ඵෙණ පිණ්ඩූපම සූත්‍රය | Pena Pindupama Suthraya (2022.07.10)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ඵෙණ පිණ්ඩූපම සූත්‍රය tipitaka.lk/sn...
    ශ්‍රව්‍ය: drive.google.c...
    සියලුම පටිගතකිරීම් සහ වැඩි විස්තර:
    anomadassi.lk
    suthra.lk
    #alawwe_anomadassi_thero #අලව්වේ_අනෝමදස්සි_හිමි #sutta #damma #bana #diwimaga #BuddhismThePathtoNirwana #buddhism #deshana #deshanasinhala #suthra #dharmadeshana #buddhismphilosophy #dhamma #dhammatalk #buddhismteachings #බන #බුදුන්වදාලධර්මය #ත්‍රිපිටකය #බුද්ධ #දේශනා #නිවන #නිවන්මඟ #අවබෝධයපිණිස #ධර්ම #බුදුබණ

ความคิดเห็น • 19

  • @rathnapaala9243
    @rathnapaala9243 2 ปีที่แล้ว +1

    Sundara daham pariyayak harima sathutui swaminwahansa apramana pin paada namaskarayawewa sadu sadu sadu

  • @kumuduniwithana4003
    @kumuduniwithana4003 2 ปีที่แล้ว +1

    Athi gaambeera sundara dahamak ape kerehi anukampawen desana kala pinwath samidun nivanama niveva sadu sadu sadu

  • @nadeekadilshan4226
    @nadeekadilshan4226 2 ปีที่แล้ว +4

    අර්ථයක් ධර්මයක් සොයන්න කෙසෙල් ගහේ පතුරු ගලවමින් අපි අපිම මේ කරන වෙහෙසෙහි අරුත් සුන් කරමින් අර්ථය ධර්මය ජීවිත යෙදීම හා අනුගත කරවමින් ළං වීමක් හෝ ඈත් වීමක් කර ගැනීමට ඉඩ නොදෙමින් අනුකම්පාවෙන්ම අපව මෙහෙයවනා සොදුරු බුදු පුතණුවනි..! නිරන්තරවම නිදුකින් නිරෝගි බවින්ම බවුන් වඩනට නිසල පරිසරය නිතර සැකසේවා!!! සාධු..!! සාධු..!! සාධු..!!
    පුදුම සැනසීමකින් නමස්කාරය කරමි..!!

  • @sanjeewanidezoysa1020
    @sanjeewanidezoysa1020 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulaperera1586
    @anulaperera1586 2 ปีที่แล้ว +1

    Anula P. sadu, sadu, sadu.

  • @Premm02
    @Premm02 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 2 ปีที่แล้ว +2

    Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahanseta mage gaurawaneeya namaskaraya wewa .sadu sadu anakawarayak pin swamini .

  • @nayanapremachandra7801
    @nayanapremachandra7801 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා හරවත් උතුම් දේශනාවක් දෙසවනට මී පිඩක්මයි, පින්සාර බුද්ධ පුත්ත්‍රායානෙනි නිරාමිස සතුටින්ම හදපිරි බැතියෙන්ම වදින්නෙමි කලනමිතු පාකමල් 🌺🌺🌺

  • @ranjaniabeysinghe7954
    @ranjaniabeysinghe7954 2 ปีที่แล้ว

    🌺🙏සාදු🌺🙏සාදු🌺🙏සාදු

  • @renukarajapakse2498
    @renukarajapakse2498 2 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu 🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranis2228
    @chandranis2228 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏✍💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 2 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏

  • @anulasenewiratne3913
    @anulasenewiratne3913 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺🌼🌼🌼

  • @watercolorsusa
    @watercolorsusa 2 ปีที่แล้ว +1

    ගෞරවණිය ස්වාමීනවහන්ස, කෙසෙල් ගසේ අරටුවක් නොමැති බව දැන දැනත් නැවත නැවතත් ‌මම කෙසෙල් ගස්ම පතුරු ගසමින් සිටිමි. මම කියා කෙනෙක් හෝ කෙසෙල් ගසක් කියා දෙයක් හෝ නැති බව නිවරදිව මට අවබෙධ නොවූ නිසාම මට ඒලෙස ඒතෙර වීමක් නැති බව හැගේ. නමුත් ස්වාමීන් වහන්ස බුදුන් වහන්සේ සූත්‍රය අවසානයේ දිවා රෑ නොබලා වෙහෙස වී මේ ගැන මෙනෙහි කරන්න යැයි දේශනා කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද. හිස ගිනි ගත්තෙකු ගින්න නිවා දමන්නට වෙහෙස වෙන්නා‌සේ කටයුතු කරන්න යැයි උපදෙස් දෙන්නේ අවබෝධ නොවූ සත්‍ය අවබෝධ කරගැනීම පිණිස සිදුවන වැරදි දැක්ම නැවත නැවත සිහි කරමින් නිවරදි වීමට කටයුතු කල යුතුයි කියන ඒක නොවේද. මම නොදැනුවත් කමින් වැරදි යමක් ඇසුවානම් මට කරුණාවෙන් සමාවෙන සේක්වා.

  • @sunethraadikari7275
    @sunethraadikari7275 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @jayaminiweerakoon961
    @jayaminiweerakoon961 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanasarak8264
    @sumanasarak8264 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @devikamendis2545
    @devikamendis2545 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nihalrupasinghe7889
    @nihalrupasinghe7889 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻