ප්‍රතිඵල බහුල ලෙස මෛත්‍රිය භාවනාව || පූජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • කළ්‍යාන මිත්‍ර පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමියන් විසින් දේශනා කරන කෙටි ධර්ම වීඩියෝ ශ්‍රවනය කිරීමට කැමති අය පහත ලින්කුව ඔස්සෙ සම්බන්ද වෙන්න...
    • කෙටි වීඩියෝ
    ☸️බියකරු වූ දුක්කිත සසරේ දුවන ඔබ නවතින්න.. ධර්මය ඔරුවක් කරගෙන සංසාර ගංගාවෙන් එතෙර වෙන්න..☸️
    ☸️ You who are running in the fearful and sad world, stop.. Make a boat of Dharma and cross the river of Samsara..☸️
    chat.whatsapp....
    / @ragwalaragwala1146 subscribe කරන්න
    🙏කාමය නැමැති අවුකන්නාඩිය පැලදගත් පෘතග්ජනයන්ට සියල්ල ජරාවට යන,දුකට අයිති අසාර වස්තු බව නොවැටහෙන්නේ ය.. අකමැති ලෙස වෙනස් වන අසාර වූ,දුක් සහිත ලෝකය, සාර ලෙස අල්ලා ගැනීම නිවටකමකි..🙏
    කළ්‍යාන මිත්‍ර පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමියන් විසින් දේශනා කරන කෙටි ධර්ම වීඩියෝ ශ්‍රවනය කිරීමට කැමති අය පහත ලින්කුව ඔස්සෙ සම්බන්ද වෙන්න...
    • කෙටි වීඩියෝ
    “දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
    🌺ජාති නැමති කාන්තාරයේ නිර්වානය නැමැති ක්ෂේම භූමිය කරා පියමනින්න.. එන්න එන්න එන්න ධර්මය දකින්න...🌺
    #VenAllowweAnomadssithero #බුදුබන #බුදුගුණ #ධර්ම_දේශනා #dharma_deshana #ශ්‍රේෂ්ඨ #ගෞතම #බුදුන් #nawaarahadi #buduguna #bhuddhanussathiya #bhawanawa #buddhism #buddhist #bana #බන #දේශනා #ධර්ම #dharma #සදහම් #දහම් #සුවය #නිවන #බෞද්ධ #ශ්‍රද්ධා #budu #තෙරුවන් #සරණයි #nirvana #buddha

ความคิดเห็น • 11

  • @nodhutuhistory
    @nodhutuhistory 10 หลายเดือนก่อน +6

    උතුම් තෙරුවන් සරණයි 🌹🙏

  • @හිතන්නාhithanna
    @හිතන්නාhithanna 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ

  • @amaratungah.a6615
    @amaratungah.a6615 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු.

  • @Kavinduchandima-q9v
    @Kavinduchandima-q9v 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නමෝ බුද්ධාය

  • @ashokashiyani-e6o
    @ashokashiyani-e6o 8 หลายเดือนก่อน +1

    Namo buddaya

  • @randiwejasihng8111
    @randiwejasihng8111 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @saswijesinghe
    @saswijesinghe 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි,,,ගෞරවනීය ස්වාමීන් වහන්ස,,,,සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏

  • @user-uh9de4cv6h
    @user-uh9de4cv6h 10 หลายเดือนก่อน

    🌹🙏

  • @supunlakmal9903
    @supunlakmal9903 8 หลายเดือนก่อน

    Sadu aadu sadu

  • @warunikasenaratne1470
    @warunikasenaratne1470 9 หลายเดือนก่อน

    🙏