නිදහස් විය යුත්තේ විදීමෙන්ද? නැතිනම් විදවිමෙන්ද? (Nibbedhika Sutta)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 36

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 หลายเดือนก่อน

    Sadu sadu sadu ඔබ වහන්සේ සුවපත් වේවා

  • @ushakarunathilake133
    @ushakarunathilake133 6 หลายเดือนก่อน

    Ven.swaminwahseta theruwan saranai.your sermons are very practical and easily accessible to people.

  • @ChandraKudaGodage
    @ChandraKudaGodage 6 หลายเดือนก่อน +2

    හරි සරල පැහැදිලි කිරීමක් හාමුදුරුවනේ ඔබ වහන්සේට ත් ඔබ වහන්සේ ගේ දෙමාපියන් ටත් පිං අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @rebeccajamieson4069
    @rebeccajamieson4069 6 หลายเดือนก่อน +3

    I was fortunate to come a cross your sermons 🙏 and learnt a lot. Iistenning to your way of preaching and explaining is really nice and easy to understand 🙏 I'm following budisam although I'm a Catholic. Wish you NIBBANA In this life 🙏BUDHUSARANAI swaminwahansa🙏🙏🙏 NAMO BUDDHAYA 🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් අපේ සුවාමින් වහන්ස ඇතුළු සුසන්ත මහත්මයාට 🙏🙏🙏

  • @sahanpweragoda
    @sahanpweragoda 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @IndraWevesooriya
    @IndraWevesooriya 6 หลายเดือนก่อน

    Mama obavahansege desana dinapatha ahanava buddo ithamath pahadili boho pin

  • @manithslab3202
    @manithslab3202 6 หลายเดือนก่อน +1

    🙏🌹🙏

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 6 หลายเดือนก่อน

    watina discussion ekak 🙏🙏🙏🙏 hebei ekama mattamaka asanayaka idagena katha baha kirima sudusu nehe kiyl mata hitenawa. Hamuduruwo e dewal balaporoththu une nethath esuru karana Aya e gena shraddawakin awabodayakin katayuthu karanawanam eka wadath sudusui. Theruwan saranai hemotama

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  6 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි. ඔබේ අදහස ඉතා පැහැදිලි. මාගේ ආසනයේ සුදු රෙදිකඩක් දාල සකසා තියෙන්නේ. ආසන වල උස්පහත් වීම වීඩියෝ කිරීමේ අපහසු බව නිසා ඒ ලෙස ආසන සකස් කර තිබෙන්නේ. අවස්ථාවට උචිත ලෙස ආසන පැනවීමක් ලෙස පමණක් මෙය සලකන්න.

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 6 หลายเดือนก่อน

    බෞද්ධ සංස්කෘතිය යි බුදුදහමෙයි වෙනස කියාදුන් ඔබවහන්සෙට මගේ ගෞරවාදර ස්තුතිය.මගේ ගෙදර මමදරුවනට කියන්නේ හිත බුදුරජාණන් වහන්සේ දේශනා කලවිදිහට පවත්වා ගන්න උත්සාහ කරන්න බුදුරජාණන් වහන්සේ ඉන්නේ සිත තුල මිස බාහිරයේ නොවන බවයි

  • @IndraWevesooriya
    @IndraWevesooriya 6 หลายเดือนก่อน

    Itamath pahadili hamudiruvane bohomath piln

  • @anushakumari9099
    @anushakumari9099 6 หลายเดือนก่อน

    චිත්තේනනීයති ලෝකෝ... සිතේම හට ගත් ලෝකයෙන් මිදෙන්න නම්, පලමුව ලෝකය හදා ගත්ත තැනටම ගොස් බැලිය යුතුය. යෝනිසෝ මනසිකාරය තුළ එය සිදු වේ.ඒ තුළ සිතේ ලෝකයෙන් මිදෙන තරමට මම මගෙන් මිදේ. මගෙන් මිදුනු ලෝකය තෘෂ්ණාවෙන් මිදුනු ලෝකයයි.එය කර්මක්ෂය වූ ලෝකයයි. එය අනාත්ම ධර්මයයි. එය සසර ඕඝයේ නිමාවයි.... මම අත්දකින නිවනයි.🙏🙏🙏🙏

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 6 หลายเดือนก่อน

    Garu papiliyane ariyadewa suwameen wahanseta samma sambudu daranai

  • @IsharaMadushanka-td1uu
    @IsharaMadushanka-td1uu 5 หลายเดือนก่อน

    ගරුතර ස්වාමින්වහන්ස,
    සිතට නැගෙන සෑම සිතුව්ල්ලකින්ම කර්මය සකස්වනවාද? නැතහොත් උපාදාන වන සිතුවිලි වලින් පමණක්ද කර්මය සකස් වන්නෙ?
    කරුණාවෙන් පහදා දෙන්න🙏🙏

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  5 หลายเดือนก่อน

      උපාදානය තමා කර්ම රැස් කරන්නේ. ඒත් සාමාන්‍ය කෙනෙකුට බොහෝ විට සෑම සිතකම දිට්ඨි උපාදානයක් පවතිනව

    • @IsharaMadushanka-td1uu
      @IsharaMadushanka-td1uu 5 หลายเดือนก่อน

      @@PepiliyaneAryadevaRathanaThero එහෙමයි🙏🙏🙏

  • @samadhiwandana989
    @samadhiwandana989 6 หลายเดือนก่อน

    ඔක්කොම හරි. ඒත් සම ආසන වල ඉදගන ඉන්න පුලුවන්ද ගිහියන්ට. මං දන්නෙ නැති නිසා අහන්නෙ. මං දැනුනෙ ඒක ටිකක් හරි නෑ වගේ. මං වැරදි නම් නිවැරදි කරන්න.

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  6 หลายเดือนก่อน

      අවස්ථානුකූලව ප්‍රායෝගික වෙන්න වෙනව. බස් එකෙත් එක ආසනේ යන්න් වෙනවනෙ. ඒ වගේ වීඩියෝ කිරීමේ පහසුව තකා එක් මට්ටමේ ආසන යොදා ගෙන තියෙන්නේ. නමුත් සුදු ඇතිරිල්ලක් මා ඉන්නා ආසනේ අතුරා ඇත

  • @taranganieweerasinghe9299
    @taranganieweerasinghe9299 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 6 หลายเดือนก่อน

    Garu suwameen wahansa raga dwesha moha vidima awabodayen iwath wana wita widawemen nidahas wenawa neda theruwan saranai

  • @rdvishaka2451
    @rdvishaka2451 6 หลายเดือนก่อน

    උප්පාද ,අත්තන්ගම, අස්සාද ,අාදීනව, නිස්සරණ යන අංග 5 යටතේම විපරිනාමය අත් දැකිය යුතුය.

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 6 หลายเดือนก่อน

    Pansal godanagili hadanne nathiwa kohomada minissu darmaya ahanne wasse themi themida apita haki pamana udaw kirima ape yuthukamak obawahanseta samma sambudu saranai

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 6 หลายเดือนก่อน

    Widimen,widawimen dekenma midi nidahaswima niwanai buduhamuduruwo kiyala thiyenne...

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 6 หลายเดือนก่อน +1

    Kusalaya kiyanne nam bududahame adahasa dakshathawaya nevi

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  6 หลายเดือนก่อน

      පාලි භාෂාවෙන්නම් කුසල යනු දක්ශ බව තමයි. වචනාර්ථය පමණක් නෙමෙයි ප්‍රායෝගික අර්ථයත් සැලකිය යුතුයි. දක්ශ වන්නේ කුමකින්ද යන දෙයින් සාමාන්‍ය දක්ශ බව සහ කුසලය වෙනස් වෙනවා

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 6 หลายเดือนก่อน

    Buduhamuduruwo duka awaboda karana hati desana kare

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  6 หลายเดือนก่อน

      ඒ වගේම දුකට හේතුව නැති කිරීම මගින් දුකෙන් මිදිය හැකි බවත්. පැහැදිලි කලා.

  • @rebeccajamieson4069
    @rebeccajamieson4069 6 หลายเดือนก่อน

    Swaminwahansa do you write books, if so how can i get them.

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  6 หลายเดือนก่อน +1

      Not yet. But there will be a book launch in this year. After you can get it

    • @rebeccajamieson4069
      @rebeccajamieson4069 6 หลายเดือนก่อน

      @@PepiliyaneAryadevaRathanaThero Thank you swaminwahansa 🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ramyahettiarachchi492
    @ramyahettiarachchi492 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏