Tissa Seya Vanda Pudanna (තිස්ස සෑය වැඳ පුදන්න) | Hiru Shakya Sinha Mangalya Wesak Theme Song 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 209

  • @tharindudananjayaofficial2670
    @tharindudananjayaofficial2670 ปีที่แล้ว +49

    හරිම ලස්සනයි හිරු වැඩක් කරොත් පිලිවෙලයි ලස්සනයි හිත නිවෙනවා මන්ගලගෙ කට හඩ බාවනාවක් වෙනම ලොකයක් ආදරෙයි හිරු හැමදාම ❤

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +132

    සුපිරි සින්දුව.tv එකෙන් ඇහිල සර්ච් කරල බලන්න ආවෙ.මට ඇහුනෙ දමිත් අසංකගෙ කටහඩ වගේ.ලස්සනයි 👍❤️

    • @koggalasomalatha8931
      @koggalasomalatha8931 ปีที่แล้ว +2

      Same to me

    • @nipunisewwandi2167
      @nipunisewwandi2167 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @sepalikamalkanthi4411
      @sepalikamalkanthi4411 ปีที่แล้ว +1

      Matath hithune damith asankada kiyala . Eth mangala denex da meka kiyanne .

    • @gayanlakmal3494
      @gayanlakmal3494 ปีที่แล้ว +1

      @@sepalikamalkanthi4411 ඔව් මංගල ඩෙනෙක්ස් කියන්නෙ.මමත් සර්ච් කරල බලන්න ආවෙ දමිත් අසන්කද කියන්නෙ කියල.

    • @sepalikamalkanthi4411
      @sepalikamalkanthi4411 ปีที่แล้ว +1

      Thanks

  • @HirunaRANUJAYA
    @HirunaRANUJAYA 8 หลายเดือนก่อน +6

    උතුමි ත්‍රිවිධ රත්නයේ ගුන බල මහිමෙන් තිස්සමහාරාම සැය වන්දනා කිරීමට අවස්ථාව නොලැබුන අප සැමට එම අවස්ථාව උදා වේවා සාදු සාදු සාදූ 🙏

  • @asangikadilrukshi6193
    @asangikadilrukshi6193 ปีที่แล้ว +83

    මංගල අයියාගේ කටහඬ භාවනාවක්..🙏🙏😍😍😍😍

  • @udaraisuru3787
    @udaraisuru3787 ปีที่แล้ว +30

    තිලොව තිලක ගෞතම බුදු වම් දළදාවයි
    තිස්ස මහා සෑ රජිඳුට...
    ලලාට ධාතූ තැන්පත් කළ කරුණාවයි
    තිස්ස සෑය වැඳ පුදන්නෙ - මුදුන නමාමයි
    හිරු ශාක්‍යසිංහ මංගල්ලේ - දහම් අමාවයි
    කකුසඳ කෝණාගම කාශ්‍යප මුණි ගෞතම
    සිව් මහා බුදු පා පහසින් මේ බිම උත්තම
    තිස්ස මහා වෙහෙර මළුවෙ නෙළුමන් පිපුණම
    තිස්ස වැවෙන් පිනි අරගෙන පිරෙන්න කුසලෙම
    තිස්ස සෑය වැඳ පුදන්නෙ - මුදුන නමාමයි
    හිරු ශාක්‍යසිංහ මංගල්ලේ - දහම් අමාවයි
    බුදුරජ ගෞතම තෙවනුව සිරිලකට වැඩම කොට
    පන්සියයක් රහතුන් සමවත් සුව වැඩුමට
    විසූ මහා පිං මහිමේ අනුහස් ලැබුමට
    එතෙර වෙන්න සංසාරෙන්... වඳිනෙමු නොපමාවම
    තිස්ස සෑය වැඳ පුදන්නෙ - මුදුන නමාමයි
    හිරු ශාක්‍යසිංහ මංගල්ලේ - දහම් අමාවයි

    • @Gotabhaya-Rajapaksha
      @Gotabhaya-Rajapaksha ปีที่แล้ว

      පද රචකයා - කක්කුස්සි අස්සෙ රිංගන ආරච්චිලාගෙ දොන් කැරිසිරි පතිරණ.

  • @ino789
    @ino789 ปีที่แล้ว +30

    රෙනොසිල්වා මහතා පිං අයිති වෙන්න ඕන මෙ කරන පිං වැඩ වලට 🙏🏻🙏🏻🙏🏻🥰🥰 ලබන ආත්මෙ බුදු රදුන් වෙන්න ඕන 🥰🙏🏻🙏🏻🙏🏻💙

    • @asinivihara3619
      @asinivihara3619 ปีที่แล้ว +2

      පව් කතා කියන්නෙපබං බුදුවෙන්න ටම කරන පිං ඇතිදනොදකිං,කැපකිරිමි කොච්චරද නිගානොනර පලයන් ආගමට අපෙ

  • @චුටීපුතා-ය4ම
    @චුටීපුතා-ය4ම ปีที่แล้ว +54

    මේ පාරත් හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ සිංදුව පිස්සුවක්🥰☸️🙏

  • @kavindupromoda3349
    @kavindupromoda3349 ปีที่แล้ว +10

    මතු බුදු වෙන්න පෙරුම පුරම මිහි
    පිට පහල ඌ රජෙක් රෙනොල්සිල්වා මැතිතුමා

  • @ino789
    @ino789 ปีที่แล้ว +34

    මංගල අයියාගෙ කටහඩ ලස්සනයි ♥️🥰😘 මම ආසාම 🙏🏻🙏🏻💙💙 Tv ඇහෙන හැමසැරෙම හරිම ආසාවෙන් අහන්නෙ ❤❤❤❤

    • @ino789
      @ino789 ปีที่แล้ว +2

      Hiru පිං කරන නාළිකාවක් 🙏🏻🙏🏻 ගොඩක් ආදරෙයි ❤️❤️❤️ හිරු ටිවි 🙏🏻🙏🏻 සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻💙💙💙

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +38

    මේ පිංකමට සහබාගි උන හැමෝටම ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාව යි..🙏🙏🙏🌺🌺🌺💙

  • @Tv-tb6dx
    @Tv-tb6dx ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දිනෙන් දින වැජඹේවා මැතිතුමානි.

  • @malishakawindi2818
    @malishakawindi2818 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️❤️❤️❤️🌸🌸🌸☸️🕉️🕉️✝️✝️✝️✝️☪️☪️සාදු සාදු සාදු බුදුසරණයි

  • @sandunchinthaka6222
    @sandunchinthaka6222 ปีที่แล้ว +13

    ලස්සනයි හිරු❤❤ පින්වන්ත හිරු කණ්ඩායමට සුබ පැතුම්

  • @Heart2591
    @Heart2591 ปีที่แล้ว +6

    රේනෝ සිල්වා මහත්මා හට බොහෝ පින් සිදු වේවා..!තිස්සසෑය වැඳ පුදන්නේ මුදුන නමාමයි හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ දහම් අමාවයි...එන්න බැරි උනත් අනුමෝදන් වුනා බොහොම පින් සිදු වේවා..!තෙරුවන් සරණයි

  • @dilshanlakvidu6299
    @dilshanlakvidu6299 ปีที่แล้ว +6

    ලස්සනයි හිරැ .හිරැ වැඩක් කළොත් මරැ. මංගල අයියාගේ කටහඩ භාවනාවක් තමයි.❤❤❤❤❤❤❤❤❤❤

  • @Ramela-tw7qx
    @Ramela-tw7qx ปีที่แล้ว +41

    මංගල ගේ කටහඬ බවනාවක්
    වගේ 🙏🙏🙏🙏

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 ปีที่แล้ว +7

    තථාගත දළදාවක් තැන්පත් පින්බර පින්කඳ තිස්ස සෑ රජුන් ෂඩ්වර්ණයෙන් එ්කාලෝක කළ ශාක්‍යසිංහ වන්දනාවට පූජෝපහාරය....🙏🙏🙏🙏🙏
    හදවතට දැනෙන හදවත නිවන ලස්සන ගීතයක්❤❤❤❤

  • @yamunamadushani6345
    @yamunamadushani6345 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි සිංදුව කටහඬ මංගල අයියාගේ .හිත නිවෙන හඩක්.බුදුසරණයි

  • @asinivihara3619
    @asinivihara3619 ปีที่แล้ว +2

    ලස්සන සිංදුවක් හිතුව හරි මංගල අයියගෙ කටහඩ

  • @Alonemus548
    @Alonemus548 ปีที่แล้ว +13

    සිත නිවෙන මිහිරි ගීතයක් 🙏❤️‍

  • @piumiuhasna-oj7bv
    @piumiuhasna-oj7bv ปีที่แล้ว +6

    me maha pinkam mamath sathutu sithin anumodan වෙමි anumodanma වෙත්වා 🙏🙏🙏🙏

  • @tharangaadhikari2
    @tharangaadhikari2 ปีที่แล้ว +3

    මේ කරන පින් ඔබ සියලුම දෙනාට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිනිසම හේතු වාසනා වේවා..ලස්සනම ලස්සන පින්කමක්..දැක බලා සතුටු වී අපිත් පින් අනුමෝදන් කලා...යහපතක්ම වේවා..තව තවත් පින් කරන්න ශක්තියක වාසනාව ලැබේවා... තෙරුවන්සරනයි ...

  • @dilukasasin3511
    @dilukasasin3511 ปีที่แล้ว +4

    ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා! මේ පින් කරන්නට හිරු ❤️❤️❤️❤️

  • @kasunmaduranga4229
    @kasunmaduranga4229 ปีที่แล้ว +4

    Lassanaai sinnduwa

  • @kasunsamarakoon3106
    @kasunsamarakoon3106 ปีที่แล้ว +5

    බුදු බන පදයක්, මේකත් මාරම ලස්සනයි ,ඒකටහඩ , රූපරාමු හිත නිවන බාවනාවක්❤❤❤❤

  • @imashamalshani9163
    @imashamalshani9163 ปีที่แล้ว +3

    සාදූ☸🙏🌼සාදූ☸🙏🌼සාදූ☸🙏🌼🪔🪔🪔නමෝ බුද්ධාය 🙏🙏🙏 2023

  • @susanthasampath8055
    @susanthasampath8055 7 หลายเดือนก่อน

    ලස්සනයි මංගල ඩෙනෙක්ස්ගේ මේ උතුම් බුදු ගුණ ගීතයත්.හිරු TV හඳුන්වා දුන්න පළමු සහ අවසන් හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්.ආයෙත් හිරු ස්ටාර්ලා බිහි වෙන්නේ නැත කොච්චර හිරු ස්ටාර් කෙරුවත්.

  • @udaraisuru3787
    @udaraisuru3787 ปีที่แล้ว +12

    මේ සිංදුව TH-cam එකේ කිහිප වරක්ම search කලා..ඔබට ස්තුතියි මේ සිංදුව TH-cam එකේ පල කලාට..🙏🙏🙏

    • @dilrukshijayathilaka
      @dilrukshijayathilaka ปีที่แล้ว +2

      Mamath hewwa..harima ලස්සනයි sinduwa

    • @malidusathsara2006
      @malidusathsara2006 ปีที่แล้ว

      ඇත්තටම ලස්සන සින්දුවක් 🌸🙏

  • @shanikadilshani834
    @shanikadilshani834 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bestcricket573
    @bestcricket573 ปีที่แล้ว +1

    Maram lassnak mangala aiya.. budusaranai

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 ปีที่แล้ว

    සාදු...🙏 සාදු...🙏 සාදු...🙏 සාදු...🙏 සාදු...🙏 සාදු...🙏 සාදු...🙏 සාදු...🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
    බුදු සසුණ. බැබලේවා...
    පින්වත් ඔබතුමා ට. මෙවැනි උතැමි පිංකමි කරන්න. සක්තිය. වාසනාව. ලැබෙිවා..... දිර්ගායුෂ. නිරෝගි සුවය. ලැබෙිවා මෙම. උතැමි පින. කැසලය. අප. ඔබ. සැමට. නිවන් අවබෝධය. පිනිසම. හේතු වාසනා වෙිවා........
    පාරමි සක්තියක් වෙිවා
    පාරමි දමි පිරේවා
    උතැමි පාරමිතාවක්ම. වෙිවා තෙරැවන් සරණයි... ජයවෙිවා.....

  • @ruhirutv789
    @ruhirutv789 ปีที่แล้ว +19

    ඇත්තටම ඔබ තුමාගේ මෙි සත් කුියාව අගේ කරනවා බුදුන් සරනයි

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +8

    හිරු සභාපති තුමා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයී තවත් මෙවන් දේ කරන්න ශක්තිය ලැබේවා කව්රු මොනවා කිව්වත් රටට වැඩක් කරන මනුස්සයෙක් රෙනෝ සිල්වා ❤

  • @Sananga_Gamage_Photo7
    @Sananga_Gamage_Photo7 ปีที่แล้ว +10

    මගේ ආසම සිංදුව...😇❤️❤️

  • @AnuRathnayaka-g8q
    @AnuRathnayaka-g8q 2 หลายเดือนก่อน

    ලස්සනයි හිරු ❤❤ඔබ තුමාට දීර්ඝායු ලැබේවා... සින්දුව භාවනාවක් ❤❤

  • @vikassalve422
    @vikassalve422 ปีที่แล้ว +1

    It's heart touching song iam little bit understand sinhalese iam Indian Buddhist iam watching many sinhalese Buddhist song I like sinhalese Buddhist song love from India my sinhalese Buddhist brothers and sisters may buddha bless you

  • @jeewanthaprasad3341
    @jeewanthaprasad3341 ปีที่แล้ว

    ලස්සනයි 🙏🙏තෙරුවන් සරණයි

  • @krishpiumal9011
    @krishpiumal9011 หลายเดือนก่อน

    ඔබ තුමාට මේවැනි පිoකම් කිරීමට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා!

  • @dimalivikramasinha3293
    @dimalivikramasinha3293 ปีที่แล้ว +10

    Kohoma unath hitha niwana song ekak😊😊❤❤

  • @maheshramanayaka9348
    @maheshramanayaka9348 ปีที่แล้ว +2

    Dawasak ahuwa me sinduwa❤❤❤❤❤❤❤❤❤❤hamotama godak pin...budu sasuna baba lewa...godak pin hiruTv

  • @nuwansaji730
    @nuwansaji730 หลายเดือนก่อน

    🙏🙏🙏
    තිස්ස මහා වෙහෙර මලුවේ නෙලුමන් පිපුනම 🌷
    තිස්ස වැවෙන් පිනි අරගෙන පිරෙන්න කුසලෙම 🙏🙏🙏🌷

  • @MangalaDenexHiruStar
    @MangalaDenexHiruStar ปีที่แล้ว +2

    හැමදෙනාටම බොහොම පිං ❤️🙏

  • @HansanaMaheeshan-lv8lu
    @HansanaMaheeshan-lv8lu ปีที่แล้ว +6

    Sinduwa niyamay 💓🙏🙏🙏🙏🙏Sadu

  • @KalumThushara-m6o
    @KalumThushara-m6o ปีที่แล้ว

    මංගල අයියාගේ voice එක

  • @DenethKawshalya-de6xr
    @DenethKawshalya-de6xr ปีที่แล้ว

    ලස්සනම සින්දු දෙක තමයි තිස්ස සෑය,මහියන්ගන සෑය

  • @SUSILSHANTHA-l9b
    @SUSILSHANTHA-l9b ปีที่แล้ว +3

    lassanai godak pin sidda wewa

  • @bandulajayashantha4132
    @bandulajayashantha4132 ปีที่แล้ว +1

    මහත්තයෝ මහත්තයව දැක දැන හදුනා ගන්න මට ආසයි බුදු සරණයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වීර්යය ශක්තිය වඩා වර්ධනය වෙවා සාදු සාදු සාදු

  • @tamanh2402
    @tamanh2402 ปีที่แล้ว +4

    May everyone who listens to this video be open to compassion, unconditional love for all things, always healthy, full of material things, diligently and soon attain Buddhahood!

  • @madhugamlath5197
    @madhugamlath5197 ปีที่แล้ว

    ලස්සන සිංදුව... ශාක්‍යසිංහ මංගල්‍යයේ සිංදු හැම එකක්ම ලස්සනයි.. 👍❤️

  • @sisirapalitha2317
    @sisirapalitha2317 ปีที่แล้ว +1

    Lassanai😊😉

  • @hasithmihiranga7631
    @hasithmihiranga7631 ปีที่แล้ว +8

    මංගලගේ Voice එක ❤

  • @vinodchathuranga5629
    @vinodchathuranga5629 ปีที่แล้ว +25

    හිරු වැඩක් කරෝත් තමයි අපි සැමදා හිරු සමග හිරු TV ශ්‍රි ලංකා වේ NO 1 Channel

  • @PraminduSachiranga-gv1pw
    @PraminduSachiranga-gv1pw ปีที่แล้ว +6

    හිරු කියන්නෙ සුපිරි concept එකක්

  • @sandamalisomadasa3663
    @sandamalisomadasa3663 ปีที่แล้ว

    ලස්සනයි මම කැමතියි මරු

  • @danushkajayasinghe5781
    @danushkajayasinghe5781 ปีที่แล้ว +1

    මංගල අයියා ඔයාට ගෝඩක් පිං මේ සින්උුවට

  • @pramukathathsara8831
    @pramukathathsara8831 7 หลายเดือนก่อน

    Budusaranai ❤🙏

  • @malidusathsara2006
    @malidusathsara2006 ปีที่แล้ว +1

    මේ සින්දුවත් ගොඩක් ලස්සනයි...🙏

  • @malemalemale316
    @malemalemale316 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරැවන සරනයි

  • @indraparhirana4809
    @indraparhirana4809 ปีที่แล้ว +15

    Hiru madiya ayatanayesabapatituma hama wasarakamapinate wada karanawa etumata bohopin mewage tawatawat pinkam karanna hakiyawalabewa apit mehema idan hari pindenawa

  • @අනුරාධරත්නායක
    @අනුරාධරත්නායක ปีที่แล้ว +1

    සින්දුව පට්ට ලස්සනයි

  • @roshenkumara2941
    @roshenkumara2941 ปีที่แล้ว +5

    හිත නිවන හඩක්

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 10 หลายเดือนก่อน

    ලලාට ධාතූන් වහන්සේ වැඩ ඉන්නේ සේරුවාවිල, වම් දලදා වහන්සේ ටික කලක් තිස්සමහාරාම යටාල වෙහෙර වැඩ සිටියා,ඒත් දැන් වැඩ සිටින්නේ මහනුවර. ගීතයේ ඒව නිවැරදි විය යුතුයි.වර්තමාන තිස්සමහාරාම සෑයේ සර්වඥ ධාතු නිධන් ලෙසයි සැලකෙන්නේ...කොහොම වුනත් නිර්මාණය ලස්සනයි

  • @inokapriyadarshani1081
    @inokapriyadarshani1081 ปีที่แล้ว

    Hiru ශාඛයසින්හ මන්ගල්‍ය එක්ක ගීත සාහිත්‍යකුත් හැදෙනව හිත් සුවපත් වෙන..හිත් නිවෙන.. 👌👌👌

  • @sarojalakmali2876
    @sarojalakmali2876 ปีที่แล้ว

    Marama ලස්සනයි ane..niyamai..🙏🙏🙏🙏🙏

  • @SomasiriSomasiri-rb3zc
    @SomasiriSomasiri-rb3zc ปีที่แล้ว

    බුදු සරණයි ජේසු පිහිටයි

  • @wasantharaja8349
    @wasantharaja8349 ปีที่แล้ว +11

    Hiru pin

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 8 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤

  • @tharushadanajaya5638
    @tharushadanajaya5638 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. ඒ තරමටම ලස්සනයි ❤

  • @kapilamudalige8576
    @kapilamudalige8576 ปีที่แล้ว

    මංගල ඩෙනෙක්ස් සුපිරියක්
    🙏🙏🙏❤❤❤🌷🌷

  • @kanchanadilrushibandarak-gu9ps
    @kanchanadilrushibandarak-gu9ps ปีที่แล้ว +1

    aththatama me sinduwa puduma lassanak thiyenne.sadusadu me uththama manussaya karanne uththama wedamai

  • @KALUMWIMALARATHNA-rg4zt
    @KALUMWIMALARATHNA-rg4zt 8 หลายเดือนก่อน

    මේ තරම් පිනක්. කරන පිං තරමට යහපතක්ම වේවා!!! අගය කල යුතු දේ අගය කල යුතුමය.

  • @hirushisadilka-mi4lj
    @hirushisadilka-mi4lj 8 หลายเดือนก่อน

    Ahanna ahanna asai 🙏🙏

  • @nishimadushi1354
    @nishimadushi1354 ปีที่แล้ว

    Godak lassny sinduwa 😍🙏

  • @sandunikarunaratne7172
    @sandunikarunaratne7172 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanishkaembuldeniya4724
    @kanishkaembuldeniya4724 ปีที่แล้ว

    හරිම ලස්සන සිංදුවක්...🙏❤️🙏

  • @KavishkaImesh-vs4go
    @KavishkaImesh-vs4go ปีที่แล้ว

    ලස්සන කට හඩ .අපිව වෙනම ලෝකෙකෙට ගෙනියනවා ❤️💜

  • @dinukagimshan1153
    @dinukagimshan1153 ปีที่แล้ว

    ආසම සිංදුවක් ❤️

  • @nisarsaley8069
    @nisarsaley8069 ปีที่แล้ว

    Super voice

  • @chandimalherath1103
    @chandimalherath1103 ปีที่แล้ว +2

    සුපිරි

  • @WNS524
    @WNS524 ปีที่แล้ว

    ලස්සන සිංදුව මංගල අයියේ තේරුවන් සරණයි ❤

  • @hashanmadusanka9134
    @hashanmadusanka9134 ปีที่แล้ว +1

    ලස්සනයි සිංදුව

  • @viduranga363
    @viduranga363 ปีที่แล้ว

    සිංදුව ලස්සනයි
    🙏 තෙරුවන් සරණයි 🙏

  • @RadikaPriyadarshani-pl2jl
    @RadikaPriyadarshani-pl2jl ปีที่แล้ว

    අනෙ ඔබට ගොඩාක් පින්

  • @Achiniuthpala5564
    @Achiniuthpala5564 ปีที่แล้ว +7

    සාධු !! සාධු !! 🙏🙏🙏

  • @bhagyadivyanjali8888
    @bhagyadivyanjali8888 ปีที่แล้ว

    බුදු saranai 🙏🙏

  • @Ashsandeepa
    @Ashsandeepa ปีที่แล้ว +2

    ඒ කටහඬ පිස්සුවක්❤❤✨️

  • @rohanpranith1221
    @rohanpranith1221 ปีที่แล้ว +2

    Hiru wedak kroth supiri.....❤

  • @jagathrohanrohana2038
    @jagathrohanrohana2038 ปีที่แล้ว

    Sinduvata adenava etharam lassanai

  • @dream2ceylon
    @dream2ceylon 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว

    තෙරුවන් සරණයී

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว

    🌻🌻💮🌼🌼💮 🌼🌼🌼සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @NilukaSatharasinghe
    @NilukaSatharasinghe ปีที่แล้ว

    Sinduwa super👍❤️

  • @shashikanishan1440
    @shashikanishan1440 5 หลายเดือนก่อน

    .dutugamunu rajuge satya ruwanwali saya...🙏🙏🙏.satya eli wewa ikmanin

  • @nilukagangani3158
    @nilukagangani3158 ปีที่แล้ว +1

    ♥️Katahada mara lasanai♥️

  • @IsharaJayamini-wh9ow
    @IsharaJayamini-wh9ow 6 หลายเดือนก่อน

    මන්ගල අයියා❤️

  • @sudeshrangaviraj7304
    @sudeshrangaviraj7304 ปีที่แล้ว

    මංගල ගේ කටහඬ ❤❤

  • @sandunimadhusha4412
    @sandunimadhusha4412 ปีที่แล้ว

    හිත නිවෙන කට හඩක් 🥺❤🙏

  • @LgkumaraLgkumara
    @LgkumaraLgkumara ปีที่แล้ว

    Renu silwa mahatanani oba tumata loku pinak .🙏🙏🙏🙏🙏🙏 sadu saduu

  • @kameshnarampola117
    @kameshnarampola117 ปีที่แล้ว

    මරු..❤️😍

  • @pethummexmex1908
    @pethummexmex1908 ปีที่แล้ว +1

    Man dwalut සර්ච් karala beluwa et mt hambun ne den thm dala tiyenne ❤❤❤❤❤❤❤🙏👌👌👌😍