නිවසේ සිට බෑග් මසා මසකට රු. 60000 ට වැඩි ආදායමක් හොයමු - Online business idea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • නිවසේ සිට බෑග් මසා මසකට රු. 60000 ට වැඩි ආදායමක් හොයමු.
    රු.150ක් වැනි සුළු මුදලකින් මෙම බෑගය මසා නිමකළ හැකිවන අතර රු.650ක් වැනි මුදලකට මෙම බෑගය අළෙවි කල හැකිය.(වෙළඳ පොලේ අමු රෙදි යාරයක මිල රු.300ක් වන අතර අමුරෙදි යාරයකින් බෑග් දෙකක් මසා නිමකළ හැකිය.)
    මනා පෙනුමක් සහ නිමාවකින් යුතුව මසා ඔබේම Online Business එක අදම ආරම්භ කරන්න.

ความคิดเห็น • 253

  • @nihaljayasinghe1856
    @nihaljayasinghe1856 3 หลายเดือนก่อน +3

    ඔබතුමියට බොහොම ස්තුතියි.හොදට පැහැදිලිව කියල දුන්නා.

  • @deshikashreemli222
    @deshikashreemli222 ปีที่แล้ว +2

    පැහැදිලිව කියලා දෙනවා.ගොඩාක්ම ස්තූතියි🙏🙏🙏

  • @surangikajayakody301
    @surangikajayakody301 2 หลายเดือนก่อน +4

    මහල දෙන්න පුලුවන් .., කොහොමද , කාටද දෙන්නෙ. ගන්න කෙනෙක් හදුන්වල දෙන්න පුලුවන්ද

  • @ishanipramodya8393
    @ishanipramodya8393 5 หลายเดือนก่อน +4

    මිස් අමු රෙදි මහන්න කලින් සෝදන්න ඕනි ද ඊට අමතරව තව මොනව හරි කරන්න ඕනි ද

  • @chandrajayasinghe7855
    @chandrajayasinghe7855 3 หลายเดือนก่อน +1

    මහන්න ආසයි ආරමිභ කරන විදිව පැහැදිලි කරන්න

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +2

    ඔය ස්ටිකර් ගන්නේ කොහෙන්ද.. හරිම ලස්සනයි පැහැදිලිව කියලා දුන්නා.. ස්තුතියි ❤️❤️

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      fancy shop walin ganna puluwan

  • @GeethaSarojani-bd8xi
    @GeethaSarojani-bd8xi หลายเดือนก่อน

    ස්තුති නංගා මම මැහුවා නියමටම ආවා බුදු සරණයි ❤❤❤

  • @bashi-fh1vr
    @bashi-fh1vr 9 หลายเดือนก่อน +6

    මාත් මේ බෑග් මහලා පැබ්‍රිරික් පේන්ට් කරනවා ..මේ ලගදි තමයි පටන් ගත්තේ..ඒත් තාම විකුනගන්න බැරි උනා...බෑග් එකක් රු.650යි..

    • @nayanikaathukorala1524
      @nayanikaathukorala1524 4 หลายเดือนก่อน

      අමු රෙදි ඔන්ලයින් ඕඩර් කරන්න තැනක් නැද්ද

    • @user-po8bf5zj3j
      @user-po8bf5zj3j 3 หลายเดือนก่อน

      කඩවල් වලට දාන්න

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว +1

    පළමුවම ගොඩාක් ස්තූතියි ඔයාට හැම ප්‍රශ්නෙකටම උත්තරයක් දෙනවට.🙂
    හරිම පැහැදිලියි🙂 මහන්නත් හරිම ලේසියි🙂. ඔයා කියලා දෙන හොඳ නිසා👍 ඊළඟ වීඩියෝ එක බලන්න මඟ බලාගෙන ඉන්නවා❤ තෙරුවන්සරනයි ඔයාට🙏

  • @nawodyabandara9333
    @nawodyabandara9333 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් දැනගත්තා ස්තූතී ගොඩක් ❤️

  • @_meenu_girl
    @_meenu_girl 8 หลายเดือนก่อน +1

    Well explained ❤ thank you

  • @nalinigamage1081
    @nalinigamage1081 9 หลายเดือนก่อน +1

    ස්තුති යි ඔන්ලින් බිස්නස් එකක් කරන්න කෙනෙක් කාල යුතු ද්‍රෙ විඩ්‍ කරන්න

  • @renukaranasinha7332
    @renukaranasinha7332 9 หลายเดือนก่อน +2

    mahala denna puluwan ape bags denna kauru hari innawanam kiyanna puluwanda plz

  • @DilmiGihani
    @DilmiGihani ปีที่แล้ว +1

    Akki m linen eken mahanna gatta.paint karala okkoma karala kiyata wage wikunanna puluwand shipping fee ekath ekka

  • @ManelPathirana344
    @ManelPathirana344 11 หลายเดือนก่อน +3

    Mamath asai nangiyo bag mahanna oya hodata kiyala dunna thanks ❤🎉
    Kohendda me redi ganne mahala kiyatada denna puluwan kiyannako nangiyo

    • @hadakari4520
      @hadakari4520  10 หลายเดือนก่อน

      Redi kadawala thiyanwa amu redi kiyala illanna

    • @ManelPathirana344
      @ManelPathirana344 10 หลายเดือนก่อน

      @@hadakari4520 ok nangiyo

  • @user-xf2gd6ms5w
    @user-xf2gd6ms5w ปีที่แล้ว +3

    මම. කැමතියි. ඔන්ලයන්. බිස්නස්.
    එකක්. පටන් ගන්න. උදවි කරන්න. පුලුවන්නමි. ලොකුපිනක්

  • @renukaranasinha7332
    @renukaranasinha7332 9 หลายเดือนก่อน +1

    mamath mahanna patan gaththa bisnas karaganna udawwak karanawada mis

  • @kumarimudalige243
    @kumarimudalige243 2 หลายเดือนก่อน

    නංගි online විකුණා ගන්න විදියක් කියන්න .තෙරුවන්සරනයි !

  • @mangalikaweththasinghe636
    @mangalikaweththasinghe636 ปีที่แล้ว +1

    ස්තූතියි මිස්

  • @Shenubasnayake
    @Shenubasnayake ปีที่แล้ว +2

    මේ අමු රෙදි ගන්න තැනක් කියන්කෝ මිස්. මන් ආසයි ඔවා මහන්න. ඒත් ඔවා ගන්න තැනක් දන්නේ නෑ. අනේ මිස් කියන්කෝ

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      ඕනම රෙදි කඩවල තියනවා.

    • @nandawathinandawathi-re4hn
      @nandawathinandawathi-re4hn หลายเดือนก่อน

      ​@@hadakari4520kolaba 3 harS vediya tkyanawA

  • @kcperera1807
    @kcperera1807 11 หลายเดือนก่อน +1

    Thanks

  • @sumithruwan1856
    @sumithruwan1856 ปีที่แล้ว +2

    මිස්, අමු රෙදි ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      Onama redi kadekin ganna puluwan.

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 ปีที่แล้ว +1

    Budusaranai .🙏🙏🙏❤❤❤

  • @mahawatthageviolet5547
    @mahawatthageviolet5547 หลายเดือนก่อน

    ඔයාට බුදුසරණයි ඔයා කලබල නැහැ පැහැදිලිව කියලා දෙනවා

  • @kumududeneth418
    @kumududeneth418 ปีที่แล้ว +2

    රෙදි හා ස්ටීකර් අඩුවට ගන්නෙ කොහොමද

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      කට්පිස් කඩවල තියනවා. 😊

  • @AMAA354
    @AMAA354 ปีที่แล้ว +3

    මේ බෑග් එක මහන්න අමු රෙදි කොච්චර විතර යනවද දැන් යාරයක් කීයද🌈️💜️❤️

    • @chandimaihalagedara8143
      @chandimaihalagedara8143 ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ විස්තර තියෙනවා බලන්න.

  • @nalaniabewickrama3080
    @nalaniabewickrama3080 ปีที่แล้ว +1

    Thanks.

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 หลายเดือนก่อน

    Thanks ms.

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 หลายเดือนก่อน

    Miss matath me bag mahuwoth wikunana widiya kiyala denna thank you

  • @surangikasewwandi-xj1ji
    @surangikasewwandi-xj1ji ปีที่แล้ว +11

    මම කැමතියි ඔන්ලයින් බිස්නස් එකක් කරන්න.

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว +2

      ඊළඟ ව්ඩියෝ එකෙන් ඒ ගැන කියලා දෙන්නම්😊

  • @ajanthaumali6571
    @ajanthaumali6571 ปีที่แล้ว +2

    Mhala wikauna ganne kohomada.mamath mhanawa.

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      ඊළඟ විඩියෝ එකෙන් ඒ ගැන කියලා දෙනවා😊

  • @thilinikaushalya3539
    @thilinikaushalya3539 10 หลายเดือนก่อน

    මේ රෙදි වල ෆැබ්රික් පේන්ට් එකෙන් අපිට ඩිසයින් කරන්න පුළුවන් ද මිස්?

  • @hansilanka7704
    @hansilanka7704 11 หลายเดือนก่อน +2

    Thank you❤️❤️..mamath online tote bags small business ekak karanawa....Paint karapu tote bags & paint nokarapu plain tote bags thoga widiyata denawa

    • @Happy_girl30
      @Happy_girl30 11 หลายเดือนก่อน +1

      Price kohomada.print karapu ekei,nokarapu ekei

    • @hansilanka7704
      @hansilanka7704 11 หลายเดือนก่อน

      @@Happy_girl30 hand paint karapuwa dr

    • @renukaranasinha7332
      @renukaranasinha7332 9 หลายเดือนก่อน

      ​@@Happy_girl30pent ekak karapuwa ha nathiwa tote bag denna puluwan

    • @Dhammika76
      @Dhammika76 8 หลายเดือนก่อน

      @@renukaranasinha7332 prize 14'x16"

  • @adikaribinuka4976
    @adikaribinuka4976 3 หลายเดือนก่อน +2

    Manna puluwan mhala ganna puluwan kenek kiyannakoo

  • @recipehubsrilanka5229
    @recipehubsrilanka5229 ปีที่แล้ว +1

    Thank you miss❤❤❤

  • @isuruudayanga9219
    @isuruudayanga9219 ปีที่แล้ว +2

    බැග්වලට ස්කින් පින්ට් කරන අාකාරය කියාදෙන්න මිස් ..ස්තුතියි

  • @chandanaweerasiri3888
    @chandanaweerasiri3888 ปีที่แล้ว +1

    Thanks akke' bagaya lassana karana widiyak thawa kiyannako.istikar ganne koinda

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      Fancy shop wala thiynw.oyta bag ekt hand painting , embroider , wage dewaluth krn puluwan

  • @GayanSamarakoon
    @GayanSamarakoon 3 หลายเดือนก่อน +1

    මටත් මහලා දෙන්න පුළුවන් ගැනුම් කරුවො ඉන්නවාද මිස් මට උදවු කරනවාද

  • @Left_Eye_official
    @Left_Eye_official ปีที่แล้ว +1

    Good Job.... Dear 🥰

  • @samadhijayaweera531
    @samadhijayaweera531 ปีที่แล้ว +1

    Hand painting karanawanam bag eka mahala ewara unamada eka karanne miss

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      na.ita kalin paint karanna.

  • @charithanigunathilaka6283
    @charithanigunathilaka6283 3 หลายเดือนก่อน

    Mis me bag walata alawana stikar kohnda gamne

  • @husma8254
    @husma8254 ปีที่แล้ว +1

    Godak watinawa miss

  • @piumipimui4319
    @piumipimui4319 ปีที่แล้ว +1

    Thanks akki..

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 หลายเดือนก่อน

    Miss bag mahala alewi karaganna widiyak kiyanna thanks oyata

  • @slsayyabro1511
    @slsayyabro1511 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 thankyou ❤️❤️❤️❤️

  • @user-dd8js4jp1h
    @user-dd8js4jp1h ปีที่แล้ว +1

    Mis bag wikuna ganna thanak kiyannako.oyata godak pin .on line bidnas karana widihath kiysnna.

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      Ok ikmanin video ekak aran ennm

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 ปีที่แล้ว

    Thankyou miss. Matath mahanna puluwan. Aththatama වෙළඳ polak hada danna thamai bari.

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว +1

      ඊළඟ ව්ඩියෝ එකෙන් ඒ ගැන කියලා දෙන්නම්😊

    • @slenjoylife4371
      @slenjoylife4371 ปีที่แล้ว

      th-cam.com/video/07oALenMpog/w-d-xo.html

  • @maduralakshan1213
    @maduralakshan1213 10 หลายเดือนก่อน

    me bag ekatama poket ekak allannath kiyala dennako akki

  • @chamiduweerasooriya1753
    @chamiduweerasooriya1753 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @sujeewanilmini2719
    @sujeewanilmini2719 ปีที่แล้ว +2

    ඔන් ලයින් බිස්නස් එක පටන් ගන්නේ කොහොමද මම කැමතයි පටන් ගන්න විස්තර කියන්න

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      ඊළඟ ව්ඩියෝ එකෙන් ඒ ගැන කියලා දෙන්නම්😊

  • @wethushree6130
    @wethushree6130 ปีที่แล้ว +2

    Mis oyagee sari jacket online class ekk nedda

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      Channel eka subscribe karala 🔔 click karanna aluth video damma gaman oyata balanna puluwan 😊

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 ปีที่แล้ว +1

    Thanks.redi ganne kohenda??

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      ඕනම රෙදි කඩවල් වල තියනවා. 😊

  • @JagathPriyankara-xp8my
    @JagathPriyankara-xp8my 2 หลายเดือนก่อน

    Mata mahanna puluwan.badu denawada

  • @Darbagwithtavi
    @Darbagwithtavi ปีที่แล้ว +2

    මටත් කියලදෙන්න ඔන්ලයින් බෑග් බිස්නස් එකක් කරන හැටි

  • @kalyanisamare5343
    @kalyanisamare5343 ปีที่แล้ว +1

    Neat !

  • @user-jo9ne1ug3t
    @user-jo9ne1ug3t 11 หลายเดือนก่อน +1

    Mam me redi hodala neda mahann oni.mahuwat passe paint karala 24 hours thiyla aion karann onida.

    • @hadakari4520
      @hadakari4520  10 หลายเดือนก่อน

      Ou

    • @janakikumari7879
      @janakikumari7879 8 หลายเดือนก่อน

      Badu ganne kohenda akke

    • @study8654
      @study8654 6 หลายเดือนก่อน

      ​@@hadakari4520 amu redda hodalad mhnme ehm nathuwa painting krnn puluwn neda

  • @user-bg8pn3bg3o
    @user-bg8pn3bg3o ปีที่แล้ว +1

    Matath onlain beg bisnas ekak kranna ona kiyala denawada

  • @madubashinirajapaksha4192
    @madubashinirajapaksha4192 ปีที่แล้ว +2

    Akki mn black colour tote bag dakala thiyenawa ethakota use karanna redda mokak da kiyala kiyanna puluwan da

  • @NiroshaDikrukshi-zu2kv
    @NiroshaDikrukshi-zu2kv 2 หลายเดือนก่อน

    On line hadaganna vidiha kawruwath kiyala denne nane.

  • @user-qn4bu8xr4b
    @user-qn4bu8xr4b ปีที่แล้ว +1

    මමත් කැමතියි ඔන්ලයින් බිස්නස් කරන්න.

    • @user-qn4bu8xr4b
      @user-qn4bu8xr4b ปีที่แล้ว

      ඒත් වෙළඳපොළක් නේ මිස්

  • @s.l.2325
    @s.l.2325 ปีที่แล้ว +1

    Mamat kamati onlin bisnas ekata.mama bag mahana punuvakata giya kenek.

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      Online business ekak krn widiya ilaga video eken kiyala denawa

  • @HuaweiY-ct9hu
    @HuaweiY-ct9hu หลายเดือนก่อน

    Mahanna puluwan.ath wikuna ganna ba miss

  • @iranidevika5450
    @iranidevika5450 3 หลายเดือนก่อน

    Good 😊

  • @hometv1901
    @hometv1901 ปีที่แล้ว +1

    Amu redi hoyaganna bahane.kohenda ganne

  • @user-db2zq2ui6u
    @user-db2zq2ui6u 7 หลายเดือนก่อน

    Me mahana bag apata ganna ona.kenek ennawanam kiyanna

  • @slenjoylife4371
    @slenjoylife4371 ปีที่แล้ว +2

    Oya kohomada mechchara views ganne booster use karanavada please kiyanna puluvanda

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว +3

      Boost කරලා නැ.වැදගත් වටිනා දෙයක් දැම්මොත් මිනිස්සු බලනවා👍

    • @slenjoylife4371
      @slenjoylife4371 ปีที่แล้ว

      @@hadakari4520 thanks

  • @dillVlogs22
    @dillVlogs22 ปีที่แล้ว +1

    Amu redi yara 1kin oya wage bag kiyak wagee mahnn puluwan da

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      පොඩි බැග් 4ක් ලොකු බෑග් 3 ක් පුළුවන්

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 ปีที่แล้ว +3

    මිස් ඔය බැග් එක කීයටද මිලට දෙන්න පුලුවන්.ඔය රෙදි කොහෙන් ද මිලදී ගන්න පුලුවන්,මිස් කැමති නම් පමණක් දුරකථන අංකය ලබා දෙන්න පුලුවන් ද,ඉදිරියෙදි,නොදන්නා දෙයක් අහන්න.🙏💖👍

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      650 බෑග් එක විකුණන්න පුළුවන්.ඕනම කට්පිස් ‍රෙදි කඩවල තියනවා. Facebook group එකට join වෙන්න

    • @rekshilasenarathne3110
      @rekshilasenarathne3110 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මිස්

    • @rekshilasenarathne3110
      @rekshilasenarathne3110 ปีที่แล้ว +1

      මිස් සුපර් මාර්කට් වල තියෙන බැග් එක මහන හැටිත් කියල දෙන්නකෝ.💖🙏

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😊

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว +1

      web.facebook.com/groups/761892511531905

  • @manorirajhapaksha4580
    @manorirajhapaksha4580 ปีที่แล้ว +1

    Ane mis mat bag mahanawa.onlain business ekak atan ganne khomada kiyala denna puluwanda .bag mahana video digatama karanna mis

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      Ikmanin video ekak aran ennam 😊

    • @slenjoylife4371
      @slenjoylife4371 ปีที่แล้ว

      th-cam.com/video/07oALenMpog/w-d-xo.html

    • @user-jo9ne1ug3t
      @user-jo9ne1ug3t 11 หลายเดือนก่อน

      Thoga vashyen bags gnn puluwanda oyalgen

    • @rashmihewage7460
      @rashmihewage7460 11 หลายเดือนก่อน

      ​@@user-jo9ne1ug3t pluwn

  • @champaranathunga9159
    @champaranathunga9159 ปีที่แล้ว +1

    රුපියල් 300ට අමු රෙදි ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන් ද?

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      කට්පිස් කඩවල බලන්න.😊

  • @bandukumasaru-nf3oj
    @bandukumasaru-nf3oj ปีที่แล้ว +1

    Matath kiyanna online business ekak patan ganne kohomada kiyala

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      ඊළඟ ව්ඩියෝ එකෙන් කියලා දෙන්නම්😊

  • @indraniwasantha801
    @indraniwasantha801 ปีที่แล้ว +1

    Harima lassanai

  • @koshilamuthumali9667
    @koshilamuthumali9667 ปีที่แล้ว +1

    Thank you ☺️

  • @imalkablake6999
    @imalkablake6999 ปีที่แล้ว +1

    Math asai bagmahanna. No de beda.

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +5

    ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්නේ කොහොමද

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว +4

      ඊලග විඩියෝ එකෙන් ඒ ගැන කියලා දෙනවා😊

    • @jayanichandima2690
      @jayanichandima2690 ปีที่แล้ว

      @@hadakari4520 thank you මිස් ❤️

  • @donawilegoda9862
    @donawilegoda9862 3 หลายเดือนก่อน

    අමුරෙදි සුදු කරගන්නේ කෙසේද

  • @nishanthijayalath5353
    @nishanthijayalath5353 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @ruwanpriyadarshana212
    @ruwanpriyadarshana212 ปีที่แล้ว +1

    Aththatama godak watinawa mis.mamath kamaiy mahanna.kohomada api patanganne..?

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      ඊළඟ විඩියෝ එකෙන් ඒ ගැන කියලා දෙන්නම්❤

  • @siromirasika2649
    @siromirasika2649 ปีที่แล้ว +3

    Me.bag.ake.mila.kohomada.

  • @santhiyasanthiya7811
    @santhiyasanthiya7811 9 หลายเดือนก่อน +1

    Kohomada join wanna

  • @shiromisatharasinghe2421
    @shiromisatharasinghe2421 ปีที่แล้ว +1

    Oyga mahum harima neet mis

  • @gamlathniranjala
    @gamlathniranjala ปีที่แล้ว +2

    Mata ekak ona diliwa kranwa neda

  • @lasithalalanka9559
    @lasithalalanka9559 ปีที่แล้ว +1

    කොහෙද ඉන්නේ ගවුම් එහෙමත් මහනවද

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      ඊළඟ ව්ඩියෝ වලින් ගවුම් මහන විදිය කියලා දෙනවා subscribe කරන්න

  • @CLOSED-971
    @CLOSED-971 ปีที่แล้ว +1

    අමු රෙදි අඩුවට ගන්න තියෙන්නේ කොහෙද ?ගාන කියද ?

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      කට්පිස් තොග කඩවල බලන්න

    • @CLOSED-971
      @CLOSED-971 ปีที่แล้ว

      Thank yoi

  • @ranjanpriyadharshani-lc2wg
    @ranjanpriyadharshani-lc2wg ปีที่แล้ว +2

    Miss mata amu rede online kanna dennak deyanawana phone nember ekka dennako.mama jaffna

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      Oyata onama redi kadekin ganna puluwan.

    • @ranjanpriyadharshani-lc2wg
      @ranjanpriyadharshani-lc2wg ปีที่แล้ว

      @@hadakari4520 Hhaa ari miss
      rede online ganna puluwan nember ekka dennako

  • @user-ti9ez8ur6m
    @user-ti9ez8ur6m ปีที่แล้ว +2

    අමු රෙදි නැතිව බැද, වෙන රෙද්දක් පවිච්චි කරන්නද

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว +1

      හැන්ඩ්ලුම් ‍රෙදි ගන්න පුළුවන්

    • @user-ti9ez8ur6m
      @user-ti9ez8ur6m ปีที่แล้ว +1

      🙏🙏🙏 ok thanks

  • @gagandananjaya6890
    @gagandananjaya6890 2 หลายเดือนก่อน

    ❤️

  • @zakirshamil8297
    @zakirshamil8297 11 หลายเดือนก่อน

    කොහොමද අපි කරන්නේ

  • @lesson1878
    @lesson1878 ปีที่แล้ว +1

    Khmd sell krnne. Platforms mnwd

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      ඊළඟ විඩියෝ එකෙන් කියලා දෙන්නම්😊

    • @slenjoylife4371
      @slenjoylife4371 ปีที่แล้ว

      th-cam.com/video/07oALenMpog/w-d-xo.html

  • @user-en2br5xx8g
    @user-en2br5xx8g 8 หลายเดือนก่อน

    Mehuwata wikunna bena ana

  • @renukaranasinha7332
    @renukaranasinha7332 9 หลายเดือนก่อน

    Tote bag thoga denna puluwan online bisnas karana ayata

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉

  • @softgate2023
    @softgate2023 8 หลายเดือนก่อน

    Price?

  • @dinukagayan2247
    @dinukagayan2247 ปีที่แล้ว +2

    මෙ ස්ටික එක මොනවා කියලද ඉල්ලන්නෙ

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว +1

      ඇදුම් වලට අලවන ස්ටිකර් කියලා ඉල්ලන්න

  • @surekaruwanmali504
    @surekaruwanmali504 6 หลายเดือนก่อน

    Mamat mahlae balannm lassanai bak akae

  • @RPRajapaksha
    @RPRajapaksha หลายเดือนก่อน

    Me redde nama mokakda

  • @hansaniprasadika316
    @hansaniprasadika316 ปีที่แล้ว +1

    Me dewal online genn ganna baida miss

  • @Sachindusasmitha
    @Sachindusasmitha ปีที่แล้ว +3

    අමු රෙදි ගන්නෙ කොහෙන්ද නූල් මොනවද

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว

      ඕනම රෙදි කඩවල තියනවා. සාමාන්‍ය නුලෙන් මහන්න

    • @Sachindusasmitha
      @Sachindusasmitha ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි මිස් තව බෑග් වර්ග කියලා දෙන්නකො

    • @Sachindusasmitha
      @Sachindusasmitha ปีที่แล้ว

      ඊලග වීඩියෝ එකෙත් අලුත් බෑග් වර්ග යක් කියලා දෙන්නකො

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 ปีที่แล้ว +1

    Mids bsg eka price thiranauakaranne kohomada

    • @hadakari4520
      @hadakari4520  ปีที่แล้ว +1

      Redi walata yana wiyadama, mahansiya ,electricity coast ek balala thiranaya karann

  • @dinukagayan2247
    @dinukagayan2247 ปีที่แล้ว +4

    මෙ බැග් එක කියක් වෙනවාද