කඩේට වඩා රසට බිත්තර කොත්තු හදමු | Biththara kottu | egg kottu💓M.R KITCHEN💓
ฝัง
- เผยแพร่เมื่อ 21 ต.ค. 2020
- Biththara kottu
අවශ්‍ය ද්‍රව්‍ය
පරාටා 4ක්
බිත්තර 3ක්
පොල්තෙල් මේස හැඳි 2 මාරක්
කෑලි මිරිස් මේස හැඳි දෙකයි
තලා ගත්ත ඉඟුරු මේස හැන්දක්
කැරට් ගෙඩියක්
රම්පෙ කරපිංචා
ගෝවා
ලීක්ස් ගහක්
ලුණු රස අනුව
Miris hoddak hadaganna bari gon hattak tamay owa balanne
enam oyath add une ai chiiththayak wage kiyawanne nathuwa narakada paduwe hitiyanam 😂😂😂
Ai ane ehnm oya baluwe? Oyatt miris hoddakwath hadaganna barida?😂
ou ba thamai okkoma denagena okkoma ipadenne nane halo dn nam dannawa hode 😂😂
@@helanahelaa5068 😂😂😂
පලයං ponnayo යන්න ලක්මාල් pakaya
නැන්දී මං මේක හැදුවා, ගොඩක් රසයි,ගෙදර හැමෝම අසාවෙන් කෑවා 🥰
අපිත් ගෙදර කොත්තු හැදුවා හරිම රසයි කියා දුන්න විදිහටම.ඔයා එකේ ඉදිරිපත් කරන විදියත් හරිම ලස්සනයි ඔයාට තව තවත් කෑම හදන්නෙ ශක්තිය ධෛර්යය ලැබේවා.ස්තුතියි
ස්තූතියි අක්කෙ ඔයාට 🙏🙏 ඔයා කියලා දීපූ විදියටම අද අපි කොත්තු හැදුවා.හරිම රසට ආවා කොත්තුව.හැමෝම ආසාවෙන් කෑවා...// අක්කෙ සාම්ප්‍රදායික ක්‍රමයට ආප්ප හදන විදියත් කියලා දෙන්නකො.අලුත් ක්‍රම තියෙනවනම් ඒකත් කියලා දෙන්න.තාච්චිය පදම් කරන විදියත් කියලා දෙන්න.❤️❤️
😆😆😆😆😆😆
වැඩේ සාර්ථකයි🤩බොහොම ස්තූතියි❤
Oyath haduwada
මට වයස 13 යි .මම කලින් වීඩියෝ එකක කියල දුන්න විදියට පරාටා හදලා මේ වීඩියෝ එක බලලා කොත්තුත් හැදුවා. Thank you ඔයාට 😊
ඒක නම් හොඳයි ....👌
කියපු විදිහටම හැදුවා..හරිම රසයි..thanks a lot..❤ ❤ ❤
ඇත්තෙන්ම හරිම රහයි නැන්දෙ මේ කොත්තු එක අපි හැදුව .ස්තූතියි මේ වගේ වටින videos අපිට අරන් එනවට❤❤❤
අපිත් හැදුවා හරිම රසයි thanks ඔයාට
සුපිරි ආ
නියමයි 👌
අපිත් බිත්තර කොත්තු හැදුවා.
මේ වීඩීයෝ එකේ විදියටම හැදුවා.හරිම රසයි...ගොඩක් ස්තූති
Lassana ta kiyala dhenawa akka supper good luck 👍✨⭐❤️☺️
රසයි අපිත් හැදුවා❤️🔥
Looks so delicious
Apith haduwa supiri biththara koththuwak😎😎😎
💃💃💃💃💃💃 සුපිරියි ආ....
රස පාටයි😛😛😍
Excellent. Thank you so much.
ශා නියමයි ......
ඔයාගෙ කටහඩ මරු අප්ප මේකත් හැදුව පට්ට ඇහ් 🥺❤
Math haduwa akke.. marama rasata awa.. thank you very much kade ewatath wda hodata rasat awa.. hamoma rasai qwaaa❤️❤️❤️👍
ගොඩාක් රසයි
පරාටා හදන ලේසිම ක්‍රමය
th-cam.com/video/iAsnntuv7Qo/w-d-xo.html
මිරිස් හොදි හදන හැටිත් කියන්න
@@lakmal5735 - th-cam.com/video/RtPCraLc4Iw/w-d-xo.html
M .r kican
@@lildude8210 oka මිරිස් හොද්ද නෙමේ
මිරිස් හොද්ද හදන හැටිත් කියලා දෙන්න අක්කෙ
Really good nice ....
Apith hadala baluwa harima rasai thanks
Oyaga vidiyo godak hodai hadanna lesividihata kiyala danawa bs
mmmmmm...
harima rasa paatai,thankyou akke videowata
Hey I made your kottu recipe. It is very taste. Thnk you very much ❤️❤️
Math ada haduwa harima rasata awa akkiii thanks ...❤
හරිම සරලයි. හදන්නත් ලෙසි.👈Thank you ❤️
th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html ✨️💖
th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
Godaak ස්තුතියි .oyata .api dan nathi recipe igena gaththa meken
ලස්සන විඩියො එක මරු
Ane akke....kiyla wedak nh..harima rasai. Mn ada reta kanna heduwa..thank you...😋😋😋😋😋😘😘😘😘😘⚘⚘⚘⚘⚘
Super. Thank you very much.❤️
Apeth haduwa gdrma harima rasata awa
Woww❤️❤️❤️
Well done kothtu 😋
Thankyou 😊😊 your recipe i like
Maken api Rasa rasa kama hadanawa😀😃😄😁
ape rasata galapena maru vedeo ekaka thank youu mewage vedeos danawata
Hrima rasata awa.math hdwa.thanks oyt..
Ane niyamata awa👌👌 thank you oyata💞💞💞💞
Oya hadana kama harima lesi hadanna e Wagema hodata kiyala denawa... Thank u dear.. And all the best
Woow..... rasapatai.. m..... asai kanna...😋😋
th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
godaaaak rasaida😁😁😁😁😁😁.peretha akki😁😁😁😁😁
Akki math ada haduwa සුපිරි ...
Niyamai 😎😎😎
Kathawata harima arsai thanks nangiya
Super sister 👍👍
ගොඩක් ස්තුතියි නංගීට 🙏🙏🙏💕💕💕👍👍 බුදු සරනයි
Ana apit haduwa rasai
Miss math gedara haduwa..hoda awa..rasai... godaaaak sthuthii ..aluth video danna. ..❤❤❤
Superiyatama aawa thank you
Superyyyy
Api meka haduwa. Harima rasai.
Thank you very nice 👍
Very very thank you akki ❤
Mn hduwa🙂
Gdk tnxs. Mtnm hari giya
Niyamai akke 👍👍
Math meka haduwa marama rasaii thanks
ගොඩක් ඉස්තුති
Superb . Thanks .
පරාටා දවසක් තිබ්බේ fridge ඒකෙද ?
Harima rasai akki
Mamath me kema eka haduwa, thank u akki
ටැ න් කි යු ම් ස් ඔයාට ජේසු පිහිටයි
😍😍👍👍👍👍😃😃😘 rasai wagee.. mmmm
th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html ♥️✨️❤
Very Tasty
oyage program good
Harima rasai Thanks 💗
Sured
Super
ඔයා ගේ chanel එක තමා බලන්නේ
👍👍👍👍👍
Good video
Harima rasai
Niyamai kothtuva
Elh m👍👍👍
th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html ❤💖
නියමයි 👌👌👌 ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷
Harima leesiy akke
Thanks akka
නියමයි
Hadanna one
Thank you Akki apith haduva koththu
Rasama rasi math heduwa.. tnx akke
👍
Thank you very much.
නියමයි අක්කේ ❤❤😍
Out aka niami
Mm
So good
Great thank u so much
th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html ♥️❤
Meh videos nm gdak watinawa ❤️❤️waha nathiwa kanna plwn
Man haduwa tanks akki
💛
ගෙඩෙක්.හොද.විඩියො.එකක්
Niyamai
niyamay akke
Apith haduwa rasai
Maru eka
Thank you very much😊