Nihandai Thamath (නිහඬයි තාමත්) - Karaoke Track | Zeon , Shamitha FT Chubby

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 33

  • @gtunes372
    @gtunes372  2 ปีที่แล้ว +76

    Lyrics,
    Hook
    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්
    Vers
    අහිමි නෑ හිමි මට හැමදාමත්
    මං තනි නොනිද පතමි නුඹ ආයෙ නාවත්
    ඒ දින එලෙස හමු නොවුනා නම්
    නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මං
    එක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි
    මට කියා ගන්න බැරි උනෙ වෙන කෙනෙකුගෙ හින්දයි
    නම දැන ගන්න දෙවෙනි ශික්ෂා පදෙත් මං බින්දයි
    මතක වචනින් නොකිව්වත් යටි හිතෙම රිද්දයි
    නෑ මේ හිත නම් මෙලෙස නොවී මෙල්ල
    බෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල
    දැවටි නැවති මහ රෑ කෙහෙ රැල්ල
    දෙන්න එක වරක් සිප ගන්න මට නුඹේ බෙල්ල
    ඔව් වැරදි ඇති මමත් ඉතිම්
    පැතුවෙ නෑ වරදක් මම නම් මගෙ සිතින්
    සිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පෙන්නම් පිටින්
    ඒ සිතුවිලි මැව්වෙත් මේ රචකයම විසින්
    Hook
    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්
    Vers
    මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩ
    කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත
    නෑ වෙනසක් එපා කාගෙවත් නියම
    ඒ නරා වලෙන් ගොය යමු ඔයා මට කියන
    මේක ගිවිසුමක් අපි දෙන්නා අතරේ
    ඉදලා මට ඇති වෙලා මේ පාලු කතරේ
    නෑ වෙන්නෙ අමතක ඔයා එව්ව රචනේ
    කවදා හරි එන්න මගෙ වෙන්න බලං සසරේ
    මේ ගමනෙ හුග දුරක් ඇවිත් නුඹ නාවත්
    එලි වෙනකල්ම තනි රැකලා නෑ මම කාවත්
    තුරුළට ගෙන මට මදහස පෑවත්
    යන්න ඉතිම් අවසරයි එළි වෙලා මුලු අහසත්
    වෙන්න එපා මේ භවේ නම් කොහොමත් නුඹ මගේ
    ගොඩක් ස්තූතියි වැරදි මකලා දැන් මං හරි අගේ
    හිනා වෙද්දි නුඹ කොහොමත් මට මලක් වගේ
    පර උනත් නෑනෙ දුකක් ඉන්න එන්නම් මතු භවේ
    Hook
    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්

  • @pasindurashmika2256
    @pasindurashmika2256 ปีที่แล้ว +3

    video eke yaddi lyrics demma nam watinawa😫❤️

  • @Akashsandakelum-z9z
    @Akashsandakelum-z9z 3 ปีที่แล้ว +1

    ආදරෙයි බන්

  • @Akashsandakelum-z9z
    @Akashsandakelum-z9z 3 ปีที่แล้ว +1

    අඩෝ තෑන්ක්ස් මැණිකේ

  • @AshanMadusha-w7j
    @AshanMadusha-w7j 3 หลายเดือนก่อน

    Asma ekak❤

  • @DMMleeYa
    @DMMleeYa 2 ปีที่แล้ว +1

    Adarei❤️😘

  • @zeonyash3189
    @zeonyash3189 2 ปีที่แล้ว +1

    (තාමත් මතකයි )rep ekata one zeon ge අනේ ඒක දීපන් කො බන්

  • @_sas_x._2900
    @_sas_x._2900 2 ปีที่แล้ว +2

    thanq sooo much ❤️

  • @madushanprasanna9973
    @madushanprasanna9973 2 ปีที่แล้ว +2

    Mathaka makala එකෙත් ඕනේ 🖤🍁

    • @gtunes372
      @gtunes372  2 ปีที่แล้ว

      👉 th-cam.com/video/YcthGrWftNw/w-d-xo.html

  • @sandarumusic2815
    @sandarumusic2815 2 ปีที่แล้ว +2

    Lyrics one

    • @gtunes372
      @gtunes372  2 ปีที่แล้ว

      First comment eke damma bro

  • @tharidudanuska1225
    @tharidudanuska1225 ปีที่แล้ว +1

    😮

  • @Akashsandakelum-z9z
    @Akashsandakelum-z9z 3 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @demonskyd1025
    @demonskyd1025 2 ปีที่แล้ว +3

    Ko bn lyrics eka

  • @Akashsandakelum-z9z
    @Akashsandakelum-z9z 3 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @thaneeshabuddika6286
    @thaneeshabuddika6286 2 ปีที่แล้ว +2

    💕💕💕💕💕💯

  • @danukawick8860
    @danukawick8860 2 ปีที่แล้ว +5

    නුඹ නැති පාලුව හැමදාමත‍්
    පැය ගත වෙයි දින සති ගාණක්
    නැහැ වැටහුනේ ආදරේ තරමක්
    තනි උණු මම nihadayi තාමත්
    අහිමි නෑහිමි මට hamadamaත‍්
    මම තනි නොනිදා pathami නුඹ ආය නාවත්
    එදින එලෙස හමු නොවුනා නම් මෙතරම් දෙනෙතකට පසු තැවිලා මන්
    එක බැලමයි සිත තාමත් නුඹ ඉල්ලයි මට කියා ගන්න බැරි වෙනකුගෙ හින්දයි
    නම දැන ගන්න deweni ශික්ෂා පදේ මම bindayi
    මතක වචනින් නොකිව්වත‍් යටි හිතින් මම රිද්දයි
    නෑ මේ හිත මෙලෙස නොවී මෙල්ල
    බැ මතකන් මකන්න මට ඒ සුදු කෙල්ල
    දැවටී නැවතී මාරයා කෙහෙරැල්ල
    දෙන්න එක පාරක් සිප ගන්න මට නුඹේ බෙල්ල
    ඔව් වැරදි ඇති mamath ඉතින්
    පැතුවේ නැ වරදක් මම නම් මගේ සිතින්
    හිත මැරුණත් සතුටින් මන් ඉන්නේ පේන්නන් පිටින් නුඹ සිතුවිලි මැව්වේ මේ රචකයාම විසින්
    නුඹ නැති පාලුව... _||_
    මතු bawe නම් ලොවෙත් වෙන්නෑ මන් nihada
    කරකාර ගන්න එක ඒ කාන්තායි නියත
    නෑ වෙනසක් එපා කාගෙවත් නියම
    මේ නරා වළෙන් ගොඩ යමු ඔයා මට කියන
    මෙක ගිවිසුමක‍් අපි දෙන්න අතරේ
    ඉඳලා මට ඇති වෙලා මේ පාළු kathare
    නෑ වෙන්නේ amathak ඔයා එව්ව රචනෙ
    කවදාහරි එන්න බලන් සසරේ
    මේ ගමනේ හුඟ දුරක් ඇවිත් නුඹ නාවත්
    එළි වෙනකම්ම තනි rekala නෑ මම කාවත්
    තුරුලට ගෙන මට මදහස පැවත්
    යන්න ඉතින් අවසරයි එළි වෙලා මුළු අහසත්
    වෙන්න එපා මේ bawe නම් komath නුඹ මගේ
    ගොඩක් ස්තූතියි වැරදි මකලා දැන් මන් හරි අගෙ
    හිනා වෙද්දි නුඹ komath මට මලක් වගේ
    පර උනත් නෑනේ දුකක්
    එන්නම් එන්න මතු bawe
    නුඹ නැති පාලුව...._||_

  • @zeonyash3189
    @zeonyash3189 2 ปีที่แล้ว +1

    Please meka denna ko

  • @zeonyash3189
    @zeonyash3189 2 ปีที่แล้ว +1

    th-cam.com/video/l_WiJmRePwY/w-d-xo.html මේකත් ඕනේ

  • @Akashsandakelum-z9z
    @Akashsandakelum-z9z 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @Akashsandakelum-z9z
    @Akashsandakelum-z9z 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Akashsandakelum-z9z
    @Akashsandakelum-z9z 3 ปีที่แล้ว +1

    ❤❤❤