanijayasingha1641
    @nishanijayasingha1641 2 ปีที่แล้ว +3

    😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋 අනී තැන්කූ අක්කි 😋❤️ අක්කා අද හරිම ලස්සනයි 😍😍😍😍😍😍😍😍😍😍 පරිස්සමින් ඉන්න දෙන්නම 🤗🤗💜️

  • @nethmianjalyy20033
    @nethmianjalyy20033 2 ปีที่แล้ว +6

    මං මේ චැනල් එකට අලුතින් එකතු උන කෙනෙක් අක්කි...ගොඩක් ආසාවෙන් ඉන්නවා bf, මායී කොරියන් එන්න..අක්කි ගැහැණු ළමයෙක්ට කොරියාවේ තියන ජොබ්ස් මොනාද , කපල් එකක් එනවා නම් කොහොමද ඇවිත් ඉන්නෙ සහ අක්කිගෙයි අයියගෙයි කොරියන් ගියපු මුල් කාලෙ කොහොමද හිටියේ ඒ විස්තර මේ ගැන වීඩියෝ එකක් කරන්නකො අක්කි please...ඔය දෙන්නා දකිද්දි ඇත්තටම අක්කි හිතේ තියන ආසව වැඩි වෙනවා motivat වෙනවා කොහොමහරි කොරියන් යන්න ඕන කියලා...බලාපොරොත්තුවෙන් ඉන්නවා අනිවාරෙන්ම විඩියෝ එකක් එනකන් අක්කි☝️🥺.. ගොඩක් ආදරෙයී 🥰❤️...අක්කි & අයියා හැමදාම සතුටින්,පරිස්සමෙන් ඉන්න...බුදු සරණයී ❤️🙏🥰😘

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ආදරෙන් එකතු කරගන්නවා ඔයාව...❤️❤️
      ඒ ගැන ඉදිරියේදී වීඩියෝ අරගෙන එන්නම්කෝ...

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ආදරෙන් එකතු කරගන්නවා ඔයාව...
      ඉදිරියෙදි වීඩියෝස් අරන් එන්නම්කෝ පැට්ටෝ.ආදරෙයි 🥰🥰❤️

    • @shashiniedirisingha6596
      @shashiniedirisingha6596 2 ปีที่แล้ว

      Ikmanata me ganath kiyanna hode
      Api balagena innawa

  • @prabodharasangani2437
    @prabodharasangani2437 2 ปีที่แล้ว +5

    අක්කි අයියා අනේ Christmas බඩු තියෙන shops වල video එකක් කරන්නකෝ plzzzzzz♥♥♥♥

  • @omeshamahimi2485
    @omeshamahimi2485 2 ปีที่แล้ว +2

    ice cream 🍦🍨🍨🍦
    Akki ada oya godak ලස්සනයි 😍😍💖

  • @hirushitharagi8438
    @hirushitharagi8438 2 ปีที่แล้ว +3

    Math ice cream kanna godaaaaak asai akki . 🍦🍦🍦🍦🍦🍦 Thank you Akki . Akki ada harima lassanai . 💐💐💐💐

  • @kavee-chan65
    @kavee-chan65 2 ปีที่แล้ว +5

    Wow BLACKPINK ice creM 😍😍♥️♥️ i love these ice creams😁

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 2 ปีที่แล้ว +5

    ලංකාවෙත් තියෙනව try කරන්න ඕනෙ...ඔයා නම් අපිව පිස්සු වැට්ටුව.... .💖👍

  • @siyumilisara2076
    @siyumilisara2076 2 ปีที่แล้ว +3

    Wow akki 😋😋 oya godak lucky ❤️
    Hemadama sathutin parissamen inna ❤️❤️❤️❤️🍨

  • @chandanifernando3677
    @chandanifernando3677 2 ปีที่แล้ว +3

    Good 😊 අක්කි මම හැම තිස්සෙම අක්කි ගෙ විඩීයෝ හැමතිස්සෙම බලනවා 💕👸🍻🍦🍨🍧🍧🍨🍨🍨🍨🍨🍨🍧🍧🍧🍧🍦🍦🍦🍦🍦

  • @dammikanakkawita8414
    @dammikanakkawita8414 2 ปีที่แล้ว +7

    අනේ අක්කේ හිම වැටෙන්න වෙලාවක live එකක් එන්නකෝ,plz……

  • @roshaniseuwandidissanayake2004
    @roshaniseuwandidissanayake2004 2 ปีที่แล้ว +10

    😔😞apita ithim ouwa hiina thamai...🥺 eth kawadahari හැබෑ කරගන්නවාමයි.💆එතකන් ඒ හීන වෙනුවෙන් මහන්සි වෙනව..

  • @GAMusic-eu6xc
    @GAMusic-eu6xc 2 ปีที่แล้ว +2

    Woow akki❤️ akkith akkige cute hinawath harima lassani 💕thank you soo much me video ekata 💐

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 ปีที่แล้ว +6

    මෙහෙ නුවර kcc එකෙත් BR shop එකක් තියෙනවා ice cream ,අක්කි ලස්සනයි ❤❤

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +3

      wow..niyamaii...oyatath kanna puluwan ahenm❤️

  • @BTS_FOREVER7
    @BTS_FOREVER7 2 ปีที่แล้ว +2

    මමත් ice cream වලට ගොඩක් කැමතියි 🍦🍧🍨😋 ❤️❤️

  • @pahanpansilu4997
    @pahanpansilu4997 2 ปีที่แล้ว +7

    අනේ අක්කියො කොරියාවෙ ඉස්කෝල ගැන video එකක් කරන්නකෝ....

  • @sunapattas9578
    @sunapattas9578 2 ปีที่แล้ว +10

    අක්කි 𝐭𝐯 එකෙ යන්නේ 𝐛𝐥𝐚𝐤𝐩𝐢𝐧𝐤 𝐢𝐜𝐞𝐜𝐫𝐞𝐚𝐦 𝐬𝐨𝐧𝐠 𝐚𝐤𝐚 𝐧𝐚

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +5

    Mom is an alien😂😂
    අනන්තයෙන් ආ තරු කුමරව මතක් උනා❤️

  • @nisansalaweerasinghe395
    @nisansalaweerasinghe395 2 ปีที่แล้ว +6

    Background eka
    BLACKPINK ice-cream maru Akki Aiya
    Adath video eka superb
    Kwdahri ohe awama mth owa knnmko

  • @pamodachamodi3323
    @pamodachamodi3323 2 ปีที่แล้ว +1

    Wowww ලස්සනයි අක්කි video එක 🥰 Thank you 🥰🥰

  • @amilaasanka1205
    @amilaasanka1205 2 ปีที่แล้ว +6

    අක්කි අද බොනික්කියක් වගේ ඔයාටයි අයියටයි ආදරෙයි ♥️🦋✨😇

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 2 ปีที่แล้ว +7

    Ani My Favourite 🍨🍧🍦😋😋😋😋 Akki Sohi ඔයා රස කර කර කෑවා නේද මටත් කන්න හිතුනා 😋🥰 මං අක්කිගෙ හැම විඩියෝ එකක්ම බලනවා 😍 එක Sim එකක Deta ඉවර වුනොත් අනිත් Sim එකින් හරි බලනවා ❤ මං Sim දෙකින්ම අක්කිගෙ විඩියෝ කොහොම හරි බලනවා 💜💜 මොකද කොරියාව ගැන ගොඩක් දේවල් දැනගත්තා එ්වගේම BTS ලා ගැනත් ❤💜 තව ලස්සන විඩියෝ කරලා දාන්න අක්කි 🥰 Love you ❤

  • @ashigirl7361
    @ashigirl7361 2 ปีที่แล้ว +4

    Ammoh akki 😊😊😊😊❤️❤️❤️❤️

  • @Shakya1236
    @Shakya1236 2 ปีที่แล้ว +5

    අක්කි නත්තල් shopping වීඩියෝ එකක් කරන්නකෝ

  • @t2004_
    @t2004_ 2 ปีที่แล้ว +6

    Ice cream chillin, chillin ice cream chillin chillin ❤️

  • @tsewwandee1418
    @tsewwandee1418 2 ปีที่แล้ว +6

    ඔයාලනම් ගොඩාක් වාසනාවන්තයි මෙවගෙ ලස්සනය දෙවල් බලන්න එකට අපි

  • @theda6552
    @theda6552 2 ปีที่แล้ว +4

    Wow sis 💜 I enjoyed ur video 😊 . Thanks for making k fans happy 😊💜 💝 Those 12 flavors looks soooo yummy 😋🤤 🥺 aww I hope to eat Korean ice 🍦 cream one day like u ❤️ Saranheyooo 💜 sis 💜🎉

  • @kimhiranya7280
    @kimhiranya7280 2 ปีที่แล้ว +7

    Mathath ඕනෑ....