News 1st: Prime Time Sinhala News - 7 PM | (29/07/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/07/29
    #PrimeTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 135

  • @user-iq4br3nn7p
    @user-iq4br3nn7p หลายเดือนก่อน +25

    රට කරවපු ප්‍රධාන බල කඳවුරුවල අවසානයට ළගා වෙමින් පවතී. මාළිමාවට නියත ජය

  • @thilakgamage3810
    @thilakgamage3810 หลายเดือนก่อน +13

    NPPපුවත් නැති නිසා මින් පසු නොබලමි..

  • @malcolmfernando6987
    @malcolmfernando6987 หลายเดือนก่อน +9

    Nuwan! You are doing a deal! Through Aragalaya you have made sombia president. Now, what is your new plan? Don't expect votes from people. Victory for NPP. Stop your deal!!!!

    • @KithsiriAbeysinghe
      @KithsiriAbeysinghe หลายเดือนก่อน

      Onna Ranil gono wijedasa mahaththaya kiwa de Ahapan pa-ayo

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 หลายเดือนก่อน +8

    මාලිමාව දුනල ඉවරයි දෑටම.ගියපාර සජිය වගේ බුරුවෙක්ට කඩේ ගියපු එක ගැන දුකය්

  • @banagodabka3117
    @banagodabka3117 หลายเดือนก่อน +8

    මා්ලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤

  • @nishanthasilva4372
    @nishanthasilva4372 หลายเดือนก่อน +2

    මාලිමාවට චන්දෙ දෙන්න ඕන

  • @sarathkumarawalawemuni2140
    @sarathkumarawalawemuni2140 หลายเดือนก่อน +3

    දේශපාලන ගණිකාව නොහොත් විජයදාස ඇමතිධූරයෙන් ඉවත්වෙලා පිටව ගියේ රජයේ කැබ් රථයකින් නේද?

  • @ChandaniWeerasinghe-vd9gb
    @ChandaniWeerasinghe-vd9gb หลายเดือนก่อน +13

    කොහොමත් පොහොට්ටුව තවදුරටත් මේ රටේ බලය ලැබෙන්නේ නෑ

  • @parindamusicacademy781
    @parindamusicacademy781 หลายเดือนก่อน +11

    සිරසට මාලිමාව නිවුස්සයා තිබුනෙම නැද්ද දෙන්න

  • @muthubandakulathunga3160
    @muthubandakulathunga3160 หลายเดือนก่อน +3

    සිරස බයිලා කෙලියට මේ හොරුන්ටම ආපහු බලය දෙන්ටම තමයි දගලන්නේ npp එකේ නිවුස් තිබුනේම නැද්ද 7 ප්‍රවුර්ති වලට

  • @nishanthasilva4372
    @nishanthasilva4372 หลายเดือนก่อน +1

    මෙ පාර මාලිමාවට අවස්තාවක් දෙන්න ඕන

  • @kandybeauty6345
    @kandybeauty6345 หลายเดือนก่อน

    පක්ෂ වැඩිවෙන්න වැඩිවෙන්න මාලිමාවේ ජයග්‍රහණය 200/100යි.

  • @user-bd2ct1cr5k
    @user-bd2ct1cr5k หลายเดือนก่อน +2

    Sirasa horunta kade yana akai karanna kiyala hodatama pahadili

  • @PadmasiriThalpe
    @PadmasiriThalpe หลายเดือนก่อน

    අපේ අනුර ට ජයවේවා

  • @liyanagegamini488
    @liyanagegamini488 หลายเดือนก่อน +1

    මාලිමාව දිනවමු.

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 หลายเดือนก่อน +4

    නුවන්ට නුවන පහල වේවා

    • @Janakasiripeiris-bz8ov
      @Janakasiripeiris-bz8ov หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @AntonyRaajaratnam
    @AntonyRaajaratnam หลายเดือนก่อน

    Nuwan Bopage....victory for you.

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 หลายเดือนก่อน +2

    මාලිමාවට අන්තිමට සෙට් වෙන්න පොඩි කොල්ලෝ ටිඅක්ක ඇප කන්සල් වෙන එකෙ දාලා😂

  • @ishaanblack2049
    @ishaanblack2049 หลายเดือนก่อน +1

    සිරසට මාලිමාවේ නිව්ස් නෑ. කමක් නෑ. අපි මාලිමාවට. 🧭

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 หลายเดือนก่อน +6

    Mona Rasweem Tibunath Wedak na, Paul parampara pitin me para
    Janathawa Malimawata Chande Denawa ,

  • @lalithranjanahlr4907
    @lalithranjanahlr4907 หลายเดือนก่อน +3

    munt niwan sapa labewa

  • @KamilAsanga
    @KamilAsanga หลายเดือนก่อน +1

    මාලිමාව දින්නම නැට්ට පුපේ ගහගෙන news දායී හෝගාල 😂

  • @sunilfernando9928
    @sunilfernando9928 หลายเดือนก่อน +3

    මාලිමාවට කෙලවන්න දුෂ්ඨ බලවේග විසින් ඉදිරිපත් කරන එකෙක් බෝපගේ කියන්නෙ ......

    • @hgkalum2239
      @hgkalum2239 หลายเดือนก่อน

      බෝපගේ කියන්නේ රනිල්ගේ💩බෙtටක්

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 หลายเดือนก่อน +2

    ජය වේවා🙏🙏❤️❤️

  • @KamilAsanga
    @KamilAsanga หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @lajak9829
    @lajak9829 หลายเดือนก่อน +1

    මහින්ද චින්තනේ ආයේ ගේන්න පොහොට්ටුවට චන්දේ දෙන්න කියල නේද මස්සිනා මහත්තය කියන්නේ. අන්න ආයේ ගේනවනම් මරු චින්තනේ. ඊලඟපාර රෙදිත් නැතුව තමයි අපට ඉන්න වෙන්නේ. රැවටෙන්න එපා.

  • @munidasasilva7451
    @munidasasilva7451 หลายเดือนก่อน +1

    Thawa lenek

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx หลายเดือนก่อน

    ආයුබෝවන් සිරසට ජයවේවා ❤️❤️

  • @susilaranasinghe7015
    @susilaranasinghe7015 หลายเดือนก่อน

    චන්දයකට යාමෙන්ම පමණක් ජන බලයේ ශක්තිය වටහාගත හැක.

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx หลายเดือนก่อน +1

    පොහොට්ටුව ගෙදර මේ පාර

  • @srilanka5819
    @srilanka5819 หลายเดือนก่อน +2

    S.B.දිසානායක කියන්නේ පොදුපෙරමුණ දෙකඩ වෙන්නේ නැහැ කියලා 😂😂😂😂😂😂😂😂
    පුවක්මල පොලොවෙ ගැහුවා වගේ තමයි පොහොටිටුව කුඩුවෙලා ඉවරයි 😂😂😂😂😂😂😂😂😂😂

  • @hdplustube5398
    @hdplustube5398 หลายเดือนก่อน +1

    💪💪💪☎☎☎☎

  • @n.perera7561
    @n.perera7561 หลายเดือนก่อน

    මාලිමාව අනිවාර්යයෙන් දිනනවා

  • @nishanthasilva4372
    @nishanthasilva4372 หลายเดือนก่อน

    ලංකාවේ පොලිස්පතිව අයින් කරපු සීන් එක ආන්ඩුවෙ ප්ලෑන් එකක්, මේක රගපෑමක්.....

  • @nishanthasilva4372
    @nishanthasilva4372 หลายเดือนก่อน

    පොලිස්පති පාතාලයට බයේද අයින් උනේ.....🤔🤔🤔🤔🤔

  • @srilanka5819
    @srilanka5819 หลายเดือนก่อน +1

    එයා ආචාර්ය විජේදාස
    මටත් උපාධියක් තියෙනවා .
    මම රථාචාර්ය විජේදාස .
    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @TheWorldFellowshipofBuddhists
    @TheWorldFellowshipofBuddhists หลายเดือนก่อน

    Congratulations

  • @KamilAsanga
    @KamilAsanga หลายเดือนก่อน

    සිරස අදින් ඉවරයී block list එකේ

  • @SamanSamanabedda
    @SamanSamanabedda หลายเดือนก่อน

    රනිල් ඔබ නොදන්නවා විය හැක. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඔහුගේ කාර්යාලයේ රාජකාරි කිරීම තහනම් කිරීමත් සමඟ මැතිවරණ කොමිසම ඊයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.වයි. අසංක කරවිට ඡන්ද විමසීමට අදාළ රාජකාරි කටයුතු ඉදිරියට කරගෙන යන බව නිලධාරියෙක් පැවසීය. මේ සම්බන්ධයෙන් අදහස් විමසූ කොමිසමේ ඉහළ නිලධාරියකු පැවසුවේ කරවිට මහතාට නිලවරණයට අදාළ නියෝගවලට සහභාගි වීමට පැවරී ඇති බැවින් මූලික රාජකාරි කිරීම ගැටලුවක් නොවන බවයි. සෑම අවස්ථාවකදීම මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීම සාමාන්‍ය සිරිත වන අතර මෙවරද එය කල බව එම නිලධාරියා පැවසීය. “මැතිවරණය ප්‍රකාශ කිරීමට පෙර කොමිෂන් සභාව එම ක්‍රියාවලිය පැවැත්වීමට අදාළ සියලුම රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. දේශබන්දු තෙන්නකෝන් මහතා කරවිට මහතා මැතිවරණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කළේය. අපි දැන් ඔහු සමඟ වැඩ කරනවා, ” ඔහු පැවසීය.

  • @LionelFernandopulle-i2l
    @LionelFernandopulle-i2l หลายเดือนก่อน

    Ranil palayan gedara

  • @chithranichithrani4811
    @chithranichithrani4811 หลายเดือนก่อน

    Jaya qewa❤❤❤❤

  • @munavoice2118
    @munavoice2118 หลายเดือนก่อน

    රනිල්ට හොඳ වැඩ,,,,😂😂

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 หลายเดือนก่อน

    තව දුරටත් දේශපාලන හීනමානය යට වෙන්න එපා රටවැසියන් ලෙස තාරුණ්‍යය දක්ෂතාවයට නීසිතැන දීමට මේ රට පාලනය කල බයියලා සහ ටොයියලා ඉඩදිය යුතුයි.

    • @janakiedharmasena8576
      @janakiedharmasena8576 หลายเดือนก่อน

      නුවන් බෝපගේ වගේ අවංකව කටයුතු කරන මිනිසුන්ගේ අගය තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.

  • @SrilankaYouthhelpAKmembersTv
    @SrilankaYouthhelpAKmembersTv หลายเดือนก่อน

    Akkk👍❤️❤️❤️

  • @user-xi9sm2or7v
    @user-xi9sm2or7v หลายเดือนก่อน

    DERANA BALANNA !! SIRASA S J B WELA !!

  • @rohanasilva4328
    @rohanasilva4328 หลายเดือนก่อน

    පාථාලයේ සැනකෙලි බලන්න තමයි සනිල්ට උවමනාව ඒනිසයි කෙනෙකු පත් නොක රන්නේ.අද රාත්‍රියෙත් පෝම්ටර් ව්‍යාපාරයක් කරවනවා රජය.

  • @laxmankumara8645
    @laxmankumara8645 หลายเดือนก่อน

    පොලිස්පති ගේම අධිකරනය, රනිල්, මැ කොමිසම එක්ව ගහපු ගේමක්.
    චන්දෙ අවුල් කරන්ඩ.
    ඒකයි රාහුකාලෙ බලබලා හොරගල් ඇහුලුවෙ.
    බංබංදු ගෙ පවර් නැති කරනකල් ඉඳල චන්දෙ දිනේදැම්ම.
    රනිල ටහ් ගාල ඇපබැංද ..
    හොර තක්කඩිය ගහල එලවනකල් යන්නෙ නෑ වගේ...
    පල පොන්ටියා..

  • @user-qj6xu7iy7p
    @user-qj6xu7iy7p หลายเดือนก่อน

    මහ බැංකුව මහදවල් මංකොල්ල කෑවේ සරදියෙල් ද උදයංග

  • @lakshmangunasekera
    @lakshmangunasekera หลายเดือนก่อน

    malimawa

  • @wimukthisenarathna531
    @wimukthisenarathna531 หลายเดือนก่อน

    ආයෙ සිරස බලන්නෙ නෑ 😂

  • @PgAnura-kb4kc
    @PgAnura-kb4kc หลายเดือนก่อน

    රට විකුනන්න රනිල් තමයි

  • @KarunasaraThero-xi6no
    @KarunasaraThero-xi6no หลายเดือนก่อน

    පක්ෂෙන් ඩලස් ඉල්ලද්දි රනිල්ට දුන්නෙ කොහොමද

  • @laxmankumara8645
    @laxmankumara8645 หลายเดือนก่อน +1

    කොමත් පෙරෙට්ටො රනිල්ට යටින් සපෝට්...
    මේවෙලාවෙ දේශප්‍රේමීන්, එක්විය යුතුයි. මුං බෙදිල ..
    දිනන්ඩ පුලුවංද...? චන්ද 5000 ක් වත් ශුවර් නෑ...
    බොරු වැඩක්නෙ ..
    මේ වෙලාවෙ මාලිමාවට සහය දුන්නනං මිනිස්සු උඹලට හොඳක් හරි කියල පැහැදෙනව.
    මහ මැතිවරනෙදි මංත්‍රී කමක්වත් ගන්ඩ පුලුවං .
    කුමාර් ඩොලර් වලට වැඩ කරන යටි කූට්ටු ගේම් කාරයා.
    වසන්තයි රනිලුයි බොරු නාට්‍යයෙක් රඟපෑව. ඒකෙ අවසන් කොන්දේසිය තමා NPP යට එක් නොවීමේ ගිවිසුම. හා... බොරුද...?
    මේ වෙලාවෙ රට ගැන හිතපල්ලා මොඩ හැත්ත....

    • @hgkalum2239
      @hgkalum2239 หลายเดือนก่อน

      බෝප ගේලා පෙරෙට්ටො යනු රනිල්ගේ 💩බෙටtටකි

  • @user-hd7wt4oo5s
    @user-hd7wt4oo5s หลายเดือนก่อน

    අනේ සජිත් උබත් ඔය බුරන්නෙ උන්ගෙම ආරක්ෂාව වෙනඅවෙනි උබයත් අපි මෙි සැරෙි චන්දෙ දෙනිනෙ නැ ඔතන ඉන්න උබට චන්දෙදෙනිනෙ නැ..මේ සැරෙති අඩන්න තමයි වෙනිනෙ

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 หลายเดือนก่อน

    පාලකයො කියපු බොරු අහපු කාලෙ ඉවරයි

  • @munasinghefernando7864
    @munasinghefernando7864 หลายเดือนก่อน

    රට විකුණන රනිල් තමයි කුඩ්ඩා.

  • @hashininadeesha6936
    @hashininadeesha6936 หลายเดือนก่อน

    තූ තවත් මහින්ද අයියයි පොහොට්ටුවයි ගැන කියවනවා. උන්ට දුවන්ට දෙන්ට ඕන

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu หลายเดือนก่อน

    කුණු කන්ටෙිනරය,බෝපගේ,සජිය ,දාස,පොනිල් යන අයට අපේ ගමිවල ජන්ද නැත . එන්නත් එපා

  • @LionelFernandopulle-i2l
    @LionelFernandopulle-i2l หลายเดือนก่อน

    Dhammikata watch Namaltawath dinanna behe.

  • @user-hd7wt4oo5s
    @user-hd7wt4oo5s หลายเดือนก่อน

    විජේදාස උබත් එන්නෙ අරුන්ගෙ චන්ද ගොඩට චන්ද කියක්හඑි අරනි දෙන්න නෙිද...

  • @user-qz3uz9gg3d
    @user-qz3uz9gg3d หลายเดือนก่อน

    නාමල් baby උබලට විනයක් තියෙනවද

  • @NilukaDisanayeke34
    @NilukaDisanayeke34 หลายเดือนก่อน

    Oyalata vinayak tiyanawada

  • @JayanthaHewage-mc6sv
    @JayanthaHewage-mc6sv หลายเดือนก่อน

    Ranilgen kiyak witara gattada thopi .kalakani hatikare ane mudalige ubata Yana ana man natiwena kalayai...
    Malimawata jayawewa ❤❤
    Malimawata jayawewa ❤❤

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 หลายเดือนก่อน

    Pohottuwa banga wrwa🎉😂

  • @anushkachathuranga7646
    @anushkachathuranga7646 หลายเดือนก่อน +1

    iiya sirasa...sajabee eeye daapuwa aapahu daanawane

  • @asankasandun1383
    @asankasandun1383 หลายเดือนก่อน

    පොහෝට්ටුවේ අපේක්ෂකයා ..😅😅😅😅

  • @KdGamage
    @KdGamage หลายเดือนก่อน

    Duminda yojana unanam etawada hodaiwage..uge tharuna gathiyakwath thibuna..! nuwan kagehari deelekak.?.

  • @user-cj2qh5gr3q
    @user-cj2qh5gr3q หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 දිනන සජිත් රටටමයි ❤

  • @srilanka5819
    @srilanka5819 หลายเดือนก่อน

    විජේදාස රාජපක්ෂ ඇමතිකම අත්හැරලා.😂😂😂😂
    කොහොමත් ජනාධිපතිවරණයේදී ජනතාව රාජපක්ෂලා එලවා දමනවා 😂😂😂😂😂

  • @Dr6969
    @Dr6969 หลายเดือนก่อน

    Niyamai...thawa.apekshakayo.warew

  • @FunnyCheetah-io1ry
    @FunnyCheetah-io1ry หลายเดือนก่อน

    ඔය යටිගිරියේන් සජිත් කෑ ගැහුවට රනිල්ට දේන්නම ඵක වල්ලේ

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx หลายเดือนก่อน

    ඩීල් රනිල්ට කෙලෙහි ගුණයක් නැති දුෂ්ට කපටිය

  • @ronishrohan3295
    @ronishrohan3295 หลายเดือนก่อน

    දේශබන්දු go home

  • @dilumthushara
    @dilumthushara หลายเดือนก่อน

    රනිල් අයින් වුන එකම හොදයි..හොරු එක්ක ඉන්න බෑ කියලා රනිල් තේරුන් අරන් තියෙන්නේ... පොහොට්ටුව නැති වෙලාම යනවා, සජිත් එනවා

  • @user-bk2pq2if4c
    @user-bk2pq2if4c หลายเดือนก่อน

    Nuwan oyata apath naha

  • @user-jy8je4fx8r
    @user-jy8je4fx8r หลายเดือนก่อน

    රනිල්ට දැන් බඩුම තමයි😂😂😂

  • @hgkalum2239
    @hgkalum2239 หลายเดือนก่อน

    සිරස නුඹලාට නිවුස් එකක්ද මේ පොලිස් මධ්‍යස්ථානය ඇවිල්ල කෑගහන බූruවා.
    කෝ නුඹලාගේ නිව්ස්වල මහපොළොවේ යථාර්ථය.
    ලැjජයි බන් සිරස 😂😂😂

  • @hgkalum2239
    @hgkalum2239 หลายเดือนก่อน

    සිරස 💩හතයි බං උඹලා.
    news වලට දිපල්ල මහ පොළොවෙ යථාර්ථය මාලිමාව.
    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @user-xi9sm2or7v
    @user-xi9sm2or7v หลายเดือนก่อน

    SIRASA BALANNA EPA !!

  • @warunadinesh5842
    @warunadinesh5842 หลายเดือนก่อน

    නොදෙකින්

  • @LionelFernandopulle-i2l
    @LionelFernandopulle-i2l หลายเดือนก่อน

    Ranilta, podu peramunata chanda lebenne nehe kiyala eyalath dannawa,

  • @kasuninilangani-tn6hx
    @kasuninilangani-tn6hx หลายเดือนก่อน

    Thota piththayan p ko

  • @nuwandikwellavidanage3947
    @nuwandikwellavidanage3947 หลายเดือนก่อน

    සත්‍යයේ සටහන බුද්ධියෙන් විමසුවම තේරෙනවා හරක් සජිත්ට කඩේ යනව කියල 😂😂

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 หลายเดือนก่อน

    Police kukko. Adikarayata neethiyata garu karanne na.

  • @chandikadanushka2907
    @chandikadanushka2907 หลายเดือนก่อน

    Pohottwa, pottuwa ewarai ,sunnnn

  • @LionelFernandopulle-i2l
    @LionelFernandopulle-i2l หลายเดือนก่อน

    Ranilta chande denne kawuda?

  • @LionelFernandopulle-i2l
    @LionelFernandopulle-i2l หลายเดือนก่อน

    Wijedasata janathalwa chande denne nehe.

  • @user-jn5xh4tw8l
    @user-jn5xh4tw8l หลายเดือนก่อน

    අනේ පිස්සෝ බල බයියකු වෙන දේ ඉස්සරහට උඹලට

  • @KdGamage
    @KdGamage หลายเดือนก่อน

    Jsna aragalaya kuruttoge namata liyagena..!lejjay yako..!

  • @indrajeewakumarasinghe6280
    @indrajeewakumarasinghe6280 หลายเดือนก่อน

    0

  • @user-xi9sm2or7v
    @user-xi9sm2or7v หลายเดือนก่อน

    SIRASA DEN S J B WELA !!!??

  • @himalithakshila-b4m
    @himalithakshila-b4m หลายเดือนก่อน

    pohottu wata dunna laksa 69 thami apiwa pawala dila pohottuwa un ranilta apiwa pawala dunna' ahama un ayath rata hadanna balaya illanawa'api harakda

  • @lukshmanfernando3038
    @lukshmanfernando3038 หลายเดือนก่อน

    pohottuwata hena

  • @Janakasiripeiris-bz8ov
    @Janakasiripeiris-bz8ov หลายเดือนก่อน

    Hodin,mathaka thiyaaganna,vijedasath,rajapaksa kenek😂😂😂😂😂😂😂vayasata,yanna,yanna,balathanhaava,vadivenava,mun,okkoma,eka,danvalaka,puruk.

  • @alahendaraaasdesilva572
    @alahendaraaasdesilva572 หลายเดือนก่อน

    Drama

  • @hgkalum2239
    @hgkalum2239 หลายเดือนก่อน

    ජන අරගල සන්ධානය😂😂😂 💩💩💩

  • @KdGamage
    @KdGamage หลายเดือนก่อน

    Oya nalikawa wamea paksha kotawanna balanne , un kemathi nea npp eka top ekea innawata ,ada kawuruth dannawa wedi purama meadawaswala deasapalanaya karanne NPP eka kiyala.namuth munta A thoraturu danna pracharayata ida nodens ekek innawa.?

  • @TharinduWijesinghe89
    @TharinduWijesinghe89 หลายเดือนก่อน

    Mun okkotama FR dala athulata dammanam hari

  • @chamindaranasingha5287
    @chamindaranasingha5287 หลายเดือนก่อน

    Sirasa moka da npp eke awa dan nate

  • @nuwandikwellavidanage3947
    @nuwandikwellavidanage3947 หลายเดือนก่อน

    බූරු පුතානෝ තෝ කුජීතයි මො