විකෘති ප්‍රේතිය දුන් පණිවිඩය...Maha Rahathun Wedi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2024

ความคิดเห็น • 13

  • @damayanthikumari6621
    @damayanthikumari6621 18 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදු මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා බැදෙන තරමට රිදෙන බවත් අත්හරින තරමට නිවෙන බවත් මේ උතුම් සද්ධර්ම දේශනාවෙන් ගතයුතු හොදම දහම් අවවාදය ලෙස මම මැනවින් තේරුම් ගත්තෙමි සෑම සියළු දෙනාටම උතුම් ප්‍රඥාවම පහළ වේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ
    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @lalithsenevirathne2587
    @lalithsenevirathne2587 16 วันที่ผ่านมา

    සාදු!!!සාදු!!!සාදු!!! 🙏

  • @lalithsenevirathne2587
    @lalithsenevirathne2587 16 วันที่ผ่านมา

    සාදු!!!සාදු!!!සාදු!!!

  • @user-cm4ws8kz9k
    @user-cm4ws8kz9k 24 วันที่ผ่านมา +4

    මමද සියලු සත්වයෝ,,සංසාර දුකින් මිදෙත්වා,,සංසාර භයෙන් මිදෙත්වා,,සංසාර රෝගයෙන් මිදෙත්වා,,නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l 20 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @metusinhga9481
    @metusinhga9481 24 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d 23 วันที่ผ่านมา +7

    මමත් හැබැහින්ම අත් විදපු දෙයක් තියෙනව .මෙික ගිය අවුරැද්දෙ පොසොන් පෝය දවසෙ රැ අට පහුවෙලා වගේ වුනේ .මමයි මගේ මහත්තයයි දන්සැල් යන්න කතා වෙලා අල්ලපු ගෙදර නංගටයි මල්ලිට යි කතා කලා එයාල එනකල් එලියෙ ඉන්නගමන් අපේ ගේ ලග ගෙදරක මැරැනු නංගි ගැන කතා කරමින් හිටියා .එයා එකතැන් වෙලා හිටියා පිලිකාවක් හැදිල .මම ලගින්ම ඇසුරැ කරපු නංගි කෙනෙක් .ජිවත් වෙලා ඉද්දි ගෙදර ඉදන් මට මගෙ නම කියල කැ ගහල කතා කරනවිදියටම නම කියල අක්කේ කියල කැ ගැහුව .අපි දෙන්නටම ඇහුනා .හරියට මාස⁣ දෙකකින් මගෙ මහත්තයා නැති වුනා .මම පින් දහම් කරනඑක සිලගන්න එක කරනව.මෙි⁣ ජිවිතේ ගැන හරි බයක් ඇති වුනා .

  • @kasthurii656
    @kasthurii656 20 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nishadidesilva1953
    @nishadidesilva1953 23 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏

  • @piyumanthikaushalya5990
    @piyumanthikaushalya5990 21 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @pasindumanodara4742
    @pasindumanodara4742 21 วันที่ผ่านมา +2

    🙏🏻🙏🏻🙏🏻