ALTO / MARUTI 800 STEBLIGER BAR BUSH CHANGE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2023
  • ALTO / MARUTI 800 STEBLIGER BAR BUSH CHANGE
    අනවශ්ශ වියදම් ඉතුරු කරගන ගෙදරදිම මෙ වැඩේ කරගන්න උත්සහ කරන්න අමාරු නැහැ.
    #Alto800 #maruti800 #suzukimaruti #maruti #alto
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 17

  • @sumedhaathawuda5885
    @sumedhaathawuda5885 3 หลายเดือนก่อน +1

    ඔබේ පැහැදිලි කිරීම
    ඉතා හොදය් ...තේරෙනවා

  • @Athimale_Janaka
    @Athimale_Janaka 8 หลายเดือนก่อน +1

    Ela ela math meka dagena thiyanawa..වලකින් දානකොට කරත්තයක සද්දයක් එනවා ඒක මොකද්ද මාරැ කරන්න ඔිනේ විඩියෝ එකක් දාන්න

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  8 หลายเดือนก่อน

      මොකක් කරත්තයක සද්දයක්?? පැහැදිලි කරන්න?

    • @sumedhaathawuda5885
      @sumedhaathawuda5885 3 หลายเดือนก่อน +1

      කැලිබර් පින් ගෙවුනාම
      රලු
      පාරක යනකොට ඒකේ හෙල්ලිල පොඩි ටක ටක සඩ්ඩයක්
      එන්න්ස් පුලුවන් ද....

  • @vidmiandbeenu3898
    @vidmiandbeenu3898 20 วันที่ผ่านมา +1

    Maruti 800 coil sprin eka ganna thenak kiyanna puluwanda....nathnam ekata set wena wena model
    Ekak kiyanna puluwanda

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  19 วันที่ผ่านมา

      Ai spring ekata mokada wela thiyenne. Raheem motors ragama google eke search karala no eka aram call karanna

    • @vidmiandbeenu3898
      @vidmiandbeenu3898 18 วันที่ผ่านมา

      @@lakshikamadusanka1467 buffer eke tyre eka wadinawa...shok demma eth haringiye ne.

  • @irandikageo3950
    @irandikageo3950 หลายเดือนก่อน +1

    ටයර් රොඩ් මාරුකරන්නෙ කොහොමද

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  หลายเดือนก่อน

      ඉදිරියෙදි විඩියෝවක් ගේන්නම්

  • @ahasacactus7759
    @ahasacactus7759 2 หลายเดือนก่อน +1

    වලකට දැම්මාම හෙල්ලෙක සද්දයක් එනව නිකම් රොදෙ බුරුල් උනාම එන සද්දෙ වගේ .. මේකෙන්ද එහෙම වෙන්නෙ

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  2 หลายเดือนก่อน

      ඔවු මෙකෙනුත් එන්න පුලුවනි.

  • @Mr19900216
    @Mr19900216 8 หลายเดือนก่อน +1

    Oya bush aluthen dammama alignment wenas wenna puluwnda?

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  8 หลายเดือนก่อน

      නෑ අත්ත අවශ්ශ නෑ. නමුත් කලොත් හොදයි

  • @lakshmanperera9938
    @lakshmanperera9938 6 หลายเดือนก่อน +1

    මහත්මයාණෙනි මගේ alto k 10 වාහනයේ යනකොට ටක් ටක් ටක් යන සදයක් එනවා .කරුනාකර උපඑසක් දෙන්ඩ

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  6 หลายเดือนก่อน

      එහෙම නම් කියන්න බෑ කාර්මික මහතෙකුට පෙන්විය යුතුයි

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  6 หลายเดือนก่อน

      එහෙම නම් කියන්න බෑ කාර්මික මහතෙකුට පෙන්විය යුතුයි