මී කැකුණ කැලේ | Mee Kekuna Kale | Iroshi Suriyasena | Tribute to Priya Suriyasena at Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Mee Kakuna Kale by Iroshi Suriyasena, veteran musician ‪@PriyaSuriyasenaOfficial‬ daughter at Sirasa TV Sajjayana Program
    #Sri Lanka, #SinhalaMusic #PriyaSuriyasena #Priyasooriyasena #premakeerthidealwis #music #trending #iroshisuriyasena #sirasatv #sajjayana

ความคิดเห็น • 170

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 3 หลายเดือนก่อน +28

    එයා අම්මා වගේමයි හරිම ලස්සනයි ...... එයාගේ අම්ම එයා දිහා බලාගෙන ඉන්න ලස්සන .....හරිම ලස්සනට ගැයුව දුවේ ඔයා

  • @sggRanasinghe
    @sggRanasinghe 3 หลายเดือนก่อน +16

    රුව ඇති කට ඇති දුවෙක්... ❤❤❤

  • @prasannaperera8940
    @prasannaperera8940 3 หลายเดือนก่อน +17

    Perfomance 100%,Expressions 100%,Tone 100%,Beuty 100%,Dress 100%
    Selected to the GRAND FINALE!

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 2 หลายเดือนก่อน +5

    තාත්තටයි අම්මටයි මුළු පවුලටම මැණිකක්.ගායනය ඉතාම ලස්සනයි .දුව හරිම චාම්.දෙමාපියන්ට ගරුත්වයක් ඔයා.තෙරුවන් සරණයි හැමෝටම .

  • @kds7701
    @kds7701 3 หลายเดือนก่อน +24

    සුපිරි ..❤❤..💐💐💐👍👍 මල්සර හිනාව ...පෙම්බර..කතාව සින්දුවත් කියන්න...

  • @kavhewapathirana1390
    @kavhewapathirana1390 3 หลายเดือนก่อน +8

    හදවතට හොඳටම දැනුනා ඔයාගෙ ගායනය.ඒ වගෙම ඔයා හරිම සුන්දරයි . ඔයාගෙ පෙනුම , ගායනය වැඩසටහනට අමුතුම ආලෝකයක් ගෙන දුන්නා. සුභ පැතුම්!

  • @user-mb5jy3ww6p
    @user-mb5jy3ww6p 3 หลายเดือนก่อน +21

    පුදුම ලස්සනක්❤
    ඔයාගෙ දෙමාපියන් ටත් ගොඩක් පින් !! ඔයාගෙ අප්පච්චි ට ඉක්මන්,සුවයම ලැබේ වා!!මුලු පවුල ටම සතුටම
    ලැබේ වා!!
    😂😂😂😂😂

    • @udaramadushan2834
      @udaramadushan2834 หลายเดือนก่อน

      Me kage duwada

    • @DarkMusic-v6n
      @DarkMusic-v6n 12 วันที่ผ่านมา

      ​@@udaramadushan2834 priya suriyasena

  • @kumaracool969
    @kumaracool969 25 วันที่ผ่านมา +1

    වාව් වාව් මාරම ලස්සනයි සුපිරි රහටම ගායනය කරණව තෙරුවන් සරණයි .❤❤❤❤❤❤❤❤❤

  • @udithanel
    @udithanel 2 หลายเดือนก่อน +5

    මට සෑහේවී සිරියාව මූනේ ❤❤

  • @dilumperera7422
    @dilumperera7422 3 หลายเดือนก่อน +24

    We must remember and respect the song writer premakeerthi de alwis. Prem is a chapter of sinhala music in sri lanka. If he charged Rs 100 for a song writing, he would have owened a house in colombo 7. In the end he died while living in a rented house in homagama area

  • @renkaarumgan5289
    @renkaarumgan5289 3 หลายเดือนก่อน +10

    දුව ලස්සනට කියනවා එයාගේ හඩ එයාගේ හැඩ wow ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

    • @IroshiSuriyasena
      @IroshiSuriyasena 3 หลายเดือนก่อน

      Thank you

    • @nimalgunatunga961
      @nimalgunatunga961 3 หลายเดือนก่อน

      සුදු .හාමිනේ.ඔයානමි.හරිම
      ළස්සනයි .ඔයා .හරිම.ළස්සනට
      සිංදුව.ගායනා.තෙරැවා.ඔයාට
      ⁣ගොඩක්.පිං.අපිව.සතුටු.කෙරැවාට
      බුදුසරණයි ඔයාට .පරිස්සමි
      වෙන්න.මගේ .දුව ඔයාට දිගායු.
      බුදුසරණයි

    • @nimalgunatunga961
      @nimalgunatunga961 3 หลายเดือนก่อน

      කෙචිචර.බැලුවත් .එපා.වෙනේනැ
      හරිම .ළස්සනයි පුතේ

  • @user-gz7gs8yz9x
    @user-gz7gs8yz9x 3 หลายเดือนก่อน +4

    Akkige action marama lassanai sindhuwath harima lassanai thanks thaththa wenuwen gee gayanawata

  • @bsahimmushin1827
    @bsahimmushin1827 3 หลายเดือนก่อน +4

    I'm a ardent folower of Priya I love this singing EXCELLENT

  • @dilanthaheshan7232
    @dilanthaheshan7232 23 วันที่ผ่านมา

    Iroshi❤️❤️❤️❤️❤️❤️❤️👍🏻
    The voice ❤️👍🏻🙏🏾
    The way you perform ❤️👍🏻
    Well done nangy ❤️❤️❤️❤️🙏🏾🙏🏾

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z 3 หลายเดือนก่อน +3

    දුවට බුදු සරණයිවිශිෂ්ට ගායනයක්

  • @donpathirana7804
    @donpathirana7804 19 วันที่ผ่านมา

    Thank you very much" DAOUGHTER "👏🙏⚘️

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 3 หลายเดือนก่อน +2

    නාත්තන්ඩිය. සරසවි. නිවස. මතක් වෙනවා. 🌹❤️🌼🎹🎸

  • @ereshapulasinghe2044
    @ereshapulasinghe2044 3 หลายเดือนก่อน +3

    විසිපාරකට වඩා ඇහුවා. ඒත් තව අහන්නමයි හිත

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg หลายเดือนก่อน +1

    Dress, voice, music ,talent excellent sudu hamine ❤❤

  • @kumaracool969
    @kumaracool969 25 วันที่ผ่านมา

    සී.දේවී.රුසිරී.....❤❤❤❤❤

  • @chaminda.wow6262
    @chaminda.wow6262 3 หลายเดือนก่อน +4

    ලස්සනයි 💓💓💓💓💓

  • @seethapremalatha6357
    @seethapremalatha6357 3 หลายเดือนก่อน +1

    Habaama sundarae aadarae aadaraneeyai puthae amma sathuten balaana ennawa ape hamoma a geethaya wendaa puthae tharuwan saranai seyaluma danaata tharuwan saranai !!!❤❤❤❤❤❤❤❤❤

  • @prasannaperera8940
    @prasannaperera8940 3 หลายเดือนก่อน +2

    Keep your natural beauty,perfect singing.good luck & God bless you.

  • @WasanthaAberathna-lo7vz
    @WasanthaAberathna-lo7vz 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤සුපිරියට ගයනවා...

  • @arunipriyngika4557
    @arunipriyngika4557 3 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි❤❤❤

  • @HarithKsds
    @HarithKsds 3 หลายเดือนก่อน +12

    බලපු වාර අනන්තයි නන්ගා .අම්මාව ඉස්සරහා තියාගෙන ආඩම්බර ලීලාවෙන් සීන්දුව කියන ලස්සන. අම්මත් ආසාවෙන් බලන් ඉන්නවා.මේකෙ ෆුල් ශෝ එක දාන්න.

  • @nadeeshaprasangika746
    @nadeeshaprasangika746 2 หลายเดือนก่อน

    අම්මෝ හරීම ලස්සනයි මැණික .හැමදාම අහනවා ඔයා ගේ මේ ලස්සන ගායන ය

  • @sureshkumara2391
    @sureshkumara2391 2 หลายเดือนก่อน +1

    සුපිරි 👍♥️🙏

  • @upalisenanayake9136
    @upalisenanayake9136 3 หลายเดือนก่อน +3

    සුභ අනාගතයක්

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 20 วันที่ผ่านมา

    Ratharan puthe... budu saranyi!

  • @leenarodrigo9868
    @leenarodrigo9868 26 วันที่ผ่านมา

    මාර ලස්සනයි පුතේ .ආදරෙයි හැමදාම .❤❤❤❤

  • @npweduwana1781
    @npweduwana1781 3 หลายเดือนก่อน +3

    It is a perfect, good package

  • @ArunaKumara-gl2wp
    @ArunaKumara-gl2wp 3 หลายเดือนก่อน +4

    Very good sudu hamine

  • @mallikananayakkara3652
    @mallikananayakkara3652 หลายเดือนก่อน

    Harima lassanai

  • @dineshkumara8098
    @dineshkumara8098 3 หลายเดือนก่อน +1

    සුපිරි ගායනය🔥

  • @gayathrigamage7535
    @gayathrigamage7535 3 หลายเดือนก่อน +3

    Nice one beautiful ❤❤❤

  • @user-gz7gs8yz9x
    @user-gz7gs8yz9x 3 หลายเดือนก่อน +1

    Hari lassanai sindhuwa wagema akkath

  • @mypushpi
    @mypushpi 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤
    ලස්සනයි
    අලුත් ඒව ත් දෙන්න.

  • @nelumnishantha3013
    @nelumnishantha3013 3 หลายเดือนก่อน +2

    Action beautiful ❤

  • @hw462
    @hw462 3 หลายเดือนก่อน +1

    Beautiful ! Just effortless singing !

  • @suranjithgayashan7627
    @suranjithgayashan7627 3 หลายเดือนก่อน +1

    මේ ගීතය අහන වෙලාවේ පියාණන්ගේ ගායනයක් කියන එකත් අමතක වුණා
    ජයම වේවා...❤❤❤❤❤

  • @ThushariThalagalage
    @ThushariThalagalage 18 วันที่ผ่านมา

    අම්මටහුඩු...ලීඩ්ගිටා😢 කනවා...නීල්ලා..නලින් ල.මොනවාද කරන්නේ ...මෙන්න සුපිරි සුපෙර්මාන්😅

  • @indikapushpakumara1230
    @indikapushpakumara1230 25 วันที่ผ่านมา

    I love to reiterate that she is the best. She outperformed in many occasions - you can be the best! You being a female-artist, has done your best for the song. With your singing, the tones of Priya echos... which is so special. The whole country will love you! When it comes to rating, I give 10 out of 10.

  • @lalindrakasthuriarachchi5985
    @lalindrakasthuriarachchi5985 3 หลายเดือนก่อน +2

    Nice singing music n program too

  • @user-dx1rr2ww1d
    @user-dx1rr2ww1d 5 วันที่ผ่านมา

    උම්ම කෝටියය්........❤❤❤❤❤

  • @manojmuthunayakage5100
    @manojmuthunayakage5100 หลายเดือนก่อน

    ❤❤❤she is queen.also she has queen's voice.i miss ishini.i like to see you one day

  • @user-sb6mf5mw3g
    @user-sb6mf5mw3g หลายเดือนก่อน

    Piyage aduwa purawanna lassanai sudu hamine supiriyak👍👍👍❤️

  • @hasithasampath7689
    @hasithasampath7689 2 หลายเดือนก่อน +1

    Ammage lassana❤❤🙏

  • @Attapattu
    @Attapattu 23 วันที่ผ่านมา

    Beautifully done!!

  • @oshadarathvita8142
    @oshadarathvita8142 17 วันที่ผ่านมา

    අඩෝ ඒ මියුසික්♥️

  • @janakawijerathne5719
    @janakawijerathne5719 หลายเดือนก่อน

    Lovely

  • @sunethperera4853
    @sunethperera4853 3 หลายเดือนก่อน +1

    Patta backing!

  • @NirocmaxComputerSystems
    @NirocmaxComputerSystems 2 หลายเดือนก่อน

    i love හරිම ලස්සනයි

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 หลายเดือนก่อน

    1970/71 ශිරෝමාලා ප්‍රනාන්දු ගැයූ ගීයක්. ආයෙත් අවුරුදු ගාණක් අතීතයට ගියා.

  • @ruwiraravi8452
    @ruwiraravi8452 3 หลายเดือนก่อน +1

    Excellent ❤

  • @user-ew9pe1or6v
    @user-ew9pe1or6v หลายเดือนก่อน

    Wow so amazing beautiful and nice song ❤😊

  • @udulaniabekon2962
    @udulaniabekon2962 หลายเดือนก่อน

    Nice voice

  • @user-hs9mf2cu9z
    @user-hs9mf2cu9z 3 หลายเดือนก่อน +2

    Lassanie😊

  • @prasadjayasinghe2210
    @prasadjayasinghe2210 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 3 หลายเดือนก่อน

    Supper so nice. Well done for our golden artists.

  • @channapalansuriya1426
    @channapalansuriya1426 หลายเดือนก่อน

    No doubt very talented. Wish her all the best, 🙏

  • @janakawijerathne5719
    @janakawijerathne5719 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-sb6mf5mw3g
    @user-sb6mf5mw3g 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @SalikamadusankaMunasingh-kz7jy
    @SalikamadusankaMunasingh-kz7jy หลายเดือนก่อน

    🖤💙

  • @WasanthaAberathna-lo7vz
    @WasanthaAberathna-lo7vz 3 หลายเดือนก่อน +2

    සම්පූර්ණ වීඩියෝ එක දාන්නකො

  • @RamyaLanka
    @RamyaLanka 27 วันที่ผ่านมา

    Tribute to Super Extremes Thusith . Keep it up 👍❤

  • @amodanikumarasinghe9553
    @amodanikumarasinghe9553 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 3 หลายเดือนก่อน

    excellent She is a beautiful singer

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @winslowcandappa4044
    @winslowcandappa4044 3 หลายเดือนก่อน +1

    Priya❤❤❤❤❤❤❤

  • @ajithperis4107
    @ajithperis4107 3 หลายเดือนก่อน

    Mil kala walata vada eya godak hodai Suba pathum

  • @NalinUdawatta
    @NalinUdawatta 2 หลายเดือนก่อน

    Superb backing.❤

  • @preethishirani9664
    @preethishirani9664 หลายเดือนก่อน

    Hara agei puthe.ape kale geeyak thora gaththata.hamda nam e vagemai.hadahafawatha illa geeyath karamu ko puthe

  • @IreshIresh-xm1fn
    @IreshIresh-xm1fn 3 หลายเดือนก่อน +1

    Lassanai

  • @vijithapitadeniya531
    @vijithapitadeniya531 3 หลายเดือนก่อน

    Harima lassanai.

  • @RamyaLanka
    @RamyaLanka 27 วันที่ผ่านมา

    Tribute to " Super Extremes Tusitha " . Keep it up .👍❤

  • @Dulansha.Raveesha
    @Dulansha.Raveesha 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි දූ . ❤❤❤❤

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg หลายเดือนก่อน

    Wish ypu all the best ❤❤❤❤❤

  • @devikasriyani1351
    @devikasriyani1351 3 หลายเดือนก่อน

    Good luck❤❤

  • @sureshpeiris5929
    @sureshpeiris5929 3 หลายเดือนก่อน

    Superb......❤❤❤❤❤

  • @MarinersDay1980
    @MarinersDay1980 2 หลายเดือนก่อน

    Beautiful,same as father

  • @dhanushkapushpakumara5538
    @dhanushkapushpakumara5538 2 หลายเดือนก่อน

    විශිෂ්ටයි.❤️

  • @TNDCHANNel685
    @TNDCHANNel685 3 หลายเดือนก่อน

    Good luck¡

  • @dushanthajeewakaratne8267
    @dushanthajeewakaratne8267 หลายเดือนก่อน

    Hawo hamadama made wateida

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @sankagunawardana6583
    @sankagunawardana6583 3 หลายเดือนก่อน

    Wow....

  • @TNDCHANNel685
    @TNDCHANNel685 3 หลายเดือนก่อน

    Good luck

  • @podda1851
    @podda1851 2 หลายเดือนก่อน

    ඇත්තටම පව් ඒ මනුස්සයා මැරුවෙ.හොද මනුස්සයා කව්රු මොනව කිව්වත්

  • @AselaWijesundara-qg4eo
    @AselaWijesundara-qg4eo 3 หลายเดือนก่อน

    Lassanai Oya ape hadawatha danenawa ehema api adarei

  • @josephwijesuriya887
    @josephwijesuriya887 3 หลายเดือนก่อน +1

    Sir we miss you.

  • @deepaninanayakkara8569
    @deepaninanayakkara8569 2 หลายเดือนก่อน

    Excellent

  • @CodeWithBanchi
    @CodeWithBanchi 3 หลายเดือนก่อน

    This is an awesome performance, sister ❤

  • @marishavla1481
    @marishavla1481 3 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 หลายเดือนก่อน

    Very nice

  • @PushpaLakshman-s7t
    @PushpaLakshman-s7t 2 วันที่ผ่านมา

    Mage hithata devathaviyak gayanawa,

  • @mayuraprasanga1377
    @mayuraprasanga1377 3 หลายเดือนก่อน

    සුදු හාමිනේ💛

  • @imadhushan
    @imadhushan 2 หลายเดือนก่อน

    Superb ❤

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 3 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏🙏🙏👍👍

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus714 3 หลายเดือนก่อน +1

    Lassanae duwa 💗💗💗💗💗💗💗💗

  • @TNDCHANNel685
    @TNDCHANNel685 3 หลายเดือนก่อน

    Good luck!