🔴තානාපතිතුමා ඇහුවා කට්ටිය අද ඇයි සතුටින් කියල-ආණ්ඩු පිහිටුවීමෙන් පසු ආ පළමු චේදින ස්මරණයට ආ ටිල්වින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • තානාපතිතුමා ඇහුවා කට්ටිය අද ඇයි සතුටින් කියල-ආණ්ඩු පිහිටුවීමෙන් පසු ආ පළමු චේදින ස්මරණයට ආ ටිල්වින්
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 105

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 9 ชั่วโมงที่ผ่านมา +22

    චේ පැතු ලෝකය අප මව්බිම තුල දළුලමින් ඇත. අපේ වේ Tilvin Bro❤❤❤

  • @RuwanthaKodikara
    @RuwanthaKodikara 11 ชั่วโมงที่ผ่านมา +31

    මාලිමාවට තුනෙන් දෙකක බලයක් දියයුතුයි....මාලිමාවට නිතරම ගන්නෙ නිවැරදි තීරන...බුද්දිමත් පිරිසක් ඉන්නේ..ජයවේවා .

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 9 ชั่วโมงที่ผ่านมา +18

    🎉චේ🎉 ගමන් මගෙහි යන්න සෑම දෙනාගේම නුවන පහල වේවා 💯🌟🌹🍄🏆🧭🚩🇱🇰

  • @jayalathperera7768
    @jayalathperera7768 11 ชั่วโมงที่ผ่านมา +29

    මුලු රටම සතුටින් .සුළුතර කොටසක් හැරෙන්නට .❤❤❤

    • @kanti7069
      @kanti7069 11 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

    • @mdshifan7211
      @mdshifan7211 8 ชั่วโมงที่ผ่านมา

      ඡේ ගේ සටන්කාමිත්වය අරගලයකට යොමු නොකොට බුද්ධියට හරවා මානව සංවර්ධනයට කිසිදු ලාභයකට යටත් නොකොට මිනිසුන් වෙනුවෙන් මිනිසත් බව රකිනා ඒ උදාර චේ නම් අපේ එකම මිනිසා ටිල්වින් සහෝදරයා...ඔබට අපගේ ජාතියේ උත්තමාචාරය.....!🙏

  • @lalithMadugoda
    @lalithMadugoda 11 ชั่วโมงที่ผ่านมา +22

    ජයවේවා ජයවේවා මාලිමාවට

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 11 ชั่วโมงที่ผ่านมา +20

    රටේම ජනතාව සතුටින් ❤❤❤❤❤

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 5 ชั่วโมงที่ผ่านมา +6

    ආදර්ශමත් චරිත,යථාර්ථවත් චින්තනයට නිදසුන...

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 4 ชั่วโมงที่ผ่านมา +2

    ආදරනීය ශ්‍රීලාංකීය ජනතාවෙනි තම මුලු ජීවතයම දුප්පත් මිනිස්සු අහිංසක දුවාදරුවන් වෙනුවෙන් කැපකල මේ ආදරනීය මිනිසුන්ට ඔබේ දරුවන්ට සිනහවෙන් සිටින අනාගතය සදන්න බාරදෙන්න ❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 7 ชั่วโมงที่ผ่านมา +3

    ජයම වේවා !
    බොහොම ස්තුතියි !
    ටිල්වින් සහෝදරයා දැනුම ලබා දුන්නට .
    CHE ට විප්ලවිය ආචාරය 🙏

  • @nireshaudayaratne5572
    @nireshaudayaratne5572 11 ชั่วโมงที่ผ่านมา +16

    Nice to see you sahodaraya

  • @sunilaperera6491
    @sunilaperera6491 11 ชั่วโมงที่ผ่านมา +25

    පක්ෂයේ ලොකු අයියා වශයෙන් ඔබෙන් සිදුවු සේවය කියලා නිම කරන්න බැහැ .මාලිමාවෙන් ඡන්දය ඉල්ලන්න. තව දුරටත් ඔබේ සේවය රටට අවශ්‍ය වෙලාවක් මේ .

    • @MadushanChathuranga-r3s
      @MadushanChathuranga-r3s 10 ชั่วโมงที่ผ่านมา +3

      ටිල්වින් සහෝදරයා පක්ෂයේ ලේකම්
      පාර්ලිමේන්තු යන්න බෑ
      ඒක පක්ෂයේ ව්‍යවස්ථාව

    • @SheelaIndrasena
      @SheelaIndrasena 9 ชั่วโมงที่ผ่านมา

      ​@@MadushanChathuranga-r3s❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😮😮😮😮

  • @alvinperera-yi4cb
    @alvinperera-yi4cb 11 ชั่วโมงที่ผ่านมา +20

    che වගේම කවදාහෝ ලංකාවෙ ඉතිහාසයේ ඉහලින්ම ලියවෙන නමක් tilvin

  • @AjanthaKodikara-gl8lz
    @AjanthaKodikara-gl8lz ชั่วโมงที่ผ่านมา

    Thank you ටිල්වින් මේ රට දුශිතයොන් ගෙන් බේරගන්න කරපු නිහඩ සේවයට.

  • @chamindakumara2428
    @chamindakumara2428 9 ชั่วโมงที่ผ่านมา +4

    අනිවාර්යයෙන් 🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 7 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාව ජනතාවට ලංඋනාට වඩා ජනතාව මාලිමාව ට ලංඋනා එක තමයි ඇත්ත අනිවාර්යයෙන්ම දිනනවා පාර්ලිමේන්තුව ජයවේවා මාලිමාවට ජයවේවා

  • @kapilachandrabharathi7134
    @kapilachandrabharathi7134 10 ชั่วโมงที่ผ่านมา +6

    Mr. Til(WON) Silva
    You are an exceptional person
    What a man
    Your perseverance paid off
    GOD be with you

  • @sudanapoli6016
    @sudanapoli6016 7 ชั่วโมงที่ผ่านมา +3

    Budusaranai anura shavodarya budusaranai tulin shavodarya ❤❤❤

  • @forestgum1237
    @forestgum1237 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉතිහාසයේ මේ රටේද ධනේශ්වරයට එරෙහිව ජිවිත පරිත්‍යාගයෙන් සටන් කරපු අප අතර ජිවත් වු චේ ලා දස දහස් ගණන් සිටියා 🚩ඔවුන්ද ආදරයෙන් සිහියට ගමු 🚩මව්බිමට ජය 🚩

  • @thilakakumara626
    @thilakakumara626 8 ชั่วโมงที่ผ่านมา +3

    ජය වේවා අපේ අනුර ජනාධිපති තුමාට බුදුසරණයි 🙏🙏❤❤

  • @peterdariyas2117
    @peterdariyas2117 2 ชั่วโมงที่ผ่านมา +1

    න ආයුබොවන් ටිල්වින් සහෝදරය ඔබ මේක බැලුවෙන් ඔබට ස්තුතිය දැනගන්න අවශ්‍යයයි ඔබලා සම ලගින්ම හිටිය පෝල්රාජ් සහෝදරි ඔබලාගේ වේදිකා වේ පෙනෙන්නට නැත්තේ ඇයි

  • @gangaganga7638
    @gangaganga7638 9 ชั่วโมงที่ผ่านมา +6

    අතිතය.ඉතිහාසය
    වර්ථමානය.කාලය
    අනාගතය.පරපුරට

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 7 ชั่วโมงที่ผ่านมา +3

    ටිල්වින් සහෝදරයාත් එදා සිට අද දක්වාම ⁣චේ ගේ භුුමිකාව තම ශක්ති ප්‍රමානයෙන් ලංකාව තුල ඉටුකරනව. අ⁣පගේ ආචාරය ඔහුටත් !

  • @gangahethumuni4701
    @gangahethumuni4701 9 ชั่วโมงที่ผ่านมา +10

    ආදරණීය ටිල්වින් අයියගෙ සියළු කතා ආසාවෙන් අහන මම. ඒවගේම නොයෙකුත් දුක් ගැහැට විඳිමින්, නින්දා අපහාසවලට ලක්වෙමින්, මර්දනයන්ට දිගින් දිගටම මුහුණ දෙමින්, දහස් ගනනින් ජීවිත පූජා කරමින්, නමුත් ඒ සියල්ල ඉවසා දරාගනිමින්, ධෛර්‍යයෙන් මේ තාක් දුර අල්ලගෙන ආ ජනතා විමුක්ති පෙරමුණේ ඒ අභීත ඉතිහාසය සියළු ජනතාවට දැනගන්න සලස්වන්න ඕන ටිල්වින් අයියෙ. ජවිපෙ ඒ කැපවීම ඉවසීම නොකලා නම්, අද මාළිමාවක් බිහි වන්නේ නෑ. ඒක තමයි සත්‍යය. දුක් කඳුලින් පිරි, අත් නොහල අධිෂ්ඨානයෙන් යුතුව පැමිණි ඒ ගමන් මඟ ගැන මේ රටේ ජනතාව දැනගත යුතුමයි අයියේ. අපට දැන් රාජ්‍ය මාධ්‍යය තියන නිසා, මිනිසුන්ගෙ ඔළු ගෙඩි තුලට බලෙන් රිංග වූ ඒ බොරු කතා පිළිබදව කතා කිරීමට කාලය එළඹිලා තියෙන්නෙ. අසත්‍යයෙන් නොව සත්‍යයෙන් මිනිසුන්ගේ ඔළු පිරවිය යුතු කාලය එළඹ ඇත.

    • @ajanthavithanage4236
      @ajanthavithanage4236 8 ชั่วโมงที่ผ่านมา +2

      ඔයාගෙ අදහස හරියටම හරි. මේ ජයග්‍රහණය දක්වා පැමිණි ගමන් මගේ ඔවුන් ව්ඳි දුක් කන්දරාව, ඔවුන්ගේ කැපවීම ජනතාවට දැනගන්න සැලැස්වීම ඉතාම හොඳයි.

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga 9 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම ලංකාවෙ නැති වුනත් පට්ට හිතේ සතුටක් තියෙන්නෙ දැන් අපෙත්....

  • @ekanayakewm9971
    @ekanayakewm9971 11 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 11 ชั่วโมงที่ผ่านมา +13

    මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා

  • @MkjayasekaraThilaka
    @MkjayasekaraThilaka 10 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉Samanathma.thava.lowe.rajavewaaaaaa

  • @nalakanilantha8869
    @nalakanilantha8869 10 ชั่วโมงที่ผ่านมา +7

    බොලීවියාවේ නූගතුන් ට බැරි වුනා චේ ගෙ වටිනා කම තේරුම් ගන්න. ලංකාවේ නූගත් තුන්වන පංතිය ට විජේවීර.ගෙ ගමනායක ගෙ වටිනාකම තේරුම් ගන්න

    • @sheelaherath8504
      @sheelaherath8504 8 ชั่วโมงที่ผ่านมา +1

      ලෝකයේ පීඩිත පන්තිය වෙනුවෙන් කැපවී ජීවිතය පූජා කල චේ බලාපොරොත්තු වූ රටක් මේ මොහොතේ ශ්‍රී ලංකාව තුල නිර්මාණය වී ඇති බැවින් නැවත ඔබතුමා මෙරට ඉපදේවා ❤❤❤

  • @smbandara7915
    @smbandara7915 8 ชั่วโมงที่ผ่านมา +4

    1971 විප්ලවයට සම්බන්ධ වූ අපට ඒකාලයේ ජනතාව කිව්වේ චේ ගුවේරා කාරයෝ කියලා අපව සමාජයෙන් සමහරු කොන්කලා රජයේ රැකියාවක් වත් අපටත් අපේ පවුල්වල අයටවත් දුන්නේ නැහැ අපේ පවුල්වල අයත් අපහාස නින්දාවලට ලක්වුනා එත් අපඑදා වින්දාවූ දුක් දොම්නස් අද ඉමහත් සතුටක් බවට පත්වෙලා ඒ පැතූ ලෝකය අද විවර වෙලා

  • @PriyanthaKumara-kp1pz
    @PriyanthaKumara-kp1pz 10 ชั่วโมงที่ผ่านมา +1

    You should come to the parliament. It should filled with people who have big heart like you. This teaching should be added to our school education.
    To be honest I myself hadn't any idea about this JVP people's but I convinced by this gentleman since 2023.

  • @w.m.thusharadesilva9796
    @w.m.thusharadesilva9796 4 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය che.... ආදරණීය ටිල්වින් සිල්වා.... 🚩 ❤️

  • @samankeerthijayawarnaarach5023
    @samankeerthijayawarnaarach5023 11 ชั่วโมงที่ผ่านมา +5

    Ape jayakgranaye aithikaru obai
    Kothenakadi hari oba ath heriyanam me jayakgranaya labanna beha
    Eth a sadaha obe jiwithayama kepa kala bawa ediri paramparawata dena genimata me asista samajaya liya thabaida

  • @jagathkumara3403
    @jagathkumara3403 8 ชั่วโมงที่ผ่านมา +1

    Ape ආදරනිය චෙි......."TILL WIN".......

  • @sampathpathirana-wd3hm
    @sampathpathirana-wd3hm 9 ชั่วโมงที่ผ่านมา +1

    Good luck

  • @Theekshana-q3i
    @Theekshana-q3i 6 ชั่วโมงที่ผ่านมา +2

    රටේ බොහෝදෙනා ඔබ සැමට ආදරය කරන්නෙ, ගෞරව කරන්නේ , අවු. 35 - 40 ක කාලයක් පටන් තම පක්ෂයේ ගෞරවය රකිමින් පක්ෂය පාවානොදී , කෝටිගණන් මුදල්වලට, තනතුරු වරදාන වලට නොවිකිණී , තම උත්තුංග අරමුණ සාක්ෂාත් වනතෙක් අපරිමිත ධෛර්යයකින්, කැපවීමකින්, ජීවිත පරිත්‍යාගයෙන් මේ ජයග්‍රහණය තෙක් පැමිණීමම ආශ්චර්යයකි !!!

  • @SheelaIndrasena
    @SheelaIndrasena 9 ชั่วโมงที่ผ่านมา +4

    Ape rate che obayi සහෝදරයා che ge ගතිගුණ obatath තියෙනවා

  • @ajithnishantha5313
    @ajithnishantha5313 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 9 ชั่วโมงที่ผ่านมา +5

    අනුර සහෝදරයා සහ මාලිමාවෙ පිරිස තමයි අනිත් දේශපාලකයන්ට දේශපාලනය හරියටම කරන හැටි උගන්වන්නෙ .😂

  • @gdcwijetunge8231
    @gdcwijetunge8231 6 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️👍

  • @AjanthaKodikara-gl8lz
    @AjanthaKodikara-gl8lz ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට අති විශාල ජයග්‍රහණයක්‌ ලබාදෙමු.

  • @PiumiSashikala-s3j
    @PiumiSashikala-s3j 6 ชั่วโมงที่ผ่านมา

  • @meragalmalani2016
    @meragalmalani2016 8 ชั่วโมงที่ผ่านมา

    Aththamai matath hithuna dan hamoma hinaha wela innawa kiyala ❤❤ape aluth janadipathi thumata godakma sthuthi. Che.mama kamathima kenek ❤❤

  • @SarathKumara-v5t
    @SarathKumara-v5t 10 ชั่วโมงที่ผ่านมา +1

    🙏🇱🇰

  • @thanujavishwanthi6262
    @thanujavishwanthi6262 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 8 ชั่วโมงที่ผ่านมา

    Api godak sathutui ekathu weema gena. Ape rata ekathu wela hoda wasanawantha ratak karamu.

  • @chandanajayathilaka971
    @chandanajayathilaka971 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 8 ชั่วโมงที่ผ่านมา +1

    මගෙ ගෙදර සියලුදෙනා මාලිමාවට දෙන්නේ

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma5369 9 ชั่วโมงที่ผ่านมา

    Jayaveva🎉

  • @herathwijesinghe5775
    @herathwijesinghe5775 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 8 ชั่วโมงที่ผ่านมา

    ❤🇱🇰🙏

  • @rangasankalpa7833
    @rangasankalpa7833 4 ชั่วโมงที่ผ่านมา

    මුළු රටම සතුටින් ,හොරැ එක්කම ලැගලා හොරා කලා ජිවත් උන කිප දෙනෙක් ඇර

  • @wjayasundara2165
    @wjayasundara2165 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤ nppjaya wewa 4:10

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤JAYAWEWA JVP NPP AKD ❤❤❤

  • @Balckandwhite
    @Balckandwhite 10 ชั่วโมงที่ผ่านมา +3

    Goda kalekin dakke Jayawewa adarinyama chatirayak

  • @nalakanilantha8869
    @nalakanilantha8869 10 ชั่วโมงที่ผ่านมา +1

    Che. Legend of the intelligent youngers

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama 5 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ චේ,til(win) තමයි.

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 2 นาทีที่ผ่านมา

    Immortal Che ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 10 ชั่วโมงที่ผ่านมา +1

    සුළුතරයක් සතුටින් බහුතරයක් අසතුටෙන්. බොරුවෙන් රැවටුන රටක් ජාතියක් වේ නම් ලොව ඒ ලංකාවයි

  • @シリマンヌチャミンダマンジュラ
    @シリマンヌチャミンダマンジュラ 11 ชั่วโมงที่ผ่านมา +2

    Tilwin🎉🎉🎉🎉🎉🎉

  • @josephporuthotage7191
    @josephporuthotage7191 7 ชั่วโมงที่ผ่านมา +1

    Ape tilvin

  • @janakas.balasooriya.3974
    @janakas.balasooriya.3974 5 ชั่วโมงที่ผ่านมา

    මේ කතාව පැහැදිලිව record කරලම නැද්ද.

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️🇱🇰👍

  • @jayanthamuthuwadige633
    @jayanthamuthuwadige633 5 ชั่วโมงที่ผ่านมา

    Malimawta ahaha anurata shaktiya diriya labewa!!!

  • @SarathKumara-v5t
    @SarathKumara-v5t 10 ชั่วโมงที่ผ่านมา +2

    ❤🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤

  • @asokabandara1061
    @asokabandara1061 5 ชั่วโมงที่ผ่านมา

    👫👫👫👫👫💐🇱🇰💐👫👫👫👫👫

  • @siri35178
    @siri35178 5 ชั่วโมงที่ผ่านมา +2

    Kubawa වගේ රටකට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමම නම් අනුමත කළ නොහැකිය

    • @pzan49
      @pzan49 5 ชั่วโมงที่ผ่านมา

      නාන්න යන්නෙ

    • @forestgum1237
      @forestgum1237 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි කුමක් හේතුකොටගෙන ද ඔබ කියුබාවට සහය පල කිරිම අනුමත කළ නොහැකිය කියන්නේ ?

  • @Sunilsantha-wo5ih
    @Sunilsantha-wo5ih 11 ชั่วโมงที่ผ่านมา +2

    Methumage katha siyaludenata ahenna salaswanna. Hadu hadda berihan dunna radio eken

  • @2020familyUSA
    @2020familyUSA 11 ชั่วโมงที่ผ่านมา +4

    චේ ගුවේරා ගැන විප්ලව කරපු අය ගැන පොත් කියැව්වා වාගෙම ජේවීපි සහ NPP අය ජේසු තුමන් ..සිදුහත් කුමරු ගැනත් ගැඹුරින් කියෙව්වනම් මීට වඩා ගොඩක් දේවල් ඉගෙන ගන්න සහ රටට වැඩදායික දේවල් උකහගන්න ලැබේවි ...😌😇🙏

    • @Kishu_c_Jayarathna
      @Kishu_c_Jayarathna 11 ชั่วโมงที่ผ่านมา +2

      Hama magulakatama agama gawa ganna epa.. Issara thama ehema hadanna puluwan une dan loke agama mul karagen ratak diunu karanna puluwnnam. Lankawe minissu bana ahana ahillata meka hadila traka panna ganna epa place

    • @NimeshKodithuwakku
      @NimeshKodithuwakku 11 ชั่วโมงที่ผ่านมา

      අනේ හුකපන් 😂😂

    • @2020familyUSA
      @2020familyUSA 10 ชั่วโมงที่ผ่านมา

      @@Kishu_c_Jayarathna Ha hari bro 😀😂 oya traka pannaganne nathuwa inna 😀

    • @nalakanilantha8869
      @nalakanilantha8869 9 ชั่วโมงที่ผ่านมา +2

      ජේසුස් නම් විප්ලවීය චින්තනය ක් තිබුනා නමුත් බුදු හිමියෝ භවුතික වාදි නොවන දර්ශනය ක් හරහා බලාපොරොත්තු වුනෙ නැවත ඉපදීම සමිබන්ද දෙයක් ඒ නිසා මේ හැමොම බුද්ධිමතුන් .චේ වගෙ නායකයන්ට අවශ්‍ය වුයේ දුප්පත්කම නැති කර ආර්ථික ප්‍රතිලාභ සමාජයට සමසේ බෙදා දිම් එමනිසා පලල් ලෙස ලෝකය දකින විට මේ සංකල්ප තේරුම් ගත හැකිය 17:22

    • @nalakanilantha8869
      @nalakanilantha8869 9 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Kishu_c_Jayarathnaඇත්තටම මේ මිනිස්සු තවත් ලිං මැඩියො වගෙ

  • @susanthaambalampiti6384
    @susanthaambalampiti6384 11 ชั่วโมงที่ผ่านมา

    Kannangara samaruma nathi npp nigantayo che samaranawa

    • @ranjitwijekoon2647
      @ranjitwijekoon2647 11 ชั่วโมงที่ผ่านมา +3

      Kannangara introduced free education to the better schools whose language of instruction was English..(Swabhasha schools were already free.) Great.That's a big contribution of course. Che is a fighter for justice and a thorough internationalist. He took up the cause of the oppressed people of the world.A humanist par excellence.

  • @ShanuDilini
    @ShanuDilini 11 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤

  • @sarathwaligampola9208
    @sarathwaligampola9208 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @SarathKumara-v5t
    @SarathKumara-v5t 10 ชั่วโมงที่ผ่านมา +1

    🙏🇱🇰

  • @ajithsantha4705
    @ajithsantha4705 11 ชั่วโมงที่ผ่านมา +2

  • @nilushairangani6942
    @nilushairangani6942 12 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishnayana
    @nishnayana 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @RavinderKwt
    @RavinderKwt 11 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @kth381
    @kth381 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @CSElectricalSpare.
    @CSElectricalSpare. 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @llndamulagalaxman6657
    @llndamulagalaxman6657 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @SagaraFdo-w1g
    @SagaraFdo-w1g 11 ชั่วโมงที่ผ่านมา +2

    ❤️❤️

  • @kanti7069
    @kanti7069 11 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma5369 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @anhettigeperera272
    @anhettigeperera272 11 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @Jana-ob2fu
    @Jana-ob2fu 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @MerinJayathilaka
    @MerinJayathilaka 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @SusanthaHatharasinghe
    @SusanthaHatharasinghe 12 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤