රට රැකියා ජාවාරම වෙන්නෙ මහෙමයි 🇱🇰❤️🇦🇪විදෙස් රැකියා මංකොල්ලෙට අහු උන ලාංකිකයින්ගේ කතාව|Job in Dubai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • කෙටි ජිවිතගමන සතුටින් විඳින්න🙏
    #SamVlogsDubai #srilanka #dubaivlog #dubai #dubaijobs #job #sinhalavlog #dubaisalary #dubaivlog #sinhala #uae #foryou #foryoupage #trending #trendingvideo
    ඩුබායි හි නවතම රැකියා පුරප්පාඩු එසැනින් ලබා ගැනීමට SamVlog Dubai TH-cam channel සාමාජිකත්වය ලබා ගෙන සම්බන්ද වන්න❤️🙏🏻😊 join us today and take the next step in your career journey!
    👇👇👇 👇 link
    / @samvlogs.
    රට රැකියා ජාවාරමට අහු උන තවත් අය?🇱🇰❤️🇦🇪විදෙස් රැකියා මංකොල්ලෙට අහු උන ලාංකිකයින්ගේ කතාව|Job in Dubai
    ආදරනීය අම්මේ,තාත්තේ,අයියේ,අක්කේ,නංගි,මල්ලී..
    පිටරටකට ඇවිල්ලා සල්ලි ටිකක් හහ්බ කරල පවුලේ අයගේ සහ තමන්ගේ අනාගතය දියුනු කරීම උදෙසා පොර බදන මාගේ ආරනීයයන් දිනින් දින මුහුණ පාන නොයෙකුත් දුක් කම්කටුළු දකිමින් ඒවා ඉවසාදරා ගෙන සිටීම දුබල කමක් ලෙස සලකා මෙම වීඩියෝව මගින් එම කපටි, දුර්ජනයන් ගෙන් ඹබ අතරින් එක් අයකු හෝ මුදවා ගැනීමේ චේතනාවෙන් මෙම වීඩියෝව ඉදිරිපත් කරීමට තීරනය කලෙමි…❤️🙏
    ආයුබෝවන්!
    මම සමන්.
    ඩුබායි UAE හි ජීවත් වේ. 🇦🇪 🇱🇰 ❤️
    අරමුන -ලොව පුරා සංචාරය කිරීමට සහ ලොව පුරා පියාසර කිරීමට නොහැකි ඹඛ සඳහා ගුණාත්මක අන්තර්ගතයක් ඇති නිර්මාණය කිරීම.
    මගේ නාලිකාව සමඟ එකතු වී ජීවිතයේ සෑම සතුටක් සමඟම කෙටි ජිවිතගමන සතුටින් භුක්ති විඳින්න🙏
    වෙළඳ සංකීර්ණ, නගර, සහ තවත් බොහෝ දේ ඇතුළුව මම ලොව පුරා ගවේෂණය කරන, රැකියා අවස්ථා සාකච්ඡා කිරීම, ව්‍යාපාරික තීක්ෂ්ණ බුද්ධිය, දේපළ වෙළඳාම්, කුලියට දීමේ විකල්ප මෙම නාලිකාව තුළ ඔබට දැක ගත හැකිය.
    ආරදනීය නංගි,මල්ලි,අයියේ,අක්කේ,අම්මේ,තාත්තේ !
    ඹයාල හැමෝගෙම සියළුම අදහස් (අදරනීය comments) වලට බොහොම ස්තුතී ..❤️🙏🏻😊
    ඔබගේ වටිනා අදහස් වලට නිතරම ගරැ කරනව.
    00971 55 9 800 863 (WhatsApp කරන්න)
    ►This video filmed and edited by myself (Camara GoPro 10 and I phone 15 pro max Edited in CapCut Macbook pro)
    ► Background Music form TH-cam Audio library.
    🎬Watch more videos -
    • ලාංකිකයින්ට ඩුබායි සලක...
    • ලංකාවටත් ඩුබායි රැකියා...
    • ඩුබායි ලංකාවෙ අයට හරිය...
    • ඩුබායි එන්න කැමත් අය|ඉ...
    • ඩුබායි ඇවිල්ල ජිවිතේ ජ...
    • ඩුබායි මහ වැසි මැද ගෙව...
    My Other Socilas:
    Facebook : www.facebook.c....
    Facebook :
    / saman.wijasinghe
    Tik Tok: / samvlogsdubai. .
    Instagram : / samvlogsdub. .
    Thank you!
    Sam. SamVlog Dubai 🇦🇪🇱🇰 ❤️❤️

ความคิดเห็น • 160

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 3 หลายเดือนก่อน +2

    සුපිරි මල්ලියෝ ඔයානම්. කියන්න වචන නෑ. ලංකාවේ සුපිරි චරිත වගේම අමනුෂයෝ පිරිසකුත් ඉන්නවා. මිනිස්සු වෙනුවෙන් ඔයා ඕක කරගෙන යන්න ඒක අපේ අයට මාරම මාර හයියක්. අපිත් ඔයාත් එක්ක ඉන්නවා.

  • @SamVlogs.
    @SamVlogs.  2 หลายเดือนก่อน +2

    UAE රැකියාවක්ද හොයන්නේ..? දිනපතා ඩුබායි රැකියාව පුරප්පාඩු දැනගන්න පහත link එකෙන් සාමාජිකත්වය අරගන්න.. th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin Join this channel to get new job access to perks:
    Trustful Visa process Dubai Visit, Freelancer Visa = WhatsApp or Call 00971559800863 Sam.
    විශ්වාසනීය වීසා ක්‍රියාවලිය සඳහා ඩුබායි සංචාරය, නිදහස් සේවක වීසා = WhatsApp හෝ 00971559800863 සෑම් අමතන්න.

  • @shiranchanaka1107
    @shiranchanaka1107 3 หลายเดือนก่อน +2

    මේ කලා වගේ ඩුබායි ඉදලා වෙන රටකට රැකියාවකට යන්න ක්‍රමය. තනියෙන් Apply කරලා website ගන්නේ ඒ දේවල් දැනුවත් කරන්න

  • @monikajayasinghe466
    @monikajayasinghe466 3 หลายเดือนก่อน +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ඔබ තුමාට තුති වේවා. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ තුමාට මාගෙ ඉමහත් ගෞරවය සහ ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත ඔබ තුමා පවසනුයේ. මෙවන් පින් වන්ත දරුවෙක් මේ ලෝකය ta dayada කල දයාබර දෙමාපියන්ට මගේ ඉමහත් ගෞරවය. පරාර්ථකාමී අදහස් බොහෝ සේ අගය කරම්. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වටිනවා video එක....!!!!!

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති මචං මෙහෙම දැනුවත් කරනවට. ඒ වගේම ලොකු පිනක්. මිනිස්සු තියෙන සේසතම විකුනලා රටකට එන්නේ ගොඩයන්ට හිතාගෙන. ඒත් අන්තිමේ ට අනාත වෙනවා.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน +3

    දැන් රුසියාවේ හමුදාවේ ලංකාවේ කේස් එකක් එහෙමයි...මිනිස්සු මැරිලා ගියා...පුදුම හොරු ලංකාවේ ඉන්නෙ...මේක නවත්වන්න ඕනේ...😢😢😢

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      🥲

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 หลายเดือนก่อน +3

    ඔයාගෙ වීඩියෝ බලලම බය නැතිවෙලා මගෙ පුතා ගිය සෙනසුරාදා ගියා එයා quantity surveyor කෙනෙක් එයා දැන් ඔන්ලයින් ඇප්ලයි කරනවා අපිත් ජොබ් එකක් බලාපොරොත්තුව ඉන්නවා

    • @saxobeats6432
      @saxobeats6432 3 หลายเดือนก่อน +1

      Mata podi details tikk danaganna one. Pulwuand?

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 3 หลายเดือนก่อน

      @@saxobeats6432 ඔව් පුළුවන්

    • @hasunpriyanath824
      @hasunpriyanath824 3 หลายเดือนก่อน

      ඒවා ඔක්කොම මං දෙන්නම්. මාත් මේ අයියගේ video බලලා එයාගෙ guide follow කරලා තමයි මෙච්චර ඉක්මනට ජොබ් එක හොයා ගත්තෙ. මට msg එකක් දාන්න කියන්න. අපි හොයලා බලමු. මං දැක්කා ඔයා comment එකක් දාලා තියෙනවා tudawe ඉදියා කියලා. මාත් tudawe අවුරුදු 7ක් ඉදලා තමයි මෙහෙ ආවෙ.

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 3 หลายเดือนก่อน

      @@hasunpriyanath824 හරි මං පුතාට කියන්නම්

    • @athmadalageprinsasrohithap7033
      @athmadalageprinsasrohithap7033 3 หลายเดือนก่อน

      Kohomada members wenne

  • @user-be2ki7ds2f
    @user-be2ki7ds2f 3 หลายเดือนก่อน +1

    මම ත් ඉස්සල්ලා අද තමයි බැලුවේ බුදුසරණයි ඩුබායි සිට

  • @thushankathuru602
    @thushankathuru602 3 หลายเดือนก่อน +2

    ලංකාවෙ උන් job වලට එක්කන් යන්නෙ diram 2500 අතට දුන්නොත් විතරයි. ඩුබායි වල ඉන්න සක්කිලිම ජාතියක් ලංකාවෙ උන්

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      🥹

    • @kasunsameera5553
      @kasunsameera5553 2 หลายเดือนก่อน

      Sirama kathawa sakkili inne lankawe apoooooo wedak nh katha karala 😢

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน +2

    ලංකාවේ මිනිස්සු ගොඩක් කියන දෙවල් විස්වාස කරනවා අයියේ...එකයි ඉතිහාසය පුරාම ලංකාවට කෙලවපු හෙතුව....හොයන්න බලන්නෙ නෑ...වෙලා තියෙන්නෙ...අධ්‍යාපන qualifications තියෙන උනුත් රැවටෙනවා...පට්ට පව්...😢

  • @uvsisira5234
    @uvsisira5234 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් විස්තර ලබා ගත්තා බොහොම ස්තුතිය බුදු සරනයි තෙරුවන් සරනයි ජය වෙවා

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️🙏

  • @wayomapatuwathawithana2341
    @wayomapatuwathawithana2341 3 หลายเดือนก่อน +1

    Great service 👍. Hi Sam as a HR professional glad to meet you and as a Sri Lankan proud of you.

  • @roybrown4711
    @roybrown4711 3 หลายเดือนก่อน +1

    I paid 5 lakks rupee to tharidu ekkanayakata… his wife is renting rooms Dubai…got small daughter…. I just try to help my family mamber…
    I heard this dog took lots poors money….
    Sakkili ballek muuuuu…. Hena 7 ghanawa ballata…
    I’m coming to Dubai oneday f….. this tharidu balla ta..
    From newzealand

  • @user-bw8gr1vl4i
    @user-bw8gr1vl4i 3 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් pinsidawanawa මල්ලි මිනිස්සුන්ට hari day පැහැදිලි කරලා dannawata මම ඉන්නේ romaniya වල mahath ahama තමයි apa මිනිස්සුන් තමයි අනිත් ayaws rawattannay

  • @manjulajayawaradana8896
    @manjulajayawaradana8896 3 หลายเดือนก่อน +1

    Let me thank you for the 02nd time on behalf of Srilankans. The social service you do is so paramount. It is clearly shown that you do your videos very genuinely to transfer knowledge to people who need to go to Dubai but not to take views or subscriptions. Please keep on doing this great piece of work Buddy. As I mentioned to you in a voice message, I will see you there in Dubai before long. May Triple Gems Bless You..!

  • @kumuduegodawela4537
    @kumuduegodawela4537 3 หลายเดือนก่อน +1

    මාත් අව්රුදු 8 ක්‌ හිටිය අබු ධබි වල එතේ එහෙමම Thama

  • @sns-ow9rj
    @sns-ow9rj 3 หลายเดือนก่อน +1

    කියන දේ සහතික ඇත්ත
    . rak වල ඉන්නවා ලේඩි කෙනෙක් ඉන්නවා.. ඔබ කියන විදියට ම කෙල්ලෝ කොල්ලෝ ගේනවා ජොබ් තියනවා කියලා.. රූම් එකේ තියන් මොනවා හරි කන්න දීලා තියන් ඉන්නවා කාලයක් ඉන්න අය ඉන්නවා.. මෙයා ඇවිදලා ජොබ් හොයන්නේ කෝල් වලින්.. ඇවිත් ඉන්න උනුත් මලපොතේ දෙයක් දන්නේ නෑ.. දැන් උන්නට 🇱🇰. යන්නත් බැ පයින් එකේ ඉන්නේ.. කියන්න නම් විස්තර ගොඩක්... උන්දැ සල්ලි ගන්නවා ජොබ් නෑ... 🇦🇪

  • @user-vg3wm5jc5x
    @user-vg3wm5jc5x 3 หลายเดือนก่อน +1

    මරු අයියේ දිගටම කරගෙන යන්න💗

  • @roybrown4711
    @roybrown4711 3 หลายเดือนก่อน +1

    Keep on good work boss….if we do good or bad things before we died we have pay…
    Oneday it’s called karma…im very sure it…I will contact you oneday..I’m coming to Dubai…from newzealand

  • @user-ck5cn3sd1p
    @user-ck5cn3sd1p 3 หลายเดือนก่อน

    මගේ පුතා ඩුබායි ඉන්නෙ රේස්ටුරන්ටි ජොබෙි එක්ක හොය දෙන්න මහත්තය බුදු සර්ණ්යි

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ‎Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B

  • @LadduDimantha
    @LadduDimantha 3 หลายเดือนก่อน +1

    Good morning malli බුදුසරණයි ඔයාට

  • @user-ik7dw9sj9p
    @user-ik7dw9sj9p 3 หลายเดือนก่อน +1

    You are a good man brother. Like a God ❤. Wish your future

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you brother ❤️🙏😊

  • @gayyacreation9739
    @gayyacreation9739 หลายเดือนก่อน

    ඇත්ත කතාව ..

    • @SamVlogs.
      @SamVlogs.  หลายเดือนก่อน

      🤝👍🙏

  • @umeshamadushan8503
    @umeshamadushan8503 3 หลายเดือนก่อน +1

    රැවැට්ටුවා නෙමෙයි මහත්තයෝ රැවැට්ටුවා 😢😢

  • @nandikajayawardana1718
    @nandikajayawardana1718 2 หลายเดือนก่อน +1

    Aththa oyage kathawa ahuwama hari sathutui🙏👌

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      Thank you 🙏

  • @ajithlal7665
    @ajithlal7665 3 หลายเดือนก่อน +1

    දැනුම දුන්නට බොහොම ස්තුතියි.

  • @surekadamayanthi6320
    @surekadamayanthi6320 3 หลายเดือนก่อน +1

    Atha api රුමේනියා yawanawa kiyala ape සල්ලි ලක්ෂ 6 horata karapu ajency akak dan a horunta nadu Royal Dramz ajancy කියලා

  • @user-be2ki7ds2f
    @user-be2ki7ds2f 3 หลายเดือนก่อน +1

    මම ත් ජොබ් එක ගත්තේ 2000 ඩිරාම් දීලා

  • @KavinduDananjaya-zi1xl
    @KavinduDananjaya-zi1xl 3 หลายเดือนก่อน +1

    Good Morning Aiya.Aiyage video ekk dankn hmdam blan inne.good luck ❤

  • @LadduDimantha
    @LadduDimantha 3 หลายเดือนก่อน +1

    පට්ට ආදරේයි මල්ලි ❤❤❤

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d 3 หลายเดือนก่อน +1

    Very important video ..thank you very much .all the best 🎉

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 3 หลายเดือนก่อน +1

    පුතේ මිනිස්සු horata geynna ගන්න khalkhnniyk ඉන්නවා aya ge visa copy man laga thiynawa pluwan nam lik kharannako ane pin සිද්ධ වෙයි ඔයාට lami ගොඩක් ඉන්නවා man laga akha duweyk ඉන්නවා thawa ayath ඉන්නවා lun 😰😰😰🇱🇰🇦🇪

  • @UpulPerera-eb2ti
    @UpulPerera-eb2ti 3 หลายเดือนก่อน +1

    Good morning .aluthen ena ayat godak watinwa oyage me adhas tika. Bro. Digatm kragena ynna.ape kollont kellant hep kranna.jaya wewa 🌹🌹🌹🌹🌹🌹

  • @ThaaruSachini
    @ThaaruSachini 3 หลายเดือนก่อน +2

    අයියේ මම ගෙදර ඉදන් නිව්සීලන්ඩ් ජොබ් එකකට ඔන්ලයින් ඇප්ලයි කරලා මට ඒ ජොබ් ඔෆර් එක හම්බුනා මම මොකක්ද ඊලඟට කරන්න ඕන Please Help Me ❤

    • @roybrown4711
      @roybrown4711 3 หลายเดือนก่อน

      I’m from newzealand… which area your job offer… last week nz made very tough for immigrants…check it plz….. becarefulll nz also got lots cheaters… our own people..

    • @roybrown4711
      @roybrown4711 3 หลายเดือนก่อน

      Job offer is 50%… rest on immigration…do not pay anybody… be carefull..

  • @sirilalchandana7562
    @sirilalchandana7562 2 หลายเดือนก่อน +1

    Good ❤

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      ❤️

  • @sanduniswapnadhi4727
    @sanduniswapnadhi4727 3 หลายเดือนก่อน +1

    Thank u so much .godak dewal oyage hama vedio ekakinma igena gannawa

  • @sunandapriyanjani268
    @sunandapriyanjani268 3 หลายเดือนก่อน +1

    ගොඩක් පිං ස්තුතියි

  • @desilva6249
    @desilva6249 3 หลายเดือนก่อน +1

    Horunta advice ekak denna,job denna mapiya salli eka.pau deviyane..
    😢 E nisai kalin video ekedi man kiwa jarama, jathiyak kiyala,menna me hethu nisai.pau ahinsaka minissu,okunta karmaya ena dawasakuth thiyei😢

  • @user-zg3ss5zz2s
    @user-zg3ss5zz2s 3 หลายเดือนก่อน +1

    Budu saranai oyata malli .

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 3 หลายเดือนก่อน +1

    Jayama wewa.diirgayusha labewa.budu sarani.dawi pihitai.

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      🙏❤️ esema wewa..

  • @user-eh6in6kk2z
    @user-eh6in6kk2z หลายเดือนก่อน +1

    Mage putha dubai inne dan gihilla masayai thamajob ekak na oyage no eka denna puluwanda putha

  • @ruchirasiriwardana3315
    @ruchirasiriwardana3315 หลายเดือนก่อน

    Thanks so much,,,,,,

  • @user-ps8tm1hv4e
    @user-ps8tm1hv4e 3 หลายเดือนก่อน

    Thanks bro. Api. Ahuwela iwarai...oya. video. Akak Karanawanam oya puduma hithenana dewal. Kiyannam udeta gahala. Wedata akka yana awa. Masa 4.5 padi denna.padi. ahapuwama room. Akata dala gana. Company. Thiyawa

  • @user-hv4jh6sz1o
    @user-hv4jh6sz1o 3 หลายเดือนก่อน +1

    Me malli sahathika aththa kiyanne.man me rate avurudu 10 k vada karala lankavata gihin avurudu 6 Kata passe ave.dan inne visit.davas 11 k ivarai apply kalata thama interview call kale na.lankave ape minissu mehe jeevath venne Mara loku kamin .eth anik rata vala minissu Mara hodai .mage yaluvo indian Philippines mama CV deela eyala Mata job eka hoyanna try karanava lankave kavuruth ehema na.mata kohomath lagadi job ekak set venava mama godak experience kenek nisa habai chuti deyak kiyannm Dubai Inna lankave ayata ape rate minissu mehe enne marama dukak lankave idala barima thana eka nisa help ekak karanna puluvan thanaka eka karanna eka pinak .mama mage job eka set unu gaman kata Hari man help karanava.... selfish venna epa..nihathamsni venna

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      00971800863 👍

  • @SanjeewaniPerera-eb2ko
    @SanjeewaniPerera-eb2ko 3 หลายเดือนก่อน +1

    Puthe mage putha chinnu minissungen sllivancha ganna thanakata mollakalaka Mata puthavavena jobakakatayomu Kara ganna Apita udav karanna pulhvanda

  • @Kalyani-em4nf
    @Kalyani-em4nf 3 หลายเดือนก่อน +1

    Thanks for the advice ❤❤❤

  • @sithumiahinsasemarakkodimu7911
    @sithumiahinsasemarakkodimu7911 2 หลายเดือนก่อน

    Good job ayya 👍

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      Thank you 🤗

  • @maheshfrigi
    @maheshfrigi 2 หลายเดือนก่อน +1

    hi i am mahesh , i got job vacancy for welder , but i need to resign and join with another company after 7~8 months ,is it possible?? thanks for your concern .

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      Hi Mahesh,
      You only can resign after 1 year.
      Depend on the company agreement
      00971559800863 Join with me as a patreon member for more information
      Thank you

  • @Quotes77dreams
    @Quotes77dreams 3 หลายเดือนก่อน +1

    Thanks brother . ❤❤

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 3 หลายเดือนก่อน +1

    Kathaw හරියට hari,, ,,

  • @NatureRoodh
    @NatureRoodh 3 หลายเดือนก่อน +1

    ඩුබායි scam job ගැන කියන්නකො..dipඑකේ අජ්මාන් grand mall එකේ data entry job.

    • @GaiyaJ1340
      @GaiyaJ1340 3 หลายเดือนก่อน

      ඒක scam එකක්ද සහෝ?

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 3 หลายเดือนก่อน +1

    Good video ,advice ❤,,,

  • @surangabro3914
    @surangabro3914 3 หลายเดือนก่อน +1

    ඇයි bro අපේ එවුන් එහෙම ????

  • @tharushinavodaya2595
    @tharushinavodaya2595 3 หลายเดือนก่อน +1

    Thank you brother ❤

  • @hasunpriyanath824
    @hasunpriyanath824 3 หลายเดือนก่อน +1

    අයියා❤

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      ❤️

  • @GaiyaJ1340
    @GaiyaJ1340 3 หลายเดือนก่อน +2

    අයියෙ ලංකාවෙ එක්ස්පීරියන්ස් තියෙනව. ඒත් හුඟාක් කාලයක් නෙමේ. අපිට ජොබ් නෑද ? පොඩිම ජොබ් එකක් හොයාගෙන ඒකෙ උඩට උඩට යන්න බැරිද මහන්සිවෙලා වැඩකලොත් අයියෙ? .

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/users/sponsor_channel/UC82wKBgLLWtmM2_fe51a4fQ

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/video/E2FcI9lUCtA/w-d-xo.htmlsi=o9xbVT7caqrUmdxv

    • @GaiyaJ1340
      @GaiyaJ1340 3 หลายเดือนก่อน

      මම ජොයින් වෙන්නම් අයියෙ

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 3 หลายเดือนก่อน +1

    Good video ....

  • @nisalasahanpriya6102
    @nisalasahanpriya6102 3 หลายเดือนก่อน

    Oya maru brother ❤❤

  • @randimapriyangikajayawarde9467
    @randimapriyangikajayawarde9467 3 หลายเดือนก่อน +1

    Dubai walin Luxembourg yawana real consultant kenek gana details dannawada?

  • @user-hu6fb2if5b
    @user-hu6fb2if5b หลายเดือนก่อน +1

    Oyage channel eke member kenek wenne kohomada.... Plz... A gana reply ekak daanna

    • @SamVlogs.
      @SamVlogs.  หลายเดือนก่อน

      Description eke link eka click karanna ❤️👍🤝🫡

    • @user-hu6fb2if5b
      @user-hu6fb2if5b หลายเดือนก่อน

      Oyage whatsapp No eka puluwan daanna🙏🏻

  • @Kasun.Sampath241
    @Kasun.Sampath241 3 หลายเดือนก่อน

    Karanna thiyanna business genna video ekak danna

  • @user-ok3ke4kh6i
    @user-ok3ke4kh6i 3 หลายเดือนก่อน +1

    Aiye. UAE wala bank account ekk open karana widiha video ekk karanna puluwanda. Hoda bank ekak recommend karanna

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      Malli
      DIB, RAK, ADCB, onynima bank account ekak online app eka download karala account open karanna puluwan.

    • @user-ok3ke4kh6i
      @user-ok3ke4kh6i 3 หลายเดือนก่อน

      @@SamVlogs. mona bank ekada hoda. Lankawe wage hold karala thiyanna onada ganak. Mona wage account ekkda hoda kiyala danne nane aiye

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 2 หลายเดือนก่อน +1

    I'm also like request job vacancy

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      ‎Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 3 หลายเดือนก่อน +1

    Video okkoma api balanawa me keyapu vediyata mamber sip aka ganna anne nane apita ....ai aaa malli ganne komada....

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Lankawe edala log wenna VPN ony..

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 3 หลายเดือนก่อน +1

    පුතේ lami වගයක් athraman kharala ඉන්නවා lakhsha 6dila ඇවිල්ලා man laga a duwa ඉන්නවා man alga agathu minhage visa copy thiynawa pluwa nam lik kharannako පුතේ mu හරියට lami අරන් ඇවිල්ලා athra man kharala ples man ajuman ඉන්නේ 🇱🇰🇦🇪

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/users/sponsor_channel/UC82wKBgLLWtmM2_fe51a4fQ

  • @sadeepalakshan8491
    @sadeepalakshan8491 หลายเดือนก่อน +1

    • @SamVlogs.
      @SamVlogs.  หลายเดือนก่อน

      ❤️

  • @VinoshaMalani
    @VinoshaMalani 3 หลายเดือนก่อน +1

    Budu saranai ♥️♥️♥️👍👍🙏

  • @nalinisrikanti893
    @nalinisrikanti893 3 หลายเดือนก่อน +1

    English kàthawa. ඕනේ නේද සියලු දෙනා danuwath, kàrànñà

  • @piyumithennakoon97
    @piyumithennakoon97 3 หลายเดือนก่อน

    අයියේ pasport එකේ ජොබ් පොසිෂන් එක නැතිනම් ඩුබායි airport එකෙන් ආපහු ලංකාවට හරවලා එවනවා කියන්නෙ ඇත්තද? ඊයේ ඉදලා වෙන දෙයක් කියලා මං fb group එක්ක දැක්කා.ඒක ඇත්තද අයියේ? එතකොට pasport ඒකෙ ජොබ් පොසිෂන් දාලා නැති කෙනෙක්ට විසිට් එක්කින් දැන් ඩුබායි එන්න බැරිද? අනේ මේ ගැන විස්තරයක් ඕනෙ අයියේ ඒක එහෙමනම් අපිට මොනාද කරන්න පුලුවන් කියලා 😢

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      Mama heta video ekak danawa e gana sampurna wisthare kiyala

    • @piyumithennakoon97
      @piyumithennakoon97 3 หลายเดือนก่อน

      Thank u aiye

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 3 หลายเดือนก่อน

    Good morning 🌄 Malli watina Adahs tika

  • @pragathisubhashini4153
    @pragathisubhashini4153 3 หลายเดือนก่อน +1

    Aiye , oyge channel eke membership eka ganne kohomda?

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/users/sponsor_channel/UC82wKBgLLWtmM2_fe51a4fQ

  • @SriMan-vp6iu
    @SriMan-vp6iu หลายเดือนก่อน +1

    Meaiyage. Nambre. Mata. Dannaka

  • @SribuddhaSL
    @SribuddhaSL 3 หลายเดือนก่อน +1

    Membership ගන්න බැහැ නේ

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin

  • @surekadamayanthi6320
    @surekadamayanthi6320 3 หลายเดือนก่อน +1

    Oya freelancer visa karana tanak hari oba tuma hari karanawada මොකද api horunta ahu una රුමේනියා yawanawa කියලා

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      00971559800863
      WhatsApp karanna

  • @hirutharu9290
    @hirutharu9290 3 หลายเดือนก่อน +1

    Aiye kohomada membership eka ganne.

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin

  • @KaviPriyadarshani
    @KaviPriyadarshani 3 หลายเดือนก่อน +1

    Malli oya job hoyaladenne nathda mata aenna salli na puluwannam mata geyak hoyala denna

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin

  • @riyonmadusanka9357
    @riyonmadusanka9357 3 หลายเดือนก่อน

    Mamath rawatuna malesia gihim enna una 😢

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      🥹

  • @SurekaLiyanage-ch7rs
    @SurekaLiyanage-ch7rs 3 หลายเดือนก่อน +1

    ❤️🙏❤️

  • @hirutharu9290
    @hirutharu9290 3 หลายเดือนก่อน +1

    Mama oyage wahatsapp ekata nam join una.

  • @LahiruGoonathilake-go5vl
    @LahiruGoonathilake-go5vl 3 หลายเดือนก่อน +1

    Aiya ! how to be a member ?

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin

  • @MaheshTharanga-jz6ir
    @MaheshTharanga-jz6ir 3 หลายเดือนก่อน +1

    👍

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน +1

    ❤❤❤ Super

  • @Asanka_rox
    @Asanka_rox 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sanduniswapnadhi4727
    @sanduniswapnadhi4727 3 หลายเดือนก่อน +1

    Kohomada membership eka ganne

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/users/sponsor_channel/UC82wKBgLLWtmM2_fe51a4fQ

  • @Nisalsir975
    @Nisalsir975 3 หลายเดือนก่อน +1

    How to get the membership

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/users/sponsor_channel/UC82wKBgLLWtmM2_fe51a4fQ

    • @Nisalsir975
      @Nisalsir975 3 หลายเดือนก่อน +1

      I did ...i am going to come to dubai ...i have been watching your chanel .....got lot information...

  • @anuruddha_9475
    @anuruddha_9475 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @hasithnagahawaththa2370
    @hasithnagahawaththa2370 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ 👍👍👍

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏

  • @thilinajayasanka891
    @thilinajayasanka891 3 หลายเดือนก่อน +1

    ජොයින් වෙන්න බෑ නේ

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/users/sponsor_channel/UC82wKBgLLWtmM2_fe51a4fQ

  • @rasikaprasad6051
    @rasikaprasad6051 3 หลายเดือนก่อน +1

    Ayye oyage number eka dennako

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      00971559800863 voice messages ekak dala thiyanna malli, haki ikmanin reply karannm.. thank you.

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 3 หลายเดือนก่อน +1

    Viswas kenekge phone no ,danako,,,,

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/users/sponsor_channel/UC82wKBgLLWtmM2_fe51a4fQ

  • @isharaharshani1562
    @isharaharshani1562 3 หลายเดือนก่อน

    Whatsp msg balannako 😊

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin

  • @sujeewasilva7652
    @sujeewasilva7652 3 หลายเดือนก่อน +1

    🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @user-uy9dv3hs9m
    @user-uy9dv3hs9m 3 หลายเดือนก่อน +1

    oyage no dennako

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/users/sponsor_channel/UC82wKBgLLWtmM2_fe51a4fQ

    • @sitharajayasekara5845
      @sitharajayasekara5845 3 หลายเดือนก่อน +1

      Wtsapp no දාන්න

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      00971559800863

  • @shandrasur3486
    @shandrasur3486 หลายเดือนก่อน +1

    Malli mata oyage whatsapp no eaka ganna puluwanda.pls.wistara tikak dana ganna ona nisa.

  • @SurekaLiyanage-ch7rs
    @SurekaLiyanage-ch7rs 3 หลายเดือนก่อน +1

    Aiye oyage phone number eka denawada please .

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin

  • @chamidukavishka4032
    @chamidukavishka4032 3 หลายเดือนก่อน +1

    Aiye whatsapp number eka dennako

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin

  • @user-hu6fb2if5b
    @user-hu6fb2if5b หลายเดือนก่อน +1

    • @SamVlogs.
      @SamVlogs.  หลายเดือนก่อน

      ❤️❤️