Nim Nathi Adare |නිම් නැති ආදරේ| Kawya Gimhani Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • Nim Nathi Adare|නිම් නැති ආදරේ| - Kawya Gimhani Edirisinghe (Official Music Video)
    Artist- Kumasaruge Kawya Gimhani Edirisinghe @ @kkg_production1016
    Melody- Aruna Gunawardana @ArunaGunawardana
    Lyrics- A.D. Chathurika Silva
    Track Programmer- Sugath Hettiarachchi
    Voiced At Sense Studio
    Mix & Mastered- Janaka Daladawatta
    Saxophone Dinanjana Madhushanka
    Cast- Gishan Vishwajith Edirisinghe , Sanuri Arambawatta
    Video production- Ken Creation
    Director of photography- Chandradewa Matharage
    Camera Assistant- Achala Isuru
    Drone Operator- Kishan Delpagoda
    Directed by Gamini Madura arachchi
    costume designer- Nilmini Serasinghe
    Makeup- Saloon Shami, Peradeniya
    SPECIAL THANKS
    - Roshan Edirisinghe
    - Sumith peris
    - Sulochana Herath
    - Gamini Madura Arachchi and family
    - Rohitha Jayalal and family
    NIM NATHI ADARE LYRICS
    නීල කදු මත අනන්තේ
    සුදු සේල දැවටි දිගන්තේ
    ඇවිද යමු අපි මල් තුහින නිම්නේ
    නිම් හිම් නැති ආදරයේ
    නිම් නැති ආදරේ
    නිම් නැති ආදරේ
    ඇවිද යමු අපි මල් තුහින නිම්නේ
    නීල නිලුපුල් මගේ නුවන් මත්තේ
    දැවටි දැවටි ජීවිතේ සෙව්වේ
    සලෙළ මිහිලොල් බඹර කැල අතරේ
    සිනා මුතු කැන් ඔබයි ගෙන ආවේ
    නිම් නැති ආදරේ
    නිම් නැති ආදරේ
    ඇවිද යමු අපි මල් තුහින නිම්නේ
    හිම පියලි මත ඈත දුර නිම්නේ
    සෙමෙර සලමින් සරතැසයි නිව්වේ
    සොයා එමි ඔබ සසර මතු මත්තේ
    ඇවිද යමු අපි මල් තුහින නිම්නේ
    නිම් නැති ආදරේ
    නිම් නැති ආදරේ
    ඇවිද යමු අපි මල් තුහින නිම්නේ
    නීල කදු මත අනන්තේ
    සුදු සේල දැවටි දිගන්තේ
    ඇවිද යමු අපි මල් තුහින නිම්නේ
    නිම් හිම් නැති ආදරයේ
    නිම් නැති ආදරේ
    නිම් නැති ආදරේ
    ඇවිද යමු අපි මල් තුහින නිම්නේ
    BY A.D. Chathurika Silva

ความคิดเห็น • 123

  • @nimeshabuddhini5835
    @nimeshabuddhini5835 24 วันที่ผ่านมา +1

    ❤😍

  • @priyanganieperera1172
    @priyanganieperera1172 16 วันที่ผ่านมา

    Nice voice. Beautiful. Congratulations.

  • @pavithraliyanage6311
    @pavithraliyanage6311 20 วันที่ผ่านมา +1

    Wow kawya.

  • @HuznulfazliMohamedrizni
    @HuznulfazliMohamedrizni 26 วันที่ผ่านมา +1

    Very nice voice❤ good luck Allah bless you ❤

    • @kkg_production1016
      @kkg_production1016  26 วันที่ผ่านมา

      @@HuznulfazliMohamedrizni thank you 😊

  • @dilinigalgamuwa9826
    @dilinigalgamuwa9826 28 วันที่ผ่านมา +1

    Just Wow !!!
    Keep up the good job 🥰🥰

  • @rosemaryperera8700
    @rosemaryperera8700 29 วันที่ผ่านมา +1

    Your voice is beautiful ♥️

  • @chamilawanniarachchi3502
    @chamilawanniarachchi3502 26 วันที่ผ่านมา +3

    Beautiful you r voice beautiful song ❤

    • @kkg_production1016
      @kkg_production1016  26 วันที่ผ่านมา

      @@chamilawanniarachchi3502 Thank you 😊

  • @Priyantha-f7z
    @Priyantha-f7z 29 วันที่ผ่านมา +4

    උදේම සිංදුව ඇහුවා. මේ පන්ච් එකට මම කැමැතියි. ඒකෙන් හිත සන්සුන් කළා. මේක කොල්ලෝ, කෙල්ලෝ අතරට ගෙනියන්න පුළුවන් සිංදුවක්. පද රචනය සරලයි. තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අර්ථවත්. අනික සංගීතයත් කදිමට ගැලැපිලා තියෙනවා. නැවුම් බවක් සේම හිත දිරි ගන්වන නාද මාලාවක්. ගුවන් විදුලි නාලිකා කීපයකට මේ සිංදුව දෙන්න. එහෙම නැත්නම් දැන් සිංදු කීපයක්ම තියෙන නිසා සහ දිගටම ලියන නිසා ඔබේම යූ ටියුබ් සහ ටික්ටොක් චැනල් එකක් පටන් ගන්න. සුබ පැතුම්!

  • @raviweerasinghe8261
    @raviweerasinghe8261 29 วันที่ผ่านมา +3

    Perfect matching. Beautiful voice . All the best and good luck for your future endeavors.🎉🎉🎉🎉

  • @sudassieekanayake3127
    @sudassieekanayake3127 27 วันที่ผ่านมา +3

    Wow Excellent Kawya 👍😍
    Thank you so much for sharing this with us 🙏😍

    • @kkg_production1016
      @kkg_production1016  27 วันที่ผ่านมา

      @@sudassieekanayake3127 Thank you 😊

  • @s.anjaliwijesooriya8813
    @s.anjaliwijesooriya8813 29 วันที่ผ่านมา +2

    ලස්සනයි මැණික ♥️♥️♥️♥️♥️

  • @myg_3094
    @myg_3094 29 วันที่ผ่านมา +1

    Woahhh❤️❤️❤️

  • @shirancooray6767
    @shirancooray6767 หลายเดือนก่อน +4

    Your voice is like a silver 🔔 bell... and flows like a river of silver, soothing and mesmerizing...
    Every note you hit is like a strand of silver, delicate and precious.....
    Good work... keep it up...

  • @PriyaJayawardana
    @PriyaJayawardana 27 วันที่ผ่านมา +2

    So beautiful congratulations duwa ❤❤

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 29 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @priyanthakumudusiri8730
    @priyanthakumudusiri8730 27 วันที่ผ่านมา +2

    Excellent

    • @kkg_production1016
      @kkg_production1016  27 วันที่ผ่านมา

      @@priyanthakumudusiri8730 Thank you 😊

  • @SwarnaKanthiHiriliyedda
    @SwarnaKanthiHiriliyedda หลายเดือนก่อน +1

    Congratulations Duwa ❤

  • @sanudisiriwardhana8142
    @sanudisiriwardhana8142 หลายเดือนก่อน +1

    ❤❤

  • @sulochanaherath8128
    @sulochanaherath8128 หลายเดือนก่อน +2

    Very nice your voice....congratulations....

  • @janu3517
    @janu3517 หลายเดือนก่อน +2

    Woow Kawya🎉 Nice melody Nice lyrics and Superb singing. Well done!!❤❤ Wish you all the best 💐💐

  • @kencreations2006
    @kencreations2006 29 วันที่ผ่านมา +2

    Very Nice Kawya Good Luck

  • @That_girl12349
    @That_girl12349 หลายเดือนก่อน +2

  • @_himzyyy_
    @_himzyyy_ หลายเดือนก่อน +2

    Woow !! Kavii ❤ great work !!! Keep it up

  • @anushasenanayake150
    @anushasenanayake150 หลายเดือนก่อน +1

    Beautiful song Duwa ❤

  • @SajiniUdawela
    @SajiniUdawela หลายเดือนก่อน +1

    Wow ur voice and the song is superb Kawya❤️

  • @samanthikadesilva7325
    @samanthikadesilva7325 29 วันที่ผ่านมา +1

    Woooowwww 💖 your voice is in another level ❤️‍🔥❤️‍🔥 soo beautiful ✨

  • @rohinijayalath5869
    @rohinijayalath5869 หลายเดือนก่อน +1

    So beautiful

  • @ehstories
    @ehstories หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @chamanifernando4089
    @chamanifernando4089 หลายเดือนก่อน +1

    ❤💕

  • @gaishagamage1481
    @gaishagamage1481 29 วันที่ผ่านมา +1

    beautiful

  • @madushanawanjana3826
    @madushanawanjana3826 หลายเดือนก่อน +1

    🥰🥰

  • @chenumi11
    @chenumi11 หลายเดือนก่อน +1

    🥰

  • @SujeewaSenevirathne
    @SujeewaSenevirathne หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන සින්දුවක්.ගීතය රචනා කර එතුමිය ගේ හිත වගේම ගීතයත් හරිම ලස්සනයි.ගායනයත් සුමිහිරි.

  • @r.senarath9948
    @r.senarath9948 หลายเดือนก่อน +1

    Great job ❤😊

  • @user-jx6ol1gf9j
    @user-jx6ol1gf9j หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සන යි දුවා

  • @priyanthapushpalal9590
    @priyanthapushpalal9590 หลายเดือนก่อน +1

    Congratulations Duwa

  • @LihiniRandini-ii2nm
    @LihiniRandini-ii2nm หลายเดือนก่อน +1

    Wow Nnga ❤️

  • @gomiarabawatta4011
    @gomiarabawatta4011 หลายเดือนก่อน +1

    Congratulatons duwa excelent

  • @TauRi24
    @TauRi24 หลายเดือนก่อน +2

    Congratzzz kawii🎉
    Best of luck for an amazing music journey❤
    Ur ambitions are amazing🌟

  • @lalanigunawardena7270
    @lalanigunawardena7270 หลายเดือนก่อน +1

    Excellent. Beautiful voice and beautiful song duwa. ❤

  • @gayominavodana2314
    @gayominavodana2314 หลายเดือนก่อน +1

    Beautiful song ❤

  • @Arbitratix
    @Arbitratix หลายเดือนก่อน +1

    Beautiful voice. Dream lyrics.

  • @sanumimadhuraarachchi-ig4sk
    @sanumimadhuraarachchi-ig4sk หลายเดือนก่อน +1

    Woow Kavi😍❤

  • @vajiraalwis4898
    @vajiraalwis4898 หลายเดือนก่อน +1

    Excellent ❤❤

  • @KumuduPriyanthi-s6f
    @KumuduPriyanthi-s6f หลายเดือนก่อน +1

    Wow. Superb

  • @KumuduPriyanthi-s6f
    @KumuduPriyanthi-s6f หลายเดือนก่อน +1

    Wow. Superb.

  • @sudanthahewa3654
    @sudanthahewa3654 หลายเดือนก่อน +1

    ❤ Great, Congratulations

  • @BANGTAN4EVER.123
    @BANGTAN4EVER.123 หลายเดือนก่อน +1

    Woahhh what a voice girllll🌸❤

  • @user-lq2on1hs1r
    @user-lq2on1hs1r หลายเดือนก่อน +1

    Good luck ❤

  • @rucreation2004
    @rucreation2004 หลายเดือนก่อน +1

    ❤️🔥

  • @inokapriyadarshani8511
    @inokapriyadarshani8511 หลายเดือนก่อน +1

    Wow...very nice. My congratulations kavi.

  • @jeewanthigunasinghe4223
    @jeewanthigunasinghe4223 หลายเดือนก่อน +1

    ❤🎉

  • @anugunawardhana3119
    @anugunawardhana3119 29 วันที่ผ่านมา +1

    Beautiful and Congratulations nanga❤

  • @dinalikodikara5156
    @dinalikodikara5156 หลายเดือนก่อน +1

    Wow ...Keep it up nangi...😍❤️🥰🥰

  • @sewwandisethara
    @sewwandisethara หลายเดือนก่อน +1

    Good luck ,,,god bless you

  • @wasaperera2321
    @wasaperera2321 หลายเดือนก่อน +1

    Wish you all the best Puthe. Also wishes to rest of the team

  • @himayaakishara5131
    @himayaakishara5131 หลายเดือนก่อน +1

    Thats awesome ❤
    My heartiest congratulations Kavya 🦋

  • @SenalyaVithanage
    @SenalyaVithanage 29 วันที่ผ่านมา +1

    Wow❤

  • @Dorathymiller
    @Dorathymiller 28 วันที่ผ่านมา +1

    Wow ssy ❤

  • @hasinianuththara490
    @hasinianuththara490 หลายเดือนก่อน +1

    This song is awesome! I really Love your voice nanga❤ Great job🎉

  • @NalinWathumulla-hi3rn
    @NalinWathumulla-hi3rn 27 วันที่ผ่านมา +1

    Well done

  • @lovelybird6557
    @lovelybird6557 หลายเดือนก่อน +1

    Ur Voice❤❤🎉

  • @shakyaherath7768
    @shakyaherath7768 29 วันที่ผ่านมา +1

    This is amazing nangi❤️

  • @alensundrilll2680
    @alensundrilll2680 27 วันที่ผ่านมา +1

    Niyamai... Me lake house dane he duwada?

    • @kkg_production1016
      @kkg_production1016  27 วันที่ผ่านมา

      @alensundrilll2680 no but thanks 😊

    • @kkg_production1016
      @kkg_production1016  27 วันที่ผ่านมา

      @@alensundrilll2680 I'm Mrs. R.M Thenuwara's daughter

  • @SwarnaKanthiHiriliyedda
    @SwarnaKanthiHiriliyedda หลายเดือนก่อน +1

    Congratulations Duwa ❤

  • @chandrikapathirana1521
    @chandrikapathirana1521 หลายเดือนก่อน +1

    ❤ ❤

  • @That_girl12349
    @That_girl12349 หลายเดือนก่อน +1

  • @kishandelpagoda92
    @kishandelpagoda92 หลายเดือนก่อน +1

    ❤❤

  • @SwarnaKanthiHiriliyedda
    @SwarnaKanthiHiriliyedda หลายเดือนก่อน +1

    Congratulations Duwa ❤

  • @nadeeganepola3202
    @nadeeganepola3202 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SwarnaKanthiHiriliyedda
    @SwarnaKanthiHiriliyedda หลายเดือนก่อน +1

    Congratulations Duwa ❤

  • @SwarnaKanthiHiriliyedda
    @SwarnaKanthiHiriliyedda หลายเดือนก่อน +1

    Congratulations Duwa ❤

  • @SwarnaKanthiHiriliyedda
    @SwarnaKanthiHiriliyedda หลายเดือนก่อน +1

    Congratulations Duwa ❤