..ජනවාරිවල Third term text ඒකට මේ Passive , active lesson එක ගොඩක් වුවමනා වෙනවා ඒත් මට ඒච්චර තේරිලා තිබ්බේ නෑ video එක ඉවර වෙනකම්ම බැලුවා හොදට තේරුනා මම හිතනවා මේකම ඇති හොද marks ගන්න කියලා Thank you sir ❤
Thank you very much sir . I searching lesson of passive voice. I think I found the best video I was searched it... I wil be hope joined to your course after my a/l exam . See you sir❤
Era you are an excellent teacher in our country. Your teaching patterns are very voluble for our present generation. May the Noble Triple Gem bless you as always!!! 👍💯💯💯🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️💐💐💐🇱🇰🇱🇰🇱🇰🌞🌝⭐️
You are one of excellent teacher Thanks to you very much for this small lesson I learned lot simply Hc i like to joint your class if it is available bc it is very important thing to improve my en knowlage💐🙏
I could understand the lesson well and also hope advance passive lesson very soon it will be useful to our English learning journey. Thank you very much your effort for us. The lesson is learnt. The lesson was learnt. The lesson will be learnt. The lesson is being learnt. When he came,the lesson was being learnt by me. The lesson has been learnt. The lesson had been learnt. The lesson will have been learnt.
Thank a lot sir, that's so great, sir, most of time we have to speak with only verb without subject as well as object. Pls make a lesson how to speak using only verb. It's mean in sinhala " kewada, giyada, karada, genawada" etc. Sir, pay your kindly attention for this and up load a lesson as soon as possible thanks and god bless
අම්මෝ උපාධි දෙකක් තියාගෙන මම අද තමයි හරියටම passive voice ඉගෙනගත්තේ.බුදුසරණයි සර් ඔයාට❤❤❤❤
පුතා ඔයා හරියා මහන්සි වෙලා හොදට පැහැදිලි කරල කියලා දෙනවා.
ඔයා හොද දක්ෂ ගුරුවරයෙක්.
ඔයාට ගොඩාක් පීං සිදුවන වෙනවා පුතේ.❤❤❤
තුණුරුවන්ගෙ සරණයි පුතාට.
බුදු පිහටයි 😂
මෙික තේරෙන්න ඉගෙන ගත්තෙ මෙිපුතාගෙන්.
හරිම ආකර්ෂනීය විදිහට උගන්වනවා. ආසයි ඉගෙනගන්න.. Thank you sir..
අතහැරලා දාල තිබුන ඉංග්‍රිසි වලට ආස හිතෙන විදියට උගන්වනවා සර්.
නියමයි මේ පැහදිලිකිරීම.සරසවිවල එකල අපට උගන්වපු උන්දලා මොනවද ඉගැන්වීම පිළිබඳ දැනසිටියේ කියා,එදත් සිතුනා.මේ පාඩම හරියට හිතට ගෙන ,ක්‍රියාත්මක වුනොත්,සුපිරියට පුලුවන් ඕන්.
මෙන්න සැබෑම ඉගැන්වීමේ දක්ෂයෝ.
මේ වගේ lessons ඉතාම වැදගත් ළමයින්ට Active voice එකත් කරන්න ඉතාම වැදගත්❤❤❤❤❤❤❤❤❤❤❤
..ජනවාරිවල Third term text ඒකට මේ Passive , active lesson එක ගොඩක් වුවමනා වෙනවා ඒත් මට ඒච්චර තේරිලා තිබ්බේ නෑ video එක ඉවර වෙනකම්ම බැලුවා හොදට තේරුනා මම හිතනවා මේකම ඇති හොද marks ගන්න කියලා Thank you sir ❤
❤
හොදට පහැදිලියි sir, Active එකත් ඔය විදියටම කරන්න please
ගොඩක් හොඳ ට පැහැදිලි වුනා. බොහොම ස්තුතියි.
You are the best teacher I have ever met.I am a student of group 67
Sir මේ වීඩියෝ එක නම් මරූ...මං කොච්චර පන්ති ගියත් ඇත්තටම මට Passive voice තේරුනේ නෑ .මේ වීඩියෝ එකෙන් පස්සේ හොදටම තේරුනා..සර් Active voice කියලා දෙන්නකෝ 🙏❤
Ow sir
ඒක නම් ඇත්ත ට හොඳටම තේරුණා Sir. Good luck ❤️❤️❤️
පැහැදිළි කිරීම හරිම විශිෂ්ඨයි .
බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට .
මෙලෙසින් ම active voice ගැනත් අපිටකියා දෙන්න .
I like it very much
❤
හොදට තේරුනා සර්.Thank you sir .Active voice එකත් ඕන
සර් උගන්වන විදිය මරු.තෙරුනා සර් සුපිරියට ම❤❤❤
Thank you very much sir . I searching lesson of passive voice. I think I found the best video I was searched it... I wil be hope joined to your course after my a/l exam . See you sir❤
Thank you so much my dear.sending love from London 🏴🇬🇧🩵🩵🩵
❤
Superb. Your teaching skill is amazing. Fast and easy.
Thank you very much.
It’s a very valuable lesson for me.
Perfect explanation
ස්තූතිය සර් ❤ 👍 සුපිරියටම තේරුනා 🙏
Mt english monvth beruv hitiye O/l English fail . den mn A/l karanava, mt teacher kenek mula iadalam ugnnva , a nisa mt sir ugnnan de therenv ,ahem therenne meka ratavakt yna nisa mn me video ak teacher ugannann kalin beluv bn monvth therenne nethi venn iada thibuna , onem lamyekt muulika danuma thiye nm english puluvn youtube aken igena gnn ,thanks sir oya hodat ugnnva❤️
සර්... ඔයා නියමෙටම තේරෙන්න උගන්වනවා...
සුපිරියි!! sir. Thank you
Thank you... i have been finding for many years how to make passive voice tense ..... your lesson perfeclty clear..... Thank you again....
Passive voice was taught by Mr Era very well manner. Thank you so much
Thank you very much . . .සුපිරි Sir
Excellent explanation thank you very much sir
Very good teaching. Active voice please
Sir, The භාවිතා කරන විදිය වීඩියෝ එකක් ඕන. ගොඩක් පටලැවෙනවා ඒක
Good morning sri.I'll have been Active voice lesson .thank you Susantha
Inglish එගෙන ගන්න ආසයි.මෙහෙම ලස්සනට කියල දෙනවනම්.Superr ERA❤❤
Your teaching style is very impressive.❤
I'm a student of yours sir. I was reminded those all passive lesson again by you. Much obliged sir❤.
Your way of teaching is remarkable and fascinating. Thanks 👍
ඉතා හොඳ පැහැදිලි කිරීmak
Thank you 🥺 o/l ලියන්න ඉන්න මට අද වෙනකම් අමාරු උන පාඩම හොදටම තේරුනා ❤ bs ❤
ඇත්තටම නියමයි ගොඩාක් ස්තූතියි සර් , ඇක්ටිව් වොයිස් 12ත් මේ විඅදියටම කරන්න ❤❤❤
ඇත්තටම අද තමයි හරියට පැසිව් ඉගෙනගත්තෙ. Thank you sir🎉
මම අද තමා ඔයාගේ විඩියෝ එකක් හරියා බලුවේ පට්ටම් පට්ට අද ඉදන් ඔක්කොම් විඩියෝ බලනව 😉
Thank you ❤
මට පැහැදිලි වුණා,
ස්තූතියි ඔබතුමාට,
Active voice ත් දෙනවනමි වටිනවා, news paper බලනකොට ගලපගන්න,
තව පටලැවිල්ලක් එනවා,
Spoken වලදී,
Do යොදන්න ගන්නේ වාක්‍යයක අදහස කුමන අවස්ථාවකද කියලා, ඒකත් පැහැදිලි කරල දෙන්න පුලුවන් වෙලාවක,
Very valuable and useful lesson. Thank you sir 😊💕
Very important lessen.thank you so much sir.good luck
ඒ කියලා දෙන විදියට ආයෙ පාඩම් කරන්න දෙයක් නෑ ..ඒක මාරම හැකියාවක් .
ගුරුවරයෙක් කියන්නෙ ඔයා වගේ සේවයක් කරන කෙනෙකුට බුදු සරණයි
Your explaining is very good.I appiciate your great job
හොදටම තේරෙනවා සර්❤❤❤
Thank you sir. Crystal clear this lesson .Plz active voice teach in the next video love you sir❤
Super.. its short and sweet.. well understand 😊
පුදුම වැඩේ කියන්නෙ මම ඔය මොනවත් රීති දන්නෙ නෑ..පැසිව්,ඇක්ටිව්,නෙගටිව්,ග්‍රැමර්,කිස්ම දෙයක් මම දන්නෙ නෑ...ඒත් ඕනිම සුද්දෙක් එක්ක මට කතා කරන්න පුලුවන්.මම කරන්නෙත් tourism..මට ඔය උගන්නද්දි කියල දෙන ඒව ඒ විදිහටමයි මමත් ගලපගන්නෙ...ඒත් මම කලින් පුරුදු වෙලා නෑ.හැබැයි මම අවුරුදු 10 ක් විතර california ගෑනු කෙනෙක් එක්ක දවස ගානෙ උදේ හවස චැට් කලා...ඒ හුරුව වෙන්ඩ ඇති මට තියෙන්නෙ..හරියට පොඩි අය සිංහල කතා කරනවනෙ අතීත කාල වර්ථමාන අනාගත හරියට හලපලා..ඒ වගේ මං හිතන්නෙ
නියමයි නෙ
දැන් ඒ ගෑණු කෙනා නෑ...?😍😍😍
Chat karapu kaaleth english amaruda
Grammar ගැන හිතුවොත් ඉංග්‍රීසි කතා කරන්න බෑ. අවාසනාවට ලංකාවෙ උගන්වන්නෙ Grammar බේස් කරගෙන ඒකයි ගොඩක් අයට ඉංග්‍රිසි කතා කැන්න බැරි.
Math harima asai katha karanna@@DeepashikaRangoda
U are so wisdom and talanted good in teaching next day give active voice also to see a video like this thank u v much brother
Really good lesson sir. I was understood.
Excellent and awesome. Thank you so much sir. Goad bless you
නියමයි.....සුපිරි.....
ගොඩක් පැහැදිලිව කියල දුන්න සර් ❤😍 Thank you very much sir❤️❤️❤️
Perfect teaching!
Really this lesson is great, thanks for the ur effort...
May good work prevail. Teach about active voice with a lesson like this tank you
Thanks malli hodata theruna.thawa me wsge lesson karanna
ගොඩක් හොදට පැහැදිලි කලා අපිට හොදට තේරුනා සර්
සුපිරි ☺️☺️☺️☺️
Thank you so much Sir. It's a really useful video ❤. You are my best English teacher in my life forever 🙏🏻
නියමෙට තේරුම් ගන්න පුලුවන් සර්
I understand well sir
Thank you very much sir this is best foundation of our English knowledge... ❤️
බුදු සරනයි මහත්තය ඔබ තුමාට හොඳින් උගන්වනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤ Thank You Very Much. Very Good & Clear Lesson. All the Best..........!!! ❤
Really good explain very worthy
Great explanation. Thanks
අඩෝ ඒක නං සුපිරි. අන්න ගූරු....❤❤
Thank you sir, really enjoyed the video . I was always struggling with the Passive voice and today i got it cleared. ❤
Excellent 👌 sir! Thank you so much!
Thank you very much sir...❤
I found the best video of passvive voices ....😊
Era you are an excellent teacher in our country. Your teaching
patterns are
very voluble for our present generation.
May the Noble Triple Gem bless you as always!!!
👍💯💯💯🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️💐💐💐🇱🇰🇱🇰🇱🇰🌞🌝⭐️
Your English is very good. I like so much Mr. Era.
Sir, very good lessan, & your teach.we can understand very quickly.Thank you so much sir. Today is à very impoted lessan. God bless you.
හොදට පැහැදිලි උනා සර් ❤❤ තැනක් සර්
Best teacher in my life
It had been good lessson sir. Thank you very much ❤ much love
Thanks era.i understood the lesson.please teach active voice also.❤❤❤❤❤❤❤
You are one of excellent teacher
Thanks to you very much for this small lesson
I learned lot simply
Hc i like to joint your class if it is available bc it is very important thing to improve my en knowlage💐🙏
Thank you very much sir, this lesson is very important .
Understood very well thank you very much
Thank you, Nice lesson
Well understand. Thank you.
Excellent lesson thank you Era, and need active as well. 👌
I could understand the lesson well and also hope advance passive lesson very soon it will be useful to our English learning journey. Thank you very much your effort for us.
The lesson is learnt.
The lesson was learnt.
The lesson will be learnt.
The lesson is being learnt.
When he came,the lesson was being learnt by me.
The lesson has been learnt.
The lesson had been learnt.
The lesson will have been learnt.
good lesson. thank you so much.
Sir you very nice explain this lesson .thank you .
thank you very much sir..❤ now I feel I am strong with passive voice.
තෑන්ක් යූ සර්. ගොඩක් හොදට තේරුණා.😊😊😊
Era is the best English teacher❤
සුපිරියටම කියා දෙනව
Thank you sir for your explanation 🎉❤🎉🎉🎉🎉❤
❤❤❤Thank you.. This lesson more usefull
Thank u so much sir, I'm greatful u. Ur lessons are perfect &clearly ❤
Thank you so much my dear.sending love from London 🏴🇬🇧🩵🩵🩵
❤
Thank a lot sir, that's so great, sir, most of time we have to speak with only verb without subject as well as object. Pls make a lesson how to speak using only verb. It's mean in sinhala " kewada, giyada, karada, genawada" etc. Sir, pay your kindly attention for this and up load a lesson as soon as possible thanks and god bless
Harima vidiyata ehana gattha.
Active voice one 🎉🎉..
Sir mechchra hodata ugannanawa kiyala Ada Thama Dana gaththe 🫡🫡🫡🫡🫡
සර් ඔයා වචනයෙ පරිසමාප්තියෙන්ම ගුරුවරයෙක්...
Thank you very much for your lesson.❤
Aththtm godk lessons baluw bt ekkwath hriyt clear unnh. Dn thmi passive voice hriytm therune 💗
Good lesson. Thank you so much!!