ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත්ම ලස්සනට සිංහල භාෂාව හැසුරවූ අම්භිකා දියණියට අපගේ සුභ පැතුම්. දිරිය දැරියට ජයනියතයි. ❤❤❤❤
අබ්බිගා සහොදරියට ජය ❤ සිංහල අපිත් ජන්දෙ දෙනවා ඔයා වෙනුවෙන්....කදුකරයේ දරැවන්ටත් හොද අනාගතයක් උදා කරන්න....මෙක අපි දිනන සටනක්❤
අම්බිගා සහෝදරිය ඔබට ජය හා යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද සියලූම දේට මුහුණ දීමට ජයම වේවා ❤❤❤
දින්නෙ නැත්තන් වැඩකුත් නෑ, වතුකරයේ ජන්ද ගත්තෙ මෙච්චර කල් බයකරලා ධනපතියො, ඒ අද ඒ සපත්තු වලට පෑගුණ කෙනෙක්ම තමන්ගෙ මිනිස්සුන් වෙනුවෙන් නැගිටලා, ඒ දිරිය දියණිය වෙනුවෙන් , මෙච්චර කාලෙකට වින්ද දුක වෙනුවෙන් වතුකරයේ ජනතාව ජන්දය අනිවාර්යයෙන්ම පාවිච්චි කරයි....❤
අම්බිගා සහෝදරිය අපිත් ඉන්නවා ඔයත් එක්ක, අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු යන්නම ඕනේ, ජයවේවා ඔබ තුමියට. වතුකාරයට වසන්තය ගෙන්න.
අපේම වතු ජනතාවගේ අභීත නායිකාව❤
ආදරණීය අම්බිකා සහෝදරිය ඔබට දකුණේ අපි හදවතින්ම සුබපතමි ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිනු දැකීම අපේ පැතුමයි ඔබට ජයවේවා මාලිමාවට ජයවේවා මුලු රටටම ජයවේවා ✌ ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Mage Duwata jaymwewa❤❤❤❤❤❤
දමිළ අය වගේම සිංහල අයත් ඔයාට මනාප දෙනවා . ❤
A great daughter of mother Sri Lanka..We all Sri Lankans must be proud of Ambika.long live Ambika.Long live N.P.P.
👍👍👍👍❤️🙏
Deno huttak😅😅
@@ayeshdimantha1164umba eka levakapan
@@ayeshdimantha1164ube ammagedha😂
ආදරණීය අම්බිගා නුබත් අනුර සහෝදරයා වගේම අප්රමාණ දුක් කම් කටොළු,බාධක මැදින් නැගී සිටින අභීත චරිතයක් .නුබේ ජය ස්තීරයි ..කන්ද උඩරට සදා නොමැකෙන නාමයක් නුබේ නමින් සනිටුහන් කරන්න ශක්තිය දෛර්ය ලැබේවා 🙋🙋
Hariyata kathawakwath karaganna ba. Gihin monawa karannada😂😂
Ubata bashaa kiyak kathaa karanna puluwanda@@ayeshdimantha1164
@@ayeshdimantha1164 මිනිස්සු මනින්නේ කතාවෙන්ද?හොඳට කතා කරපු අය ඇරපු ඇරිල්ල මදිද..දුකයි තාමත් බත් කන හරක් ගැන.🐂🐂
@@ayeshdimantha1164 ඇය දමිළ සහෝදරියක්..මිනිස්සු මනින්නේ කතාවෙන්ද ඔබලා.හොඳට කතා කරපු අය පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඇරපු ඇරිල්ල දැනිලා නෑ වගේ..දුකයි ඇත්තටම තාමත් යථාර්ථය තේරුම් ගන්න බැරි බත් කන 🐂🐂ගැන...🤣🤣
InshaAllha oyat Jaya niyathai ❤
ඇයව වැඩිම ජන්ද ප්රතිශතයකින් දිනවමු..👍
අපිකුරුණෑගල.බදුල්ලේහැමටම.ජයජයවේවාබදුල්ලේ.හැමෝම..එකතුවෙලා.ඔය.අසරණ.කෙල්ලවා.පාර්ලීමේටියවන්න.උදවුකරන්න.
ඔයාට ජයම ජයම ජයම වේවා ,ආදරෙයි අම්බිකා සහෝදරියට ...
අම්බිකා දුවටත් බදුල්ලේ සියළුම ජනතාවගේ සහයෙන් පාර්ලිමේන්තු යන්න හැකි වේවා
සොයුරිය අම්බිගා වතු කරයේ දුක් විදින ජනතාවට ශක්තියක් වන ගැහැනියක් වනු නියතයි නුඹ මාලිමාවට ජයවේවා .......
අපේ පක්ෂය , අපේ මිනිස්සු , අපේ දමිළ කෙල්ල 💐
අපේම සහෝදරියක්❤
@KuttigeSilva මගේනම් දියණියක්...💖
අම්බිකා දිරිය දියණිය ගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා!සියලු ලක්වැසියන් ට ජය ජය ජය ම වේවා!සියලු දෙව් රැකවරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා!❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තේ දල්ලෙන් උපන් ගිනි දැල්ල...අමිබිගා❤💪💪
පට්ට කියමක්
මාර කියමනක්
😅
😂❤
Gindara. !!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
දෙමළ මනුස්සයෙක් දේශපාලන වේදිකාවක කතා කරද්දී ඇස්වලට කදුලු ආව පලවෙනි වතාව
අනිවාර්යයෙන්ම
ඔව් ඇඩෙනවා
❤❤❤❤
අනිවාර්යයෙන්ම...❤❤
මම මේරැළියේ අහන්නම හිටිය කථාව අම්බිකාගේ කථා.
ඔබ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ.... සියළුම දෙනා එකතු වෙන්න
කදුරට දමිළ ජනතාව ගෙ විශිෂ්ඨ තම බුද්ධිමත් නායිකාව. ආදරෙයි ඔබට අප සැවොම. ජයවේවා.🎉❤❤❤😊
දමිළ ජනතාවට අභිමානයක් අමිභිකා සහෝදරිය
අම්බි කා සුන්දරයි tamil සහෝතරිය. ජයවාව ඔයාට
අම්බිකා සහෝදරියට ජයෙන් ජයම වේවා ....
දෙමල බාසාවෙනුත් කතා කලා ඒ වගේම සිංහලෙනුත් හොදටම කතා කලා.සිංහල ජනතාවත්දෙමල ජනතාවත් ඔබ තුමියව පාර්ලිමේන්තු පත් කරලා යවන එක සුවර්මයි
අම්බිගාට මෙදා බදුලු පුරයෙන් දෙකට චන්ද හිමිවෙනවා එක සමන්ත විද්්යාරත්න
මට බදුල්ලේ ඡන්දේ තිබ්බනම් අම්බිකාට අනිවාර්යයෙන් ඡන්දයක් දෙනවා😍
Ambiga සහෝදරිය ඔයා අනිවාර්යයෙන් parliament inna ඕනි ❤❤❤❤
අම්බීගා සොයුරිය නුබට නියත ජය ලැබේවා.. ❤❤
ජය වේවා සහෝදරිය ...
ජයවේවා අම්බිගා සහෝදරිය ඇතුළු මාලිමාවේ සතර දිසා ,අට දිසා සහෝදර අධිපතීන්ට සහ අධිපතිනියන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිරිසිදු සිංහල අම්බිගා සහෝදරියගෙන් අඇයව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවමු ❤❤❤❤❤
අම්බ්ගට.සෑහෙන්න.අදරෙයි.අනිවාර්යන්මපාර්ලිමෙන්තුවඑනවාමයි
අම්බිකා සහෝදරිය ඔබට ජය නියතයි ❤❤❤❤🧭🧭🧭🧭
අම්බිගා සහෝදරිය ඔබට නියත ජය හිමිවිය යුතුමයි.මාලිමාවට ජයවේවා ❤👍🇱🇰
❤obatajaya/budusarani
කදුකර ජීවත් වන දෙමල සහෝදර සහෝදරියන් වශේෂයෙන් අමිබිගා සහෝදරියට ජයග්රහණය ලබාගැනීමට උපකාර කරණු ඇතැයි යන්න අපේ අපෙක්ෂාවයි
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
්😂තල@@nilminimali1775
විශ්ව ශක්තිය ආශිර්වාදය නොඅඩුවම ලැබෙනවා මාලිමාවට.ජයවේවා ජයවේවා ජයවේවා .🙏🙏🙏🙏
ජයවේවා අම්බිගා ඔයා පර්ලිමෙන්තු යවනවා යවනවාමයි මම හපුතලෙ
Ammmmo
❤❤❤ජයවේවා සොයුරිය
ජය වේවා
අම්බිකා......බදුල්ලේ යකඩ ගැහැණිය....ජයවේවා.....👍👊👏💪🙏
සහොදරිය ඔබට ජය .තරණය කරනවා දියවන්නාව නියතයි ❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ❤❤❤❤❤
බලගල්ල අයියා පට්ටම චරිතයක් ...👍👍👍
වතුකරයේ ගැට පිච්ච මල, අම්බිගා❤
IT'S EXCELLENT speech sister
අනුර.සහෝදරයාට.ශක්තිය.ඔබයි.අම්බිගා😍👍👏
බදුල්ලේ ජනතාව නි ඔබට මේ සැරේ පාර්ලිමේන්තුව ට අරින්ඩ අම්බිකා සහෝදරියට ජය වේවා අපේ අත්තනගල්ල ජනතාවගේ ත් සහයෝගය බදුල්ලේ ජනතාව වට ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤
❤❤ ජයම වේවා
ජයවේවා සහෝදරිය 🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪
Thank you very much for the wonderful speach God bless you daughter ඔයාට පාර්ලිමේන්තුවට යන්න ලැබේවා මාලිමාවට ජයවේවා! ශ්රී ලංකාවට සුභ අනාගතයක් උදාවේවා!
Ape Hello. ජයවේවා නංගා ❤❤❤🎉🎉🎉🎉
අම්බිකා දියණිය ට ජයෙන් ජය..තෙරැවන් සරණයි..!
Ambiga දියණිය obta ජයවේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි pute අපි හැමෝම 🇱🇰 ලාංකිකයන් වෙමු 💐💐💐
අනුරගෙ සරණ රටටම ලැබේවා!!! අද සන්දිට්ටික වෙලා ඇති සරණ ඔබයි!!!❤
❤ බුදු සරණයි සියලු දෙවි පිහිටයි අල්ලාහ දෙවි පිහිටයි ජේසු පිහිටයි සැමටම
ජය වෙිිවා අමිිබිගා සහෝදරියට.
කිණිහිර මතින් පූදින මල අම්බිකා.. ජයෙන් ජයම වේවා!දිරිය දියණිය.. 🌹🌹🌹
අමිබිකා සහොදරියට ජයවෙිවා 🥰🥰🙏🙏❤️❤️❤️👍
Niyamai niyamai ' AMBIKA❤🇱🇰❤
ආදරේයි අම්මිගා මම සිංහල දෙමළ නම් කොහොමත් දන්නේ නැහැ ඒට් මම ඔයාට ගොඩක් ආදරේයි හදවතින්ම සහෝදරිය ජයවේවා බුදුසරණයි 🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
අම්බිගා සහෝදරියට ජය වේවා
❤❤❤❤❤
ජය වේවා සහෝදරිය❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉ආදරනිය අම්බිගා සහොදරිය ඇතුලු ,,,,සියලු අපෙක්ෂක සහොදර වරුන්ට අපෙ ගෙ සුබ පැතුම්
අම්බිකා ඔයාට උණුසුම් සුබපැතුම්
ජනාධිපති tuma ඇතුළු හැමෝටම utum දළදා හිමි saranai සියලු දෙවි පිහිටයි ජයවේවා ජයවේවා ජයවේවා රටට 🙏🙏
Good luck sister Ambiga
Jaya wewa ambika
Very nice lady ❤
අනුර ජනාධිපති තුමනි අම්බිගා සහෝදරියට ආරක්සාව දෙන්න.
දහඩිය සුවඳ හඳුනන ගමේ කෙල්ලෙක් පාර්ලිමේන්තු යවන්න වතු ජනථාව චන්දය දෙන්න මාලිමාවට. ජයවේවා සහෝදරි.
අමිබිකා දුව ඔබ අනිවාර්ය යෙන්ම පාර්ලිමේන්තු නියෝජනය කරනවා කරනවාමයි ඔබ දෙමල ජනතාව ජවය අපි සිංහල සියලුම දෙනා ඔබ සමගයි ඉදිරියට යමු මලිමාවට ජයවෙිවා 👍❤💐
අපේ සහෝදරි ❤️⭐
දියණිය ඔබ ජය ❤
අභිමානවත් දිරිය දියණිය...අමිබිකා සොයුරියට ජයම වෙිවා!!!❤❤❤
අම්බිගා සහෝදරිය ඔයාට ජය 🌹
අපිත් ඉන්නවා වේදිකාව වත් පේන්නැහැ.සද්දෙ අහන් ඉන්නවා.
Together strong 💪
ආඩම්බරයි අම්බිගා සහදරිය. මාලිමාවට ජයවේවා!❤️
මාලිමාවට ජයවේවා ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා අම්බිකා සහෝදරියට ජයවේවා ❤🎉😊❤🎉😊❤🎉😊❤🎉😊
ඉතිහාසය අලුතෙන් ලියමු සියලු වාද බේද ඉවතලමු විප්ලවීය හැරවුමට පෙල ගැසෙමු
පොල්රාජ් සහොදරිය සහ අම්බිකා සහොදරිය බදුල්ලේ සහ ගාල්ලේ ජනතාවනි පාර්ලිමේන්තුවට එවන්න
මාලිමාවට ජයෙන් ජයමවේවා❤❤❤❤ මහමැතිවරනෙදි මාලිමාවේ 150කින් පාර්ලිමේන්තුව පුරවමු ❤❤❤
අම්බිගා අපි ඔබ සමගයි
අම්බිගා සහෝදරිය මම බදුල්ලේ උනානම් අනිවාර්යයෙන්ම මනාපයක් දෙනව ෂුවර් ......
එකම රටක් එකම ලාන්කීය ජනතාවක් වෙනුවෙන් ඉදිරියට ආපු අම්බිගා වීර දියනියට ආදරෙයි ගොඩක් අපි කඩවතින්
ජයවේවා සහෝදරි. 🌹🌹🌹👍👍👍
ජයවේවා !❤❤❤❤❤❤❤
අම්බිකාට ජය වේවා
සිංහල මුස්ලීම් ජනතාවගෙ.....දෙමළ කෙල්ල...ආදරේ.......❤❤❤❤❤❤❤...ජයවේවා
බදුල්ල දිස්ත්රික්කයෙන් මාළිමාවට අති විසිෂ්ට ජයග්රහණයක් ලැබේවා .අපේ රටට යහපතක්ම වේවා UK අපි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඔබ දිනනවාමයි තෙරුවන් සරණයි
ජයවේවා ❤ ජයවේවා
❤🙏🇱🇰🇦🇺💐💐💐අමිබිකා සහොදරියට ඡයවෙවා🙏❤️🇱🇰
Malimawata kotiyak jaya wewa kadawatha ape pranamaya ❤❤❤❤❤❤❤❤❤
🧭❌🧭මැතිසබය CLEAN කරමු 🧭❌🧭 මාලිමාවෙන් පුරවමු 🧭❌🧭 ජාතික ජනබල වේගය🧭❌🧭
Ambiga නංගී මම tissamaහරමය්ස් ඔයා parliament yamavamai❤❤❤
මාලිමාවට ජය වෙවා ❤❤
Ambiga සහෝදරිය වෙනුවෙන් mage යුතුකම ඉටු කලා
සුපිරි අම්බිකා❤❤
My Dear Ambiga tamil Daughter Api with you..🌹🙏🇱🇰Budusaranai all🌹🙏 🇱🇰parlimant 5/6 Jaya oba... Anavamai.. ParlimantJaya🙏🌹🇱🇰
ජයවේවා අම්බිගා...කොහේද් නුබ හිටියෙ. කොහේ ඉදන්ද නුබ ආවේ. අපිට හරී සතුටුයි .මේ අපේ රටේ දක්ශ සොයුරියන්.ගැන.. මාලිමාවට ජයවේවා මාලිමාවේ දරුවන් අප සමග එක්වී..රට දැනටමත් අනිත් පැත්ත පෙරලා ඇත. රටේ සාමකාමී බව අපිට මහා කරදරයක් වී තිබූ මේ මනාප චන්ද ක්රමය මෙපමන නිශ්ශබ්ද ච න්දයක් බවට පත්කිරීමම ඇති මේ පෙරලීම. නොවැම්බර් 14වෙනිදට රටේ සියලු දෙනා මේ පෙරලිය සම්පූර්න්යෙන්ම පෙරලා ගමු. හොර නඩේ කිසි එකෙක් මේ වටිනා පුටුවල නොඉන්දවමු. අපි හැමෝටම ලස්සන රටක් හදා ගමු.
ඉතාමත්ම ලස්සනට සිංහල භාෂාව හැසුරවූ අම්භිකා දියණියට අපගේ සුභ පැතුම්. දිරිය දැරියට ජයනියතයි. ❤❤❤❤
අබ්බිගා සහොදරියට ජය ❤ සිංහල අපිත් ජන්දෙ දෙනවා ඔයා වෙනුවෙන්....කදුකරයේ දරැවන්ටත් හොද අනාගතයක් උදා කරන්න....මෙක අපි දිනන සටනක්❤
අම්බිගා සහෝදරිය ඔබට ජය හා යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද සියලූම දේට මුහුණ දීමට ජයම වේවා ❤❤❤
දින්නෙ නැත්තන් වැඩකුත් නෑ, වතුකරයේ ජන්ද ගත්තෙ මෙච්චර කල් බයකරලා ධනපතියො, ඒ අද ඒ සපත්තු වලට පෑගුණ කෙනෙක්ම තමන්ගෙ මිනිස්සුන් වෙනුවෙන් නැගිටලා, ඒ දිරිය දියණිය වෙනුවෙන් , මෙච්චර කාලෙකට වින්ද දුක වෙනුවෙන් වතුකරයේ ජනතාව ජන්දය අනිවාර්යයෙන්ම පාවිච්චි කරයි....❤
අම්බිගා සහෝදරිය අපිත් ඉන්නවා ඔයත් එක්ක, අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු යන්නම ඕනේ, ජයවේවා ඔබ තුමියට. වතුකාරයට වසන්තය ගෙන්න.
අපේම වතු ජනතාවගේ අභීත නායිකාව❤
ආදරණීය අම්බිකා සහෝදරිය ඔබට දකුණේ අපි හදවතින්ම සුබපතමි ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිනු දැකීම අපේ පැතුමයි ඔබට ජයවේවා මාලිමාවට ජයවේවා මුලු රටටම ජයවේවා ✌ ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Mage Duwata jaymwewa❤❤❤❤❤❤
දමිළ අය වගේම සිංහල අයත් ඔයාට මනාප දෙනවා . ❤
A great daughter of mother Sri Lanka..We all Sri Lankans must be proud of Ambika.long live Ambika.Long live N.P.P.
👍👍👍👍❤️🙏
Deno huttak😅😅
@@ayeshdimantha1164umba eka levakapan
@@ayeshdimantha1164ube ammagedha😂
ආදරණීය අම්බිගා නුබත් අනුර සහෝදරයා වගේම අප්රමාණ දුක් කම් කටොළු,බාධක මැදින් නැගී සිටින අභීත චරිතයක් .නුබේ ජය ස්තීරයි ..කන්ද උඩරට සදා නොමැකෙන නාමයක් නුබේ නමින් සනිටුහන් කරන්න ශක්තිය දෛර්ය ලැබේවා 🙋🙋
Hariyata kathawakwath karaganna ba. Gihin monawa karannada😂😂
Ubata bashaa kiyak kathaa karanna puluwanda@@ayeshdimantha1164
@@ayeshdimantha1164 මිනිස්සු මනින්නේ කතාවෙන්ද?හොඳට කතා කරපු අය ඇරපු ඇරිල්ල මදිද..දුකයි තාමත් බත් කන හරක් ගැන.🐂🐂
@@ayeshdimantha1164 ඇය දමිළ සහෝදරියක්..මිනිස්සු මනින්නේ කතාවෙන්ද ඔබලා.හොඳට කතා කරපු අය පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඇරපු ඇරිල්ල දැනිලා නෑ වගේ..දුකයි ඇත්තටම තාමත් යථාර්ථය තේරුම් ගන්න බැරි බත් කන 🐂🐂ගැන...🤣🤣
InshaAllha oyat Jaya niyathai ❤
ඇයව වැඩිම ජන්ද ප්රතිශතයකින් දිනවමු..👍
අපිකුරුණෑගල.බදුල්ලේහැමටම.ජයජයවේවා
බදුල්ලේ.හැමෝම..එකතුවෙලා.ඔය.අසරණ.කෙල්ලවා.පාර්ලීමේටියවන්න.උදවුකරන්න.
ඔයාට ජයම ජයම ජයම වේවා ,ආදරෙයි අම්බිකා සහෝදරියට ...
අම්බිකා දුවටත් බදුල්ලේ සියළුම ජනතාවගේ සහයෙන් පාර්ලිමේන්තු යන්න හැකි වේවා
සොයුරිය අම්බිගා වතු කරයේ දුක් විදින ජනතාවට ශක්තියක් වන ගැහැනියක් වනු නියතයි නුඹ මාලිමාවට ජයවේවා .......
අපේ පක්ෂය , අපේ මිනිස්සු , අපේ දමිළ කෙල්ල 💐
අපේම සහෝදරියක්❤
@KuttigeSilva මගේනම් දියණියක්...💖
අම්බිකා දිරිය දියණිය ගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා!සියලු ලක්වැසියන් ට ජය ජය ජය ම වේවා!සියලු දෙව් රැකවරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා!
❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තේ දල්ලෙන් උපන් ගිනි දැල්ල...අමිබිගා❤💪💪
පට්ට කියමක්
මාර කියමනක්
😅
😂❤
Gindara. !!!!
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤
දෙමළ මනුස්සයෙක් දේශපාලන වේදිකාවක කතා කරද්දී ඇස්වලට කදුලු ආව පලවෙනි වතාව
අනිවාර්යයෙන්ම
ඔව් ඇඩෙනවා
❤❤❤❤
අනිවාර්යයෙන්ම...❤❤
❤❤❤❤
මම මේරැළියේ අහන්නම හිටිය කථාව අම්බිකාගේ කථා.
ඔබ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ.... සියළුම දෙනා එකතු වෙන්න
කදුරට දමිළ ජනතාව ගෙ විශිෂ්ඨ තම බුද්ධිමත් නායිකාව. ආදරෙයි ඔබට අප සැවොම. ජයවේවා.🎉❤❤❤😊
දමිළ ජනතාවට අභිමානයක් අමිභිකා සහෝදරිය
අම්බි කා සුන්දරයි tamil සහෝතරිය. ජයවාව ඔයාට
අම්බිකා සහෝදරියට ජයෙන් ජයම වේවා ....
දෙමල බාසාවෙනුත් කතා කලා ඒ වගේම සිංහලෙනුත් හොදටම කතා කලා.සිංහල ජනතාවත්දෙමල ජනතාවත් ඔබ තුමියව පාර්ලිමේන්තු පත් කරලා යවන එක සුවර්මයි
අම්බිගාට මෙදා බදුලු පුරයෙන් දෙකට චන්ද හිමිවෙනවා එක සමන්ත විද්්යාරත්න
මට බදුල්ලේ ඡන්දේ තිබ්බනම් අම්බිකාට අනිවාර්යයෙන් ඡන්දයක් දෙනවා😍
Ambiga සහෝදරිය ඔයා අනිවාර්යයෙන් parliament inna ඕනි ❤❤❤❤
අම්බීගා සොයුරිය නුබට නියත ජය ලැබේවා.. ❤❤
ජය වේවා සහෝදරිය ...
ජයවේවා අම්බිගා සහෝදරිය ඇතුළු මාලිමාවේ සතර දිසා ,අට දිසා සහෝදර අධිපතීන්ට සහ අධිපතිනියන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිරිසිදු සිංහල අම්බිගා සහෝදරියගෙන් අඇයව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවමු ❤❤❤❤❤
අම්බ්ගට.සෑහෙන්න.අදරෙයි.අනිවාර්යන්මපාර්ලිමෙන්තුවඑනවාමයි
අම්බිකා සහෝදරිය ඔබට ජය නියතයි ❤❤❤❤🧭🧭🧭🧭
අම්බිගා සහෝදරිය ඔබට නියත ජය හිමිවිය යුතුමයි.මාලිමාවට ජයවේවා ❤👍🇱🇰
❤obatajaya/budusarani
කදුකර ජීවත් වන දෙමල සහෝදර සහෝදරියන් වශේෂයෙන් අමිබිගා සහෝදරියට ජයග්රහණය ලබාගැනීමට උපකාර කරණු ඇතැයි යන්න අපේ අපෙක්ෂාවයි
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
්😂තල@@nilminimali1775
විශ්ව ශක්තිය ආශිර්වාදය නොඅඩුවම ලැබෙනවා මාලිමාවට.ජයවේවා ජයවේවා ජයවේවා .🙏🙏🙏🙏
ජයවේවා අම්බිගා ඔයා පර්ලිමෙන්තු යවනවා යවනවාමයි මම හපුතලෙ
Ammmmo
❤❤❤ජයවේවා සොයුරිය
ජය වේවා
අම්බිකා......බදුල්ලේ යකඩ ගැහැණිය....ජයවේවා.....👍👊👏💪🙏
සහොදරිය ඔබට ජය .තරණය කරනවා දියවන්නාව නියතයි ❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ❤❤❤❤❤
බලගල්ල අයියා පට්ටම චරිතයක් ...👍👍👍
වතුකරයේ ගැට පිච්ච මල, අම්බිගා❤
IT'S EXCELLENT speech sister
අනුර.සහෝදරයාට.ශක්තිය.ඔබයි.අම්බිගා😍👍👏
බදුල්ලේ ජනතාව නි ඔබට මේ සැරේ පාර්ලිමේන්තුව ට අරින්ඩ අම්බිකා සහෝදරියට ජය වේවා අපේ අත්තනගල්ල ජනතාවගේ ත් සහයෝගය බදුල්ලේ ජනතාව වට ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤
❤❤ ජයම වේවා
ජයවේවා සහෝදරිය 🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪
Thank you very much for the wonderful speach God bless you daughter ඔයාට පාර්ලිමේන්තුවට යන්න ලැබේවා මාලිමාවට ජයවේවා! ශ්රී ලංකාවට සුභ අනාගතයක් උදාවේවා!
Ape Hello. ජයවේවා නංගා ❤❤❤🎉🎉🎉🎉
අම්බිකා දියණිය ට ජයෙන් ජය..
තෙරැවන් සරණයි..!
Ambiga දියණිය obta ජයවේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි pute අපි හැමෝම 🇱🇰 ලාංකිකයන් වෙමු 💐💐💐
අනුරගෙ සරණ රටටම ලැබේවා!!! අද සන්දිට්ටික වෙලා ඇති සරණ ඔබයි!!!❤
❤ බුදු සරණයි සියලු දෙවි පිහිටයි අල්ලාහ දෙවි පිහිටයි ජේසු පිහිටයි සැමටම
ජය වෙිිවා අමිිබිගා සහෝදරියට.
කිණිහිර මතින් පූදින මල අම්බිකා.. ජයෙන් ජයම වේවා!දිරිය දියණිය.. 🌹🌹🌹
අමිබිකා සහොදරියට ජයවෙිවා 🥰🥰🙏🙏❤️❤️❤️👍
Niyamai niyamai ' AMBIKA❤🇱🇰❤
ආදරේයි අම්මිගා මම සිංහල දෙමළ නම් කොහොමත් දන්නේ නැහැ ඒට් මම ඔයාට ගොඩක් ආදරේයි හදවතින්ම සහෝදරිය ජයවේවා බුදුසරණයි 🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
අම්බිගා සහෝදරියට ජය වේවා
❤❤❤❤❤
ජය වේවා සහෝදරිය❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉ආදරනිය අම්බිගා සහොදරිය ඇතුලු ,,,,සියලු අපෙක්ෂක සහොදර වරුන්ට අපෙ ගෙ සුබ පැතුම්
අම්බිකා ඔයාට උණුසුම් සුබපැතුම්
ජනාධිපති tuma ඇතුළු හැමෝටම utum දළදා හිමි saranai සියලු දෙවි පිහිටයි ජයවේවා ජයවේවා ජයවේවා රටට 🙏🙏
Good luck sister Ambiga
Jaya wewa ambika
Very nice lady ❤
අනුර ජනාධිපති තුමනි අම්බිගා සහෝදරියට ආරක්සාව දෙන්න.
දහඩිය සුවඳ හඳුනන ගමේ කෙල්ලෙක් පාර්ලිමේන්තු යවන්න වතු ජනථාව චන්දය දෙන්න මාලිමාවට. ජයවේවා සහෝදරි.
අමිබිකා දුව ඔබ අනිවාර්ය යෙන්ම පාර්ලිමේන්තු නියෝජනය කරනවා කරනවාමයි ඔබ දෙමල ජනතාව ජවය අපි සිංහල සියලුම දෙනා ඔබ සමගයි ඉදිරියට යමු මලිමාවට ජයවෙිවා 👍❤💐
අපේ සහෝදරි ❤️⭐
දියණිය ඔබ ජය ❤
අභිමානවත් දිරිය දියණිය...අමිබිකා සොයුරියට ජයම වෙිවා!!!❤❤❤
අම්බිගා සහෝදරිය ඔයාට ජය 🌹
අපිත් ඉන්නවා වේදිකාව වත් පේන්නැහැ.සද්දෙ අහන් ඉන්නවා.
Together strong 💪
ආඩම්බරයි අම්බිගා සහදරිය. මාලිමාවට ජයවේවා!❤️
මාලිමාවට ජයවේවා ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා
අම්බිකා සහෝදරියට ජයවේවා ❤🎉😊❤🎉😊❤🎉😊❤🎉😊