ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හුරු බුහුටි සුරතල් දරු කැල ට, පතන්නම් හද පත්ලෙන්ම ප්රාර්ථනා වක්, අම්මා තාත්තා සමග මෙලෙසම සුරතල් ව ,සුන්දර ව, ගෙවන්නට දිවිය බැබලේවායී , ආදරේ පොදි බැඳ, වේවා වාසනාවන්ත අනාගතයක් එකට යදමක් සේ බැඳිව , අත් නොහරින ලෙසටම අරුත් සපිරෙන පින් වන්ත දිවි සැරිසරයක්.......(මෙලෙස ටම ලොව සියලු ජන වැස්සන්ගේම සිත් සුන්දර වේවා යී පතමි නිරතුරු එලඹෙන නව වසර පුරාවටම 🪷🪷🪷🪷)
අනේ පුතා හරිම හුරතල් උස් මහත් උනාට තාම පොඩි ලමයි මම කැමති වැඩ පිලිවෙලට ජෙසු පිහිටයි බුදු සරණයි හැමොටම
අනේ ශෝක් සුදා අයියා ඔයාලාගේ ලස්සන family එක මම ගොඩාක් ආදරෙයි අක්කාට හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුදත්ත අයියා සුමුදු අක්ක ඔයාල සතුටු වෙන්න පුතාට තාම තියෙන ලමා මනසක් සුමුදු අක්ක සේරටම වැඩිය පොඩ් කෙල්ල බලන්නකො සුමුදු අක්කගෙ සතුට සුදත්ත අයියාත් පොඩ් කොල්ලෙක් වගේ සුමුදු අක්කත් පොඩ් කෙල්ලෙක් වගේ ඉතින් පුතාල දුවලත් තාම පොඩ් ලමයි ඔයා ලට ජයවේවා
😂😂😂පුංචි කාලේ ඉගෙනුම විතරනේ කරදර කරන්න ඇති දැන්වත් සෙල්ලං කරන්න ❤❤❤
හරිම ලස්සනයි විඩියෝ එකක්.
කසාද බැදලා අනිද්දාට අවුරුදු 3ක් උනත් මං කැමති ඔය වගෙ ඉන්න 🤩
අනේ මගේ පුතාත් ඔයාලගෙ පුතා වගේමයි .එයත් තාම 🚗 වලින් සෙල්ලම් කරනවා ...❤️❤️❤️❤️❤️❤️සුදා අයියටයි...අක්කටයි දරු පැටව්ටයි සුබම සුබ නත්තලක් .ජේසු පිහිටයි ❤❤❤මන් බහරේනයෙන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
හායි කොහොමද ,නත්තල ජයද,තාත්තත් ඉන්නවානේ,සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා ,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🌲🌲🌲🌲🌲🌹👍❤️
අාදරෙයි ❤❤❤
අනේ අපේ පුතා. චූටි කොල්ලා
ප්රවේශමෙන් සෙල්ලම් කරලා අරන්තියන්න පුතේ.තව අවුරුදු 2, 3 ක් යනකොට දරුවන්ට දෙන්න.
Lovely ❤ family ❤lots gods blessings always 🌹
Hithe kisima deyak nathi Honda daruwek eyata Honda gahanu lamayek labenna ona❤
❤❤❤
Aderai aiya pawle hamotame.....
❤️❤️❤️❤️❤️👍
Aneeeee ballo denna baya wela ඉන්න හැටි dekkama හිනා yanawa 😅😅😅😅
Mage puthalath oi vage thamai ❤❤❤❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඔය ටික තාත්තට දෙන්න ලංකාවේ අසරණ දරුවන්ට ගිහිල්ල දෙන්න මේ පාර ගෙදර ඉඩ නෑ. බඩු ගොඩ
Kapatikam nathi Hoda daruwo podi lamai wage thamai oya puthath harima Hoda puthek deviphitai ❤
❤❤❤❤❤🎉🎉🎉🎉is
අනේ තමයි mage podi duwath me sellam tika ආසාවෙන් බැලුවා.😂😂😂
Anyway Your children are so nice and cute 🥰 Very kind ❤
😅😅😅😂😂😂😮😮😮
බැලන්ටයින් ඉවරද 😂😂😂
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
හුරු බුහුටි සුරතල් දරු කැල ට, පතන්නම් හද පත්ලෙන්ම ප්රාර්ථනා වක්, අම්මා තාත්තා සමග මෙලෙසම සුරතල් ව ,සුන්දර ව, ගෙවන්නට දිවිය බැබලේවායී , ආදරේ පොදි බැඳ, වේවා වාසනාවන්ත අනාගතයක් එකට යදමක් සේ බැඳිව , අත් නොහරින ලෙසටම අරුත් සපිරෙන පින් වන්ත දිවි සැරිසරයක්.......(මෙලෙස ටම ලොව සියලු ජන වැස්සන්ගේම සිත් සුන්දර වේවා යී පතමි නිරතුරු එලඹෙන නව වසර පුරාවටම 🪷🪷🪷🪷)
අනේ පුතා හරිම හුරතල් උස් මහත් උනාට තාම පොඩි ලමයි මම කැමති වැඩ පිලිවෙලට ජෙසු පිහිටයි බුදු සරණයි හැමොටම
අනේ ශෝක් සුදා අයියා ඔයාලාගේ ලස්සන family එක මම ගොඩාක් ආදරෙයි අක්කාට හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුදත්ත අයියා සුමුදු අක්ක ඔයාල සතුටු වෙන්න පුතාට තාම තියෙන ලමා මනසක් සුමුදු අක්ක සේරටම වැඩිය පොඩ් කෙල්ල බලන්නකො සුමුදු අක්කගෙ සතුට සුදත්ත අයියාත් පොඩ් කොල්ලෙක් වගේ සුමුදු අක්කත් පොඩ් කෙල්ලෙක් වගේ ඉතින් පුතාල දුවලත් තාම පොඩ් ලමයි ඔයා ලට ජයවේවා
😂😂😂පුංචි කාලේ ඉගෙනුම විතරනේ කරදර කරන්න ඇති දැන්වත් සෙල්ලං කරන්න ❤❤❤
හරිම ලස්සනයි විඩියෝ එකක්.
කසාද බැදලා අනිද්දාට අවුරුදු 3ක් උනත් මං කැමති ඔය වගෙ ඉන්න 🤩
අනේ මගේ පුතාත් ඔයාලගෙ පුතා වගේමයි .එයත් තාම 🚗 වලින් සෙල්ලම් කරනවා ...❤️❤️❤️❤️❤️❤️
සුදා අයියටයි...අක්කටයි දරු පැටව්ටයි සුබම සුබ නත්තලක් .
ජේසු පිහිටයි ❤❤❤
මන් බහරේනයෙන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭