Car Lower Arm Replacement

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 36

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf หลายเดือนก่อน +1

    වැදගත් විඩියෝ එකක් ❤❤❤ 1:01 1:01

  • @milindaratnayake9665
    @milindaratnayake9665 2 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝ සෙට් එකක් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.හදන්න ගිහින් නා ගත්ත අවස්ථාද නැතුවාම නොවේ 😂😂..ඒවා සුන්දර අත්දැකීම් ස්තූතියි..

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  2 หลายเดือนก่อน +1

      සතුටුයි දෙයක් ඉගන ගත්තනම්❤️❤️

  • @ikprasanga
    @ikprasanga 4 หลายเดือนก่อน +1

    Thanking aiye ..api lower are dekama maru kara ....videos eka balala..thawa videos tikak danna...bs..

  • @1988harshana
    @1988harshana 6 วันที่ผ่านมา +1

    Lower arm bush gehawwath ok da. Aluthin noda

  • @ahasacactus7759
    @ahasacactus7759 3 หลายเดือนก่อน +1

    Lover arm එකේ බුශ් එක විතරක් මාරු කරන්න බැරිද 😐🙂🙂

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  3 หลายเดือนก่อน

      පුලුවන් . බොලේ හොදෛනම් බුශ් එක විතරක් දාන්න. 500 විතර වෙන්නෙ

  • @hamailify
    @hamailify 8 หลายเดือนก่อน +1

    good

  • @madhuraprasanna2046
    @madhuraprasanna2046 6 หลายเดือนก่อน +1

    Ayye, Rack End ehema change karana video ekakuth karannako.

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  6 หลายเดือนก่อน +1

      රැක් එන්ඩ් මාරු කරන විඩියෝවක් ඉදිරියේදි ගෙන්නම්. නමුත් ගෙදරදි මාරු කිරිම අනතුරු දායකයි.

    • @madhuraprasanna2046
      @madhuraprasanna2046 6 หลายเดือนก่อน

      @@lakshikamadusanka1467 Hari ayye..👍

  • @Phoneaccossery
    @Phoneaccossery 3 หลายเดือนก่อน +1

    අයියා ඇල්ටෝ එක 70kmh වලට වඩා වෙගෙන් යනකොට දෙදෙරණ වා මොකක් වෙන්ඩ පුලුවන්ද

  • @Artismytherapy862
    @Artismytherapy862 2 หลายเดือนก่อน

    ලොවෙර් ආම් අව්ල් කියලා දැන ගන්නේ කොහොමද😊

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  หลายเดือนก่อน

      වලවල් පාරවල් වල යද්දි කට කට සද්දේ එනවා

  • @AsankaSandaseeli
    @AsankaSandaseeli 8 หลายเดือนก่อน +1

    MAruti 800 miss karanawa scan kala aulak na kiýnawa eth car eka miss karanawa visadumak thiyenawanak kiyanna please

  • @anushkadilshan8023
    @anushkadilshan8023 8 หลายเดือนก่อน

    අයියෙ ඇල්ටො කාර් එකක් ගන්නකොට බලන්න ඕන කරුනු මොනවද කියල ටිකක් කියන්න පුලුවන්ද ...

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  8 หลายเดือนก่อน

      ඒ ගැන මෙහෙම කමෙන්ට් එකකින් විස්තර කරන්න අමාරුඉ

    • @anushkadilshan8023
      @anushkadilshan8023 8 หลายเดือนก่อน +1

      වීඩියෝ එකක් කරල දාන්න පුලුවන්නම් ගොඩක් අයට වැදගත් වෙයි.

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  8 หลายเดือนก่อน

      @@anushkadilshan8023 අනිවාරයෙන් ඉක්මනින් අරන් එන්නම්

  • @PiumiJayasakara-kz2ud
    @PiumiJayasakara-kz2ud 5 หลายเดือนก่อน +1

    Ai issarin sathde enne

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  4 หลายเดือนก่อน

      සද්ද එන්න හේතු ගොඩක් තියෙනවා. වීල් එලයිමන්ට් කරන තැනකින් පරික්ශා කරගන්න

  • @kaveendrarandeera1401
    @kaveendrarandeera1401 6 หลายเดือนก่อน +1

    Lower arm bush awl weddi giyoth awlda?

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  6 หลายเดือนก่อน

      Loku aulak nam ne. Hebei tyre peththa gewenna puluwan.

  • @user-iu1jg6gf2d
    @user-iu1jg6gf2d 4 หลายเดือนก่อน +1

    Aiye nambere danda

  • @ManjulaCoorey-bv7wi
    @ManjulaCoorey-bv7wi 8 หลายเดือนก่อน +1

    Thank you phone no danna

  • @user-mi5mu9ml3s
    @user-mi5mu9ml3s 2 หลายเดือนก่อน

    Mahaththayage phone number eka danna