Road Trip NZ | New Plymouth To Mount Ruapehu|Street Views New Zealand| Long Drive -The Odd Couple SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2021
  • #TripVlog #Lankan #Srilankanyoutubers
    In this video we speak in Sinhala which is the Sri Lankan language as majority of out audience is from Sri Lanka.
    ____Subscribe for new videos every week!
    ____ KEEP UP WITH US:
    Facebook : / theoddcouplesl
    Instagram : @theoddcouplesl
    ________________________________________________________
    For inquiries: Contact us at dsachinthya@gmail.com _
    ===========Music in this video first 1==============
    ===========Music in this video first 2 ==============
  • บันเทิง

ความคิดเห็น • 432

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 2 ปีที่แล้ว +5

    ඔෆිස් එකේ වැඩත් එක්ක මල පැනලා ඉන්න වෙලාවක මේක බැලුවෙ. තිබ්බ මල කොහෙන් ගියාද නෑ. කෙලින්ම ඉහේ මලක් පිපුනා. වීඩියෝ එක පට්ටම සුපිරි. රෝඩ් ට්‍රිප් කියන්නෙ මාත් මාර ආසම දෙයක්. තනිකර ඔයලා දෙන්නත් එක්ක අපිත් මේ එක්ස්පීරියන්ස් එක ගත්තා. ඊලඟට මොකද උනේ කියලා දැනගන්න බලාගෙන ඉන්නෙ. 😍😍😍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      අම්මෝ මොකද මේ තරහ ගිහිල්ලා ! අයියට තරහා ගියත් අපි ආසයි එකත් වීඩියෝ එකකින් බලන්න 😉. මාර මෝර්ටිවේට් උනා මේ Comment එක දැකලා .. ඇත්ත්ටම මාර සතුටුයි . බොහෝම බොහෝම ස්තූතියි අයියා! අපි ආවම යං සුපිරි ට්‍රිප් එකක්. 😍💪🙏

  • @LifeWithOme
    @LifeWithOme 2 ปีที่แล้ว +13

    This video makes me wanna visit New Zealand ❤️ Such a beautiful place 🇳🇿

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +2

      Thank you very much akki 😊❤️ It is a beautiful country indeed 😇 Please visit when these lockdowns are all over 😃 We’d love to meet you too 🥰❤️

    • @dumindumadumal4778
      @dumindumadumal4778 2 ปีที่แล้ว

      මම අක්කි ඔයාගෙ වීඩියෝ බලනවා ඇමරිකාව ගැන

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN 2 ปีที่แล้ว +21

    මුලින්ම දැක්කේ දෙන්නගේ මූණ සතුටෙන් පිරිලා තියෙන හැටි 😍 Much love ♥️
    හරිම ලස්සන රටක්..එන්න මඟ බලන් ඉන්න රටක් 🤗

    • @buddithajanidu1396
      @buddithajanidu1396 2 ปีที่แล้ว +1

      හලෝ ඔය දෙන්නත් අාවද මේ පැත්තේ... 😍😍😊😊😊😊😳😳😳😁😁😁👊👊👊👊👍👍❤❤

    • @MJTheStoryteller
      @MJTheStoryteller 2 ปีที่แล้ว +2

      අපි දෙගොල්ලොම කතාවෙලා එක පාරම යන්ද 😍

    • @sunilxcode
      @sunilxcode 2 ปีที่แล้ว +1

      සකුරා මල් පෙති වල සුවඳත් අරං
      දෙන්නම එන්න නවතින්නම බලං
      කොනො කුනිවා සුගොකු කිරෙයි
      දෙ මින්නා යසෂි දෙස්යො...

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +3

      @Hithumathe JAPAN ඔව් ඒක ඇත්ත.කාලෙකින් ගිය දුර ගමනක් නිසා සෑහෙන්න සතුටින් හිටියෙ ඉතින්. 😊 මේ කලබල ඔක්කොම ඉවර වුණාම සෙට් වෙමු😀 අපිත් ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාලාව හම්බෙන්න ❤️

    • @relaxmindwithunivers
      @relaxmindwithunivers 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +17

    Omg omg finally we begin our journey ❤️😍😍 හුඟ දවසක් බලන් හිටියා!! Wow a
    Dramatic end 😍😍
    අපි New Zealand ආවාම අඳින්න මටයි චමත්ටයි කෝකටත් තෛලය pants දෙකක් ඕන 😍

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +3

      එතකොට ශකිල අයිය ? 🥺 මට නම් PodCast එකේ අයිතිකාරයන් 3 දෙනාවම එකම Video එකක ඉන්නවා දකින්න ඕනෙ MJ අයියේ. 😇😊🥰

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      @Bhanu_;D 🙄🙄🙄🙄

  • @snazygamage268
    @snazygamage268 2 ปีที่แล้ว +2

    Wow 😍😍 beautiful calm vlog 💓 waiting for the next video 💖💖😍😍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thanks a lot darling 😊❤️ We’re super exited to bring you the next episode too 🤗

  • @onceamommy
    @onceamommy 2 ปีที่แล้ว +6

    This is a very beautiful vlog 😍 Love the surrounding 💙🤍 Love it all! ♥️♥️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thanks a lot akki 😊❤️ Glad you enjoyed it 🥰

    • @onceamommy
      @onceamommy 2 ปีที่แล้ว

      @@Oddcouplesl yes, a lot! 🥰♥️

  • @LittleGetaways
    @LittleGetaways 2 ปีที่แล้ว +4

    අපිත් ආසම ගමනක්. ඔයාල ලස්සනට ඉදිරිපත් කරනවා. කන්ද උඩට යන්න ලැබෙන්න ඇති කියලා හිතනවා 💕💕💕

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි 😊❤️ Haha ඔව්
      ඔව් යන්න ලැබුනා 😇

  • @tharindupathirana4169
    @tharindupathirana4169 2 ปีที่แล้ว +8

    Guys we could have watched this even if this was hours long, won't skip just a second! Much love ❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Anee 😃We thought it’d be boring so we cut it short 😅 Will keep that in mind next time 😇 Thanks a lot ❤️❤️❤️

    • @tharindupathirana4169
      @tharindupathirana4169 2 ปีที่แล้ว +1

      @@Oddcouplesl No mate, not at all! Enjoy every bit! Greeting to ma wife 😅

  • @jananipiumika8361
    @jananipiumika8361 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා & අයියා .
    Thanks අපිට මේ වගේ පරිසරයක සුන්දරත්වය ගේනවට 🥺❄️.
    Love you both 💕.

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ඒක අපිට සතුටක් 😊😇ගොඩක් ස්තුතියි ❤️

  • @supunhasaranga3639
    @supunhasaranga3639 2 ปีที่แล้ว

    Super video😍thanks share your experiouns with us.kiynna wchana na supiri❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you very very much Supun 😊❤️

  • @amandamalmi4016
    @amandamalmi4016 2 ปีที่แล้ว

    Maru video eka. thank you odd couple

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි Amanda 😊❤️

  • @lochanaherath1204
    @lochanaherath1204 2 ปีที่แล้ว +2

    Ane harima lassanai 🥺♥️ Harima asa hithenawa ♥️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 😊❤️

  • @sakindunuwansith2447
    @sakindunuwansith2447 2 ปีที่แล้ว +1

    Vedio ek niyamai ayya and akka. Next eewth ikmnt oonee.🤝👌✌️😀

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සකිඳු 😊❤️ ඊලඟ කොටස සඳුදා එනවා 😊😇

  • @apee-pasala9514
    @apee-pasala9514 2 ปีที่แล้ว

    Wow . Interesting looking forward to experience this beauty so soon . Let's hope for the best

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thank you bery much 😊Glad you enjoyed ❤️

  • @rivithjayawardhana3199
    @rivithjayawardhana3199 2 ปีที่แล้ว +2

    Adath maru video eka 💯🤩👏

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😊❤️

  • @chamodnirmal6959
    @chamodnirmal6959 2 ปีที่แล้ว +1

    Mama adane mulma video eka balala thiyenne😀. Lassanai hode. Adarei dennatama

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Haha 🤭😋කමක් නෑ ඉතින් පහු වෙලා හරි බැලුවනේ 😄❤️

  • @dulenmanthuka2552
    @dulenmanthuka2552 2 ปีที่แล้ว

    Woww....mage prarthanwa ishta una wage hangeemak danune mkd mula idalama oyalage me vedio eka enakam asawen balagena hitiye....Thank you so much🥺🤩......mn me thun weni paratath me vedio eka balana gaman ee tharam addict wela inne me vedio ekata💞😍.. mata dn nm ninda yana ekk naa anith vedio eka enakan.ikmnta dnnooo🙊😋😄....
    Parissamin inna dennm💞
    Hamadanth adarei oyala ekkmi✌️⭕
    Budu Saranayi✨️
    Good Luck...

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 😊❤️හරිම සතුටුයි මේ වගේ කමෙන්ට්ස් තියෙනවා දකිද්දී 🥰මොකද අපේ මහන්සියේ ප්‍රතිඵ්ල තියෙනවා කියලා අපිට හිතෙනවා 😇ඔයාලට මේ ලස්සන දේවල් පෙන්නන්න ඕනේ කමටම තමයි අපි මේ ට්‍රිප් එක ගියෙත් 😃දෙවැනි කොටස එනවා සඳුදා😍ඊලඟ කෑල්ල තවත් රසවත් 🤭

  • @udaridhananjana2269
    @udaridhananjana2269 2 ปีที่แล้ว +1

    Hrim lssnai🥰🥰
    blagen hitpu video ekk..thnks..aiya and akka...

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි උදාරි 😊😇

  • @amashirajakaruna7625
    @amashirajakaruna7625 2 ปีที่แล้ว +2

    Vedio ekk enkm hitiye ane aswen 😍❤🇱🇰

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ඔන්න දැම්මා එකක් 😃😄

  • @chamiamasha9375
    @chamiamasha9375 2 ปีที่แล้ว

    Lv u akki & ayya.. Both u are inspired me❤️💫💫Also Triangle podcast too🤩🤩🤩

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Aww 🥰 thank you so much 😊❤️

  • @ggsmkularathna
    @ggsmkularathna 2 ปีที่แล้ว

    Amazing ... waiting for next episode ,lvu both

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you very much 😊❤️ The best is yet to come 🥰 Stay tuned 😇

  • @virochanajayarthna151
    @virochanajayarthna151 2 ปีที่แล้ว +1

    Wowwww ❤️😍😍 each and every minute in video is perfect 😍 and video editing has been perfectly done🥺❤️ excited to watch next episode 😍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thanks a lot Virochana 😊 It truly means a lot 🥰❤️ We can’t wait to bring it to you guys either 😇

  • @sithminisuchithra8022
    @sithminisuchithra8022 2 ปีที่แล้ว +1

    WOW! This is so wondeful vedio i ever watched. It's so professional and so beautiful. Im so eager to watch next vedios too. U both look great.❤❤😍
    Stay safe..

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thank you very much Sithumini😊❤️ We’re so glad you enjoyed 🥰 A travel series is coming ahead😄 wait for it 😊

  • @nimeshahasanthi3555
    @nimeshahasanthi3555 2 ปีที่แล้ว

    Woow akki ayya ❤️❤️❤️ හැමදාම වගේ නියමයි ❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 😊❤️

  • @oshinivinodya4914
    @oshinivinodya4914 2 ปีที่แล้ว +1

    Woow ලස්සනයි. දෙන්නම පරිස්සමින් ඉන්න❤❤

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😊❤️ඔයත් පරිස්සමින් ඉන්න Oshini😇

  • @dhanushigamage1652
    @dhanushigamage1652 2 ปีที่แล้ว

    These sites are an eye candy 😍 thank you Odd couple for sharing these with us 😍 waiting for part 2 ❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Indeed 😍 We never get tired of those sceneries 😇 Thank you so much Dhanushi ❤️❤️❤️❤️

  • @lahirubillangasinghe4524
    @lahirubillangasinghe4524 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා ආ....

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ළහිරු 😊❤️

  • @ShevinAndresen
    @ShevinAndresen 2 ปีที่แล้ว

    Hay guys.I found your channel today and watched half of videos .So this is my first comment for one of the your videos .Actually ,this road trip is so amazing .I suppose you guys had a nice time there .Really enjoyed the whole trip and just waiting for more videos

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you very much Chamod 🥰 It really made our day 😃we are so happy that you enjoyed our videos and yeah we did enjoy the trip 😊Abd more exciting videos are on the way ❤️

  • @teenawithsithu4393
    @teenawithsithu4393 2 ปีที่แล้ว +1

    Ane harima lassanai e nature eka...❤️ Kochchara baluwath athi wen na e video eka...
    Next episode ekath aniwaryen balanawamai🥰🥰🥰

    • @teenawithsithu4393
      @teenawithsithu4393 2 ปีที่แล้ว

      From Nerandi 🥰

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක්ම ගොඩක් ස්තූතියි නෙරන්දි 😊❤️ඊළඟ epi එක
      මීටත් වඩා ගොඩක් ලස්සන එකක් වේවි😊❤️අපිත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඒක එළියට දාන්න මඟ බලාගෙන 😇

  • @cms1599
    @cms1599 2 ปีที่แล้ว

    Wow akki u are so pretty 😍❤️this is a very beautiful video, So neat. Thanks for sharing all your wonderful experiences with us ayya and akki. Stay safe. Love you ❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thank you very much Chanukya 😊❤️ Your words mean a lot 😊Sharing our beating experiences with ya’ll is our greatest pleasure 😀 Thanks a gain and you too stay safe ❤️❤️❤️

  • @jayamingunawickrama410
    @jayamingunawickrama410 2 ปีที่แล้ว

    Amazing!

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you 😊❤️

  • @sheharamaduwanthi4390
    @sheharamaduwanthi4390 2 ปีที่แล้ว +1

    Lassanai aiya akki oyl dennat mn hari asai oyglge video walata

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක්ම ගොඩක් ස්තූතියි ෂෙහාරා 🥰❤️

  • @thetravelerclick
    @thetravelerclick 2 ปีที่แล้ว

    Amazing 😍💚 Waiting for 2nd part..!😍❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thanks a lot 😇 2nd part coming soon 🤭

  • @duladula1109
    @duladula1109 2 ปีที่แล้ว +1

    Shaa......... marune. Menna travel videos awillaaaa........😊😊😊
    Marama lassanai.................

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 😊❤️ඉස්සරහට tavel series එකක්ම එනවා 😇

  • @chathuperera9712
    @chathuperera9712 2 ปีที่แล้ว

    Wow niyamai ada ❤️❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 😊❤️

  • @niluperera3063
    @niluperera3063 2 ปีที่แล้ว

    Interesting Video 👍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thank you very much 😊❤️

  • @bhagyamadhushani5945
    @bhagyamadhushani5945 2 ปีที่แล้ว

    Amazing natural view,Love it❤️❤️❤️❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thanks a lot Bhagya 🥰❤️ Glad you loved it 😇

  • @indikasandun8997
    @indikasandun8997 2 ปีที่แล้ว +1

    It's fantastic 😍. Thank you for sharing this heartfelt experience with us. ❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thank you Indika 😇 Glad you enjoyed it ❤️

  • @dharanirathnayake896
    @dharanirathnayake896 2 ปีที่แล้ว

    Amazing vlog😍❤️ love it😍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you very much Dharani ❤️❤️❤️

  • @dilanthanimshan1719
    @dilanthanimshan1719 2 ปีที่แล้ว +2

    නුවරඑළියේ වගේ journey එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් . මාර ලස්සනයි .
    Vlog එක දිග වැඩි උනාට කමක් නෑ . End එක මරු 👌👌

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +2

      ඔව් අපිටත් දැනුනෙ ඒ වගේමයි. 😊ඒ ලස්සන නම් කොච්චර දැක්කත් එපා වෙන්නෙ නම් නෑ 😍ඊලඟ ඒවා කොට නොකර හදන්නම්කෝ 😄ගොඩක් ස්තූතියි ❤️

  • @americandream5804
    @americandream5804 2 ปีที่แล้ว +1

    Podcast aka deweni parata ahana gamn htyee... me video aka anakn...❤😍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😊❤️ Enjoy කරන්න ඇති කියලා හිතනවා 😇

  • @The_Texas_eagle
    @The_Texas_eagle 2 ปีที่แล้ว +1

    Great video 👍 ❤️❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thank you ❤️🥰😘

  • @rumeshkariyapperuma2548
    @rumeshkariyapperuma2548 2 ปีที่แล้ว

    WOOW LASSANA VIDEO EKAK, ikmanata anith episode tikath danna,
    stay safe ......

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😊❤️ ඊළඟ එක සඳුදාට දානවා 😊😇

  • @pawaniayesha1398
    @pawaniayesha1398 2 ปีที่แล้ว

    Woooow it's amazing shots 😍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thank you very much ❤️❤️❤️

  • @ishandakshina2943
    @ishandakshina2943 2 ปีที่แล้ว +1

    Videography superb aiyah.... 🤩 🤩 🤩

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thank you 😊 This time it’s mostly akka’s videography 😇

    • @ishandakshina2943
      @ishandakshina2943 2 ปีที่แล้ว

      @@Oddcouplesl Wow🔥 Thank you guys for making us see so many beautiful things............✌

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. ඕස්ට්‍රේලියාවේ අවුරුදු 14ක්‌ ඉඳලාත් තාම NZ යන්න බැරිව ගිය එකට දුකයි. But it's in our bucket list..
    Thanks for sharing guys.. ❤❤

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Borders open කරාම එන්න පුළුවන්නේ ඉතින් 😊❤️ අපිත් Ausie එන්න හිටියා මේ lockdowns නිසා ටික ටික පස්සට ගියා ඉතින් 😅දැන් නම් කවදා එන්න වෙයිද දන්නෙ නෑ. 🤭You’re most welcome.It’s our pleasure 🥰

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 2 ปีที่แล้ว

      @@Oddcouplesl Sure will catch up.. 👍You're welcome too. We're in Sydney. Not very far from the airport... 😄

  • @chamelarathnayake8436
    @chamelarathnayake8436 2 ปีที่แล้ว

    Rode trip ekanam lassanai godaaak....Cheese and chocolate gana danaganna onii .. ewala price (Newzealand price ekai ,Sri Lankan price ekai ) danagannath oni...pls akke ayye e gana video ekak karanna....plss.... Parissamin inna...budu saranai...♥️

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว

    Wow......beautiful ....

  • @samodyaudumalagala929
    @samodyaudumalagala929 2 ปีที่แล้ว +1

    Wow . Gedrtam wel inn apita me vlog eka gift ekk wage . Thx akka and ayya. Mind eka mara widihta relax una. ❤❤❤❤🤩🤩🌸🌸 love u soo much 😍😍🌷🌷❤❤❤

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      අනේ 🥺ගොඩක් ස්තූතියි සමෝද්‍යා 😇මේ වගේ comment දැක්කම තව තවත් මේ වගේ vlogs කරන්න අපිව motivate වෙනවා 🥰❤️

  • @dewmisiriwardhane4633
    @dewmisiriwardhane4633 2 ปีที่แล้ว

    Calm and peaceful 🥺❤️✨ can’t wait for the next episode 🤩🙊 that dramatic end tho 😍🙌🏻

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thanks a lot Dewmi 🥰😃😇 Tried that for a change 🤭😉 We’re super excited to bring the next epi too 🤗❤️

  • @ashaniperera8151
    @ashaniperera8151 2 ปีที่แล้ว +1

    සුපිරි...❤❤

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අෂානි 😊❤️

  • @s.sadeeshi4100
    @s.sadeeshi4100 2 ปีที่แล้ว +1

    Wooow 😍 Lassanai 😍
    Video eka upload karanakan balagana hitiye♥️
    Hamadama wage Lassanai Videos Aran enawa♥️
    Much Love Akki & Aiya ♥️
    Stay safe☺️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක්ම ගොඩක් ස්තූතියි Sadeeshi හැමදාම අපිත් එක්ක එකතු වෙනවාට 🥰ආදරෙයි ගොඩක් ❤️❤️❤️පරිස්සමින් ඉන්න 😇බුදු සරණයි 😊

  • @sasankasankalpa2386
    @sasankasankalpa2386 2 ปีที่แล้ว +1

    Nmj bro oywa mathk una , pessfullnes eka oyage 🤩😍 ✌️❤️

    • @sasankasankalpa2386
      @sasankasankalpa2386 2 ปีที่แล้ว +2

      New Zealand walin land ekak gamu , apitath Enna puluwan ne.

  • @greenlk5011
    @greenlk5011 2 ปีที่แล้ว

    නියමයි,ලස්සනයි❤️❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😊❤️

  • @gaganagavesh3679
    @gaganagavesh3679 2 ปีที่แล้ว

    Supiri 😍 love u guys

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you Gagana 🥰Much lve to you too❤️❤️❤️

  • @krishanrosairo1421
    @krishanrosairo1421 2 ปีที่แล้ว +1

    ⁣ගොඩක් ලස්සනයි මරැ video එක අයියේ අක්කේ 🔥❤️👍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක්ම ගොඩක් ස්තූතියි මල්ලියා ❤️🥰😘

  • @saumyaliyanage2079
    @saumyaliyanage2079 2 ปีที่แล้ว

    Superb අයියා & අක්කියෝ ❤️❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😊❤️

  • @punsaralakshani3164
    @punsaralakshani3164 2 ปีที่แล้ว +1

    2nd episode 1th ikmanatama ooni.....parissamin akka & aiya.....❤️❤️❤️❤️❤️❤️❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ස්තූතියි පුන්සරා 😊😇 අපි snow බලන්න යන වීඩියෝ එක ලබන සතියේ අරන් එන්නම්කෝ 😊🥰ඔයත් පරිස්සමින් ඉන්න ❤️

  • @woolybee3040
    @woolybee3040 2 ปีที่แล้ว

    Den road trip series eka blnwooo 😍😍😍

  • @shashitharundigamage6319
    @shashitharundigamage6319 2 ปีที่แล้ว

    Nice to see you Akki & Aiya

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you very much 😊❤️

  • @piyumisathsarani565
    @piyumisathsarani565 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .lv u both ❤️‍🔥

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක්ම ගොඩක් ස්තූතියි 😊❤️

  • @shanikasewwandi3978
    @shanikasewwandi3978 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.එ් ලස්සන හිතට සහනයක් ගෙනාවා.Thank you 🙏අාදරෙයි දෙන්නටම.❤❤❤❤

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thank you shanika 🥰❤️

  • @upalij7969
    @upalij7969 2 ปีที่แล้ว

    Woww...🧡

  • @nadundassanayake8379
    @nadundassanayake8379 2 ปีที่แล้ว +1

    NZ pr process eka gana video ekk gennako.... population eka adu unath pr ganna amarui kiyala ahal thiynw
    By the way love your contents❤❤❤🙏

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +2

    Video eka balanna den patan gaththa witharai Mula idan akka ara katha karana kotase Background eka ehema marama lassanak aiye. eka paratama mata "WOW" kiyana eka witharai kiyaune. eetharamata marama Lassanai appa. Super.

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 😊❤️ඔව් ඒක ඇත්තටම ලස්සනයි 😇ඒ වගේම ඒ පියවි ඇහෙන් පේන විදිහටම ඒක කැමරාවට හසු කරගන්නත් අමාරුයි 😃

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      @@Oddcouplesl ow aiye godak mahannsi una welawakata eewage deyak esdekenma dakinawa kiyanne ithin mahansiya kohen giyada nee. Eekath amuthuma widihe behethak needa. Hithatath marama nidahasak eewage deyak hebeewatama essdeken dekkahama.

  • @thushann
    @thushann 2 ปีที่แล้ว +1

    අම්මෝ පට්ට ♥️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩ්ස්ක් ස්තූතියි නවිඳු 🥰❤️

  • @thusharinanayakkara4543
    @thusharinanayakkara4543 2 ปีที่แล้ว +2

    Supiri..❤️😊

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි තුෂාරි 😊😇

  • @vishmafernandez
    @vishmafernandez 2 ปีที่แล้ว

    Wow🥺😍😭Sooo Beautiful!!!!😍😍😭😭 Can't wait for the next episode😍♥️& Few more to 10k😍😍👏

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thank you so so much Vishma 🥰❤️ Yeah 🤗 Can’t wait 🤭

  • @tesharasweerasooriya8414
    @tesharasweerasooriya8414 2 ปีที่แล้ว

    Woow cindi girly.. u look sooo pretty with pink dress.. ❤❤😍😍😘😘 .. perfect vedio.. love that nature ..waiting for next clip ❤❤👏👏.. swt couple ... love urs swt smile lovebirds.. good luck & stay safe darling 😍😍🤗🤗☺️☺️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Aww 🥰 thank you very much Teshara 😇 Much love ❤️ you too stay safe 🤗

  • @dilunitharuka9067
    @dilunitharuka9067 2 ปีที่แล้ว +1

    e sinduwa mokda ♥️

  • @harithawiruwo4209
    @harithawiruwo4209 2 ปีที่แล้ว

    Adath baluvoooo👍👍❤️❤️❤️❤️❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක්ම ගොඩක් ස්තූතියි .😊❤️

  • @chamathkamadushanki8751
    @chamathkamadushanki8751 2 ปีที่แล้ว

    Lassnama lassnanai vlog eka me para nm,akkai aiyai denama mara happy eka innawa kiyla hodata penwa apita,aneee shoooi oyla dennam ❤️😘 stay safe,ikmnata anith part ekath balann oni 😊🙃

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි චමත්කා 😊❤️ඔව් කාලෙකට පස්සේ ගිය ට්‍රිප් එකක් නිසා අපිත් එන්ජෝයි කලා. 😂 snow experience එක දානවා next week 😃 you too stay safe 😊

    • @chamathkamadushanki8751
      @chamathkamadushanki8751 2 ปีที่แล้ว

      @@Oddcouplesl 😳 OMG waiting ❤️❤️❤️❤️

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet 2 ปีที่แล้ว

    Lovely experience 😍😍😍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thanka lot akki 😊❤️

  • @shashika_lakmal
    @shashika_lakmal 2 ปีที่แล้ว +1

    It’s awesome 👌

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you Shashika 😊❤️

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 2 ปีที่แล้ว

    this is very beautiful and very pretty ❤❤❤ good luck aiya & akki ❤❤❤

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you very much Bhanuka 😍❤️

  • @omethjayathissa6589
    @omethjayathissa6589 2 ปีที่แล้ว +1

    Soo good video

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you very much 😊❤️

  • @koolii4412
    @koolii4412 2 ปีที่แล้ว +1

    Now IAM a also a member of The SL ODD couple family....Aiya and Akki wishing u guys all the best for ur future and remember I am eagerly waiting for the next vlog ..hope it will be upload soon.....ahh Akki ur sooo beautiful today.... as always 😍😍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you very much Senu 😊❤️ We’re glad that you liked it 😇 Will upload the snow video next week 😃

  • @thiraniperera6620
    @thiraniperera6620 2 ปีที่แล้ว

    Just wow💚🌻

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you 🥰❤️

  • @melanfernandooo
    @melanfernandooo 2 ปีที่แล้ว +2

    Wonderful ❤

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you Deepani 🥰❤️

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 2 ปีที่แล้ว +2

    wooooow🤗🤗

  • @hansikadisanayaka0315
    @hansikadisanayaka0315 2 ปีที่แล้ว

    ඒ පාරෙ ලස්සන 😍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ඇත්තටම 😍❤️

  • @hansinijayathissa8441
    @hansinijayathissa8441 2 ปีที่แล้ว

    Iooo this is too short.අපරාදේ 😢
    Anyways guys this is also super awesome
    And patiently waiting for next vlog
    ❤️🥰

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Haha Don’t you worry 😀We have a whole series coming. 😇❤️ thank you so much 🥰

  • @rohanchaminda1028
    @rohanchaminda1028 2 ปีที่แล้ว +1

    Adanam akki harima lassanai 💕💕

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰❤️

  • @nuwankaluarachchi1793
    @nuwankaluarachchi1793 2 ปีที่แล้ว

    Aiya video eka ennakn blan hitiye maru aaa ikmanata anith Tika one 🙈♥️🔥

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලියා 😊😇ඊලඟ එක next week 😇 Stay tuned ❤️

  • @hariththisara1859
    @hariththisara1859 2 ปีที่แล้ว

    Wow 😍😍😍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you 😊❤️

  • @pramithmaduranga1768
    @pramithmaduranga1768 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක එනකන් බලන් හිටියෙ ❤️🤝👍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @yeshanruwinda8210
    @yeshanruwinda8210 2 ปีที่แล้ว +1

    Adarei❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      අපිත් ආදරෙයි 😊❤️

  • @imandiumayanga3431
    @imandiumayanga3431 2 ปีที่แล้ว

    Balagenama innawaaaaa.....
    Oyalath ekka yanna. 🥰🥰🥰🥰🥰

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😊❤️

  • @ireshawijethunga9699
    @ireshawijethunga9699 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි විඩියෝ එක ....අපිත් trip එක ගියා වගෙ අක්කි & අයියා එක්ක.......❤❤❤❤ඉක්මනට අනිත් episode එක ඔනි🙄🙄

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඉරේශා 😊❤️ හරි හරි සඳුදා දානවා 😄

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 2 ปีที่แล้ว +1

    Keep doing these kind videos guys.. 💙🍺

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Will try to when we have time 😊😇

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +1

    කියලා වැඩක් නෑ මාරම ලස්සන රටක්.අපේ ලංකාවේ නාමය ඔය රටේ ඉවර කලා නේද ලංකාවේ මනුස්සයෙක්.ගොඩක් දුකයි.පරිස්සමින් ඉන්න දෙන්නම.❤️❤️😍😍🥰🥰👍👍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ස්තූතියි 😊😇එහෙම ප්‍රශ්නයක් නෑ☺️මෙහෙ අය දන්නවා ඒක තනි පුද්ගලයෙක් කරපු දෙයක් මිසක් ලංකාවේ මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි කියලා 😇ස්තූතියි 🥰ඔයත් පරිස්සමින් ඉන්න ❤️

  • @ishandakshina2943
    @ishandakshina2943 2 ปีที่แล้ว

    Wanna watch this video series as soon as possible🔥🔥🔥🔥🔥

  • @savindyamadhushani2985
    @savindyamadhushani2985 2 ปีที่แล้ว

    Nothing to say .You guys are so pretty and enjoyable.🙂love you akki and Ayya.Be safe always.❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you very very much Savindya 😊🥰We love you too ❤️❤️❤️ You to stay safe and blessed 😇

  • @madhushanika9983
    @madhushanika9983 2 ปีที่แล้ว

    හරිම ලස්සන පරිසරයක්.අයියා ගේ,අක්කාගේ කතාවට තමයි මං ආසම.next series එක ඉක්මනට දෙනකන් බලන් ඉන්නවා.❤️❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මදූ 😊❤️ සඳුදාට එනවා ඊළඟ කොටස 😇

  • @ruwaniprabashwari1620
    @ruwaniprabashwari1620 2 ปีที่แล้ว +1

    Wow❤️

  • @ayeshisewwandi7799
    @ayeshisewwandi7799 2 ปีที่แล้ว

    Hari lassanai ,,😍😍🔥🔥

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 😊❤️

  • @sithuminajayasooriya3161
    @sithuminajayasooriya3161 2 ปีที่แล้ว

    Next part ek ikmanata dann👍🏻😍❤️ duration ek nm madi asawen balan iddi ikmanata iwara unah😁❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😊❤️අපි හිතුවා කට්ටියට කම්මැලි වෙයි කියලා ඉතින් 😇 ඊළඟ කෑල්ල එනවා සඳුදාට 😄

  • @dilunitharuka9067
    @dilunitharuka9067 2 ปีที่แล้ว

    Ouala aluthrn cam ekak argena 😍

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      නෑ තිබ්බ එකම තමයි 😀

  • @warut3047
    @warut3047 2 ปีที่แล้ว

    I really loved it, why did u guyz end it aneaaaaa

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Haha 😆 That’s the climax 😅 The best it yet to come ❤️

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px 2 ปีที่แล้ว

    මුලින්ම නියම පරිසරයක් ඒකනම්පට්ට.අනික වීඩියො ඔන්න ඔය වගෙ දෙන්නයි ඕන ආයෙ සුපිරිම ❤

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ස්තූතියි 😊❤️