ලැබීම් නොලැබීම් තීරණය කරන සසර ගනු දෙනු | KOLABISSE DAMMANANDA THERO | DARMADESANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2024
  • දායකත්වය෴
    බදුල්ල කුට්ටියගොල්ල උඩුකුඹුර ලිපිනයෙහි පදිංචි දැනට කුවෙට් හී සේවයේ නියුතු සීලා වීරසිංහ මහත්මිය සහ එතුමියගේ පින්වත් දූ දරු පිරිස
    ප්‍රධාන අරමුණ ෴
    සීලා වීරසිංහ මහත්මියගේ ආදරණීය දෙමාපියන් වන මීට වසර පහකට පෙර අප්‍රේල් මස දහවන දින පරලෝසපත් පොඩි නෝනා ආදරණීය මවුතුමියට සහ මීට වසර 26 කට පෙර පරලොව සැපත් සුභසිංහ ආදරණීය පියතුමන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම.
    මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් පොඩි නෝනා ආදරණීය මවුතුමියට සහ සුභසිංහ දයාබර පියාණන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
    සීලා වීරසිංහ මහත්මියගේ ආදරණීය නැගණිය වන මීට වසර තුනකට පෙර අකල් මරණයකට ගොදුරු වූ ගුණවතී මහත්මියටත් පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
    එමෙන්ම සීලා වීරසිංහ මහත්මියගේ පවුලේ මියගිය සියලුම ඥාතීන්ටත් පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
    .............................................
    සෙසු අරමුණු෴
    පින්බර දායකත්වය ගෙන කටයුතු කළ සීලා වීරසිංහ මහත්මියටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
    දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම
    ගයන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන දේශනා කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කිරීම

ความคิดเห็น • 32

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 3 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 3 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය!!! සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වේවා!!!උතුම් වු චතුරාර්්‍ය සත්‍යය අවබෝධ වෙත්වා!!!සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු නමස්කාර වෙවා ඔබ වාහන්සේට නිදුක් නිරොගි බව ලැබේවා

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 3 หลายเดือนก่อน +4

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u 3 หลายเดือนก่อน +4

    Theruwan saranay sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 3 หลายเดือนก่อน +2

    Namo buddaya garu svamin vaha .athulu videova pala kala samatamath dirgayusa veva theruvan saranai 🌹🌹🌹🙏🙏❤❤❤

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .🌷🌷🌷🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 3 หลายเดือนก่อน +1

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @user-yd7xd4iu2c
    @user-yd7xd4iu2c 3 หลายเดือนก่อน +2

    සාධු සාදු සාදු

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 3 หลายเดือนก่อน +2

    සාදු සාදු හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං .සහතික ඇත්ත .අද සමාජයට වැදගත් බණ් කතාවක්.🙏🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pon vat suvamin vahanseta Teruvan saranai

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p 3 หลายเดือนก่อน +1

    Ape hamuduruwane obata budusarani devipihity sadu sadu sadu 🙏 from Australia

  • @kalyanijamis9968
    @kalyanijamis9968 3 หลายเดือนก่อน +2

    Namoo buhdaya Theruwan Saranai🙏🙏🙏🌷🌹Sadu🌷🌹🙏🙏🙏Sadu🙏🙏🙏🌹🌷🙏🙏🙏

  • @chandrachandra6403
    @chandrachandra6403 3 หลายเดือนก่อน

    Taruwa සරණයි අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගේ නමස්කාර යවේ වා 🙏🙏🙏

  • @yousefaleinze5466
    @yousefaleinze5466 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu theruvan saranai

  • @magladiesladies9052
    @magladiesladies9052 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 3 หลายเดือนก่อน +1

    Sadu..sadu..sadu

  • @janithachandrakanthi2390
    @janithachandrakanthi2390 3 หลายเดือนก่อน +1

    Theruwan saranai hamotama
    Thawath deergawa asanna oni

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SamithaSandaruwan-qi7pn
    @SamithaSandaruwan-qi7pn 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-px2xq5er3e
    @user-px2xq5er3e 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @dayanidayani5910
    @dayanidayani5910 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani3441 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙌🙌🙌🙌

  • @sumithragulawita8576
    @sumithragulawita8576 3 หลายเดือนก่อน

    Garu swaminwanse mage duweth nathi wela 10 wenudate (april) mase 6k iwerei.ayage wayese auru 24i.jivitha aya visinmai nathi kere gaththa.aye yalu wela hitapu kena me denna athere presne nisa kale kirimeni aheme une.amma waseyen mn baneme ahela hitha hada ganne balenea.suwamin wahanse meheme jeevitha nathi kere ganne ayege ipedeeme kohomeda.meye pahedili kerela danne.obewahansate godak pin

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🪔🌷

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු ලැබෙිවා 🙏

  • @manojsenevirathne9731
    @manojsenevirathne9731 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu