නෙළුම් කුලුන ඛේදවාචකයේ නොදුටු පැත්තක් හරිනි සොයාගනී

แชร์
ฝัง

ความคิดเห็น • 25

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 5 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමියට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා ඔයා ඔය කියපු හැම දෙයක්ම පුලුවන් තරම් ඉක්මනින්ම අපේ රටතුල .හැදිය යුතුයි රැකියා කරන අපේ අම්මලා පව් එයාලගෙ පුංචි දරුවන්ට දිවා සුරැකුම් ආයතනය තුලම තිබිය යුතුයි ඔබතුමියට ජේසු පිහිටයි!!!!❤❤❤

  • @dulochanamanika7896
    @dulochanamanika7896 4 ชั่วโมงที่ผ่านมา +3

    මේ මොහොතේ පවා ඉන්නෙ දරාගන්න බැරි පුදුම පීඩනේකින්.ඔබ තුමියට පිං .අපිව හරියටම තේරුම් ගත්තට

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමයගේ අදහස්, සිතුම්පැතුම්,වැඩ පිළිවෙළ,ශ්‍රේෂ්ඨයි මේවා ක්‍රියාත්මක කරන්න අපිඔබතුමී සමඟයි.ජය!!!!❤❤❤❤❤🎉🎉🎉🎉

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 6 ชั่วโมงที่ผ่านมา +8

    ඡන්දයෙන් ඔබම ඉදිරියට විත් අගමැති නියගෙ ස්ථානය ගැනීම ට ශක්තිය ධෛර්යය ලැබේවා.කියා ප්‍රාර්ථනා කරමී

    • @prnhasit4056
      @prnhasit4056 6 ชั่วโมงที่ผ่านมา

      Dont use an unfortunate situation for political gains. Why Sri Lankans are so stupid to believe these type of headline. So Harini is the magician? The whole countries mind set is Bizzard and no wonder they misused their votes to get these inexperienced ppl to . When a ppl who dont have gratitude about any good thing by the adults and these dirty politicians what you expect form their kids?

  • @airanganijayalath1799
    @airanganijayalath1799 5 ชั่วโมงที่ผ่านมา +2

    Thanks harni madam❤❤❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 39 นาทีที่ผ่านมา

    තෙරුවන් සරනයි ❤අගමැතිනි❤❤

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 5 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා හරිනි අගමැති තමියනි

  • @NevilJayasinghe-h5f
    @NevilJayasinghe-h5f 7 ชั่วโมงที่ผ่านมา +9

    ලංකාවේ විභාග ආතතිය හදන්න ම බිහිවූ ඒවා ය.

  • @AnulaJuwana
    @AnulaJuwana 6 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ තුමිය අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්නම ඕන .

    • @prnhasit4056
      @prnhasit4056 6 ชั่วโมงที่ผ่านมา

      So what is the change you want?

    • @airanganijayalath1799
      @airanganijayalath1799 5 ชั่วโมงที่ผ่านมา

      Ow serama adyapanayama wenas karanna madam❤

  • @Sr.RupikaPerera
    @Sr.RupikaPerera 3 ชั่วโมงที่ผ่านมา

    Very true madam Harini.i am happy you are aware of the fact.I am proud of you. I am willing to help you and the society. We are with you. Education is not only knowledge but it should integrate with life. Develop child sociology and skills to face life challenges. God bless you 🙏

  • @winingtowereducation.8246
    @winingtowereducation.8246 6 ชั่วโมงที่ผ่านมา +3

    Oba thumiyage...madihathkaranaya...monatharam prayogikada.....ගටලු හදුනගැනීම ම ...විසදුම පහසු කරයි...🙏

  • @GangaGamage
    @GangaGamage 16 นาทีที่ผ่านมา

    අපේ අගමැතිනි ❤️🙏❤️❤️😘

  • @bankokanthurium7272
    @bankokanthurium7272 4 ชั่วโมงที่ผ่านมา +1

    පාසල් පද්ධතිය යි මුලික වියයූඋතු...

  • @anulananayakkara7222
    @anulananayakkara7222 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 4 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා.

  • @anushkamalinda3400
    @anushkamalinda3400 7 ชั่วโมงที่ผ่านมา +2

    Ane agamathiniyani me vibhaga nathikarala denna.??

    • @prnhasit4056
      @prnhasit4056 6 ชั่วโมงที่ผ่านมา

      Tell agamathini to be a example to the young ppl. When they teach ppl not to be greatful and to lie all the time. Are they setting a good example for the society?

  • @winingtowereducation.8246
    @winingtowereducation.8246 6 ชั่วโมงที่ผ่านมา

    Agamathi thumiyani....me rate...rajaye mano vidya uapadeshana niladarin pirisak innawa.....etha manosamaja....gatalu paththaka.....niladarin...niwadiakarayata noyedima nisa....sampath...apathe yana tharama.....oba thumiyaapiwa niwaradi than wala sthapanaya karanna🙏...obe agamanaya...apita adambarayak ..abimanayak......

  • @lakashewo-k3s
    @lakashewo-k3s ชั่วโมงที่ผ่านมา

    DEMAPIYO-DARUVO-GANA-HOYALA-BALANNA-ONI