ඔය වගේ කතාවලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • මමත් ඉංග්‍රීසි ෆේල්.. මොකද්ද ඔයාලගේ ලෙවල් එක
    නෑ.. නෑ.. ඔයාට එහෙම කතා කරන්න බෑ..
    ඔය වගේ කතාවලට #හලා දාන්න ඕනේ..
    හිටපු මැකෝ මහින්දට හොඳටම යකා නගියි
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 51

  • @basurubaddegama7012
    @basurubaddegama7012 3 ชั่วโมงที่ผ่านมา +4

    මේක ඇත්ත. කුරුණෑගල උන් ගොඩක් ඉල්ලන්නේ කුරුණෑගලින් පිට😂

  • @AmeenNurul-r1x
    @AmeenNurul-r1x 3 ชั่วโมงที่ผ่านมา +4

    අප්පොච්චිලා පාර්ලිමේන්තුවෙන් අයිං වෙන්න ඕන 😊

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 4 ชั่วโมงที่ผ่านมา +45

    ලංකාවේ සිටින සියලු බුද්ධිමත් පුරවැසියන්ගෙන් මං කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබේ වටිනා ඡන්දය මාලිමාවේ කෙනෙකුට පමණක් මේ මහ මැතිවරණයේදී ලබාදෙන්න නැතිනම් ජනාධිපතිතුමා මේ දූෂිතයන්ට විරුද්ධව කරන සටන ඇතුළු රට දියුණු කිරීම උදෙසා ගෙනෙන සියලු අණ පනත්වලට විරුද්ධව විපක්ෂය ඡන්දය භාවිතා කර එය වළක්වා දමයි රට ගැන හිතන්න ජාතිය ගැන හිතන්න අහිංසක දරුවන් ගැන හිතන්න

    • @kumarakumara8837
      @kumarakumara8837 3 ชั่วโมงที่ผ่านมา +1

      Uba kalpana karalada kiyanne uba thawama desapalnedi jathaka unu nathi awajathakayek thawatika dawasak balapan Malimawe redi galawenna widiya Boruwa wadikal na wasantha samaranayaka kiyana pissa anura genna kiuweth horu allanawa kiyala dan janapathi anura Thawath kiyanawa horu prewesamen inna kiyala muge jathake aul ne marenna hari mama ranilge ulapane chaminda

    • @Vins-l9b
      @Vins-l9b 3 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම❤ සමහරක් සට්ටැඹියන්ට තාම පරණ පුරුදු ඇතෑරගන්න බෑ...මොනවා කරන්නද...මොළේ කියන එක පිටින් දෙන්න බෑනේ... මාලිමාවට ජය ❤

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 2 ชั่วโมงที่ผ่านมา

      ​@@kumarakumara8837කමක් නෑ උබල වගේ ගව සම්පතකුත් රටට ඕන.

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 2 ชั่วโมงที่ผ่านมา

      ​@@kumarakumara8837බටලන්දය මිනී අරන කාලෙත් හිටියද උබ ඌ එක්ක. වහලා

  • @kalharasenadhira993
    @kalharasenadhira993 2 ชั่วโมงที่ผ่านมา +2

    Well said sir...

  • @lalivith508
    @lalivith508 4 ชั่วโมงที่ผ่านมา +1

    දියුනු සංස්කෘතියක කොහොමද තම ප්‍රදේශයේ ප්‍රශ්නයකට දේශපාලකයා හොයාගන යන්නේ ඒක තමයි මෙපමන කලක් උනෙත් ඒක වල් වැදුනු සංස්කෘතියක්.
    ප්‍රශ්න විසදන්න තමයි රාජ්‍යය සේවය , පලාත් සභා , පලාත් පාලන තියෙන්නේ.
    ප්‍රශ්නේට විසදුම එයාලා ලග තියනවා. ඒකට තමයි පඩි ගෙයන්නේ දිමනා ගන්නේ අතිකාල, ගමන් ඔය කි නොකි හැම මගුලම ගෙවන්නේ.
    ඇත්තෙන්ම මොන එහෙකට මෙ ඇමතිල පත් කරගන්නවද දන්නේ නැහැ.
    බලන්න දැන් ගීතා කුමාරසිංහ කාන්තා ළමා කටයුතු ඇමතිලු .ප්‍රශ්නවලට උත්තර දෙයි ලේකම්‍තුමිය කියනවා. ඒකහරි ඇය දන්න
    ඉටිගෙඩියක් නැහැ. සිනමා නිළියක්නේ ඇයට එහේම දැනුමක් නැහැ මොකද ඇය එහේමම ඉගෙනගත් කෙනෙක් නොවන නිසා, ඒත් සමහර අය ඉන්නවා අත්දැකිම්‍ අවබෝධය තුල නිතරම කියවිම තුලින් දැනුම දියුනු කර ගන්න අය , හැබැයි විරලයි.
    නමුත් දැන් අමාත්‍යයාංශයකට ලේකම්‍ කෙනෙක් පත් කරනකොට අදාල විෂය සම්‍බන්්‍රධ පුලුල් දැනුමක් ඇති අය පත් කරනවා , ඒ දැනුම මදිද අමාත්‍යයාංශයේ වැඩ කරන්න.
    මම නම්‍ හිතන්නේ ඒකනිසා මොන මගුලකට මෙ ඇමතිල ගන්නවද එහේමනම්‍ ඒ අය අදාල විෂය ගැන ප්‍රමානික විශේෂිතවම බුද්ධිය ඇති අය ඇමති විය යුතුයි
    ඒකනිසා මෙ 8 පාස් අයනම්‍ එපාමයි.

    • @kumarakumara8837
      @kumarakumara8837 3 ชั่วโมงที่ผ่านมา +1

      Anuraya Janadipathi wenna sudussekda patta boru keliye Dan eliyata enawa utube walin ekapara danna iwasapan uba rawatunu vidiya

  • @Iranganie2023
    @Iranganie2023 3 ชั่วโมงที่ผ่านมา

    මැකෝට රනිල් සජිත් රාජපක්ෂල හොඳ ගුලියක් බස්සල තියෙන්නේ.

  • @somathilalkasomathilalka1836
    @somathilalkasomathilalka1836 2 ชั่วโมงที่ผ่านมา

    MaLe...Hako

  • @sunokasewwandi
    @sunokasewwandi 3 ชั่วโมงที่ผ่านมา +1

    Paper qulification newe nam ..... pasalen paper nowena qulification laba denna ona ...

  • @jineshfernando917
    @jineshfernando917 ชั่วโมงที่ผ่านมา

    Pention yanna ona minissu kawawath parlimenthu yaveemen walakinna

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 2 ชั่วโมงที่ผ่านมา +1

    English one ne rata hadanna..

  • @RenukaThissakuttige
    @RenukaThissakuttige 4 ชั่วโมงที่ผ่านมา +8

    Malimawa dinawamu netnam ape siyalu palaporoththu sun(janathawage)

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 4 ชั่วโมงที่ผ่านมา

      Aya ithin arunma awoth sune sun😢

    • @kumarakumara8837
      @kumarakumara8837 3 ชั่วโมงที่ผ่านมา +1

      Mokadda balaporuththu boru Kiuwa ekada imf epane kiuwe tho awajathakayek palakayek boru kiwoth atak karapan puka nodi

  • @alaricshiran9189
    @alaricshiran9189 ชั่วโมงที่ผ่านมา

    ohoma katha kerana ba isara anduvala ...

  • @samjewellery3755
    @samjewellery3755 4 ชั่วโมงที่ผ่านมา +1

    Mu thamai gota nithi wirodiwa president keruwe.drohiya.

  • @kodippilisiripala1051
    @kodippilisiripala1051 3 ชั่วโมงที่ผ่านมา

    BellekkkayA

  • @wasanajayalath8401
    @wasanajayalath8401 4 ชั่วโมงที่ผ่านมา +1

    🧭❌️

  • @dayanikulathilaka2398
    @dayanikulathilaka2398 3 ชั่วโมงที่ผ่านมา

    To apply election At least need a degree

  • @fireworks2
    @fireworks2 3 ชั่วโมงที่ผ่านมา

    Moda yakek.hithagena hitiye hoda minihek kiyala.ehemanam minissu mechchara merigena viyadam karala igena ganna ona nehene.oya educational certificate piliganne nethnam ahawal magulakata igena ganne.ehemanam job valata interview thiyennath ona nehene.ona harakekta ona job ekak karanna puluwanne.igenagaththa nethi ewun ihala putu wala induwama lebena prathipala thamay me

  • @JayanthaSamarajeewa
    @JayanthaSamarajeewa 4 ชั่วโมงที่ผ่านมา

    Gon harak

  • @jkcjayaruk4993
    @jkcjayaruk4993 4 ชั่วโมงที่ผ่านมา +1

    මැකො ජරා මන්😂😂😂

  • @kumarakumara8837
    @kumarakumara8837 3 ชั่วโมงที่ผ่านมา

    Mu nakiyek neweida

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 4 ชั่วโมงที่ผ่านมา +2

    Awrudu 76 apita hamannuwa maha jana anduwak enawa malimawata jaya wewa

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 ชั่วโมงที่ผ่านมา +3

    මෙි මැකෝ රනිල් සජිත් රාජපක්ෂලාගේ බත් බැලයෙක්

    • @kumarakumara8837
      @kumarakumara8837 3 ชั่วโมงที่ผ่านมา +1

      Uba malimawe niwata awajathakayek

    • @Iroshan-h6j
      @Iroshan-h6j 2 ชั่วโมงที่ผ่านมา

      ​@@kumarakumara8837pimpiya

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 2 ชั่วโมงที่ผ่านมา

      ඔබෙි කතාවෙන්ම තෙරෙනවා රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ පස්ස සොදන කෙනෙක් කියලා

    • @gayanmadushanka-ip1zs
      @gayanmadushanka-ip1zs ชั่วโมงที่ผ่านมา +1

      ​@kumarakumara8837 minissunta awajathakaya kiya kiya dagalanna epa kathakaranna igena gannawa thamunta kiuwoth kauruhari kemathida .kisima kenek awajathaka wela ne hemoma manussayo

  • @kumara-v5m
    @kumara-v5m ชั่วโมงที่ผ่านมา

    දැන් එතකොට දන්න එකාටද චන්දෙ දෙන්න ඕනේ😂 එතකොට අපි කැමති කෙනාට නෙමෙයිද චන්දෙ දෙන්න ඕනේ😂.

    • @kanchanakumudu5169
      @kanchanakumudu5169 ชั่วโมงที่ผ่านมา

      තොට ඕන එකෙක් ට දී පන්

  • @GihanSampathgsunit
    @GihanSampathgsunit 4 ชั่วโมงที่ผ่านมา

    😮😮😮

  • @ChandiMankotte-jq9rj
    @ChandiMankotte-jq9rj 4 ชั่วโมงที่ผ่านมา +2

    2/3 කාටවත්ම එපා හොද එවුන් නරක වෙනව. පසුව රට කනව.

    • @SayanaKumari-p8w
      @SayanaKumari-p8w 3 ชั่วโมงที่ผ่านมา +2

      First told don’t give Anura now is telling not to give 2/3rd. What is this? Need majority power at this moment then all thieves can send to the prison

    • @pradeeppriyashantha5188
      @pradeeppriyashantha5188 3 ชั่วโมงที่ผ่านมา +2

      කුහක කම දාර්ශනිකව ලෙසද පැමිණිය හැක.😢

  • @sunokasewwandi
    @sunokasewwandi 3 ชั่วโมงที่ผ่านมา

    Desapriya mahaththaya maha banku adipathi wenna sudusukam thiyanawada kiyala dana ganne kohomada
    ..paper qualification nathuwa kohomada hoyaganne ..

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 4 ชั่วโมงที่ผ่านมา +3

    My personal suggestion is 2/3 majority should not be given to JVP. Strong Opposition needed to run real democracy.

    • @sunokasewwandi
      @sunokasewwandi 3 ชั่วโมงที่ผ่านมา +1

      Awurudu 3n thawa chandayak thiyanna weyi ehema unoth ..

    • @kg94837
      @kg94837 3 ชั่วโมงที่ผ่านมา

      @@sunokasewwandi එහෙම වුනොත් ජනාධිපතිතුමා කරගෙන යන සියල්ල කරන්න වෙන්නේ නැහැ. ජේ ආර් ගේ තක්කඩි පනත් 5/6 කින් සම්මත කරපුවා. ඒ නිසයි ඔය හිටපු ජනාධිපතිතිලට දීලා ඇති කිසිවක් වෙනස් කරන්න බැරි. ඒවා වෙනස් කරන්න බහුතරය ඕනේ.

    • @Vins-l9b
      @Vins-l9b 2 ชั่วโมงที่ผ่านมา

      My opinion is, 2/3 majority shoud be given..otherwise NPP won't be able to pass any important act or make any important legislation ..because the opposition we normally have in our parliament always looking for a chance to seize the power 🤷