wall decoration using rice pods | නිවසට දියුණුව ගෙනෙන කරල් පැදුරක් වියමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 38

  • @wimala.wijesuriya2866
    @wimala.wijesuriya2866 2 หลายเดือนก่อน

    මටත් ටිකක් අමතක වෙලා තිබුනා .දැන් මතක් කර දුන්නාට ගොඩක් පිං , තෙරුවන් සරණයි අම්මට.

    • @pureeyepe
      @pureeyepe  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @manelsomalatha6607
    @manelsomalatha6607 ปีที่แล้ว

    මට අමතක වෙලා තිබුනෙ.දැන් හරියටම දන්නවා.ගොඩාක් පින් නැන්දේ......
    මට හැදි ආන,ක ලගෙඩි පෙටිටිය වියන්න පුලුවන්.

  • @niroshimannapperuma6318
    @niroshimannapperuma6318 7 หลายเดือนก่อน

    පන් තල් කොල පදම් කරගන්න හැටිත් කියල දෙන්න පුලුවන්ද.

  • @kavihomerecipes
    @kavihomerecipes ปีที่แล้ว +1

    Super 👍

  • @samuddrasenevirathna6862
    @samuddrasenevirathna6862 ปีที่แล้ว

    අලුවා කැටය හැඩයේ එකක් හදන්න කියලා දෙන්න පුලුවන්ද අම්මාට?

  • @flashideafi
    @flashideafi ปีที่แล้ว +1

    Nice work

  • @samuddrasenevirathna6862
    @samuddrasenevirathna6862 ปีที่แล้ว

    Harahata daapu thal kola hoya ganna nathi ayata polkola danna barida?

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      පුළුවනි. ඒකෙනුත් වෙනම ලස්සනක් එනවනේ. හැබැයි පොල්කොල ටිකක් හීනියට ඉරා ගන්න

  • @indurangipeiris4217
    @indurangipeiris4217 ปีที่แล้ว

    Meka gedara දියුණුවට hodai da

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      හොදයි. පැරණි ගෙවල් වල එල්ලා තියෙන්නේ නිවසේ දියුණුව ගෙනෙන නිසා..

  • @isharamalk3456
    @isharamalk3456 6 หลายเดือนก่อน

    😊

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว

    Maru ඈ හොදේ..👍🥰

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ස්තුතියි 💐

  • @nalikasriyani7939
    @nalikasriyani7939 5 หลายเดือนก่อน

  • @HYPERFETT
    @HYPERFETT ปีที่แล้ว

    Good

  • @thusithaudayangani7479
    @thusithaudayangani7479 ปีที่แล้ว

    ඔය නැන්දා කොහෙද ඉන්නෙ

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      අලව්වෙ

  • @champakumudini269
    @champakumudini269 ปีที่แล้ว

    Ane nenda viyaman rata tikak kiyala dennako

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      Hari...😀😀😀

  • @EvonManel
    @EvonManel หลายเดือนก่อน

    ඹයා කොහේද ඉන්නෙ මට ඇඩු්ස් එක දෙන්න පුලුවන්ද

    • @pureeyepe
      @pureeyepe  หลายเดือนก่อน

      @@EvonManel inne alawwe.

  • @indurangipeiris4217
    @indurangipeiris4217 ปีที่แล้ว

    නැන්දට kiyala me vidiyta meka karaganna beri da

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      පුළුවන්.

    • @indurangipeiris4217
      @indurangipeiris4217 3 หลายเดือนก่อน

      ​@@pureeyepe khomada karaganne

  • @traditionalcreationsinsril5829
    @traditionalcreationsinsril5829 ปีที่แล้ว

    Achchi magalaka diga palala kiyada

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว +1

      පුතේ ඕනෙම පැදුරක් මනින්නෙ පියවර වලින්. පියවර එකක් කියන්නේ තමන්ගේ කකුලෙන්‍ එකක්.
      මාගලක පළල පියවර පහක්
      දිග පියවර දහයක් ගන්න. ඒ කියන්නේ පළල දිග මෙන් බාගයක් ගන්න තේරුනාද...

    • @traditionalcreationsinsril5829
      @traditionalcreationsinsril5829 ปีที่แล้ว

      Thank you achchi.ikamanin pata malla wiyana widiya kiyala dennako

    • @traditionalcreationsinsril5829
      @traditionalcreationsinsril5829 ปีที่แล้ว

      @@pureeyepe mama harima asawen inne pata malla viyanna

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      @@traditionalcreationsinsril5829 හොදමයි වෙලාවක කියලා දෙන්නම් පුතේ

  • @srimathifernando5424
    @srimathifernando5424 ปีที่แล้ว +1

    Game wada penakota nagare epa wenawa kochchara Honda me wage video Dana aka Dan ape lamainta mewa dakinnawath nane

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      හ්ම් ඒක නම් ඇත්ත

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ගැමි ජීවිතය කටුකයි ඒත් සුන්දරයි

  • @kanthiamarasinghe1411
    @kanthiamarasinghe1411 ปีที่แล้ว

    හැඳි අලුව වියන්න මම දන්නව