වස විසෙන් පිරී යන මිනිස් ආයුෂ අඩුවන කාලයකයි අපි ජීවත් වන්නේ ඉන් ආරක්ෂා වීමට මේ බණ පදය අහන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2021
  • ගලිගමුවේ ඥාණදීප හිමි
    ධර්ම දේශනාවේ දායකත්වය: ඇමරිකාවේ California ප්‍රාන්තයේ පදිංචි සරත් අමරසිංහ, මල්ලිකා අමරසිංහ වන දෙමව්පියන් සහ සහෝදර දනන්ජි චතුරිකා අමරසිංහ සහ චවීන් ලක්ෂිත අමරසිංහ යන පවුලේ සියලු දෙනා
    අරමුණ :
    *ඇමරිකාවේ oregon ප්‍රාන්තයේ පදිංචි මාර්තු 31 වන දින තිස්‌ වන උපන්දිනය සමරන අයේෂ්මා රවින්දි අමරසිංහ -ඩයස් දියණියට, සොයුරියට ආශීර්වාද කිරීම.
    * ලංකාවේ පදිංචි මාර්තු 31 වෙනි දින හතර වන උපන්දිනය සමරන අකේන් කොඩිතුවක්කු පුංච් පුතුට ආශීර්වාද කිරීම.
    *පෙබරවාරි මස පස්වෙනි දින තිස්‌ වන උපන්දිනය සැමරූ මනුෂානි නිවර්තනා නානායක්කාර දියණියට, සොයුරියට ආශීර්වාද කිරීම
    *මාර්තු මස 5වෙනි දින උපන්දිනය සැමරූ පුර්නිමා චාරුණි කලෙහෙවත්ත දියණියට, සොයුරියට ආශීර්වාද කිරීම
    *මාර්තු 22වෙනි දින 30වෙනි උපන්දිනය සැමරූ සජිත් ජයංග කලෙහෙවත්ත පුතණුවන්ට, සොහොයුරාට ආශීර්වාද කිරීම.
    *අප දෙපාර්ශවයේම සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට සහ නෑදෑ හිත මිතුරන්ට ආශීර්වාද කිරීම
    *අප දෙපාර්ශයේම මිය ගිය දෙමව්පියන්ට සහ පරම්පරාගත මියගිය සියළුම ඤාතීන්ට පිං පැමිණවීම
    *ධර්මදේෂකයාණන් වහන්සේ වන අති පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමින් වහන්සේට නිරෝගී සුව, දිර්ගායුෂ සහ නිවන් මග දොරටු විවර වේවා යැයි ආශීර්වාද කිරීම
    *මෙම ධර්මදේශනාව ශ්‍රවනය කරන ලංකාවාසී සහ ලෝකවාසී සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කිරීම සහ මුළු ලෝකයෙන්ම කොරෝනා වසංගතය ඉතා ඉක්මනින් තුරන් වේවා යැයි ප්‍රර්ථනා කිරීම

ความคิดเห็น • 37

  • @upendrehalluwannehelage8041
    @upendrehalluwannehelage8041 3 ปีที่แล้ว +1

    🌹🌹🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sujasuja9134
    @sujasuja9134 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
    දීර්ඝායු වේවා !!!🙏🙏🙏🌹🌹🌹

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +1

    🌷🌷සාධු සාධු සාධු🌷🌷පුජනිය වන්දකිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷

  • @shitashit5523
    @shitashit5523 21 วันที่ผ่านมา

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏

  • @prasadbuddimal949
    @prasadbuddimal949 3 ปีที่แล้ว +1

    Sawamin wahanseta girga ayu labewa සාදු සාදු සාදු සාදු සාදු

  • @prasadbuddimal949
    @prasadbuddimal949 3 ปีที่แล้ว +1

    Ayesma naganiyatath aken punchi putha th dayakathwaya daru siyaluma dena නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @antonjayasena8560
    @antonjayasena8560 3 ปีที่แล้ว +1

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!
    උතුම් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම ද පින් අත්වේවා!!! තෙරුවන් සරණයි !!!

  • @ranidisanayakerani6298
    @ranidisanayakerani6298 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @nishanthipeiris867
    @nishanthipeiris867 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

    • @chandulanawam1194
      @chandulanawam1194 3 ปีที่แล้ว +1

      Saadu saadu saadu !&Gaurewaniye Sath purusha weth wandaniye u pujaniye U kallyane Miththera U pin weth suwamin wehansete theruwen sarenai Oba wehansete Dirgausha lebewa Niduk Nirogi suwe suwe path chire jewanaye lebewa !!oba wehansete Mage Bakthi purweka pade Namas kareye wewa !!!

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻Samma Sambudu Saranai 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌸💐💐💐💐🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏

  • @thamaraperera2496
    @thamaraperera2496 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🌷🌺🥀💐🌷🥀💐🌺🌷🥀

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu ape hamuduruwane theruwan saranai

  • @nandaeimenike2631
    @nandaeimenike2631 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath swaminwah anseta

  • @jamikadsrbestona1097
    @jamikadsrbestona1097 3 ปีที่แล้ว +1

    බුදු සරනයි🌷🌷🌷

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 ปีที่แล้ว +1

    Sadu sadu mage namas karaya veva Teruvan saranai pinvat suvamin vahansa

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว +1

    Sadu sadu teruwan saranai deergau wewa hamuduruwane

  • @ranyrany7001
    @ranyrany7001 3 ปีที่แล้ว

    sadu sadu sadu pinwat suwamin wahansata magi namaskaraya niduk niroi bawa labawa

  • @indraniindrani3305
    @indraniindrani3305 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපෙන් හාමුදුරුවනේ

  • @wicramaarachchigewicrama8790
    @wicramaarachchigewicrama8790 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු උතුම් උ බුදු බන නිතර ඇසේවා දැනේවා.දර්ම දෙසකයානන් වහන්ස ඔබට දිර්ඝායුෂ ලැබේවා ...

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 3 ปีที่แล้ว +1

    Sahdu sahdu sahdu Ape swaminwahanseta niduk nirogisuwen dirgausa labewa.Dyakathwya samatath asem wewa.

  • @vineethawickramasinghe6381
    @vineethawickramasinghe6381 2 ปีที่แล้ว

    🌹sadu sadu sadu ape hamuduruwanta mewani bana deshanawalata dirgayusha labewa🌹sadu sadu sadu

  • @yamunananayakkara504
    @yamunananayakkara504 3 ปีที่แล้ว

    Obà vahanseta uthum theruwan saranin siyalu deviyange pihita labewa neerogi suwa labewa 🙏🙏🙏

  • @shanikagamage7442
    @shanikagamage7442 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා... දීර්ඝායුෂ හිමියනි

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @RemiseRemise
    @RemiseRemise 3 ปีที่แล้ว

    Ma pinwath Hamuduruwangeda Bana asannek.
    Kalakata pera asu Banaka,"Hatarawaram Dewiwaru Ahase wadasitina usa gana sandanwuye ".(..ex.yodun,etc),kumana themaweda kiya danaganna kemathi.
    Stutiy.

  • @devinimbulana8810
    @devinimbulana8810 3 ปีที่แล้ว

    Õ
    -

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌸💐💐💐💐🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏

  • @samanthadilhan1976
    @samanthadilhan1976 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mdushankadinesh9194
    @mdushankadinesh9194 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sujeewasirimanna2542
    @sujeewasirimanna2542 2 ปีที่แล้ว

    🙏🙏🙏