Da Vinci Code | ඩා වින්චි කේතය කතාවේ අවසානය | Episodes 101, 102, 103, 104, 105 සහ පසු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 68

  • @shehanadithya.
    @shehanadithya. 9 หลายเดือนก่อน +13

    කියන්න වචන නැ. මගේ ජීවිතේට අහපු ලස්සනම කතාව. ඔයා ඒ අතීතයට හරිම ලස්සනට අපිව ගෙනගියා. ඒ චරිත වලට පණදුන්නු විදිය හරිම ලස්සනයි. සමහර තැන් වලදි අපේ ඇස් වලටත් කදුලු ආවා. මම අහපු පුදුම හිතෙන ආසම කතාව මෙක. ඉදිරියටත් මේ වගේ කතා ගේන්න. ඔබේ ඉදිරි ගමන ඉතාමත් සාර්ථක වේවා. මට හිතෙන විදියට ඔයා දැනටත් හොඳම Audiobook කියවන්නා බවට පත්වෙලා අවසන්. ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤

    • @madushankakumara8918
      @madushankakumara8918 9 หลายเดือนก่อน

      ගොඩක් ලස්සනයි... ඒක ඒක කොටස් එනකල් ඉවසිල්ලෙන් හිටියේ... ඔබට ජය...❤

  • @thilinaabeyarathne2476
    @thilinaabeyarathne2476 7 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි විදිහට කතාව තිබුනා. වැඩ කරන ගමන් ඇහුවේ. දිගටම මේ වගේ වැඩ කරමු ❤

  • @NiluSCraftingStore82
    @NiluSCraftingStore82 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි. කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනට හඬ , සංගීතය හසුරුවා තිබෙනවා. ❤

  • @disnanilmini3685
    @disnanilmini3685 9 หลายเดือนก่อน +4

    මං මගේ ජිවිතේ අහපු ලස්සනම කතාවක්, කියන්න තේරෙන්නේ නැ හේතුව කුමන්ද කියා, හිතට දැනුනු දුකක් සමග අමුතු හැගිමක් මේ කතාව අහන හැම විටම දැනුනා. කොහොම ස්තුති කරන්නද ඔබේ මෙ මහන්සියට? ඒ වගේම ඔබේ හඩකැවිම🎉🎉 එ දක්ශකම හැමෝටම පිහිටන්නේ නැ. දන්නවා මේ කටයුත්ත ලේසි දෙයක් නොවන වග, නමුත් තවත් කතාන්ගයක් ඔබෙන් බලාපොරැත්තු වෙමින් නැවත වතාවක් ස්තුති කරමි. 👏👏

  • @chanakajayasingha-t6q
    @chanakajayasingha-t6q 8 หลายเดือนก่อน +2

    Eka digata ahala iwara kala.. thank you ❤❤❤

  • @vajiradecosta6385
    @vajiradecosta6385 9 หลายเดือนก่อน +3

    Thank you. Lassana kiyanna beri tharam. Ilaga kthavath ikmaninma denna. Obe katha shaileya niyamai.

  • @SadeeshaS
    @SadeeshaS 9 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතියි ගොඩක් ආසාවෙන් අහපු කතාවක් අවසානය වෙන්කම් ..

  • @KolithaPallegama
    @KolithaPallegama 8 หลายเดือนก่อน +3

    ඇත්තටම MARVELLOUS මම සතියකට සැරයක් 300km drive කරද්දි මේ කතාව අහන්ඩ ගත්තෙ. ඉතාම අලංකාරය්. ඔබගේ මහන්සියට මගෙ ආචාරය. ඉදිරියටත් තවත් නිර්මාන කරන්න ශක්තිය ධෛරය ලැබේවාය් ප්‍රාර්තනා කරනවා!

    • @upulindrajith
      @upulindrajith 9 วันที่ผ่านมา

      ලස්සන ලොකු වැඩක්. ❤❤❤

  • @shahanweerakoon958
    @shahanweerakoon958 9 หลายเดือนก่อน +3

    Thank you, kochara oyage voice eka saha me kathawa kochara rasawath da kiyanawanam dawas 3 kin me 21 hours kathawa ahuwa, Thank you 😍

  • @nikinimanisha-rs2ye
    @nikinimanisha-rs2ye 9 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුති ❤❤ ගොඩක් කැමැත්තෙන් අහපු කතාවක් 😊😊 දිගටම මෙ වගෙ ඒව ගේන්න❤❤❤❤

  • @kumarawijayalath1866
    @kumarawijayalath1866 8 หลายเดือนก่อน +2

    Thanks, brother.I read the novel also.but you are excellent. I can imagine with your voice the same as reading the book.

  • @udayasirimadurapperuma8631
    @udayasirimadurapperuma8631 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ , බොහොම ස්තුතියි . ජයවේවා .

  • @zero7522
    @zero7522 9 หลายเดือนก่อน +3

    The best audio book i ever listen.tnx bro.need more like this.tnx

  • @dinukaekanayake2216
    @dinukaekanayake2216 9 หลายเดือนก่อน +4

    Mekanm pissuwak😍 mechra kalekata ahapu hodama audio book eka🤗meke soundtracks nm marai😍 kiynna wachana na story eka gana. Oya godk mahanaiwela tiyenwa.😍😍thank you CN.jaya wewa..

  • @amilanayanagith6058
    @amilanayanagith6058 4 หลายเดือนก่อน

    මුල ඉදන්ම ඔක්කොම එක දිගටම ඇහුවා සෑහෙන්න මහන්සි වෙලා තියෙනව වෙනමම ලෝකෙකට ගියා වගේ හදවතින්ම ස්තූතියි ❤❤❤❤❤

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 4 วันที่ผ่านมา

    බොහෝම ස්තූතී මේ නිර්මාණය අප ඉදිරියට ගෙනාවාට ඇත්තටම ඔයා සාර්ථකව මේ නිර්මාණය අපිට ඉදිරිපත්කරා. ජයවේවා ❤

  • @Globalmusicbox
    @Globalmusicbox 5 หลายเดือนก่อน +1

    විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණයක් ඔබ විසින් අති විශිෂ්ඨ ලෙස අප වෙත ගෙන ආ ඔබට මාගේ හෘදයාංගම ප්‍රණාමය 🎉

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 9 หลายเดือนก่อน +4

    Thank you cn audio stories ❤

  • @prasadsenaka9333
    @prasadsenaka9333 5 หลายเดือนก่อน

    මිල කල නොහැකි උත්සාහයක්.. ❤ ඇගයීමට වචන ප්‍රමාණවත් නැත.. ❤❤ ඔබට ජයෙන් ජය.. 🎉

  • @MachavinJapan
    @MachavinJapan 3 หลายเดือนก่อน +1

    අහන්න ගත්තම උදේ දවල් රෑ නැතුව අහන්න ඇබ්බැහි වුනු කතාවක්. විශිෂ්ඨයි!!! ස්තූතියි මිත්‍රයා.

  • @LasantheSenarathne
    @LasantheSenarathne 6 หลายเดือนก่อน +1

    පරිපූර්ණ නිර්මාණයක් .... එහි රසයට හානියක් නොවන්නට පරිවර්තනය කල මහත්මා ටත් ඉතාමත් ඉහල රසවින්දනයක් කරා රැගෙන ගිය ඔබටත් බෙහෙවින්ම ස්තුති වන අතර මෙවැනි උසස් නිර්මාණ ඉදිරියේ තව තවත් අපට අසන්නට ලැබේවියැයි අපෙක්ෂාවෙන් සිටිමු...

  • @chamindunisaldesilva4301
    @chamindunisaldesilva4301 6 หลายเดือนก่อน +2

    සැහෙන්න වෙහෙසක් එක්ක දැනෙන වැඩල් කරපු .. හැමෝටම ප්‍රණාමය. ඒක අපූරු අත්දැකීමක්.

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 9 หลายเดือนก่อน +8

    ඔයා ගැන නම් කෙටියෙන් මෙහෙම කියන්නම් ඔයා ලංකාවේ ඕඩියෝ බුක් කලාව වෙනස් මානයකින් දියුණු කරා. මේක දවසක trending වෙන කලාවක් වෙනවමයි ... කොතනකදිවත් මේ විදියේ ක්‍රමයක්ට දැකලත් නැ අහලත් නැ ... මේ style එක හැදුවෙ ඔයා. සම්මාන දෙන්න වටින වැඩක් මේක ...

    • @zero7522
      @zero7522 9 หลายเดือนก่อน

  • @GayaniFernando-r3j
    @GayaniFernando-r3j 2 หลายเดือนก่อน

    දිගටම ඇහුවාඒක ලස්සනට ගලාගෙන ගියා විදින්න පුලුවන් කතාවක් විදින්න පුලුවන් කටහඬකින් වින්දනය කළෙමි ❤

  • @wsprajapakse
    @wsprajapakse 7 หลายเดือนก่อน +1

    සුපුන්.... ගොඩක් අගය කළ යුතුම උත්සාහයක්. ඒ වගේම ගොඩක් සාර්ථක උත්සාහයක්. ඉතිරි පොතුත් මේ විදියටම ගෙන එන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරිපත් කිරීම සෑහෙන්න ආකර්ෂණීය විදියට කරනවා...

  • @dinukaekanayake2216
    @dinukaekanayake2216 9 หลายเดือนก่อน +4

    Tnx.mechrakalekata ahapu supirima story ekak🤗

  • @AnjanaChanaka
    @AnjanaChanaka 2 หลายเดือนก่อน

    ඉතාම උසස් මට්ටමක රසවින්දනයකට ගෙන ගිය ඔබට ගොඩක් පින් ඔබගේ හැකියාව ඉතාමත් අගෙයි තව තවත් ඔබ්ගෙන් මෙවැනි දෙ අප බලාපොරොත්තුවෙන් සිට්මි ඔබගේ මහන්සිය අපතේ නොගිය බව මට ව්ස්වාසයෙන් කිව හැකිය

  • @hashasewwandi9169
    @hashasewwandi9169 12 วันที่ผ่านมา

    හරි ම ලස්සනයි ....මගේ දවසේ වැඩත් එක්ක ඇහුව කතාවක් ...ඔබ හරිම රහට කතාව ගෙන ආවා ...අහන්න..අහන්න ආසයි..ස්තුති ඔබට..✨️

  • @RashmiAlahakoon
    @RashmiAlahakoon 2 หลายเดือนก่อน

    පිස්සුවෙන් වගේ එක දිගට ඇහුවා. කියන හැම වචනයක් ගානෙම හැම දේම මැවිල පේනවා වගේ. කතාවේ කියවෙන හැම තැනකටම ගිහින් බලන්න හිතෙන තරම් ලස්සනට ඉදිරිපත් කරා. Audio book එක ඇහුවට පස්සේ film එකත් බලලා ආයෙම පොත කියවන්න හිතෙන තරම් ලස්සනට ඉදිරිපත් කරා. කියන්න වචන නෑ. මේ වගේ තවත් කතා ගේන්න. Channel එකේ තියන ඔක්කොම කතා අහලා දැන් මට අහන්න කතාවක් නැතුව ඉන්නේ😁❤️
    බොහොම ස්තුති ඔයාලට❤ ගොඩක් වටින channel එකක්❤🥺
    තව දෙයක් සුපුන් මල්ලි ඔයාගේ කටහඬ මාරම නිවෙන සුලුයි. අහන් ඉන්න ආසා හිතෙනවා. ❤

  • @amalihangarapitiya2339
    @amalihangarapitiya2339 6 หลายเดือนก่อน +4

    වසර ගනනාවකට පෙර මේ කතාවේ ඉංගිරිසි පොත කියෙව්වෙ. පස්සෙ චිත්‍රපටයත් බැලුවා. ඒත් මම සිංහල පරිවර්තනය කියෙව්වෙ නෑ. මොකද මට බය හිතුණා එය කියවීම තුළින් මුල් පොත කියවීමෙන් ලද අපූර්වත්වය නැති වේවිද කියලා... ඔබ කතාවට අපූර්ව සාධාරණයක් කළා. සුබ ගමන්!

    • @damithsuriyasekara5717
      @damithsuriyasekara5717 2 วันที่ผ่านมา

      චිත්‍රපටිය කොහෙද තියෙන්නේ

  • @subhashinieperera3628
    @subhashinieperera3628 2 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක්. ඉදිරිපත් කිරීමත් ඉතා ලස්සනයි. පටන්ගැන්මේ සිට අවසන් වනතෙක් බොහොම ආසාවෙන් සවන් දුන්නා. තව තවත් හොඳ නිර්මාණ ඉදිරිපත් කිරීමට ඔබට හැකිවේවා !

  • @anomapriyanganidissanayake5085
    @anomapriyanganidissanayake5085 3 หลายเดือนก่อน

    කතාව නම් ඇත්තටම සුපිරි........ අන්තිම තත්පරය වෙනකන් හරිම ආසාවෙන් ඇහුවේ ❤ මේකෙ පාවිච්චි කරල තියෙන music එකයි, කටහඬයි එක්ක මාරම feeling එකක් දැනුනා කතාව අහද්දි ..........❤❤❤ ඔබේ මහන්සිය වෙනුවෙන් ගොඩාක් ස්තූතියි, ඉදිරියටත් මෙවැනි කතා ගෙන එන්න ශක්තිය ලැබේවා ඔබට........!🙏🙏🙏❤

  • @creative2866
    @creative2866 3 หลายเดือนก่อน

    අගය කරනවා..අහපු හොදම audio book එක ..නියමයි

  • @roshanpriyadarshana2476
    @roshanpriyadarshana2476 7 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ...හරිම ආසාවෙන් ඇහුවා...ආදරෙයි..ඒ මහන්සිය වෙනුවෙන් ගොඩක් ස්තූතියි...මං අහපු දිහම ලස්සනම කටහඩකින් අහපු කතාව....ජයම වෙන්නඕන..මිනිස්සුන්ගෙ හිත් මෙහෙම සනසන එකට❤❤❤❤

  • @creative2866
    @creative2866 3 หลายเดือนก่อน

    චරිත නිරූපනය ,හඩ ,ඇත්තටම ලස්සනයි ...ඔබට ගොඩක් ස්තූතියි

  • @vadagathlatapata
    @vadagathlatapata 6 หลายเดือนก่อน +1

    අති විශිෂ්ඨයි ... ඉතාමත් රසවත්.... ඔබේ හැකියාවන් දක්ෂතාවයන් තව තවත් ඔපවත් වේවා !

  • @nadeerangakaushalyayapa5379
    @nadeerangakaushalyayapa5379 6 หลายเดือนก่อน +1

    ලස්සනයි .සිත් ඇදගන්නා ලෙස ඉදිරිපත් කර තිබෙනවා.ගොඩ කාලෙකින් අහපු ලස්සන කතාවක්.❤

  • @madhushikasandamali5078
    @madhushikasandamali5078 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .. අග්‍ර ගණයේ නිර්මාණයක්..හරි ඉවසීමෙන් , එපිසෝඩ් ටික සේරම ඇහුවා. ඒක මට දැනුනේ හරියට භාවනාවක් වගේ.. ඔබට බොහොමත්ම ස්තූතියි . මෙවැනි අගනා නිර්මාණ තව තවත් ගෙනෙන්නට ශක්තිය දෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.

  • @GeethaJayasundara-l4q
    @GeethaJayasundara-l4q หลายเดือนก่อน +1

    Sundara handa ita sanvediy.
    deroo mahansiya wishistai.

  • @SouthKorea450
    @SouthKorea450 4 หลายเดือนก่อน

    නියමයි. සෑහෙන මහන්සි වෙලා තියෙනවා.තියෙන සේරම ඒවා ඇහුවා..අහම්බෙන් හම්බුනේ. දිගටම කරන්න ඔහේ කියවන් යන ඒවා ගොඩක් දැක්කේ වෙන අයගේ. ඔයාගේ ලස්සනයි මල්ලි.. තව තවත් අලුත් අදහස් එක්ක කරනන..ජය වේවා

  • @alexis-um4cf
    @alexis-um4cf 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. ඔබ එය ලස්සනට ඉදිරිපත් කළා. අති විශිෂ්ටයි.

  • @manojey3501
    @manojey3501 3 หลายเดือนก่อน

    ඉතා විශිෂ්ටයි!!! ඉතා අගෙයි!!!!

  • @mangalidissanayake3936
    @mangalidissanayake3936 3 หลายเดือนก่อน

    ස්තුති ....ස්තුති ..ස්තුති ..💙❤💚🧡💜️💛

  • @Exam4364
    @Exam4364 3 หลายเดือนก่อน

    ඉතා සාර්ථක නිර්මානයක්.no words to say.great👍👊

  • @hevens-k9h
    @hevens-k9h 2 วันที่ผ่านมา

    පුදුම රස වින්දනයක් ලැබුවා..ස්තූතියි❤

  • @madupurni7251
    @madupurni7251 4 หลายเดือนก่อน

    Harima Lassanai..oya eka godakma daksha widihata karanawa..ahagena inna asa hithenawa..mata danune man ea kathawa athule ea parisare jeewath wenawa wage hageemak..man ahapu lassanama kathawa..sthuthi oyata sha oyage kapa kirimata..jaya weewa ❤️❤️ahamben dakke..eata passe okkoma kath eka digatama ahuwa..kiyanna wachana nee..super❤️❤️

  • @VerrokArt
    @VerrokArt 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nuwannuwan8621
    @nuwannuwan8621 7 หลายเดือนก่อน

    එකනම් පට්ට ❤❤❤❤❤❤❤❤

  • @dinvesel
    @dinvesel 7 หลายเดือนก่อน

    Thanks a lot for your effort. The best audio book I have ever listened. ❤❤❤❤

  • @IndunilSenarath537
    @IndunilSenarath537 6 หลายเดือนก่อน

    Thanks.......❤❤❤❤

  • @nalinamarasekaraa1944
    @nalinamarasekaraa1944 4 หลายเดือนก่อน

    Thank you

  • @damithgunathilake5196
    @damithgunathilake5196 7 หลายเดือนก่อน

    Superb

  • @saahirecords
    @saahirecords 2 หลายเดือนก่อน

    Great work, Cn audio stories....
    Hope you keep up the excellent work in the future......👏

  • @madushankakumara8918
    @madushankakumara8918 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharindumadusanka9591
    @tharindumadusanka9591 3 หลายเดือนก่อน

    Supiri ❤❤❤

  • @ChandimaWijerathna-zc1he
    @ChandimaWijerathna-zc1he 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheshsanjaya1711
    @maheshsanjaya1711 7 หลายเดือนก่อน +1

    දේවැනි වතාවට අහාල ඉවර කරේ දැන් තමා..
    අති විශිෂ්ටයි ✅✅✅✅✅

  • @NPhewavitharana
    @NPhewavitharana 5 หลายเดือนก่อน

  • @shalikadilmini7999
    @shalikadilmini7999 9 หลายเดือนก่อน +1

    Kiyanna wachana nee ee tharam hodata kathawa idiripath kara...mamanm harima aasawen ahuwe. .

  • @beyanpamitha8251
    @beyanpamitha8251 6 หลายเดือนก่อน

    🥰

  • @pradeepikawettasinghe2487
    @pradeepikawettasinghe2487 7 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ සහෝදරයා

  • @punuvinura387
    @punuvinura387 6 หลายเดือนก่อน +1

    aiyeee aiya me karana wede marama hodai mokada mm weda karanagaman thama mn mewa ahanne. e welawata mata mage thanikamai thiyena mahansiyai amathara denumaki ekathu karaganna meka pattama watinawa. mm emaka kiyanne magema wachna walin. aiya meka supiriyatama idiripath karnawa aiyage hada palanaya wachana uchcharanaya supiri. kanthawange debasak yana welawata mata hithenne ne eka pirimi katahadak kiyala eka mage ethulatama denenawa aiya katahada wikurthi nokara eka hodata idiripath karanawa. aiyata puluwana me wedeta kantha hadakewim shilpiniyak sahabagi karaganna mta puluwan kenekwa hadunwadennath.aiyata me wedeta poth awashyanann ekatath mata udauwak karanna kenekwa sambanda karanna puluwan. aiya me karana wede digatama karagena yanna aiayata jaya....

  • @Nu1Dk-g8i
    @Nu1Dk-g8i หลายเดือนก่อน