ළමා සාරියක් මහමු ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 105

  • @SongHubCR7
    @SongHubCR7 หลายเดือนก่อน +2

    හැමදේම ලස්සනට කියලා දෙනවා...කර මිම්ම විතරක් පොඩ්ඩක් පැහැදිලි මදි වුණා..මගේ දුවටත් මැහුවා හරිම ලස්සනට තිබුනා...ගොඩක් ස්තූතියි...❤

  • @SakilaDulanjalee-vn8we
    @SakilaDulanjalee-vn8we ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලි මිස්.හොදට තේරේනවා..

  • @s.m.ireshamadhushani1361
    @s.m.ireshamadhushani1361 6 หลายเดือนก่อน +2

    ❤❤❤ මේ වීඩියෝ එක බලලා මහන ගමන් ඉන්නේ හොදට පැහැදිලිවම තේරෙනවා, බොහොම ස්තූතියි

  • @chandimalab3929
    @chandimalab3929 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි වගේම පින්...මන් ලගදි මහන්න පුරුදු උන කෙනෙක් ඒත් කියලා දෙන විදිහ හරිම පැහැදිලි නිසා මන් මෙ විදිහටම මැහුවා හරිම ලස්සනට ආව🥰🥰

  • @sureshnuwan9236
    @sureshnuwan9236 7 หลายเดือนก่อน +2

    Godak godakma pin madam .harima pahadiliwa kiya dunna🙏

  • @sitharalakshani7867
    @sitharalakshani7867 ปีที่แล้ว +2

    Harima pahadiliy mis.godak vidio balala awasaneta misge video eken thamai hodatama terune👍👍👍👍godak pin.budu saranai mista

  • @GayaniAnusha
    @GayaniAnusha 11 หลายเดือนก่อน +2

    Attatama godak hodata rharuna Tanks

  • @devikagunasekara2098
    @devikagunasekara2098 หลายเดือนก่อน +2

    Tha!nk you!!👍🏻 mis pitupasata dart onida

  • @LakshikaKumudumali
    @LakshikaKumudumali 10 หลายเดือนก่อน +2

    Pera pasal yana ganu lamayekuta piti passata elastic dala box pleat sayak mahana hati kiyala denna.(rali 6)

  • @samanthakumara1467
    @samanthakumara1467 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි .
    ගොඩක් පිං .

  • @chathuriwasana5425
    @chathuriwasana5425 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි ගොඩක් පින් .මත් එක බලගෙන් මහුව

  • @iranganiguruge3428
    @iranganiguruge3428 7 หลายเดือนก่อน +3

    ගොඩාක් පැහැදිලියිටි කියලා දුන්නා ස්තුතියි ඔබතුමියට❤❤❤

  • @LakshikaKumudumali
    @LakshikaKumudumali 10 หลายเดือนก่อน +3

    mis
    Godak pahadiliwa kiyala denawa

  • @wasanthiswarnalatha4449
    @wasanthiswarnalatha4449 3 หลายเดือนก่อน +4

    ගොඩක් පිං ඔබට ස්තුතියි

  • @ranjansiriwardana3445
    @ranjansiriwardana3445 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි කියලා දෙනවා. ගොඩක් පිං. කිසිම අඩුවක් නැතිව
    Podi PODI THAN SARAIAWA PAHADILI KARALA DENAWA. A NISA BARADINNETH NA. OBE GAMANA THAWA THAWATH SARTHAKA WEWA

  • @Sachithrapriyanath
    @Sachithrapriyanath 5 หลายเดือนก่อน +2

    මං ලස්සනට මැහුවා තැන්ක් යු මිස්

  • @DilaniMatarage
    @DilaniMatarage 5 หลายเดือนก่อน +2

    ස්තූතියි මමත් මැහුවා කිසිම අඩුවක් නැහැ

  • @swarnathilakagawasinghe60
    @swarnathilakagawasinghe60 ปีที่แล้ว +2

    Thanks for you madam

  • @udeshikanishani390
    @udeshikanishani390 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියල දෙනවා මිස් ස්තුති

    • @mahumwithchandu
      @mahumwithchandu  ปีที่แล้ว

      Thank you ❤️

    • @anushalakmali60
      @anushalakmali60 ปีที่แล้ว +1

      Missta pin sidda wenawa hodata kiyala denawa math mahanawa budusarani miss

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว +3

    godak aya mahanawa anekoe peththena mak karanawada koheta harawanawada ane ne therenne oyage wedenam godak age karanwa ane godak pin puthage nesanal aka karanna

    • @mahumwithchandu
      @mahumwithchandu  2 ปีที่แล้ว +1

      නැෂනල් එක මේ දවස් වල කරගන යනව ඉක්මනින් විඩියෝ එක දාන්නම්

  • @samanmaligamage3839
    @samanmaligamage3839 ปีที่แล้ว +3

    Thank you woo much

  • @chathurifernando9412
    @chathurifernando9412 14 วันที่ผ่านมา +1

  • @manushinethmini6116
    @manushinethmini6116 ปีที่แล้ว +3

    මිස් කියලා දෙනවා හොදට තේරෙනවා. ගොඩක් පින් ඔයාට.

  • @shanthakumara790
    @shanthakumara790 3 หลายเดือนก่อน +2

    Lama sariye manthe rali karana video eka dennako

    • @mahumwithchandu
      @mahumwithchandu  3 หลายเดือนก่อน

      Redai hattei mahana video eke thiyenawa

  • @VinujaSanumitha
    @VinujaSanumitha 2 หลายเดือนก่อน +2

    Miss manthe sampurna usa 6da

    • @mahumwithchandu
      @mahumwithchandu  2 หลายเดือนก่อน

      6 pramanawath podi kenekta

  • @ShasiPranandu
    @ShasiPranandu 10 หลายเดือนก่อน +2

    ❤❤ sudu auma k mahanna kiyala dennna koo...
    Man ada meheuea vedio aka bala bala ..thank you..
    Class karanne nethda

    • @mahumwithchandu
      @mahumwithchandu  10 หลายเดือนก่อน

      Clsss karama balamuko ami

    • @mahumwithchandu
      @mahumwithchandu  10 หลายเดือนก่อน

      Sudu gauma mahana video eka dala thiyenne...

  • @malinthichamathra8850
    @malinthichamathra8850 ปีที่แล้ว +2

    මිස් අවුරුදු 12 /13 වයස lamayekutaත් me vidiyatamada මහන්නෙ

  • @sandadahanaastrology
    @sandadahanaastrology 5 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉

  • @cksdesigners3215
    @cksdesigners3215 2 ปีที่แล้ว +4

    පාසල් සුදුගවුම measurement අරගෙන මහන්න කියලා දෙන්න පුළුවන්ද?

  • @gayapriyadarshika9253
    @gayapriyadarshika9253 2 ปีที่แล้ว +2

    Ane lassanai. Godak pehedili. Lama sari mahana vidio godak beluwa. Pehedili une oka thama. Sariee jecat mula hitan kiya denna. Pls thanks

    • @mahumwithchandu
      @mahumwithchandu  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් . ඉදිරියට කරමු

  • @gayanideepikapriyadarshani6225
    @gayanideepikapriyadarshani6225 5 หลายเดือนก่อน +3

    ගොඩක් පිං මං අද මගේ දුවගේ ළමාසාරිය මැහුවා...වැරදුනේ නැ කොතනක වත්..❤❤❤❤ කර මිම්ම පොඩ්ඩක් ගැටලු සහිතයි..අනිත් හැමදේම හරිම පහසුවෙන් කර ගත්තා..

  • @krishmeeworkshop
    @krishmeeworkshop ปีที่แล้ว +2

    Good isthuthi miss

  • @chethanaheenkenda6003
    @chethanaheenkenda6003 ปีที่แล้ว +2

    මිස් මමත් මැහුවා. ලස්සනට තිබුණා. ගොඩක් ස්තූතියි !! ❤

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว +2

    kara monama hethuwakawath palala wedi karaganne nedda ane lamasariyata karawata menala gaththama ane bellata wage neda

    • @mahumwithchandu
      @mahumwithchandu  ปีที่แล้ว +1

      Thamanta oni vidiyata wadi karaganna පුළුවන් . Eth lamasariyak daham pasal adinakota godak kara arala adinne nahane eka nisa awasha pramanayata gaththama athi

  • @ramyaananda3846
    @ramyaananda3846 ปีที่แล้ว +2

    Good explanation

  • @ShasiPranandu
    @ShasiPranandu 10 หลายเดือนก่อน +2

    Lassanae

  • @sriyanisamarasinha4096
    @sriyanisamarasinha4096 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanduabewardhana1456
    @sanduabewardhana1456 ปีที่แล้ว +2

    ඉණ 27 තියෙන දුවෙක්ට මහද්දි රෙද්දෙ උස ගනිද්දි බල වාටිය පැත්තට මූට්ටුවක් එනවා නේද.අනිත් අතට ගන්න බැරිද

  • @ishanidilrukshi6631
    @ishanidilrukshi6631 ปีที่แล้ว +2

    Me wayasa kiyaka babektada dr

  • @kandygood1930
    @kandygood1930 ปีที่แล้ว +2

    Good explain

  • @nadeeshafernando4428
    @nadeeshafernando4428 10 หลายเดือนก่อน +3

    මිස් මන්තේ, නෙරියයි කපනකොට රෙද්දෙ හරහටද කපන්න ඕනා ?

    • @mahumwithchandu
      @mahumwithchandu  10 หลายเดือนก่อน

      Ehema naha diga ganna පුළුවන් paththata kapanna

    • @nadeeshafernando4428
      @nadeeshafernando4428 10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මිස්

  • @nilangasumith162
    @nilangasumith162 5 หลายเดือนก่อน +2

    ම්ස් කර වට 4ට බෙදල එන මිම්මෙන් අගල් බාගයක් අඩු කරලද ලමා සාරියට කර පලල ලකුණු කරන්නෙ

    • @mahumwithchandu
      @mahumwithchandu  5 หลายเดือนก่อน

      ඔවු එහෙම හොදයි

  • @asithaasitha2047
    @asithaasitha2047 5 หลายเดือนก่อน +3

    ලොකු කෙනෙක්ටත් ඩාට 2කයිද තියෙන්නේ

    • @asithaasitha2047
      @asithaasitha2047 5 หลายเดือนก่อน +1

      මම මැහුවා මිස්. අවුරුදු 14ක කෙනෙක්. හැට්ටය ගනටම ආවා. ඒත් මට රෙද්ද මහන්න බයයි වෙන වීඩියෝ එකක තිබුනා ලොකු අයට ඩාට් 6ක් ගන්න කියලා. මේක පොඩි කෙනෙක්ට මහන නිසා ඇහුවේ. ඩාට් දෙකක් ඇතිද මිස්

  • @navodagamage3482
    @navodagamage3482 ปีที่แล้ว +2

    සුදු gaumak mahanna කියලා danna miss please

  • @niroshashyamali4265
    @niroshashyamali4265 5 หลายเดือนก่อน +2

    පැහැදිලිව කියලා දෙනවා මිස්.ඒත් කර මිම්ම අපැහැදිලි යි.

  • @malinthichamathra8850
    @malinthichamathra8850 ปีที่แล้ว +3

    මිස් duwekuta යට ගව්මක් මහන්න කියලා dennako

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว +1

    ane mata off shoulder kara dapu gaum tikak danama kiyakla dennako v hedeta prinssas line hedeta apu ane mata dana vidiyak thiyenawanam kiyanna mama dannam

    • @mahumwithchandu
      @mahumwithchandu  2 ปีที่แล้ว +1

      මං විඩියෝ කරලා දාන්නම්

  • @chamilakumari7624
    @chamilakumari7624 ปีที่แล้ว +3

    ස්තූතියි මිස්

  • @MenakaRupasinha
    @MenakaRupasinha ปีที่แล้ว +2

    තැන්කියු මිස්

  • @lohithyashani4336
    @lohithyashani4336 ปีที่แล้ว +2

    ලමාසරියේ පිටි පස්සේ හැටිටෙි කොටසට ඩාටිී අල්ලන්න නැතුව මහන්න බැරිද

    • @mahumwithchandu
      @mahumwithchandu  ปีที่แล้ว

      පුළුවන් .ethakota oya pitipaththa paluwata dat walata wasi thiyanna epa

    • @lohithyashani4336
      @lohithyashani4336 ปีที่แล้ว

      මිස්,මම ළමා සාරියට රේදි කපාගෙන ආවේ.මොකද මම රේදි කපන්න දන්නේ නැහැ.ළමා, සාරිය සාය කොටස මැහුවා.හැටිටෙි මහා ගන්න බැ.අනේ මිස් මට එක කියලා දෙනවද.

  • @nilminir.m.n7462
    @nilminir.m.n7462 ปีที่แล้ว +7

    අගල් එකොලහ හතරෙන් බෙදුවම තුනයි කාල ද

    • @IsuriOshi
      @IsuriOshi 8 หลายเดือนก่อน

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว +1

    ane puthekuta ekmaninma nesanal akatha dannako ane ayata daham pasal yanna vidiyak ne ane thiyena aka kotae ane me nesanal akata yok anawada aliyena mahapu awaye yok dala thibuna ane bala kiyala denako

    • @mahumwithchandu
      @mahumwithchandu  2 ปีที่แล้ว +1

      මං දාන්නම් පොඩ්ඩක් මට කල් දෙන්න

    • @nimnanimneth3753
      @nimnanimneth3753 2 ปีที่แล้ว +1

      @@mahumwithchandu mata mehema sathutak kicima nalikawakin denune ne mama oyawa viwasa karanawa😘😘😘

    • @shiwanthiudeshika8347
      @shiwanthiudeshika8347 ปีที่แล้ว +1

      Ane miss mata meke kara wata mimma ganna eka teren na.bella wate mimmada arn eka hadaa ganne.ple repy.

    • @shiwanthiudeshika8347
      @shiwanthiudeshika8347 ปีที่แล้ว +1

      ​@@mahumwithchandumiss mata kara wate mimma ganna eka kohomada kiyannako ganne.bella wateda ara ganne.mam adunikai mahanna...

    • @mahumwithchandu
      @mahumwithchandu  ปีที่แล้ว

      Oya puthage bella watee mima ganna e mimata adume kara kapanna.kolar eka kapana kota kapa gath adume urahis muutu krala pasuwa kara wate mima aragana kolar ek kapann

  • @mudithasugandhihandunpathi3601
    @mudithasugandhihandunpathi3601 3 หลายเดือนก่อน +1

    මෙි අවුරුදු කියක වගේ බබෙකටද මහන්නෙ මිස්.

    • @mahumwithchandu
      @mahumwithchandu  3 หลายเดือนก่อน

      අවුරැදු 5/6 බබෙකුට

  • @malinthichamathra8850
    @malinthichamathra8850 ปีที่แล้ว +1

    මිස් ලොකු ලමයෙකුට ඩට් උස කියද ගන්නෙ .

  • @RohanPriyantha-sn8fb
    @RohanPriyantha-sn8fb ปีที่แล้ว +1

    Kiyala dhena vidhiya hodhata therenava.

  • @chathuriwasana5425
    @chathuriwasana5425 2 ปีที่แล้ว +3

    සාරි බ්ල්ව්ස් එක කියලා දෙනවනම් ලොකු උදව්වක් මිස්.

  • @anushkasandanali5562
    @anushkasandanali5562 ปีที่แล้ว +1

    Aurudu 6 duwekuta athi wewida me mimima

    • @mahumwithchandu
      @mahumwithchandu  ปีที่แล้ว

      Athi

    • @anushkasandanali5562
      @anushkasandanali5562 ปีที่แล้ว +1

      Ane mis lama saree eka mehuwa .miss kiyala dena widiya godaka hodata therenawa pehedili.ane puluwannam sudu gaumath podi reli . Aurudu 6. Anith wayas walatath galapan mahanna kiyala dennako.lagadima.plz

    • @anushkasandanali5562
      @anushkasandanali5562 ปีที่แล้ว

      Ane mis kiyala dennako.vedio ekak dannko youtube

    • @anushkasandanali5562
      @anushkasandanali5562 ปีที่แล้ว +1

      Boys lage uniform eka karalane.ane mis girls lage uniform ekath dannko

    • @anushkasandanali5562
      @anushkasandanali5562 ปีที่แล้ว

      Miss kiyala denawa godak pehedili.e wagema therenawa ekai

  • @DilukaRathnayaka-f3l
    @DilukaRathnayaka-f3l ปีที่แล้ว +1

    🙏🙏

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 2 ปีที่แล้ว +1

    මිස් පපුවට මිම්මට අඟලක් එකතු කරන්නෙ ඇයි .

    • @mahumwithchandu
      @mahumwithchandu  2 ปีที่แล้ว

      මැහුම් වාසි වලට

  • @upekshasilva4883
    @upekshasilva4883 2 ปีที่แล้ว +1

    Sudu gauma kiyala dennako box pleat tiyena

  • @niroshashyamali4265
    @niroshashyamali4265 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤