I met Saman Lenin aiya and Jayantha Chandrasiri sir Rajatha rashmi program at Nilwala Vidvapeeta. I still remember your amazing voice in those days. Good luck.
Saman malli mama vides rataka inne.oyage video ekak balanna harima gavurawayakin kivuwoth nivaradi.ape sri lankawe watinakama ismathu karana niyama helayek oya.budusaranai
Ape jana githaya poshanaya karanntata oba thumaata shaktiya dairya labeewaa... mee nirmanaya hariyata lassana ketikathaawak wage...man godak rasa winda....👍👍👍
ජන ගායනය කියන්නෙම හිත නිවෙන භාවනාවක්. ඔබතුමා එය මනාව ප්‍රගුණ කළ බොහොම නිහතමානී චරිතයක්. දිගින් දිගටම හෙළ කලා කෙත අස්වද්දන්නට ශක්තිය වාසනාව ලැබේවා..
Pro tip: watch series on flixzone. I've been using them for watching all kinds of movies these days.
@Nikolai Maximus definitely, I've been using Flixzone for since december myself :D
*සමන් ලෙනින්ට ආදරේ අය ලයික් එකක් දාගෙන යමු* ❤️
මගෙ ජිවිතේ දකින හොඳම ජන කවියා ඔබතුමයි
I met Saman Lenin aiya and Jayantha Chandrasiri sir Rajatha rashmi program at Nilwala Vidvapeeta. I still remember your amazing voice in those days. Good luck.
Omesh Jayshan සම්පතක්
ඒ පුංචි ළමයට ගරු කරන්න තරම් නිහතමානී වීම ම වටිනවා.. ජනප්‍රිය වෙනවට වඩා ප්‍රවීණයෙකු වෙන්න හැමෝටම බෑ..🙏🙏🙏
Aniwa
ඇත්තටම එක හොද මහත්මා ගතියක් ඔබට තිබෙන
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මෝ 🤗...මේ වීඩියෝ එක එනකම් මග බලාගෙන හිටිය අය හා සමන් ලෙනින් අයියට ආදරේ අය ලයික් එකක් දාගෙන යමු.❤️
👍👍👍👍
අනිවාර්යයෙන්
Aiya oya thama mama kamathima gaayakaya.. Oyage hama video ekkma mama balanawa.oya niyama sinhala puthek aiya...mama gaak aiyata ashirwaada karanawa..ane mage podi illimak thiyenawa..puluwannm ape sinhala palkavi,karattakavi,goyam kavi,me hamadema ekata ekathu karala hoda sinduwak karannako plz...oyaata budusaranai.puluwannm illima ishta karanna
❤️
Mamath ehemayi
ගායකයො කියන්නෙ කවුද කියල ඇහුවොත් මේක පෙන්නපල්ල.
දැනුම සහ අනන්‍යතාවය
ආදරය සහ සංගීතෙ
භාවනාවකි ❤️
රැල්ලක් හැදීගෙන එනවා අඬාගෙන පස් කන වචන කෑලි වෙනුවට රසවිඳින්න පුළුවන් ලස්සනම සින්දු නිර්මාණය වෙන.. සමන් ලෙනින් ජාතියේ පිනට පහළ වෙච්ච ඒ රැල්ලේ මුල්ම පුරුකක්..
සමන් ලෙනින් ආදුනික පුන්චි කෙල්ලෙක්ව අගේකරන්න තරම් නිහතමානී කම ආදරෙයි❤️ජයන්ත මහත්තයා අපුරුයි මමත් ගන්නවා පැජරෝයියෙක්
අනිවාරෙන්ම ..හැකියාව නිහතමානිකම දෙකම තියෙන මම දැක්ක හොදම කලාකරුවෙක් ❤
Harima apuru nirmanayak jathiye pinata pahala wu kalakaruwn
ඒත් ඒ කෙල්ල කොහොමද සමන් මහත්තයාට කතා කලේ.. සමන් ලෙනින් සමන් ලෙනින් ගෑවා හොර මිනිහට වගේ. අඩුම ගානේ සර් කියලවත් කීවනම් කට කැඩෙනවද..
Slow Motion ඒක ඇත්ත
නිවන සොයන සැමගේ භව ගමනේ හැඩ....කොටලා අැත කලු ගලකට පැහැදිලිව අැද....තබනු එපා පය දැන දැන උතුම්සද....සදකඩ පහනේ නිවනේ මග කියාඅැත.....මහත් මයාගේ කට හඩින් මෙය අැසිමට බාලාපොරෝතුු වෙමි.මරනය කුඩය හකුලන කවි තාලයට...රචනය.නි.ජා
කවදා හෝ මව් පදවිය ලැබූ දිනෙක මගේ දරුවන්ටත් .... මුණුපුරන් දකින්න පින තිබුණොත් ඔවුන්ටත්... ඔබේ නිර්මාණ වල රසය විඳින්න..මම හුරු කරනවාමයි.💐
හොදයි අදහස
👊👊👍👍👍
Adambarai 🙏🙏🙏.matath hithannata dekak labuna.sthuthi ❤
Aniwaryenma. Me kalaye wenna onemadeyak. 👍👍👍👍
Wow hoda adahasak.
ගීතයේ විචාරය පිළිබඳ ව බොහොම ස්තුතියි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සමන් සර් ගේ හැම ගීතයක් ම අහන්නේ හරිම ආසාවෙන්. තවත් නිර්මාණ කරන්න ඔබතුමාට හැකි වේවා.
ගීතයේ විචාරය එනතෙක් මඟ බලන් හිටියෙ බොහොම ස්තුතියි ..සමන් ලෙනින් අයියෙ ...🙏🙏🙏🙏
සමන් ලෙනින් යනු මා මේ ලක්දිව දැක ඇති අති දුර්ලභ වූ කටහඩක් පෙර පිනෙන් උරුම කරගත් නූතන තාරුන්‍යයේ හරසුන් ගීත හා ගායන සංස්කෘතිය සුනු විසුනු කරන්නට උපන් දියසේනයෙකි.
ජයන්ත චන්ද්‍රසිරි මහතා ගැන නම් කීමට දෙයක් නැත..මා විශ්වාස කරන ආකාරයෙන් ඔහු කාලතරනය කල අමුතු ජීවියෙකි.ඔහුගේ ඒ අසහාය කුසලතාව හා ඒ සංජානනය ඔහුගේ අකාල සන්ද්‍යා , දඩුබස්නාමානය,ඝර සර්ප වැනි කලා කෘති හොදම නිදසුන්ය .
දර්ශන රුවන් දිසානායකයන් කුනුවී දෝරෙ ගලන මඩ ගද ගසන වර්තමාන සංගීත මඩගොහොරුව විලක් බවට පරිවර්තනය කරන්නට වෙරදරන උඩුගම් බලා පීනන ගාන්ධර්වයෙකි.
මේ සුන්දර මිනිසුන් තිදෙනාගෙන් ජාතක වුනු මේ ගීතය ගැන තවත් උප්පැන්න සහතික මොකටද?..
ඔබ සියළු දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.
මම හදවතින්ම එකඟ වෙනවා ඔබ එක්ක
👍👍
Pinata nemei Allah dunna kenek 😇😇😇
නූතන පරම්පරාවට අනිවාර්යයෙන්ම අවශ්‍ය මෙවන් දේවල්..මමත් පෞද්ගලිකවම ගීත විචාරවලට ආසයි බලනවා.. මේක දිගටම කරොත් ට්‍රෙන්ඩ් එකක් වෙනවා වගේම සමාජයට මෙතුමාගෙන් වෙන ලොකු සේවයක්..ඒක නිසාමයි කමෙන්ට් කරෙත්, මෙච්චර දවස් වීඩියෝ බැලුවට මේක තමයි දාපු පලවෙනි කොමෙන්ටුව.. ජය
බොහොම ස්තුතියි
අනිවාර්යයෙන්ම...
හරිම රහයි. ❤ අපි සෑහෙන්න වාසනාවන්තයි මේ වගේ සිංදු අහන්න. ඔබතුමාගෙන් මේ වගේම ලස්සන නිර්මාන බලාපොරොත්තුවෙන් ඉන්නවා. බොහොම හරවත් විචාරයක් නිර්මානය කරපු හැමොටම බොහොම ස්තුතියි.
මේ වගේ අදහස් මේ මිනිසුන්ට කොහෙන්ද දෙයියනේ එන්නේ .. ❤️🖤❤️ මෙහෙම පද රචනයක් .. ❤️🖤🖤❤️
ලයනල් රන්වල, සහන් රන්වල වගේ ජන සන්ගීතයෙ කෙල පැමිණි මිනිසුන් අතලොස්සට ඔබ තුමනුත් ඇතුල් වීම ගැන අපි ආඩම්බරයක් . මන් ගොඩාක්ම කැමති ඔබේ කටහඩට.. 💓💓💓💐
දීර්ඝ කාලීන ආයෝජනයක ප්රරථිලභ දැන් තමයි නේද සමන් අයියා...පට්ට..ජයෙන් ජයම වේවා ..තෙරුවන් සරණයි අයියා...
සින්දුව ට්‍රෙන්ඩින් යන්ඩ කලින්ම සමන් ලෙනින් කියන එක වීඩියෝ එක mp3 වලට convert කරගෙනම ඇහුව , එතකොට ඕක දැන් අහන ගොඩක් අය සමන් ලෙනින් තියා එහෙම සින්දුවක් වත් දන් නෑ , සින්දුව කියපු ගෑනු ලමය ඉතා දක්ශයි , ඒ උනාට සින්දුවක තියෙන්ඩ ඕනි හිතට කා වැදීමක් .අන්න ඒක ඇතිවෙන්නෙ සමන් ලෙනින්ගෙ ගැමි මුසු කටහඬින් ම තමයි .. ජයන්ත චන්ද්‍රසිරි, දර්ශන රුවන් කියන්නෙ නිකම්ම මිනිස්සු නෙමේ මිනිස්සුන්ව ජීවත් කරවන මිනිස්සු.. 🙏 ජය වේවා
විශිෂ්ඨයන් එක්වූ තැන අග්‍රගන්‍ය නිර්මාණයක් බිහිවීම හුදෙක් පුදුමයක් නොවෙයි...සුන්දර නිර්මාණයක් ..ශ්‍රීලංකාවේ මෙවන් නිර්මාණ තව තවත් බිහි වෙවා!!!
මේ තිදෙනාටම ස්තූතියි මේ වගේ ලස්සන හිත නිවෙන නිර්මාණයක් කලාට 🙏🙏🙏😍😍😍
තමන්ගේ සිංදු කිව්වා කියලා තමන්ගේ ම දරුවන්ට නඩු දාන මිනිස්සු ඉන්න රටක, තමන්ගේ සිංදුව ගායනා කරන නොදන්නා දරුවෙකුට සුභ පතා ඒ දරුවා අගය කිරීමට තරම් සොඳුරු වු අපේ කාලයේ සුන්දරම ගුරුවරයා.... ❤
දවසක ලෙනින් මැරෙයි. නම නම් මැරෙන්නෙ නෑ සත්තයි. ඇයි ඒ හඬ...! අමරණීය වෙනවාමයි ❤️
පිං 🙏
මේවාට ගොඩාක් පිං...
Obe nihathamaani kama wtinawa...godak adrei
ඔබට අවශ්‍ය නම් voice of teens සහ ආදිත්‍යා පිලිබඳ සදහන් නොකර සිටින්නට තිබුනි . නමුත් එය ඔබ සදහන් කරා ඒ සම්බන්ධයෙන් ඔබට ආචාර්යය කිරීමට කැමැත්තෙමි 👍.
තේරුම අහද්දි තවත් ලස්සනයි.. නිහතමානීව අර කෙල්ලට සුබ පතපු එකෙන්ම ඔබ තුමා කොච්චර ගුනවත් කෙනෙක්ද කියල තේරුම් ගන්න් පුලුවන්..
ලංකාවේ වටිනා සම්පතක් ඔබ.
සින්දුවත් හරිම ලස්සනයි ... ඒකේ විචාරයත් බොහොම ලස්සනට පැහැදිලි කලා...සමන් ලෙනින් කියන ගායකයාගේ හඩ හරිම ගැමි ඒ වගේම නැවුම් කටහඩක් ..ඒ වගේම කියන්න ඕනේ ඔබව මට හමුවෙලා තියන්නේ එක වරයි ඒ සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවති ප්රසංගයකදි එදා බොහොම සුහදව කතා බහ කලා හරි නිහතමානී චරිතයක් ... ඔබට සුබපතනව ලංකීය ජන සංගීතය ඉදිරියට අරන් යන්න මේ දරන වෑයමට
කුලී මැඳුරෙ තනිකර මන්තිරි දේවී...
කොළොම්තොටට වැඩියා වෙසතුරු පේවී...
ගැරෑජියක ඇති දුක් මළකඩ නෑවී...
දුක සිඳුමට සිරුරට දැඩි දුක් දේවී....
වෑල් කර ගෙවී පපුවේ කෙඳිරිල්ල...
වෙසක් මහේ තැලි පළඳියි පොඩි කෙල්ල...
හෙළන සුසුම් පොද අවුළන ගිනි දල්ල...
යකඩින් පාස්සයි ඈගේ රන් තැල්ල....
ගියරය මාරු වී පෙරළුණු මාළිගය...
වැල්ඩින් තියා සවි කරනට වෑයමය...
සායම් පොවන්නේ පැහැබර සිහිනෙකය...
ටින්කර් කරන්නේ මළ කෑ ජීවිතය...
මටත් මොහු හමුවෙලා තියෙනවා.හරිම නිහතමානී කෙනෙක්.හැකියාවත් ප්‍රශංසනීයයි.🎉❤
පොඩි කාලෙ ඉගෙන ගෙන තියෙනවා, පියවරෙන් පියවර ඉස්සරහට යද්දි වී කරලක් වගේ පහළට බර වෙන්න ඕන කියලා. සමන් ලෙනින් මහත්මයා, ඔබතුමාගෙ චරිතය තුළින් මං ඒ පොඩි කාලෙ ඉගෙන ගත්තු දෙය හැබැහින් දුටුවා. ❤
බුදු සරණයි සියලු දෙනාටම!
සමන් සර් අතිවිශිෂ්ට මිනිසෙක්, රටට අපට හිමි දායාදයක්
වචනෙ පරිසමාප්තයෙන්ම මේක ගීතයක් 😍 මේ දවස්වල හැදෙන මෙලො රහක් නැති සිංදු අතරෙ වටින සිංදුවක් මේක .
. all the best
විචාරය වෙනුවෙන් බොහෙෙම ස්තූතියි සමන් අයියා.... මන් සිංදුව අහද්දි මට දැනුන දේ තමයි නගරයේ සිටින තැරැව් කරුවෙක් ගමක ලදකට ආලය කරන සිදුවීමක්... තැරැව් කරු ව්‍යාපාරයට සියල්ල මුදලට සිදඅ කලත් මෙම තරුනියට මුදල් නොමැතිව තමන් සතු වටිනාම දේ වුන ආදරය නොමිලේම දෙනවා... ඉතින් සාමානයෙන් ඔවුන් එසේ නොකරන බැවින් මෙය විශේෂ වෙනවා වගේම වටිනා කමක් එකතු වෙනවා.... කොහොම උනත් විශිෂ්ඨ නිර්මාණයක්.... ඔබට ජය....
සමන් සර් ඔබතුමාගෙ කටහඬ කවදහරි ලංකාවේ මාර බ්‍රෑන්ඩ් එකක් වෙනවා❤️❤️❤️❤️❤️එදාටත් ඔය වගෙ නිහතමානීව සතුටින් ඉන්න❤️❤️❤️❤️
සැවොම බලා සිටි ගීතයේහි විචාරය
ස්තූතියි සමන් ලෙනින් මහතාටත් ජයන්ත චන්ද්‍රසිරි මහතාටත්.
අමුඩේ අහලා තිබුනත් ...මම කලින් වැඩිය දන්නෑ ඔයාව. ගිය සතියේ මිණිගන් දෑල ඩ්‍රාමා එක බලද්දී දැක්කේ මාර වොයිස් එකක් 💗💗💗👍👍👍👍👍
වටිනවා ගොඩක් මෙය. ලස්සන විචාරයක්. ඒ ටෙලිනාට්‍යය බැලුව දා සිටම මේ ගීතය මගේ හිත තදින් ග්‍රහණය කරගත්ත.
මේ ආදරණීය සහෘදයන් දෙපළ හරිම සුන්දර මිනිස්සු. අපේකම ට ගමේකම ට සංවේදී මිනිස්සු. ආදරෙයි මෙවන් මිනිස්සුන්ට අපි හැමදාමත්.
දීර්ඝායු වේවා මේ නිර්මාණ දායකත්වයට ! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
මොනව උනත් මම දැකපු දෙයක් තමයි සමන් ලෙනින් මහත්මයා හැම ප්‍රතිචාරයකටම හාර්ට් රියැක්ට් කරනවා💪💪💪
ජන ගී ..වලට නව අභිමානයක් ගෙන ආවේ ඔබයි සමන් ලෙනින්..
ඒ ගායනා කරන ගැඹුරු විලාශය කියන්න බැරි තරමට අපේ කම අපේ ගැමි සංස්කෘතිය .ගැමි හඬ උසස්ම විදියට ගැබ් වෙලා තියෙනව..සාර්ථක අභිමානවත් දිගු ගමනකට මගෙන් සුබ පැතුම් ඔබතුමාට.ජයෙන් ජයවේවා
ගම්මානෙ සුන්දරත්වය, නිමල අමිල ආදරය... හරිම සුන්දර නිර්මාණයක්. හදවතින්ම රස වින්දා. ගී පද රචනය, සංගීතය ගායනය ශ්‍රේෂ්ඨ සංයුතියක්. බොහොම ස්තුතියි රසවත් නිර්මාණයක් ලක්වැසියන් වන අපිට දායාද කලාට.
කිසිම කුහක කමක් නෑ❤️නියම කලාකරුවෝ❤️❤️
ඔබේ හඬ අමරණීයයි...සුභාවික හෙල ගීත කලාව චිරාත්කාලයක් රැකේවා....තෙරුවන් සරණයි....
සමන් ලෙනින් අය්යේ මෙවන් නිර්මාණ අපි ඔබගෙන් තවත් බලාපොරොත්තු වෙනවා..අලුබදුන teledrama song eka තවමත් අහනවා...මේක අපේ කම.. අපේ ගැමි හඬ, මෙවන් නිර්මාණ කිරීමට ඔබට වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා
මං හිතුවෙ අපි ඉපදුනේ කලා රසය අත්විදින්න බැරි, නීරස හරයක් නැති,මහ ආවාසනාවන්ත කාලයක කියලා.නෑ මං වැරදි අපි මාරම වාසනාවන්තයි 🖤ජය
මේ,වගේ තේරැමක් තියෙන ගායනයක් මේ වගේ,කාලෙක ගෙනාවට බොහොම ස්තූතියි ,,
සින්දුවක් නෙමෙයි සින්හල සාහිත්‍යය පාඩමක් මේ
ගීතය
සුබ අනාගතයක් සමන් අයියා 🖤🖤🖤
ලාංකීය සංගීතයේ රන් සලකුණ සමන් අයියා... තෙරුවන් සරණයි ඔබට. විශිශ්ඨයන් එක්වූ තැන විශිශ්ඨ නිර්මාණ බිහිවේ...
ඉතා හොඳ විචාරයක්.... ඔයාගෙ තවත් මේ වගේ ගැඹුරු අර්ථ තියන ගීත තියනව... ඒව ගැනත් විචාරයක් කරන්න...
ආදරෙයි උඩුගම්බලා යන ඔබේ ගමනට අයියේ.
ඔබට සේ මටද මග කටුකයි, හෙමිං යං ඔන්න ඔහේ
"ගීය" විවිධ සමාජ සංසිද්ධීන් කැටිකොට සමාජය ඇමතුමට ඇති හොඳම මාධ්‍යය ලෙස යොදා ගැනීම මොනවට පෙන්වන නිර්මාණයක් ලෙසටයි මෙය මට දැනුනේ. මෙලෙසම නුඹ සමඟ ඉන්දිකා උපමාලිය ගැයූ "විශ්වය විනිවිද " ගීය එදා පටන් අදටත් මම අහනවා. කනට ගැයුමට හැකිමුත් හදට ගයන්නට හැමටම නොහැකි බැවින් එම ගීයද නැවත ජනගත වනු දැකීමට ඉතා සතුටුයි. ඔබට ජය. ❤️
බොහෝම ස්තුතියි සැමටම.මෙවැනි නිර්මාණ තවත් අපට දෙන්න.
ආදරෙයි සමන් අය්යා ගොඩාක් .
ඔයාගෙ ගීත නිතරම අපි අහනවා.
නොමිලෙ දුන් නිසා ගීතය හා එහි අරුත විශිෂ්ටතම නිර්මාණක්.
ජයෙන් ජය ඔබට.😍😍😍😍
මමත් ආසම කලාකරුවෙක් තමයි ඔබතුමා ගොඩක් පින් අර්ථවත් දේවල් අප අතරට ගේනවට❤️❤️ බුදු සරණයි
ඔබට පන්නරය දුන්න පාසල මගේ පාසල වීම ගැන ආඩම්බරයි සමන් අයියේ..ඔබ විශිෂ්ටයෙක්.👌❤
බොහොම වටිනවා ...තෙරුවන් සරණින් යහපතක්ම වේවා .
හරි රහයි ගායනය... පද රචනය සංගීතය හැමදේම හරිම සංයමයකින් දැනෙන්නම තියෙනවා...දවසින් දවස එන ගී නිර්මාණ වලට වඩා කලාතුරකින් දකින මේ වගෙ අති විශිෂ්ඨ නිර්මාණ විදින්න පුලුවන් බොහොම ටික දෙනෙක්ට විතරයි .ඒ පින මාත් ලැබුවා.❤️
තවත් රසබර නිර්මාණ එළි දැක්වීමට ඔබට ශක්තිය ධෙර්ය්ය වාසනාව උදාවේවා! බුදු සරණයි! දෙවි රැකවරණයි!
අනාගත ලාංකීය සංගීත කලාවේ මහා වෘක්ෂයක ආගමනයක් ඔබ. තෙරුවන් සරණයි ඔබට.
අතීතය වර්තමානය ඇරඹුමේ සිට අද දක්වා සිදු වු දෑ වලින් පරිපූර්ණ වු අනර්ඝ ගීතයක්.
සිත නිවන තනු නිර්මාණ වලින් යුතු මෙවන් ගීත පද මාලා නිර්මාණය,ගායනයට ස්තූතියි ඔබ සියළු දෙනාට. තවන් මෙවන් නිර්මාණය බිහි වේවා.....
නිහතමානී සමන් ලෙනින් මහතාට තවන් මෙවන් ගීත අප වෙත ගෙන ඒමට ශක්තිය ලැබේවා..
කාලෙකින් අහපු හොද ලස්සන හිතට කාවදින ඇත්තෙන්ම ලස්සන ගීතයක් .සහභාගි වෙච්ච සියලුම දෙනාට බුදුසරණයි
කිසිම පෙජරොයියෙක්ට මේ ගීත විකුනන්න ඉඩ නොලැබේවා.ජය ශ්‍රී ...!!!
අනේ ඔබ මේ ලෝකෙන් යත්දි ලක්දිවට ඔබේ නිර්මාණ රැසක් ඉතිරි කරන්න........මේක නම් ආයෙ උපදින්නෙ නැති එකක්......මම ගොඩාක් පිං කරල තියනව....🙂❤️❤️
පිං !
ජීවිතේ දැක්ක සුපිරිම කලාකරුවෙක්. අද ජීවමාන අපේ කාලයේ සුපිරිම කලාකරුවා. කතා දෙකක් නෑ.
ඇත්තමයි මේ වගේ සිංදුවක් ඇහෙද්දී හරිම සතුටක් දැනෙනවා..හිතට..අදටත් මේ වගේ voice,mellody,lirycs ඇහෙන්න ඒ දේවල් නිර්මාණය කරන්න අය තවත් ඉන්නවනේ කියලා හිතල හරිම ලොකු සතුටක් දැනෙනවා...🔔
මම ආසම කරන ගායන ශිල්පියෙක් ඔබතුමා ඡානවලට හැමදාමත් දැනෙනවා ❤🙏
පට්ට කටහඬක් තියන සුපිරිම ගායකයෙක්.ආඩම්බරයි අපිට එහෙම සම්පතක් තියන එක ගැන.පුදුම ලස්සනක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ කටහඬ.❤❤
Lasani
අනිවාර්යෙන් සල්ලිපස්සේ දිවුවට හැමොම ගැමිකමට ආසයි. මොකද ගමෙන් එලියට ඇවිත් තැනකට එන හැමොම කැමති හිතේ තියන ගම එවිදිහටම තියෙන්න ඔනි කියලා හැබැයි කවුරැවත් සදහටම ගමේ ඉන්න කැමති නැ.එක හින්දා ගමෙන් එලියට ආපු හැමොම වගේ මෙවගේ ගැමි රසෙට අසයි. ඇත ඉදන් ගමේ රස විදින්න පුලුවන් හින්දා
රසවත් විචාරයක්.නිර්මාණයට දායක උන සියලු දෙනාටම තෙරුවන් සරණයි .👍
සමන් ලෙනින් ඔබට අපි ගොඩක් ආදරෙයි!
හදවතින්මයි කියන්නේ.
බුදු සරණයි ඔබට!
ජන ගායනා කනට වැටෙන සැනින් හිත නිවෙනවා ඔබතුමාගෙ ගීත රසවිදින්න ලැබුන එකම බාග්‍යක් ඇත්තටම මට ඔබතුමාගෙ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....
බුදු සරණයි මේ ගීතය සැකසීමට නායකයොහා දායක වූ සියලු දෙනාට
ඉතාමත් හොද අර්ත දැක්විමක් සමන් සහොදරයා. නිතරම මෙ ගිතය අහද්දි හිතින් මැවෙනවා එ පසුබිම ඉතාමත් අගෙයි..
හිත අවුලින් ඉන්නෙ.මේක ඇහුවාම ඒ දේවල් අමතක වෙලා යයි ආසාවෙන් හිටියේ
මගේ අමිල ආදරේ ❤❤
ඔබතුමන්ලා වැනි තරුණ මහතුන් මෙරට සිටීම තරුණයකු ලෙස හදවතින්ම ආඩම්බර වෙනවා සමන් අයියේ. ඔබ රටට ආඩම්බරයක්
කියන්න වදන්නෑ .....ඔබලාගේ සුසංයෝගය අති විශිෂ්ඨයි
Saman malli mama vides rataka inne.oyage video ekak balanna harima gavurawayakin kivuwoth nivaradi.ape sri lankawe watinakama ismathu karana niyama helayek oya.budusaranai
කියන්න වදන් නෑ. සුපිරි ..! ❤
Ape jana githaya poshanaya karanntata oba thumaata shaktiya dairya labeewaa... mee nirmanaya hariyata lassana ketikathaawak wage...man godak rasa winda....👍👍👍
හරිම නිහතමානි සුබපැතීමක් මුලින්ම කලේ. ඇත්තම නියම කලාකරුවෙක්.
ඔබට බොහෝම ස්තුති..ගොඩක් දෙනෙක් මේ විඩියෝව බලා පොරොත්තු වුනා..
ලස්සන සුසන්යෝගයක්... ආධුනික ලමයා කෙරේ ඒ ඇගයුම තුලින් ඔබේ නිහතමානී බවයි පේන්න.. මම ගොඩක් කැමති තරුණ ගැමි හඩක් ....සුබපැතුම් ..තවත් නිර්මාන බලාපොරොත්තු වෙනව..
ඔබගේ හැම ගීතයක්ම එක පාරක් අහලා මදි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ. අපගේ සංස්කෘතිය රැක ගැනීමට තව තවත් නිර්මාන කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා.
This voice is coming from deep of the heart,,just love it. I adore your voice.and the attempt to keep our heritage..
ගොඩ කාලෙක ඉදලා ඒ වචන වල තේරුම හිතුව ගොඩක් ස්තූති හරිම ලස්සන ගීතයක් 💜️
ස්තූතියි දැනුම එක්ක රසයකුත් ජීවිතයට එකතුකරනවට සමන් ලෙනින් මහත්මයා
මම ඔබතුමන්ගේ හැම ගීතයක්ම අහනවා.ඇත්තටම මම දැක්ක හරිම නිහතමානි චරිතයක් මේ වැඩසටහන නරඔලා ඒ ගීතය ගයපු නංගීටත් ගොඩක් දේවල් ඉගනගන්න තියනවා.මමත් ඒක ඇහුවා .අහලා comment එකකුත් දැම්මා ඇත්තටම දුක හිතුනා නම විතරක් කියනකොට.....මේ අපේ රටට අපිට සම්පතක්..හැමදාම වගේ ඔබතුමාට මේ වගේ තව නිර්මාණ කරන්න ශක්තිය ප්‍රර්තනා කරනවා..
අතිවිශිෂ්ට විචාරයක් ස්තූතියි....
සමන් සර් කියන්න වචන නෑ ඒ සිංදුව මාර විදියට හිතට වැදුනා කොච්චර ඇහුවත් ඇති හිතෙන්නෙත් නෑ ස්තුතියි සර්........❤️❤️❤️❤️
ආසම ගීතයක්. ❤👌මෙහි පසුබිම දැන ගන්න ගොඩක් ආසාවෙන් හිටියා. බොහොම ස්තූතියි.
Saman Lenin sir. 🥰 adarei hemadama. Ape hela kala kethata karana me sewayata obathumata bohoma pin. God bless you. Love from Sydney Australia 🇦🇺
දීර්ඝායුෂ ලැබේවා සර් ... ඔබ වැනි කලා කරුවන් ඉතාමත්ම අමිල සම්පතක්...
සමන් සර්. දර්ශන සර්.. වටිනා කලාකරුවන් දෙපලක්. තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...
මේක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ මම හිතුව දේට 60% වගේ සමානයි බොහොම ස්තුති 👌
ගොඩක් ස්තූති තේරුම හෙව්වා මම ගොඩක්.. හිතට වැදුන ගීතයක්... ❤️
එනකන් බලන් හිටපු විචාරයක් 👌❤️
ගොඩක් සතුටුයි මෙහෙම නිහතමානී ඔබේ ගැන
මම දැකපු රටේ පිනට පහල වුන අපේ තවත් එක් වටිනා මිනිසෙක්.❤️❤️❤️ආදරෙයි සමන් ලෙනින්.
ඇත්තටම ඔබේ ගීත කෙරෙහි ආසවක් , අවදානයක් ඇති උනේ අදිත්‍යා ගායනා කිරීමෙන් පසුව. 💪❤️🤝😍
Mama obathumage kata hadata godak kamathi..api obathumta godak kamathi..budu saranayi
ජාතියේ පිනට පහලවන හමුවීම්....සියලු දෙනාටම දීර්ඝයුෂ වේවා ...!!!❤️❤️❤️👑️👑️👑️
මල් මල් සින්දු කියන මෙලෝ රහක් නැති ගායකයෝ කියන අයගේ සින්දු අහන මිනිස්සුන්ට අහන්න දෙන්න ඕන.. you are Great saman ayye❤️❤️
මං හරිම ආස කරන.රටට වටින අගනා සම්පතක්..
සමන් ලෙනින්..❤️❤️
ආදරනීය කලාකරුවානෙනි.. ඔබට ජය..
සමාජ පෙරළියක් ගැන කියවෙන වටිනා, ගැඹුරු අරුතක් රැගත් ගීයක්.
අදයි හරිම තේරුම දැන ගත්තේ.
ජය වේවා !