ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිංදුව හොය හොය හිටියේ මේ පාර බුදු සරණයි ❤️🙏
මම දන්නේ නෑ මෙතුමාගේ ඇතුලාන්තය,හැබයි මම දන්න දහමට අනුව හැම දනපතියටම මෙ වගේ පින් සිත් පහල වෙන්නේ නෑ ,මතු බුදුවන මෙතේ බුදුන් ලග අනේ පිඩු වේවා
මගෙ හබිත් ඕකම කිව්ව මේ වැඩ සටහන බලද්දි. සල්ලිකාර මිනිස්සු කොච්චර ඉන්නවද. ඒත් හැමෝම මේ වගේ වැඩ කරන්නෑනේ. මේ දේවල් කරන්නත් සංසාර පුරුද්ද තියෙන්න ඕනා කියලා.. ඇතුලාන්තයත් හොඳ කෙනෙක් මේ.. ඇතුළ හොඳ නැති කෙනෙක්ට මේ වගේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේව කරන්න බෑ.. අනික මෙයාගෙ මල්ලිව මෙයාට ඈඳන එකත් පව්. මෙයාගෙ වයිෆ් සම්බන්ධ ප්‍රශ්න උනා. මල්ලිට කුඩ්ඩ කියනවා. ඒත් මං අව වෙනකම් මේ මනුස්සය සම්බන්ධ ඒ වගේ දේවල් දැකලා නෑ. අඩුගානෙ මෙයාගේ අතීත කතාවකවත්... නිවන් දකින පෙරුම් පුරන කෙනෙක් මේ. ඒක නොඅනුමානයි. රූපෙ උනත් බලන්න. ඒ රූපෙත් තියෙන්න පිං පාට. අනික පෙර ආත්ම වල සිල් රැකලා දන් දුන්න කෙනෙක්. ඒකයි මනුස්ස ආත්තමයක් එක්ක ධනවත් වෙලා තියෙන්නෙ. එයා මේ ආත්මෙත් කරන්නෙ පෙර ආත්මවල කරන් ආපු දේවල්මයි. සල්ලි තිබ්බ කියලා එයා මේ ලැබුන මනුස්ස ආත්මෙන් පහළට වැටෙන්න දඟලන්නෑ.. ඇත්තටම බුදු දහම පතුරවන්න රකින්න මේ කරන ක්‍රියාවන්ම මහ පිං කන්දරාවක්. බලන්න මෙතුමා දරුවන්ට උනත් මේ දෙන ආදර්ශය. මගේ නම් එකම ප්‍රාර්ථනාව ඔබ මේ කරන පිං බලෙන් ඒ පිංකඳේ සත්‍යානුභාවයෙන් ඔබ ඉක්මනින්ම උතුම් නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා......🙏
එදා මෙදාතුර මංගල ඩෙනෙක්ස් තරම් රහට බුදුගුණ ගයන වැඩ්ඩෙක් හිරු එකට තාම හොයාගන්න බැරි උනා..මේ තමයි හිරු ස්ටාර් කළානම් ඒ නියම තේරිම උනේ හිරු තෝරපු..මේ වටිනා හදවතේ ගායකයා රැකගන්න ඕනි ලොවෙත්....
අනිවාර්යයෙන්
ඇත්ත ❤️
අනිවාර්යයෙන්ම
දිවි නිමවන තැන බුදුන් දකීවා 🙏🙏🙏
අනේ මගේ හීනේ ❤
මාර චරිතයක් සිංදුවේ ඉදන් හැමදේම quality , වැඩක් කරොත් පට්ටම පිළිවෙළයි
හිතට තදින් දැනෙන්න ගායනා කරන්න බෑ හැමෝටම මේ ගීතය නම් භාවනාවක් වගේ..👌
සාදු !!! පව් දුම්න්ද එයාටත් සෙත් පතන්න! එකකුස ඉපදුනත් පින් පව් අනුව වෙනස් වේ!
මේ තරම් පිනක්. කරන පිං තරමට යහපතක්ම වේවා!!! අගය කල යුතු දේ අගය කල යුතුමය
මේ සිංදුව අහනකොට ඇයි දන්නැහැ ඇහැටත් නොදැනීම කඳුළු වැටෙන්නෙ🥺, බොහොම පිං මේ වගේ නිර්මාණවලට සහ පිංකම්වලට🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
පින්වත් ඇත්තෝ ,උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏
මෙම උතුම් පිංකම මමත් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ ගීතයත් හරිම ලස්සනයි බුදු ගුණ ගිත කියන්න ඒ හඩ පුදුමාකාර හඩක් හිත නිවන භාවනාවක් වගේ එ හඩ රැකගන්න ඕන බුදු සරණයි 🙏
අනිවාර්යයෙන් මම සතුටක් මෙය
කලින් ගීත වලට ත් වඩා හරිම පිවිතුරු බුදුගුණ ඇතුළත් ගීතයක් 💙🌺🙏🌺💙
සාදු සාදු සාදුතෙරුවන් සරණයි.මතු භවයෙත් සියලු යස ඉසුරු ලැබෙනවා නියතයි.❤❤❤🙏🙏🙏
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... සාදු....🙏🙏🙏. සාදු 🙏🙏🙏. සාදු 🙏🙏🙏. 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹. 🙏🌹මෙම. උතැමි සත් කටයතු පිං කැසලයේ බලයෙන් සැමට. නිවන් අවබෝධය. පිණිස. හේතු ඵල. හේතු වාසනා වෙිවා...වෙිවා....වෙිවා....🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....
මේ ගීත නම් බෙහෙත්, හිතට මාරම නිවනක් දැනෙන්නෙ🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මංගල වගේ නම් වෙන හිරු ස්ටාර් කෙනෙක් නෑ. ලස්සන කට හඬක් තියෙන්නේ. උදාර, අමීෂ කැලේ.....
අනිවාර්යයෙන්ම ඇත්ත තමයි මංගල ඩෙනෙක්ස් හිරු පළමු සහ අවසන් හිරු ස්ටාර්.
ලස්සන හිත නිවන ගිතයක්
හිත නිවන කටහඬක්...❤ලස්සන ගීතයක්...ලස්සන පින්කමක්...❤️
ඇත්තටම නියම බෞද්ධ...මෙයා කරන්නෙ මොනාද මෙයාගෙ ඇතුලාන්තය මොකද්ද ඒවා අපට වැඩක් නැ...හොද දේවල් අගයන්න ඕනෙ.සල්ලි තියෙන හැමෝටම මේම හිත් පහල වෙන්නෙ නැ..කරන දේ ආයෙ මුකුත් හිඩසක් නැතිවම කරනවා..අපේ කාලයේ අනේපිඩුසිටුතුමා..තව තවත් මෙවැනි පින්කන් කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..බුදු සරණයි 🙏❤️
මේ කුසල් අනුමෝදන් වේවා !!!!
හරිම ලස්සන බුදුගුන හිතෙ උපදින හොද ගීතයක්.තෙරුවන් සරණයි
හාදවතටම දැනුනා ඒක❤
භාවනාවක් වගේ...😢
හරිම ලස්සනයි මගෙල ඩෙනෙක්ස් ඔයාගේ කටහඬ භාවනාවක් වගේ...❤❤❤❤
මේ වාගේ දේවල් දකිද්දිත්.. ඇහෙද්දිත් ඒ එන හැගීම කියන්න තෙරෙන් නෑ..❤️ ඉස්සරහටත් මේ වගේ පිංකම් කරන්න ලැබේවා.. තෙරුවන් සරණයි..
❤❤❤❤❤Hoda wedak sadu sadu❤❤❤❤❤❤
සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷❤❤❤❤🎉🎉❤❤
Renoda mathithuman pera RAJA Kenek budusaranai budusaranai
තෙරුවන් සරණීන් යහපතක්ම උදා වේවා !!!
Marama lasanai voice eka.good luck ...
සාධු ! සාධු ! සාධු ! සියලු දුක් ගිනි නිවේවා... !!!
බුදු සරණයිසාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏
Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
🙏🙏🙏 හොද වැඩ අගයමු
හොඳ වැඩ වල තරම අහන්න ඕන ඔය වැඩසටසහන් තිබ්බ පන්සල් වලින් 😂
@@Tomshelby-54. බුදුහාමුදුරුවෝ ලග මා සැනසේ 😥🥺❤
අනිවාර්යයෙන්ම ❤
මෙතුමා ජීවිතේට හුගක් වටින ආදර්ශයක් 🙏💗
බුදුන් දැක නිවන් දකීවා 🙏🙏🙏🙏
👍🙏👍
තෙරුවන් සරණයි...🙏🙏🙏
Obathumata budusaranai mahaththayo,pin obathumata
නිවනම වෙත්වා
Budusaranai ethuma athulu siya pawulatama bohoma pin !!🙏💐💐💐💐💐🙏
Monawa unath Hoda wedak budusaranai hiru athulu samadenatama ❤Kalin sindu wagema mekath godak lassanai thawa issarhata me wage pin weda karanna hith phala wewa!!! Godak pin hamotama Hiru Tv eke Man aasama Karana programe eka
Solosmasthaana atamasthaana athulu saama thanakama hiru karapu pin wala. Balen hiru news yhapath wewa ,Naraka weda karanna hith phala nowewa .kudukaryo norakina ape ratara yhapthak pmank karathwa
තෙරුවන් සරණයි 🙏☸️🙏
සාධූ සාධූ සාධූ 🙏🌼🙏🌼🙏🌼
සාදු සාදු සාදු 🙏🙏🙏
සියලු සිත් නිවේවා.🙏❤️🌸🍃
බුදු සරනයි සියලුම දෙනාට
තෙරුවන් සරණයි 🙏❤️
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි
Saduu saduu saduuu....🙏🙏🙏
තෙරුවන් සරණයි🙏❣️☸️
සාදු සාදු අනුමෝදාමි❤️🙏✨️
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
Several time watch and listening its lyrics and meaningful song sadu sadu sadu
Ape pansalata obathuma dun vatinakamata pin labewa🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධූ🙏🙏🙏
ලස්සනයි ඒක
Theruwan saranai...
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏🙏🙏🧒
පින් ......
ඩෙනෙක්ස් මංගලගේ හඩනම් භාවනාවක් දැනෙන්න කියනවා..
අපි මාතලේ නිසා මේ පාර වෙසක් මාතලේ බලන්න අපි පිං කරලා..💜️
බුදු සරණයි🙏🙏
ලස්සන බුදු ගුණ ගීතය මංගල ඩෙනෙක්ස් හදවතට දැනෙන්න ගායනා කරලා තියෙනවා.
සාදූ සාදූ සාදූ
සාදු !සාදු !සාදු !
සත්සර අයියා ❤️
Saaadu
Mangala denex kiyanne baawanawak thamai ithin. Amuthuwen api bawana karanna ona ne. Kata hadin ewage sunduwak ehuwama eathi
math wenntha 🙏🙏🙏
Prasidda pansalwalata witharai hamadema karanne. Prasidda nathi aithihasika watinakam thiyenna pansal thiyenawa. E wage pansal walata udau karanam thwath watinawa. Budu saranai
සිංදුව 🙏🥺
🙏🙏🙏🙏🙏🙏🙏
Super song ❤
Sadu sadu sadu 🙏🙏🙏
Saaduu saaduu. 🏖️⛄🌅🌅💐💐💐💐💐💐💐💐
🙏🙏🙏
පිං සිත්❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
සල්ලිකාර මිනිස්සු කොච්චර ඉන්නවද. ඒත් හැමෝම මේ වගේ වැඩ කරන්නෑනේ. මේ දේවල් කරන්නත් සංසාර පුරුද්ද තියෙන්න ඕනා. සංසාරේ අපි පුරුදු කරපු පුරුදු තමයි මේ ආත්මෙත් අපි කරන්නෙ. පිං කරන්නත් සසර පුරුද්දක් තිබිය යුතුමයි. ඇතුලාන්තයත් හොඳ කෙනෙක් මේ.. ඇතුළ හොඳ නැති කෙනෙක්ට මේ වගේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේව කරන්න බෑ.. අනික මෙයාගෙ මල්ලිව මෙයාට ඈඳන එකත් පව්. මෙයාගෙ වයිෆ් සම්බන්ධ ප්‍රශ්න උනා. මල්ලිට කුඩ්ඩ කියනවා. ඒත් මං අද වෙනකම් මේ මනුස්සය සම්බන්ධ ඒ වගේ දේවල් දැකලා නෑ. අඩුගානෙ මෙයාගේ අතීත කතාවකවත්... නිවන් දකින පෙරුම් පුරන කෙනෙක් මේ. ඒක නොඅනුමානයි. රූපෙ උනත් බලන්න. ඒ රූපෙත් තියෙන්න පිං පාට. අනික පෙර ආත්ම වල සිල් රැකලා දන් දුන්න කෙනෙක්. ඒකයි මනුස්ස ආත්තමයක් ලස්සන රූපයක් එක්ක ධනවත් වෙලා තියෙන්නෙ. එයා මේ ආත්මෙත් කරන්නෙ පෙර ආත්මවල කරන් ආපු දේවල්මයි. සල්ලි තිබ්බ කියලා එයා මේ ලැබුන මනුස්ස ආත්මෙන් පහළට වැටෙන්න දඟලන්නෑ.. ඇත්තටම බුදු දහම පතුරවන්න රකින්න මේ කරන ක්‍රියාවන්ම මහ පිං කන්දරාවක්. බලන්න මෙතුමා දරුවන්ට උනත් මේ දෙන ආදර්ශය. මගේ නම් එකම ප්‍රාර්ථනාව ඔබ මේ කරන පිං බලෙන් ඒ පිංකඳේ සත්‍යානුභාවයෙන් ඔබ ඉක්මනින්ම උතුම් නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mathe thumani kawadawath desapalanayata anna apa.oya gamana oya wedeyata yanna. Oba apata rajeki.
Hadawathata denunu geeyak.❤❤❤
Mangala denex ❤
ත්‍රිපිටකාභි වන්දනා තේමා ගීතයත් දාන්න කො හිරු Tv
Oba. Thumage. Me. Sath. Kriyawa. Daramaya. Awaboda. Pinisamawewa. Me. Sasara duken midewa
Sadu Sadu 🙏🙏
පුෂ්පකුමාර ❤❤❤❤❤
😊😊
Sadu Sadu 🙏🙏🙏🙏🙏
හොද වැඩක් අගයන්න ඔනේ😊
🙏🙏🙏🙏
🙏🙏🙏❤🙏🙏🙏
🙏❤️🍃
🙏🙏🙏☸️
❤❤
සිංදුව හොය හොය හිටියේ මේ පාර බුදු සරණයි ❤️🙏
මම දන්නේ නෑ මෙතුමාගේ ඇතුලාන්තය,හැබයි මම දන්න දහමට අනුව හැම දනපතියටම මෙ වගේ පින් සිත් පහල වෙන්නේ නෑ ,මතු බුදුවන මෙතේ බුදුන් ලග අනේ පිඩු වේවා
මගෙ හබිත් ඕකම කිව්ව මේ වැඩ සටහන බලද්දි. සල්ලිකාර මිනිස්සු කොච්චර ඉන්නවද. ඒත් හැමෝම මේ වගේ වැඩ කරන්නෑනේ. මේ දේවල් කරන්නත් සංසාර පුරුද්ද තියෙන්න ඕනා කියලා.. ඇතුලාන්තයත් හොඳ කෙනෙක් මේ.. ඇතුළ හොඳ නැති කෙනෙක්ට මේ වගේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේව කරන්න බෑ.. අනික මෙයාගෙ මල්ලිව මෙයාට ඈඳන එකත් පව්. මෙයාගෙ වයිෆ් සම්බන්ධ ප්‍රශ්න උනා. මල්ලිට කුඩ්ඩ කියනවා. ඒත් මං අව වෙනකම් මේ මනුස්සය සම්බන්ධ ඒ වගේ දේවල් දැකලා නෑ. අඩුගානෙ මෙයාගේ අතීත කතාවකවත්...
නිවන් දකින පෙරුම් පුරන කෙනෙක් මේ. ඒක නොඅනුමානයි. රූපෙ උනත් බලන්න. ඒ රූපෙත් තියෙන්න පිං පාට. අනික පෙර ආත්ම වල සිල් රැකලා දන් දුන්න කෙනෙක්. ඒකයි මනුස්ස ආත්තමයක් එක්ක ධනවත් වෙලා තියෙන්නෙ. එයා මේ ආත්මෙත් කරන්නෙ පෙර ආත්මවල කරන් ආපු දේවල්මයි. සල්ලි තිබ්බ කියලා එයා මේ ලැබුන මනුස්ස ආත්මෙන් පහළට වැටෙන්න දඟලන්නෑ.. ඇත්තටම බුදු දහම පතුරවන්න රකින්න මේ කරන ක්‍රියාවන්ම මහ පිං කන්දරාවක්. බලන්න මෙතුමා දරුවන්ට උනත් මේ දෙන ආදර්ශය.
මගේ නම් එකම ප්‍රාර්ථනාව ඔබ මේ කරන පිං බලෙන් ඒ පිංකඳේ සත්‍යානුභාවයෙන් ඔබ ඉක්මනින්ම උතුම් නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා......🙏
එදා මෙදාතුර මංගල ඩෙනෙක්ස් තරම් රහට බුදුගුණ ගයන වැඩ්ඩෙක් හිරු එකට තාම හොයාගන්න බැරි උනා..මේ තමයි හිරු ස්ටාර් කළානම් ඒ නියම තේරිම උනේ හිරු තෝරපු..මේ වටිනා හදවතේ ගායකයා රැකගන්න ඕනි ලොවෙත්....
අනිවාර්යයෙන්
ඇත්ත ❤️
අනිවාර්යයෙන්ම
දිවි නිමවන තැන බුදුන් දකීවා 🙏🙏🙏
අනේ මගේ හීනේ ❤
මාර චරිතයක් සිංදුවේ ඉදන් හැමදේම quality , වැඩක් කරොත් පට්ටම පිළිවෙළයි
හිතට තදින් දැනෙන්න ගායනා කරන්න බෑ හැමෝටම මේ ගීතය නම් භාවනාවක් වගේ..👌
සාදු !!! පව් දුම්න්ද එයාටත් සෙත් පතන්න! එකකුස ඉපදුනත් පින් පව් අනුව වෙනස් වේ!
මේ තරම් පිනක්. කරන පිං තරමට යහපතක්ම වේවා!!! අගය කල යුතු දේ අගය කල යුතුමය
මේ සිංදුව අහනකොට ඇයි දන්නැහැ ඇහැටත් නොදැනීම කඳුළු වැටෙන්නෙ🥺, බොහොම පිං මේ වගේ නිර්මාණවලට සහ පිංකම්වලට🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
පින්වත් ඇත්තෝ ,උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏
මෙම උතුම් පිංකම මමත් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ ගීතයත් හරිම ලස්සනයි බුදු ගුණ ගිත කියන්න ඒ හඩ පුදුමාකාර හඩක් හිත නිවන භාවනාවක් වගේ එ හඩ රැකගන්න ඕන බුදු සරණයි 🙏
අනිවාර්යයෙන් මම සතුටක් මෙය
කලින් ගීත වලට ත් වඩා හරිම පිවිතුරු බුදුගුණ ඇතුළත් ගීතයක් 💙🌺🙏🌺💙
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි.
මතු භවයෙත් සියලු යස ඉසුරු ලැබෙනවා නියතයි.
❤❤❤🙏🙏🙏
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... සාදු....🙏🙏🙏. සාදු 🙏🙏🙏. සාදු 🙏🙏🙏. 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹. 🙏🌹
මෙම. උතැමි සත් කටයතු පිං කැසලයේ බලයෙන් සැමට. නිවන් අවබෝධය. පිණිස. හේතු ඵල. හේතු වාසනා වෙිවා...වෙිවා....වෙිවා....🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....
මේ ගීත නම් බෙහෙත්, හිතට මාරම නිවනක් දැනෙන්නෙ🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මංගල වගේ නම් වෙන හිරු ස්ටාර් කෙනෙක් නෑ. ලස්සන කට හඬක් තියෙන්නේ. උදාර, අමීෂ කැලේ.....
අනිවාර්යයෙන්ම ඇත්ත තමයි මංගල ඩෙනෙක්ස් හිරු පළමු සහ අවසන් හිරු ස්ටාර්.
අනිවාර්යයෙන්ම ඇත්ත තමයි මංගල ඩෙනෙක්ස් හිරු පළමු සහ අවසන් හිරු ස්ටාර්.
ලස්සන හිත නිවන ගිතයක්
හිත නිවන කටහඬක්...❤ලස්සන ගීතයක්...ලස්සන පින්කමක්...❤️
ඇත්තටම නියම බෞද්ධ...මෙයා කරන්නෙ මොනාද මෙයාගෙ ඇතුලාන්තය මොකද්ද ඒවා අපට වැඩක් නැ...හොද දේවල් අගයන්න ඕනෙ.සල්ලි තියෙන හැමෝටම මේම හිත් පහල වෙන්නෙ නැ..කරන දේ ආයෙ මුකුත් හිඩසක් නැතිවම කරනවා..අපේ කාලයේ අනේපිඩුසිටුතුමා..තව තවත් මෙවැනි පින්කන් කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..බුදු සරණයි 🙏❤️
මේ කුසල් අනුමෝදන් වේවා !!!!
හරිම ලස්සන බුදුගුන හිතෙ උපදින හොද ගීතයක්.තෙරුවන් සරණයි
හාදවතටම දැනුනා ඒක❤
භාවනාවක් වගේ...😢
හරිම ලස්සනයි මගෙල ඩෙනෙක්ස් ඔයාගේ කටහඬ භාවනාවක් වගේ...❤❤❤❤
මේ වාගේ දේවල් දකිද්දිත්.. ඇහෙද්දිත් ඒ එන හැගීම කියන්න තෙරෙන් නෑ..❤️ ඉස්සරහටත් මේ වගේ පිංකම් කරන්න ලැබේවා.. තෙරුවන් සරණයි..
❤❤❤❤❤Hoda wedak sadu sadu❤❤❤❤❤❤
සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷❤❤❤❤🎉🎉❤❤
Renoda mathithuman pera RAJA Kenek budusaranai budusaranai
තෙරුවන් සරණීන් යහපතක්ම උදා වේවා !!!
Marama lasanai voice eka.good luck ...
සාධු ! සාධු ! සාධු !
සියලු දුක් ගිනි නිවේවා... !!!
බුදු සරණයි
සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏
Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
🙏🙏🙏 හොද වැඩ අගයමු
හොඳ වැඩ වල තරම අහන්න ඕන ඔය වැඩසටසහන් තිබ්බ පන්සල් වලින් 😂
@@Tomshelby-54. බුදුහාමුදුරුවෝ ලග මා සැනසේ 😥🥺❤
අනිවාර්යයෙන්ම ❤
මෙතුමා ජීවිතේට හුගක් වටින ආදර්ශයක් 🙏💗
බුදුන් දැක නිවන් දකීවා 🙏🙏🙏🙏
👍🙏👍
👍🙏👍
තෙරුවන් සරණයි...🙏🙏🙏
Obathumata budusaranai mahaththayo,pin obathumata
නිවනම වෙත්වා
Budusaranai ethuma athulu siya pawulatama bohoma pin !!🙏💐💐💐💐💐🙏
Monawa unath Hoda wedak budusaranai hiru athulu samadenatama ❤Kalin sindu wagema mekath godak lassanai thawa issarhata me wage pin weda karanna hith phala wewa!!! Godak pin hamotama Hiru Tv eke Man aasama Karana programe eka
Solosmasthaana atamasthaana athulu saama thanakama hiru karapu pin wala. Balen hiru news yhapath wewa ,Naraka weda karanna hith phala nowewa .kudukaryo norakina ape ratara yhapthak pmank karathwa
තෙරුවන් සරණයි 🙏☸️🙏
සාධූ සාධූ සාධූ 🙏🌼🙏🌼🙏🌼
සාදු සාදු සාදු 🙏🙏🙏
සියලු සිත් නිවේවා.🙏❤️🌸🍃
බුදු සරනයි සියලුම දෙනාට
තෙරුවන් සරණයි 🙏❤️
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි
Saduu saduu saduuu....🙏🙏🙏
තෙරුවන් සරණයි🙏❣️☸️
සාදු සාදු අනුමෝදාමි❤️🙏✨️
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
Several time watch and listening its lyrics and meaningful song sadu sadu sadu
Ape pansalata obathuma dun vatinakamata pin labewa🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධූ🙏🙏🙏
ලස්සනයි ඒක
Theruwan saranai...
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏🙏🙏🧒
පින් ......
ඩෙනෙක්ස් මංගලගේ හඩනම් භාවනාවක් දැනෙන්න කියනවා..
අපි මාතලේ නිසා මේ පාර වෙසක් මාතලේ බලන්න අපි පිං කරලා..💜️
බුදු සරණයි🙏🙏
ලස්සන බුදු ගුණ ගීතය මංගල ඩෙනෙක්ස් හදවතට දැනෙන්න ගායනා කරලා තියෙනවා.
සාදූ සාදූ සාදූ
සාදු !සාදු !සාදු !
සත්සර අයියා ❤️
Saaadu
Mangala denex kiyanne baawanawak thamai ithin. Amuthuwen api bawana karanna ona ne. Kata hadin ewage sunduwak ehuwama eathi
math wenntha 🙏🙏🙏
Prasidda pansalwalata witharai hamadema karanne. Prasidda nathi aithihasika watinakam thiyenna pansal thiyenawa. E wage pansal walata udau karanam thwath watinawa. Budu saranai
සිංදුව 🙏🥺
🙏🙏🙏🙏🙏🙏🙏
Super song ❤
Sadu sadu sadu 🙏🙏🙏
Saaduu saaduu. 🏖️⛄🌅🌅💐💐💐💐💐💐💐💐
🙏🙏🙏
පිං සිත්❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
සල්ලිකාර මිනිස්සු කොච්චර ඉන්නවද. ඒත් හැමෝම මේ වගේ වැඩ කරන්නෑනේ. මේ දේවල් කරන්නත් සංසාර පුරුද්ද තියෙන්න ඕනා. සංසාරේ අපි පුරුදු කරපු පුරුදු තමයි මේ ආත්මෙත් අපි කරන්නෙ. පිං කරන්නත් සසර පුරුද්දක් තිබිය යුතුමයි. ඇතුලාන්තයත් හොඳ කෙනෙක් මේ.. ඇතුළ හොඳ නැති කෙනෙක්ට මේ වගේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේව කරන්න බෑ.. අනික මෙයාගෙ මල්ලිව මෙයාට ඈඳන එකත් පව්. මෙයාගෙ වයිෆ් සම්බන්ධ ප්‍රශ්න උනා. මල්ලිට කුඩ්ඩ කියනවා. ඒත් මං අද වෙනකම් මේ මනුස්සය සම්බන්ධ ඒ වගේ දේවල් දැකලා නෑ. අඩුගානෙ මෙයාගේ අතීත කතාවකවත්...
නිවන් දකින පෙරුම් පුරන කෙනෙක් මේ. ඒක නොඅනුමානයි. රූපෙ උනත් බලන්න. ඒ රූපෙත් තියෙන්න පිං පාට. අනික පෙර ආත්ම වල සිල් රැකලා දන් දුන්න කෙනෙක්. ඒකයි මනුස්ස ආත්තමයක් ලස්සන රූපයක් එක්ක ධනවත් වෙලා තියෙන්නෙ. එයා මේ ආත්මෙත් කරන්නෙ පෙර ආත්මවල කරන් ආපු දේවල්මයි. සල්ලි තිබ්බ කියලා එයා මේ ලැබුන මනුස්ස ආත්මෙන් පහළට වැටෙන්න දඟලන්නෑ.. ඇත්තටම බුදු දහම පතුරවන්න රකින්න මේ කරන ක්‍රියාවන්ම මහ පිං කන්දරාවක්. බලන්න මෙතුමා දරුවන්ට උනත් මේ දෙන ආදර්ශය.
මගේ නම් එකම ප්‍රාර්ථනාව ඔබ මේ කරන පිං බලෙන් ඒ පිංකඳේ සත්‍යානුභාවයෙන් ඔබ ඉක්මනින්ම උතුම් නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා.