සසර පුරාම ඔබේ පසු පසම එන කර්ම | Kokoatiyave Pangchaloka Thero​⁠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ප්‍රධාන අරමුණ ෴
    බණ්ඩාරගම රමුක්කන 09 කණුව නො 144/2/3 ලිපිනයේ පදිංචිව සිටි මීට මාස හයකට පෙර රිය අනතුරකට මුහුණ දී අකල් මරණයකට ගොදුර වූ වයස අවුරුදු තිස් නවයක් වූ ඩබ්ලිව් කේ දිනේෂ් සුරංග කුමාර ජයසිංහ ආදරණීය පුතුට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
    මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් මතු කිසිදු භවයකදී ඩබ්ලිව කේ දිනේෂ් සුරංග කුමාර ජයසිංහ මහත්මාට අකල් මරණ වලට ගොදුරු නොවී නිදුක් නිරෝගී සුවය සමඟින් දීර්ඝායුෂ ලැබීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
    දායකත්වය෴
    බණ්ඩාරගම රමුක්කන 09 කණුව නොමර 144/2/3 ලිපිනයේ පදිංචි *රෝහිනී අලහකෝන් දයාබර මවුතුමිය , NV පුෂ්පා කාන්ති ආදනීය බිරිඳ
    WK නෙත්මි නෙහාරා ජයසිංහ දියණිය, WK දිනුක නෙතුම් කුමාර ජයසිංහ* පුතු යන අය ඇතුළු පවුලේ සියළුම දෙනා
    සෙසු අරමුණු ෴
    (පින් අනුමෝදන් කිරීම) අකල් මරණවලට ගොදුරු වූ ගාමිණී අලහකෝන් සොහොයුරාටත් , ඩබ්ලිව්. කේ. අනුර කුමාර ජයසිංහ ,සෙනරත් කුමාර ජයසිංහ , උපාලි කුමාර ජයසිංහ යන අය ඇතුළු සියලු දෙනාට මතු කිසිදු බවයකදී අකල් මරණ වලට ගොදුරු නොවී දීර්ඝායුෂ ලැබීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
    පරලෝ සැපත් ජෝන් සිංඤ්ඤෝ පියාණන්ටත්
    ඩබ්ලිව්. එඩ්වින් ජෝන් ජයසිංහ මාමණ්ඩිටත් WK ප්‍රේමසීලි වක්වැල්ල මහත්මිය ඇතුළු නමින් පරලොව සැපත් සියලු දෙනාටත් පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
    සෙත් පතා ආශිර්වාද කිරීම෴
    බණ්ඩාරගම රමුක්කන 09 කණුව නොමර 144/2/3 ලිපිනයේ පදිංචි රෝහිනී අලහකෝන් දයාබර මවුතුමියට , එන් වී පුෂ්පා කාන්ති ආදනීය බිරිඳට ,
    WK නෙත්මි නෙහාරා ජයසිංහ දියණියට, WK දිනුක නෙතුම් කුමාර ජයසිංහ පුතු යන අය ඇතුළු පවුලේ සියළුම ඥාතීහිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශීර්වාද කිරීම
    දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත්ප්‍රාර්තනා කිරීම
    වස්සාන ධර්ම දේශනා නාලිකා ප්‍රධානී ගයාන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු කාර්යමණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම
    ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!

ความคิดเห็น • 22

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 3 หลายเดือนก่อน +3

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මට මේ බණ ඇසිමේ පින උතුම් නිවනම අවබෝධය වේවා 🙏 දේශකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් නිවනම අවබෝධය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏 වස්සාන නාලිකාවේ ගයාන් පුතා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලුම දෙනාට මේ උතුම් නිවනම අවබෝධය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RohiniRR-qp2bm
    @RohiniRR-qp2bm 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් සවාමීන්වහන්සේටත් නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා තව තවත් ධර්ම දේශනා කර ඉතා ඉක්මන් බවයකින් චතුරාර්‍ය් සක්තිය අවබෝධවී උතුම් නිර්වානය සාත් සාක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .දායකත්වය ලබාදුන් සියලු දෙනාටත් ,ගයාන් දුශ්ශන්ත මහතාටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 3 หลายเดือนก่อน +2

    Oba wahanseta mage namaskaraya wewa dewanuwada thewanuwada mage namas karaya wewa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanganichampa4399
    @nilanganichampa4399 2 หลายเดือนก่อน

    Pinwth swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu

  • @ChandimaRathnakanthi
    @ChandimaRathnakanthi 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ❤❤❤❤❤❤

  • @مممم-ن7ز
    @مممم-ن7ز 3 หลายเดือนก่อน +1

    Theruwan saranai sadu saduuuuuu 🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 3 หลายเดือนก่อน

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🙏

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 2 หลายเดือนก่อน

    සාදු...සාදු...සාදු

  • @k.h.nuwanweerasinghe8557
    @k.h.nuwanweerasinghe8557 3 หลายเดือนก่อน +1

    Teruwansaranai.tawat mewani utum darma deshanawan tulin Loka satwaya niwanin sanasawannata hatu wasanawa labewa .

  • @RanyRadnicka
    @RanyRadnicka 3 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j 2 หลายเดือนก่อน

    මෙවන්.අකල්.මරනයකට.ගොදුරැ.නොවි.ඉපදෙන.සෑමමතු.බවයකම.දීර්ගායුස.ලැබේවා.ඔබට.අජරමර.නිවන්.සුවලැබේවා.පුතේ........සාදු..සාදු..සාදු..හැමදෙනාටම.සම්මාසම්බුදු.සරනයි...🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 หลายเดือนก่อน

    Sadu sadu sadu pin vat,suvamin vahanseta mage namas karaya veva

  • @ChaNdra-l6b6z
    @ChaNdra-l6b6z 2 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.❤❤❤

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 2 หลายเดือนก่อน

    Sadu...sadu .sadu

  • @ChamilaKumari-g4u
    @ChamilaKumari-g4u หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @priyasl8193
    @priyasl8193 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @JayanthaLanka
    @JayanthaLanka 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @DaniW.A.C
    @DaniW.A.C 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @MMm-it8go
    @MMm-it8go 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏